Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන්

මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන් ප්රකෝපයට පත් මුස්ලිම් වැසියන් දුම්රියට ගල් ගසයි

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ කාන්තාවක් ගැටී මිය යෑමේ සිද්ධියට කෝප වූ පිරිසක් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කර පෙරේදා (21දා) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලය දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වර්ජනය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා මගීන් රැගෙන ගල්ඔය මංසන්ධියට පෙරේදා (21දා) පෙරවරුවේ ධාවනය වීමට තිබූ දුම්රිය මේ හේතුවෙන් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ ලොකෝමෝටිව් ඔපරේෂන් ඉන්ජිනියරින් දුම්රිය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික ෙදාඩම්ගොඩ මහතා පැවැසුවේ දුම්රිය එන්ජිමට හා දුම්රිය මැදිරිවලට හානි කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මේ වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වුවහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාව සමඟ සාකච්ඡා කරන බවද පැවැසීය.

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය මැදිරි ඊයේ පෙරවරුවේ සිට එම දුම්රිය ස්ථානයේ ගාල් කර තිබේ. මේ හේතුව නිසා චීන වරාය, තඹලගමුව, මොල්ලිපොතාන, ගංතලාව, කන්තලේ හා අග්බෝපුර යන දුම්රිය ස්ථානවල දෛනික කටයුතුද ඇනහිට තිබේ.

කුපිත වූ පිරිස් අනතුරෙන් පසුව යළි ධාවනය වූ දුම්රිය නවතා කඩු පොලු රැගෙන එන්ජිමේ රියැදුරු කුටියට නැඟ හානි කර ඇති අතර තවත් පිරිසක් මාර්ගය දෙපස සිට ගල්වලින් පහරදී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ත්‍රිකුණාමලය කාර්ය භාර නිලධාරි ඒ.බී. ක්‍රිෂාන්ත උදය කුමාර ද සිල්වා මහතා පැවැසීය.

දුම්රියට පහර දෙන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ රියැදුරු පහර දීමෙන් බේරීමට පහත් වී දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය මාර්ගයට යතුරුපැදියක් දමා දුම්රියේ ගමන අවහිර කිරීමට පහර දුන් පිරිස් කටයුතු කර තිබේ. එය නොදුටු රියැදුරු නොනවත්වා දුම්රිය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ තිබූ යතුරුපැදිය කිලෝමීටරයක පමණ දුරක් ඇදී ගොස් තිබූ අතර දුම්රිය රියැදුරු හානියට හා පහරදීමට ලක්වූ දුම්රිය චීන වරාය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය අවට පොලිස් ස්ථානවලින් අතිරේක පිරිස් කැඳවා ත්‍රිකුණාමලය සිට චීන වරාය දක්වා දුම්රිය මාර්ගයට ආරක්ෂාව යෙදවීය. අනතුරුව අතිරේක දුම්රිය එන්ජිමක් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගෙන්වා පැය තුනකට පසුව දුම්රිය ධාවනය කළ අතර හානියට පත් එන්ජිම පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබිණි.

මේ අනතුරින් මිය ගියේ ත්‍රිකුණාමලය පලයුත්තු දුම්රිය නිල නිවාසවල පදිංචි පාතිමා නෆ්ලීම් නමැති විසි එක් හැවිරිදි එක් දරු මවකි. පවුල් ආරවුලක් මත මේ කාන්තාව දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මියගිය අයගේ සැමියාගේ පියා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ සේවය කරන අයකු බවද කියයි.

දුම්රිය මාර්ගයට දැමූ යතුරුපැදියේ අයිතිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රියට හානි කළ සෙසු පීරිස් සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

source: Ceylon Government Railway Magazine fb page

[QUOTE="malganis, post: 22901203, member: 560217"] [b]මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන්[/b] [B][SIZE="3"]මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන් ප්රකෝපයට පත් මුස්ලිම් වැසියන් දුම්රියට ගල් ගසයි 😠😠 ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ කාන්තාවක් ගැටී මිය යෑමේ සිද්ධියට කෝප වූ පිරිසක් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කර පෙරේදා (21දා) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලය දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. මේ වර්ජනය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා මගීන් රැගෙන ගල්ඔය මංසන්ධියට පෙරේදා (21දා) පෙරවරුවේ ධාවනය වීමට තිබූ දුම්රිය මේ හේතුවෙන් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය. වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ ලොකෝමෝටිව් ඔපරේෂන් ඉන්ජිනියරින් දුම්රිය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික ෙදාඩම්ගොඩ මහතා පැවැසුවේ දුම්රිය එන්ජිමට හා දුම්රිය මැදිරිවලට හානි කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මේ වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වුවහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාව සමඟ සාකච්ඡා කරන බවද පැවැසීය. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය මැදිරි ඊයේ පෙරවරුවේ සිට එම දුම්රිය ස්ථානයේ ගාල් කර තිබේ. මේ හේතුව නිසා චීන වරාය, තඹලගමුව, මොල්ලිපොතාන, ගංතලාව, කන්තලේ හා අග්බෝපුර යන දුම්රිය ස්ථානවල දෛනික කටයුතුද ඇනහිට තිබේ. කුපිත වූ පිරිස් අනතුරෙන් පසුව යළි ධාවනය වූ දුම්රිය නවතා කඩු පොලු රැගෙන එන්ජිමේ රියැදුරු කුටියට නැඟ හානි කර ඇති අතර තවත් පිරිසක් මාර්ගය දෙපස සිට ගල්වලින් පහරදී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ත්‍රිකුණාමලය කාර්ය භාර නිලධාරි ඒ.බී. ක්‍රිෂාන්ත උදය කුමාර ද සිල්වා මහතා පැවැසීය. දුම්රියට පහර දෙන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ රියැදුරු පහර දීමෙන් බේරීමට පහත් වී දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය මාර්ගයට යතුරුපැදියක් දමා දුම්රියේ ගමන අවහිර කිරීමට පහර දුන් පිරිස් කටයුතු කර තිබේ. එය නොදුටු රියැදුරු නොනවත්වා දුම්රිය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ තිබූ යතුරුපැදිය කිලෝමීටරයක පමණ දුරක් ඇදී ගොස් තිබූ අතර දුම්රිය රියැදුරු හානියට හා පහරදීමට ලක්වූ දුම්රිය චීන වරාය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය අවට පොලිස් ස්ථානවලින් අතිරේක පිරිස් කැඳවා ත්‍රිකුණාමලය සිට චීන වරාය දක්වා දුම්රිය මාර්ගයට ආරක්ෂාව යෙදවීය. අනතුරුව අතිරේක දුම්රිය එන්ජිමක් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගෙන්වා පැය තුනකට පසුව දුම්රිය ධාවනය කළ අතර හානියට පත් එන්ජිම පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබිණි. මේ අනතුරින් මිය ගියේ ත්‍රිකුණාමලය පලයුත්තු දුම්රිය නිල නිවාසවල පදිංචි පාතිමා නෆ්ලීම් නමැති විසි එක් හැවිරිදි එක් දරු මවකි. පවුල් ආරවුලක් මත මේ කාන්තාව දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මියගිය අයගේ සැමියාගේ පියා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ සේවය කරන අයකු බවද කියයි. දුම්රිය මාර්ගයට දැමූ යතුරුපැදියේ අයිතිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රියට හානි කළ සෙසු පීරිස් සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.[/SIZE][/B] [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/28279108_1790196351286089_2893395229987902711_n.jpg?oh=030e6872e22b04db1c0518b7701da174&oe=5B115718[/IMG] source: Ceylon Government Railway Magazine fb page [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom