Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් කුඩු ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් කුඩු ජාවාරම

මුස්ලිම් කුඩු ජාවාරම

වරායේ සිට මහවට කුඩු කන්ටේනර් හයක් ගිහින්

පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කන්ටේනරය වැනි කන්ටේනර් හයක් පසුගිය වසර එකහමාරක කාලය තුළ වරායෙන් නිදහස් කොට කොළඹ හරහා මහව ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව බුද්ධි අංශ මගින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

එලෙස යන සෑම අවස්ථාවකම හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් පමණ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවකු වෙත ලබා දී ඇති බවට හෙළි වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.මෙම මත්කුඩු ජාවාරම පසුපස සිටින්නේ දකුණු ආසියාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන ඩාවුඩ් ඊබ්‍රහිම් නමැති සංවිධානය බව බුද්ධි අංශවලදී හෙළිකරගෙන ඇත. ඩාවුඩ් ඊබ්‍රහිම් සංවිධානයේ නායකයා ඩාවුඩ් ඊබ්‍රහිම් වන අතර ඔහු පාකිස්තාන සම්භවයක් ඇති ඉන්දියානුවකු බව සඳහන් වේ.

මෙම අන්තවාදී කණ්ඩායම මුස්ලිම් අන්තවාදී කණඩායම් වෙත මුදල් ආයුධ, හෙරොයින් වැනි දෑ පරිත්‍යාග කරන බවද බුද්ධි අංශ විමර්ශනවලදී තහවුරු වී ඇත. එම සංවිධානය විසින් මෙරටට හෙරොයින් ආනයනය කරන බවට ලද තොරතුරක් මත බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කන්ටේනරය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් තිබි ඇති අතර එහි වටිනාකම කෝටි 250ක් බව පොලිසිය පවසයි.

මෙලෙස පාකිස්තානයේ පෙෂාවර් නුවර සිට පැමිණෙන කන්ටේනර් තුළ ග්‍රීස් ටින් ඇතුළත මෙම හෙරොයින් පැමිණ තිබේ. එලෙස පැමිණෙන හෙරොයින් කන්ටේනරය උපක්රමශීලීව වරායෙන් නිදහස් කර ගන්නේ ව්‍යාජ ලිපිගොනු ඉදිරිපත් කර බව සඳහන් වේ. එලෙස නිදහස් කර ගන්නා කන්ටේනර් මහව ප්‍රදේශයේ නිවසකට රැගෙන යන බව කියති. ඒ මෙම ජාවාරම සම්බන්ධව දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකු වන කාමිල්ගේ නිවසට බව සඳහන් වේ.

කාමිල්ගේ නිවසට යන හෙරොයින් අඩංගු ග්‍රීස් ටින්වලට මහව නිවසේදී තේ අඩංගු බවට ප්‍රදර්ශනය කරන ලේබල් අලවන බවද සඳහන් වේ. එසේ ලේබල් අලවා එංගලන්තය වෙත යවන බවට බුද්ධි විමර්ශනවලදී හෙළි වී තිබේ. එලෙස යවන්නේ තේ පෙට්ටි තුළ සඟවා බවට අනාවරණය වී ඇත.

එසේම එංගලන්තයට අමතරව කැනඩාව, ඇමෙරිකාව, අයර්ලන්තය වැනි රටවලටද ප්‍රවාහනය කරන බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ ආකාරයෙන් ශ්‍රීලංකාව හරහා හෙරොයින් එරටට යවන්නේ පාකිස්තානය හරහා සෘජුව එරටට අපනයනය කළහොත් හසුවන නිසා බවද සඳහන් වේ.

දැනට මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවේ සිටින පාකිස්තාන ජාතික ජමාල් සහ මෙරට පදිංචි කාමිල් මීට වසර ගණනාවකට පෙර කුවේට් රටේ සේවය කළ දෙදෙනකු බව සඳහන් වේ. ඒ සම්බන්ධකම මත රොහාන් ඉන්ටෙක්ස් නමැති ආයතනය හරහා හෙරොයින් මෙරටට ආනයනය කර ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මීට මාස හයකට පමණ පෙර පාකිස්තානයේදී මෙම ටින් තොගය සකසමින් තිබෙන අවස්ථාවේ එරට ඔත්තුකරුවකු හරහා බස්නාහිර බුද්ධි තොරතුරු ඒකකයට තොරතුරු ලැබි ඇත. එහෙත් මේ පිළිබඳ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරන නිසා ඒ පිළිබඳව බුද්ධි අංශය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කර තිබේ. ඒ අවස්ථාවේදී මෙම කන්ටේනරය ජුනි 21දා මෙරටට පැමිණ තිබේ. ඒ පිළිබඳ මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් රේගුව වෙත සියලු තොරතුරු දන්වා තිබේ. රේගුවට ලබා දුන් තොරතුරු මත පසුගියදා රේගුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට මෙම කන්ටේනරය විවෘත කර ඇත.

මෙම කන්ටේනර් පෙට්ටියේ අංකයත්, හෙරොයින් අසුරා ඇති ආකාරයත් රේගුවට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශය හරහා බව සඳහන් වේ. එම තොරතුරු මත මෙම කන්ටේනරය සොයා දීමට රේගුව ලබා දුන් සහායට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය ස්තුතිය ද පසුගියදා පළ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනාගෙන් මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ ලබාගෙන තිබි ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බස්නාහිර බුද්ධි ඒකකය මගින් සිදුකරනු ලබයි. සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන තබාගෙන ඇත.

[CODE]http://www.rivira.lk/edition/article/51450-%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A-%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.html[/CODE]

[QUOTE="suuraya, post: 15542403, member: 469450"] [b]මුස්ලිම් කුඩු ජාවාරම[/b] [SIZE="5"]මුස්ලිම් කුඩු ජාවාරම[/SIZE] [SIZE="6"][CENTER][COLOR="Red"]වරායේ සිට මහවට කුඩු කන්ටේනර් හයක් ගිහින්[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"]පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කන්ටේනරය වැනි කන්ටේනර් හයක් පසුගිය වසර එකහමාරක කාලය තුළ වරායෙන් නිදහස් කොට කොළඹ හරහා මහව ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව බුද්ධි අංශ මගින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. එලෙස යන සෑම අවස්ථාවකම හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් පමණ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවකු වෙත ලබා දී ඇති බවට හෙළි වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.[COLOR="Magenta"]මෙම මත්කුඩු ජාවාරම පසුපස සිටින්නේ දකුණු ආසියාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන ඩාවුඩ් ඊබ්‍රහිම් නමැති සංවිධානය බව බුද්ධි අංශවලදී හෙළිකරගෙන ඇත. ඩාවුඩ් ඊබ්‍රහිම් සංවිධානයේ නායකයා ඩාවුඩ් ඊබ්‍රහිම් වන අතර ඔහු පාකිස්තාන සම්භවයක් ඇති ඉන්දියානුවකු බව සඳහන් වේ. මෙම අන්තවාදී කණ්ඩායම මුස්ලිම් අන්තවාදී කණඩායම් වෙත මුදල් ආයුධ, හෙරොයින් වැනි දෑ පරිත්‍යාග කරන බවද බුද්ධි අංශ විමර්ශනවලදී තහවුරු වී ඇත. එම සංවිධානය විසින් මෙරටට හෙරොයින් ආනයනය කරන බවට ලද තොරතුරක් මත බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.[/COLOR] මෙම කන්ටේනරය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් තිබි ඇති අතර එහි වටිනාකම කෝටි 250ක් බව පොලිසිය පවසයි. මෙලෙස පාකිස්තානයේ පෙෂාවර් නුවර සිට පැමිණෙන කන්ටේනර් තුළ ග්‍රීස් ටින් ඇතුළත මෙම හෙරොයින් පැමිණ තිබේ. එලෙස පැමිණෙන හෙරොයින් කන්ටේනරය උපක්රමශීලීව වරායෙන් නිදහස් කර ගන්නේ ව්‍යාජ ලිපිගොනු ඉදිරිපත් කර බව සඳහන් වේ. එලෙස නිදහස් කර ගන්නා කන්ටේනර් මහව ප්‍රදේශයේ නිවසකට රැගෙන යන බව කියති. ඒ මෙම ජාවාරම සම්බන්ධව දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකු වන කාමිල්ගේ නිවසට බව සඳහන් වේ. කාමිල්ගේ නිවසට යන හෙරොයින් අඩංගු ග්‍රීස් ටින්වලට මහව නිවසේදී තේ අඩංගු බවට ප්‍රදර්ශනය කරන ලේබල් අලවන බවද සඳහන් වේ. එසේ ලේබල් අලවා එංගලන්තය වෙත යවන බවට බුද්ධි විමර්ශනවලදී හෙළි වී තිබේ. එලෙස යවන්නේ තේ පෙට්ටි තුළ සඟවා බවට අනාවරණය වී ඇත. එසේම එංගලන්තයට අමතරව කැනඩාව, ඇමෙරිකාව, අයර්ලන්තය වැනි රටවලටද ප්‍රවාහනය කරන බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ ආකාරයෙන් ශ්‍රීලංකාව හරහා හෙරොයින් එරටට යවන්නේ පාකිස්තානය හරහා සෘජුව එරටට අපනයනය කළහොත් හසුවන නිසා බවද සඳහන් වේ. දැනට මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවේ සිටින පාකිස්තාන ජාතික ජමාල් සහ මෙරට පදිංචි කාමිල් මීට වසර ගණනාවකට පෙර කුවේට් රටේ සේවය කළ දෙදෙනකු බව සඳහන් වේ. ඒ සම්බන්ධකම මත රොහාන් ඉන්ටෙක්ස් නමැති ආයතනය හරහා හෙරොයින් මෙරටට ආනයනය කර ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මීට මාස හයකට පමණ පෙර පාකිස්තානයේදී මෙම ටින් තොගය සකසමින් තිබෙන අවස්ථාවේ එරට ඔත්තුකරුවකු හරහා බස්නාහිර බුද්ධි තොරතුරු ඒකකයට තොරතුරු ලැබි ඇත. එහෙත් මේ පිළිබඳ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරන නිසා ඒ පිළිබඳව බුද්ධි අංශය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කර තිබේ. ඒ අවස්ථාවේදී මෙම කන්ටේනරය ජුනි 21දා මෙරටට පැමිණ තිබේ. ඒ පිළිබඳ මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් රේගුව වෙත සියලු තොරතුරු දන්වා තිබේ. රේගුවට ලබා දුන් තොරතුරු මත පසුගියදා රේගුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට මෙම කන්ටේනරය විවෘත කර ඇත. මෙම කන්ටේනර් පෙට්ටියේ අංකයත්, හෙරොයින් අසුරා ඇති ආකාරයත් රේගුවට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශය හරහා බව සඳහන් වේ. එම තොරතුරු මත මෙම කන්ටේනරය සොයා දීමට රේගුව ලබා දුන් සහායට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය ස්තුතිය ද පසුගියදා පළ කළේය. මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනාගෙන් මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ ලබාගෙන තිබි ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බස්නාහිර බුද්ධි ඒකකය මගින් සිදුකරනු ලබයි. සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන තබාගෙන ඇත.[/COLOR][/SIZE] [CODE]http://www.rivira.lk/edition/article/51450-%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A-%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom