Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් ගුරුතුමා සහ සිංහල මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් ගුරුතුමා සහ සිංහල මම

ඉයේ පෙරේදා එල්ල උනු මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි ප්‍රහාර නිසා සිංහල අපි මුස්ලිම් ජනතාව දිහා බලන්නෙ දැඩි සැකයකින්.මමත් එහෙමම තමයි එකේ වෙනසක් නැ.

මේ කතන්දර අස්සෙ මිට අවුරුදු ගනනාවකට කලින් උනු සිද්ධියක් මට මතක් උනා.

මම ගිය පාසැල මධ්‍යම පළාතේ තිබ්බ පෞද්ගලික පාසැලක්,දැන් අහන්න එපා එකද මේකද කියලා ,මම 7 වසර වෙනකන් පන්තියේ හොඳින් අධ්‍යපන වැඩ ටික කලා නමුත් ඉට පස්සෙ පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා,අපේ පන්තියේ හිටියා මධාවි කොල්ලෝ දෙන්නෙක් ,උන් දෙන්නම මුස්ලිම්,උන් දෙන්නා එක්ක එ දවස් වල මම සෙට් වෙලා තමයි බාල්දි පෙරලන්නෙ,සිංහල ගුරුවරු ඔක්කොම මට බැන්නා මිසක් කරුණාවක් පැවේ නැ,ඔක්කොම ගුරුවරු කිව්වෙ මේ ඉස්සර හිටපු එකා නෙමෙයි නේ මු දැන් ගන්න දෙයක් නැ අරකයි මේකයි,ගුරු දෙගුරු රැස්විම් වලදිත් ගුරුවරු සෙට් එක අම්බානක මට දෙහි කපනවා අම්මයි අප්පච්චියි එක්ක.කොහොම හරි 10 පන්තියටත් ආව,10 ආවට අම්මට මම යන විදියට O/L පාස් වෙයිද කියලවත් ශුවර් එකක් තිබ්බෙ නැ,මොකද එ තරම් මම පොත් පත් වලින් හිටන් ඇත් වෙලා තිබ්බෙ.ඔහොම ඉන්නකොට 10 වසරේදි ඉංග්‍රිසි උගන්වන්න කටුගස්තොට පැත්තෙ ඉඳන් පාසැලට ආපු මුස්ලිම් සර් කෙනෙක් ආව (නම් සඳහන් කරන්නෙ නැ මම) ඉතින් මේ ගුරුතුමා තමයි මාව හරියටම තෙරුම් ගත්තු ගුරුදෙවියා,සර්ට මම කොයි වගේ කෙනෙක්ද මට මොන වගේ හැකියාවන්ද තියෙන්නෙ කියන එක තෙරුම් ගියා,දවසක් සර් මට පාසලේ තිබුන අඔ ගහක් ලඟට එන්න කියලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා "පුතේ ඔයාට යම් දකෂතාවයක් තියන දරුවෙක් ඇයි ඔයා අර මධාවි කොල්ලෝ දෙන්නා එක්ක එකතු වෙලා නරක් වෙන්නෙ (මේ මධාවි කොල්ලේ දෙන්නා කිව්වෙ අර හදන්න බැරි මුස්ලිම් කොල්ලෝ දෙන්නට) ඔයාට හොඳ අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් ඉන්නවා එ අය වැදගත් විදියට ජිවත් වෙනවා ඉතින් දවසක ඔයත් හොඳ රැකියාවක් කරලා එ අය වගේ වෙන්න ඔනේ නෙද,එ අයව රක්ෂණය කරන්න ඔනේ නෙද,එක නිසා මගේ පුතා එ ළමයි එක්ක යන්න එපා,ඔයා පන්තියේ හොඳට වැඩ කරන්න මම ඔයා දිහා බලාගනයි ඉන්නෙ,ඔයා හොඳ ළමයෙක් උනොත් මම පාසැලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න උදව් කරනවා........" බලන්න මේ මනුස්සයාට ජාති භෙදයක් තිබ්බද ? නැ නේද.........ඇත්තටම මම එ සර් නිසා තමයි 10 වසරේ අන්තිම වෙනකොට පන්තියේ හොඳම ළමයි අතරට එන්න පුළුවන් උනේ,අවසානයෙදි O/L අසමත් වෙයි කියලා හිතපු එකා හොඳින් සමත් උනෙත් එ ගුරුතුමා නිසා,මම දවසක් සර්ගේ ගෙදර ගියා ,ගියාම මට තම මතකයි සර්ගේ වයිෆ් මට නෙල්ලි වලින් හදපු රසවත් බිමක් බොන්න දුන්නා.එ අය ඔය කලු රෙදි පොරවගන හිටියේ නැ එ දවස් වල,එ අය සාරියෙන්ම තමයි ඔලුව වහගන හිටියේ.........මම දවසක් නුවර ආපු වෙලාවක මගේ යාලුවෙක්ගෙන් දැන ගන්න ලැබුනා සර් නැති උනා කියලා,එදා නම් මට හරිම දුකක් දැනුනේ,අන්න එහෙම මුස්ලිම් මිනිස්සු හිටපු රටක් මේක........

[QUOTE="Fordbros, post: 24436301, member: 569688"] [b]මුස්ලිම් ගුරුතුමා සහ සිංහල මම[/b] [SIZE="3"]ඉයේ පෙරේදා එල්ල උනු මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි ප්‍රහාර නිසා සිංහල අපි මුස්ලිම් ජනතාව දිහා බලන්නෙ දැඩි සැකයකින්.මමත් එහෙමම තමයි එකේ වෙනසක් නැ. :no: මේ කතන්දර අස්සෙ මිට අවුරුදු ගනනාවකට කලින් උනු සිද්ධියක් මට මතක් උනා. මම ගිය පාසැල මධ්‍යම පළාතේ තිබ්බ පෞද්ගලික පාසැලක්,දැන් අහන්න එපා එකද මේකද කියලා :P,මම 7 වසර වෙනකන් පන්තියේ හොඳින් අධ්‍යපන වැඩ ටික කලා නමුත් ඉට පස්සෙ පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා,අපේ පන්තියේ හිටියා මධාවි කොල්ලෝ දෙන්නෙක් ,උන් දෙන්නම මුස්ලිම්,උන් දෙන්නා එක්ක එ දවස් වල මම සෙට් වෙලා තමයි බාල්දි පෙරලන්නෙ,සිංහල ගුරුවරු ඔක්කොම මට බැන්නා මිසක් කරුණාවක් පැවේ නැ,ඔක්කොම ගුරුවරු කිව්වෙ මේ ඉස්සර හිටපු එකා නෙමෙයි නේ මු දැන් ගන්න දෙයක් නැ අරකයි මේකයි,ගුරු දෙගුරු රැස්විම් වලදිත් ගුරුවරු සෙට් එක අම්බානක මට දෙහි කපනවා අම්මයි අප්පච්චියි එක්ක.කොහොම හරි 10 පන්තියටත් ආව,10 ආවට අම්මට මම යන විදියට O/L පාස් වෙයිද කියලවත් ශුවර් එකක් තිබ්බෙ නැ,මොකද එ තරම් මම පොත් පත් වලින් හිටන් ඇත් වෙලා තිබ්බෙ.ඔහොම ඉන්නකොට 10 වසරේදි ඉංග්‍රිසි උගන්වන්න කටුගස්තොට පැත්තෙ ඉඳන් පාසැලට ආපු මුස්ලිම් සර් කෙනෙක් ආව (නම් සඳහන් කරන්නෙ නැ මම) ඉතින් මේ ගුරුතුමා තමයි මාව හරියටම තෙරුම් ගත්තු ගුරුදෙවියා,සර්ට මම කොයි වගේ කෙනෙක්ද මට මොන වගේ හැකියාවන්ද තියෙන්නෙ කියන එක තෙරුම් ගියා,දවසක් සර් මට පාසලේ තිබුන අඔ ගහක් ලඟට එන්න කියලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා "පුතේ ඔයාට යම් දකෂතාවයක් තියන දරුවෙක් ඇයි ඔයා අර මධාවි කොල්ලෝ දෙන්නා එක්ක එකතු වෙලා නරක් වෙන්නෙ (මේ මධාවි කොල්ලේ දෙන්නා කිව්වෙ අර හදන්න බැරි මුස්ලිම් කොල්ලෝ දෙන්නට) ඔයාට හොඳ අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් ඉන්නවා එ අය වැදගත් විදියට ජිවත් වෙනවා ඉතින් දවසක ඔයත් හොඳ රැකියාවක් කරලා එ අය වගේ වෙන්න ඔනේ නෙද,එ අයව රක්ෂණය කරන්න ඔනේ නෙද,එක නිසා මගේ පුතා එ ළමයි එක්ක යන්න එපා,ඔයා පන්තියේ හොඳට වැඩ කරන්න මම ඔයා දිහා බලාගනයි ඉන්නෙ,ඔයා හොඳ ළමයෙක් උනොත් මම පාසැලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න උදව් කරනවා........" බලන්න මේ මනුස්සයාට ජාති භෙදයක් තිබ්බද ? නැ නේද.........ඇත්තටම මම එ සර් නිසා තමයි 10 වසරේ අන්තිම වෙනකොට පන්තියේ හොඳම ළමයි අතරට එන්න පුළුවන් උනේ,අවසානයෙදි O/L අසමත් වෙයි කියලා හිතපු එකා හොඳින් සමත් උනෙත් එ ගුරුතුමා නිසා,මම දවසක් සර්ගේ ගෙදර ගියා ,ගියාම මට තම මතකයි සර්ගේ වයිෆ් මට නෙල්ලි වලින් හදපු රසවත් බිමක් බොන්න දුන්නා.එ අය ඔය කලු රෙදි පොරවගන හිටියේ නැ එ දවස් වල,එ අය සාරියෙන්ම තමයි ඔලුව වහගන හිටියේ.........මම දවසක් නුවර ආපු වෙලාවක මගේ යාලුවෙක්ගෙන් දැන ගන්න ලැබුනා සර් නැති උනා කියලා,එදා නම් මට හරිම දුකක් දැනුනේ,අන්න එහෙම මුස්ලිම් මිනිස්සු හිටපු රටක් මේක........:(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom