Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් නම් වෙඩි පිටිය තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් නම් වෙඩි පිටිය තහනම්

මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ආර්කැන්සාස් ප්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.

එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.

ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.

උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.

මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.

LCN

[QUOTE="Jolly_Roger, post: 17207602, member: 197784"] [b]මුස්ලිම් නම් වෙඩි පිටිය තහනම්[/b] [SIZE=3]මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ආර්කැන්සාස් ප්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.[/SIZE] [SIZE=3]LCN [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom