Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් බලවේගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රස්තවාදය වැළැක්වීමේ පනතත් අහෝසි කල යුතුයි – TNA

හදිසි නීතිය පමණක් ඉවත් කිරීමෙන් පමණක් පලක් නැති බවත් වහාම රජය ත්රස්තවාදය වැළැක්වනීමේ පනතද ඉවත් කල යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

එසේම අදාල පනත් යටතේ ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන සිටින රැඳවියන්ද වහා නිදහස් කල යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ඒග සුමන්දිරම් මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට සිය ස්තුතිය පළ කරන බවද ඔහු පවසයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයද රජයට පවසා ඇත්තේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කල යුතු බවය.

lankacnews

ත්රස්ත නීතියත් කටුගාන්නලූ

බිඟුන් මේනක ගමගේ

හදිසි නීතිය ඉවත් කළ පරිදිම ත්රස්තවාදය වැළැක්වීමේ පනත ද ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ත්රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ජනාධිපතිට අත්තොනෝමතික ලෙස නීතිය යොදාගන්නට තවමත් අවස්ථා ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කියයි.

lankadeepa

[QUOTE="mano3989, post: 10877218, member: 348050"] [SIZE="5"][COLOR="Blue"]ත්රස්තවාදය වැළැක්වීමේ පනතත් අහෝසි කල යුතුයි – TNA[/COLOR] [/SIZE] [SIZE="4"]හදිසි නීතිය පමණක් ඉවත් කිරීමෙන් පමණක් පලක් නැති බවත් වහාම රජය ත්රස්තවාදය වැළැක්වනීමේ පනතද ඉවත් කල යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි. එසේම අදාල පනත් යටතේ ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන සිටින රැඳවියන්ද වහා නිදහස් කල යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ඒග සුමන්දිරම් මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට සිය ස්තුතිය පළ කරන බවද ඔහු පවසයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයද රජයට පවසා ඇත්තේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කල යුතු බවය.[/SIZE] [COLOR="red"]lankacnews[/COLOR] [SIZE="5"][COLOR="blue"]ත්රස්ත නීතියත් කටුගාන්නලූ[/COLOR][/SIZE] [SIZE="4"]බිඟුන් මේනක ගමගේ හදිසි නීතිය ඉවත් කළ පරිදිම ත්රස්තවාදය වැළැක්වීමේ පනත ද ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ත්රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ජනාධිපතිට අත්තොනෝමතික ලෙස නීතිය යොදාගන්නට තවමත් අවස්ථා ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කියයි.[/SIZE] [COLOR="Red"]lankadeepa[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom