Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් බලවේගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානු ණය ආරවුල දැනට අවසන්, ඔබාමා යාන්තම් ගොඩ

ඇමෙරිකානු රාජ්‍යය ණය උත්සන්න වීම සහ එම ණය වාරික ගෙවා දැමීම සදහා ගනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව බරක් ඔබාමා සහ රුපබ්ලිපකන්වරු අතර පැවැති ආරවුල සමතයකට පත්ව ඇති බව සඳහන් වේ.

ඩෙමොක්රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව, ඊයේ (31) රාත්‍රියේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඓතිහාසික ගිවිසුමකට එළැඹී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර සිටියි. එළැඹි, එම ගිවිසුම අනුව හෙට දිනයෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඇමෙරිකානු ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා දිඟු කාලීන රාජ්‍යය වියදම් කපාහැරීමේ පොරොන්දුව යටතේ තවත් ඇ.ඩො. ට්‍රිලියන 2ක ණය මුදලක් ලබාගැනීමේ හැකියාව උදාවී ඇත.

කෙසේ හෝ, අදාල ණය පියවීමේ ප්රශ්නය නිරාකරණය වුවද, පසුගිය කාලයේ දෙපිරිස අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සහ ණය වාරීක ගෙවා දැමීම සඳහා ඇති කිරීමට බලාපොරෝතු වන නව බදු පැනවීමේ ක්‍රමවේදයන් නිසාවෙන් ඇමෙරිකානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව එහි විශ්වාසවන්ත භාවය අහෝසී වී ගොස් ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තවද, පක්ෂ දෙක අතර පවතින දේශපාලන ගැටුම්කාරී තත්ත්වය සමනය වී ඇමෙරිකානු අයවැය පියවීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපිළිවෙතක් වෙත පිවිසීමේ මාර්ගය තවත් බොහෝ ඇතකින් පවතින්නක් බව ද ඔවුන් පෙන්වා දේ.

ණයවර පියවීම සඳහා පක්ෂ දෙකෙහි දෙපිරිස අතර පැවැති ප්‍රසිද්ධ විවාදයන් ඇමෙරිකානු ආර්ථිකයට අයහපත් වාතාවරණයක් ඇති කළ බව ද සඳහන් වේ.

“හානීය කොහොමත් සිදුවී අවසන්. මොනවා වුනත් දැන් වැඩක් නැහැ. හැමෝම දැන් ඇමෙරිකා එක්සත් ජනපදය දෙස අවිශ්වාසයකින් තමයි බලන්නේ. එය එතරම් විශ්වාසයක් නැති තත්ත්වයක්. එය සුභවාදී තත්ත්වයක් නොවේ.” යැයි ඇමෙරිකාවේ මෙම නව තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශේෂඥ රිචාඩ් වොල්ෆ් (Richard Wolf) පවසා සිටියි.

“අනික, කාටද කියන්න පුළුවන් ලබන මස කුමක් සිදුවේවි ද කියා. ලබන වසරේ කුමක් සිදුවේවි ද කියා. පාදක වූ සිද්ධි අනුව මෙය නැවතත් පුපුරා යා හැකියි. රටේ ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා.” යැයි ද අවිනිශ්චිත තාවයේ තම අදහස් ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව චීනය ඇතුලු විදේශීය රටවලට ඇ. ඩො. ට්‍රිලියන 4.5ක මුදල් ණය ය. වොෂින්ටනයේ දුර්වල පාලනය හේතුවෙන්, ඇමෙරිකානු ඩොලරයේ කඩා වැටීම හමුවේ, ඉදිරියේ දී ආයෝජකයෝ අතැම් විට ඇමෙරිකාව සමඟ ඇති සම්බන්ධකම් අතහැර දමමින් ඇමෙරිකාවෙන් පළා යා හැකි බවද ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කර සිටිති.

චිනයටත් මුදලින් ණය ඇමෙරිකාවට ඇති විශාලම කණගාටුව නම්, චීනය විසින් මෑතදී ඇමෙරිකාවෙන් ඔබලා කුමක් කරන්නේ දැයි ප්‍රසිද්ධියේ අසා සිටීම බව ඇමෙරිකානුවෝම සඳහන් කර සිටිති. චීන්නුත් දැන් අපිට කෑගසනවා යැයි බිඳුණු හඬින් සඳහන් කර සිටින ආර්ථික විශේෂඥයෝද, දැන් දැන් ඇමෙරිකාවේ සිටිති.

“ලෝකයේ මූල්‍ය කටයුතු වලදී භාණ්ඩාගාරයක් වන අපට ස්වාධීනව අපගේ වැඩ කටයුතු පමනක් සිදු කිරීම අපහසුයි.” යැයි සඳහන් කරමින් ‘ඇමෙරිකාවට හුදෙකලා පැවැත්මක් නොමැති බව පවසමින්’ ඇමෙරිකානු ආර්ථික විශ්ලේෂකයෙකු මෙන්ම ලේඛකයෙකු වන ස්ටූවට් ඩයමන්ඩ් (Stuart Diamond)පෙන්වා දේ.

කෙසේ හෝ ඇමෙරිකාව විසින් මෙම මස 2 වෙනි දිනට (හෙටට) පෙර, ණයවාරික ගෙවා දැමීමේ විසඳුම් ඉදිරිපත් නොකළ හොත් ඇමෙරිකානු ආර්ථිකය අවතක්සේරු කරන බවට ලෝකයේ අති ප්‍රබල ආර්ථික තක්සේරුකාර සමාගම් ත්‍රිත්වය වන Moody’s, S&P සහ Fitch විසින් අනතුරු අඟවා තිබින.

ඩෙමොක්රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර දැනට ඇතිකරගෙන ඇති සම්මුතියට අනුව ණයවාරික ගෙවා දැමීම සදහා රාජ්‍යය වියදම් අධික ලෙස කපා දැමීමක් සිදුකරනු ලබන බව පෙනි යයි. එහෙත් එම විසඳුම් තුළින් ඇමෙරිකානු ආර්ථිකය නඟා සිටුවීමට කිසිවක් සිදු නොවන බව අනතුරු අඟවමින් Agenda Project නම් මහජන ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විශේෂඥවරියක් වන එරිකා පේන් (Erica Payne) ද, සඳහන් කර ඇත.

“අපි, අප විසින්ම, වඩාත් විශාල වූ කුහරයන් ඇති කරමින් සිටිනවා. එසේ කර ඇත්තේ, ණය ප්‍රශ්නයක් විසඳීමට යාම නිසා නොවේ. ඇත්ත වශයෙන් අපි ණය වලින් මිදීම සඳහා කිසිම විසදුමක් ඇති නොකිරීම එයට හේතුවයි.” අය පවසා සිටියි.

කෙසේ හෝ ඇමෙරිකාව විශාල ඛේදවාචකයකට මුහුණ දීමට ගොස් පූරුවේ වාසනාවකට යාන්තම් ඉන් මිදුණු බවක් පෙනී යයි. එහෙත් මෙම වාසනාව ඉතා සුළු කලකට පමණක් උදාවූ වාසනාවක් බව ඇමෙරිකානුවෝ ද හොඳාකාරවම දකින්නා වූ සත්‍යකි.

[QUOTE="mano3989, post: 10878947, member: 348050"] [SIZE="4"][COLOR="Blue"]ඇමෙරිකානු ණය ආරවුල දැනට අවසන්, ඔබාමා යාන්තම් ගොඩ[/COLOR] ඇමෙරිකානු රාජ්‍යය ණය උත්සන්න වීම සහ එම ණය වාරික ගෙවා දැමීම සදහා ගනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව බරක් ඔබාමා සහ රුපබ්ලිපකන්වරු අතර පැවැති ආරවුල සමතයකට පත්ව ඇති බව සඳහන් වේ. ඩෙමොක්රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව, ඊයේ (31) රාත්‍රියේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඓතිහාසික ගිවිසුමකට එළැඹී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර සිටියි. එළැඹි, එම ගිවිසුම අනුව හෙට දිනයෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඇමෙරිකානු ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා දිඟු කාලීන රාජ්‍යය වියදම් කපාහැරීමේ පොරොන්දුව යටතේ තවත් ඇ.ඩො. ට්‍රිලියන 2ක ණය මුදලක් ලබාගැනීමේ හැකියාව උදාවී ඇත. කෙසේ හෝ, අදාල ණය පියවීමේ ප්රශ්නය නිරාකරණය වුවද, පසුගිය කාලයේ දෙපිරිස අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සහ ණය වාරීක ගෙවා දැමීම සඳහා ඇති කිරීමට බලාපොරෝතු වන නව බදු පැනවීමේ ක්‍රමවේදයන් නිසාවෙන් ඇමෙරිකානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව එහි විශ්වාසවන්ත භාවය අහෝසී වී ගොස් ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තවද, පක්ෂ දෙක අතර පවතින දේශපාලන ගැටුම්කාරී තත්ත්වය සමනය වී ඇමෙරිකානු අයවැය පියවීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපිළිවෙතක් වෙත පිවිසීමේ මාර්ගය තවත් බොහෝ ඇතකින් පවතින්නක් බව ද ඔවුන් පෙන්වා දේ. ණයවර පියවීම සඳහා පක්ෂ දෙකෙහි දෙපිරිස අතර පැවැති ප්‍රසිද්ධ විවාදයන් ඇමෙරිකානු ආර්ථිකයට අයහපත් වාතාවරණයක් ඇති කළ බව ද සඳහන් වේ. “හානීය කොහොමත් සිදුවී අවසන්. මොනවා වුනත් දැන් වැඩක් නැහැ. හැමෝම දැන් ඇමෙරිකා එක්සත් ජනපදය දෙස අවිශ්වාසයකින් තමයි බලන්නේ. එය එතරම් විශ්වාසයක් නැති තත්ත්වයක්. එය සුභවාදී තත්ත්වයක් නොවේ.” යැයි ඇමෙරිකාවේ මෙම නව තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශේෂඥ රිචාඩ් වොල්ෆ් (Richard Wolf) පවසා සිටියි. “අනික, කාටද කියන්න පුළුවන් ලබන මස කුමක් සිදුවේවි ද කියා. ලබන වසරේ කුමක් සිදුවේවි ද කියා. පාදක වූ සිද්ධි අනුව මෙය නැවතත් පුපුරා යා හැකියි. රටේ ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා.” යැයි ද අවිනිශ්චිත තාවයේ තම අදහස් ඔහු ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව චීනය ඇතුලු විදේශීය රටවලට ඇ. ඩො. ට්‍රිලියන 4.5ක මුදල් ණය ය. වොෂින්ටනයේ දුර්වල පාලනය හේතුවෙන්, ඇමෙරිකානු ඩොලරයේ කඩා වැටීම හමුවේ, ඉදිරියේ දී ආයෝජකයෝ අතැම් විට ඇමෙරිකාව සමඟ ඇති සම්බන්ධකම් අතහැර දමමින් ඇමෙරිකාවෙන් පළා යා හැකි බවද ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කර සිටිති. චිනයටත් මුදලින් ණය ඇමෙරිකාවට ඇති විශාලම කණගාටුව නම්, චීනය විසින් මෑතදී ඇමෙරිකාවෙන් ඔබලා කුමක් කරන්නේ දැයි ප්‍රසිද්ධියේ අසා සිටීම බව ඇමෙරිකානුවෝම සඳහන් කර සිටිති. චීන්නුත් දැන් අපිට කෑගසනවා යැයි බිඳුණු හඬින් සඳහන් කර සිටින ආර්ථික විශේෂඥයෝද, දැන් දැන් ඇමෙරිකාවේ සිටිති. “ලෝකයේ මූල්‍ය කටයුතු වලදී භාණ්ඩාගාරයක් වන අපට ස්වාධීනව අපගේ වැඩ කටයුතු පමනක් සිදු කිරීම අපහසුයි.” යැයි සඳහන් කරමින් ‘ඇමෙරිකාවට හුදෙකලා පැවැත්මක් නොමැති බව පවසමින්’ ඇමෙරිකානු ආර්ථික විශ්ලේෂකයෙකු මෙන්ම ලේඛකයෙකු වන ස්ටූවට් ඩයමන්ඩ් (Stuart Diamond)පෙන්වා දේ. කෙසේ හෝ ඇමෙරිකාව විසින් මෙම මස 2 වෙනි දිනට (හෙටට) පෙර, ණයවාරික ගෙවා දැමීමේ විසඳුම් ඉදිරිපත් නොකළ හොත් ඇමෙරිකානු ආර්ථිකය අවතක්සේරු කරන බවට ලෝකයේ අති ප්‍රබල ආර්ථික තක්සේරුකාර සමාගම් ත්‍රිත්වය වන Moody’s, S&P සහ Fitch විසින් අනතුරු අඟවා තිබින. ඩෙමොක්රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර දැනට ඇතිකරගෙන ඇති සම්මුතියට අනුව ණයවාරික ගෙවා දැමීම සදහා රාජ්‍යය වියදම් අධික ලෙස කපා දැමීමක් සිදුකරනු ලබන බව පෙනි යයි. එහෙත් එම විසඳුම් තුළින් ඇමෙරිකානු ආර්ථිකය නඟා සිටුවීමට කිසිවක් සිදු නොවන බව අනතුරු අඟවමින් Agenda Project නම් මහජන ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විශේෂඥවරියක් වන එරිකා පේන් (Erica Payne) ද, සඳහන් කර ඇත. “අපි, අප විසින්ම, වඩාත් විශාල වූ කුහරයන් ඇති කරමින් සිටිනවා. එසේ කර ඇත්තේ, ණය ප්‍රශ්නයක් විසඳීමට යාම නිසා නොවේ. ඇත්ත වශයෙන් අපි ණය වලින් මිදීම සඳහා කිසිම විසදුමක් ඇති නොකිරීම එයට හේතුවයි.” අය පවසා සිටියි. කෙසේ හෝ ඇමෙරිකාව විශාල ඛේදවාචකයකට මුහුණ දීමට ගොස් පූරුවේ වාසනාවකට යාන්තම් ඉන් මිදුණු බවක් පෙනී යයි. එහෙත් මෙම වාසනාව ඉතා සුළු කලකට පමණක් උදාවූ වාසනාවක් බව ඇමෙරිකානුවෝ ද හොඳාකාරවම දකින්නා වූ සත්‍යකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom