Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
මුස්ලිම් බල කේන්ද්‍රය කොයිබටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් බල කේන්ද්‍රය කොයිබටද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී මැදපෙරදිග සංචාරයක නියුතු විය. ඔහු පෙරලා ඇමෙරිකාවට බලා ගියේ කලාපයේ ඇවිලෙන ගින්නට පෙට්‍රොල් වක්කොටය. සෞදි අරාබිය යේමනයේ ආරම්භ කල යුද්ධය ආපිට කැරකී ඇත. අද යේමනය අන්තර් මහාද්වීපික මිසයිල වලින් සමන්විතය. සෞදියට යේමන මිසයිල වලින් ආරක්ෂා වීමට නම් ඇමෙරිකානු පේට්‍රියට් මිසයිල නැතුව බැරිය.

මෙවන් පසුබිමක් තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ඩොලර් බිලියන 110 ක අවි ගිවිසුමක් සෞදිය සමග අත්සන් කලේය. ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ගල්ෆ් සහයෝගීතා පෙරමුනේ රටවල් 6ම ඉරානය සමග ගනුදෙනු අත්හැරීමය. සෞදිය, එමීර් රාජ්‍ය, කුවේටය, බහරේනය, ඕමාන් යෝජනාවට එකග වුවද කටාර් රාජ්‍ය ඊට එකග නොවීය. එහි ප්‍රථිපලය වූයේ සෞදිය විසින් කටාර් රාජ්‍යට එරෙහිව සම්බාදක පැනවීමය. රටකට එරෙහිව සම්බාදක පැනවීමේ නිල අයිතිය එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය සතු වුවත් සෞදිය අත්තනෝමතිකව එය ක්‍රියාවට නැගුවේය. ඒ අනුව ශුද්ධ වූ රමදාන් උපවාස සමයේ ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමූ අතර තවත් සම්බාධක ගනනාවක් පැනවීය.

1996 දි බිල් ක්ලින්ටන් විසින් ඇමරිකානු මුස්ලිම් පුරවැසියන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් ධවල මන්දිරයේ ආරම්භ කලේය. ඉන් පසු බලයට පත්වූ පරිපාලන තුල ද නොකඩවා එම භෝජන සංග්‍රහය පවත්වන ලදි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්‍රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප් පසුගිය වසරේ ලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක් පැවත් වු අතර ධවල මන්දිර පරිපාලනයට සමගාමීව ඒ සියලු උත්සව මේ වසරෙ අවලංගු කොට තිබුනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය තෙදින තුල ඇමරිකාවේ සංචාරයක යෙදිනි. මෝදිට ධවල මන්දිරයේදී රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරව දී පිලිගත්තේය. මෙහිදී දෙරට රජ්‍ය නායකයන් එකාබද්ධ නිවේදනයක් ප්‍රකාශට පත් කරන ලදි. එම නිවේදනය මුලුමනින්ම පාහේ පකිස්ථානය වෙත කල අනතුරු ඇගවීමකි. පකිස්ථානු රජය ත්රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවත් එය වහාම නවතා දැමිය යුතු බවත් එහි සදහන් විය. තවද ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ඩොලර් මිලියන ගනනක අවි ආයුධ ගිවිසුමක් අත්සන් කෙරිනි.

ඇමෙරිකානු සංචාරය නිමවා හැරුනු තැපෑලෙන් මෝඩි ගියේ ඊශ්‍රායෙලය වෙතය. භූ දේශපාලන කරලිය උනුසුම් කල මෙම සිදුවීම් කිහිපය ලංකාවේ ඇතැම් පාර්ශවයන්ට ආනන්දජනක වූ සෙයක් දිස්විය. බොහොමයක් දෙනා මෙම සිදුවීම් දෙස බැලුවේ, මූලධර්මවාදීන් විනාශ කිරීමට ඉන්දියාව-ඇමරිකාව ඊශ්‍රායෙලය කල අත්වැල් බැද ගැනීමක් ලෙසය.බොදු බල සේනා වෙබ් අඩවිය කටාර් රාජ්‍යට එරෙහිව පැනවූ සම්බාදක අගය කොට තිබුනි. තවද කටාර් රජ්‍ය ලංකාවේ මුස්ලිම් අන්තවාදය ප්‍රමෝට් කිරීමට මුදල් විසිකර ඇති බවට චෝදනා කලේය. නිල වශයෙන් ප්‍රකාශ නොකලද රජයේ මැති ඇමතිවරු කිහිප පොලක් සෞදි රජය ත්රස්තවාදීන්ට එරෙහිව ගෙනයන ක්‍රියා මාර්ග අගයා තිබුනි.

සැබැවින්ම ගල්ෆ් කලාපයේ සිදුවන්නේ කුමක්ද? සෞදි-ඇමෙරිකා හවුල ත්‍රස්ත විරෝධී වැඩ පිලිවෙලක සිටීද? සෞදිය විසින් යේමනය ආක්රමනය කලේ ඇයි? සිරියාව වෙනුවෙන් රුසියාව කඩේ යන්නේ ඇයි? අයි. එස් නම් කවරහුද? කටාර් ත්‍රස්ත හිතවාදී රටක්ද?

1932 ට පෙර සෞදි අරාබිය ලෙසින් රටක් නොතිබිනි. පවුලක පෙලපත් නාමය රටේ නම ලෙස භාවිත වන ලෝකයේ එකම රාජ්‍ය සෞදියයි. 1932දී බටහිර රටවල සහයෝගයෙන් අබ්දුල්අසීස් අල් සෞද් යටතේ සෞදිය බිහිවිය. ඒ අනුව සෞද්ගේ භූමිය සෞදිය විය. වර්තමාන සෞදි භූමියේ මුල් පදිංචිකරුවන් වන්නේ ඇබ්සීනියන් ගෝත්‍රිකයන්ය. ඉන් පසුව පර්සි වරුන්ට යටත් ප්‍රදේශයක් විය. 1517 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යට නතු විය. පලවන ලෝක යුද්ධයෙදී තුර්කිය නියොජනය කල මධ්‍යම බලවතුන්ගේ පිල පරාජයට පත් විය. ඒ සමග තුර්කි ඔටෝමන් අධිරාජ්‍ය කොටස්වල්ට වෙන්දේසි විය. භූමිය වෙන් කෙරීම සිදුවූයේ මිත්‍ර පිලේ බලවත්ම රාජ්‍ය වූ එංගලන්තයේ මනාපය පරිදිය.

ඒ අනුව යුද සමයේදී තමන්ට බැලමෙහෙවර කල අන්සා ගොත්‍රයේ සෞද් පවුල යටතේ භුමි භාගයක් වෙන් කෙරිනි. ඔවුන් ඊට සෞදි රාජධනිය ලෙසින් නම් තැබීය.අනතුරුව කූඩාරම් ජීවිතයට සමුදුන් සෞද් පවුල රජුන් කුමාරවරු ලෙස ඔටුනු පැලෙන්දේය. සෞද් රජ පවුල අයත් වූ අන්සා ගෝත්‍රිකයන්ට යුදෙව් වරුන්ගෙන් සහාය ලැබුනු බවට බිද හෙලිය නොහැකි සාක්ෂි පවතියි. නමුත් එය වෙනම ලිවිය යුතු මතෘකාවකි.

සෞද් රජු බලයට පත්වී මසක් ගත වෙත්ම යේමනයේ දකුනු පෙදෙස ආක්රමනය කලේය. යේමනයට අයත් තිබූ කදුකර ක්ෂේම භූමියක් වූ බල්ජුරේශි, අරාබියේ අලංකාරම නගරය වූ අබා, රතු මුහුදේ වරාය නගරයක් වූ ජිසාන් සහ ඉපැරනි වානිජ නගරයක් වූ නජරාන් ප්‍රදේශ අත්පත් කර ගන්නා ලදී. යේමනයෙන් ඈදා ගත් ප්‍රදේශයේ අසීරී සහ ගම්ධි ලෙසින් ප්‍රධාන ගෝත්‍රික දෙකක් විය. භූමිය ආක්රමනය කල දිනයේ පටන් සෞද් රජු මෙම ගෝත්‍රිකයන්ට කන්ඩ අදින්ඩ නොමිලේ ලබා දුන්නේය. නොබෝ කලකින් යෙමනයේ රජ පවුලට වඩා සෞද් පවුල අගනේ යයි ගෝත්‍රික ජනයාගේ මතය විය. 1933 දී එංගලන්තටට දුතයෙකු යැවූ සෞදි රජු නව ප්රවනතාවය සැල කර සිටියේය .

ඒ අනුව , එංගලන්තය විසින් ‘මිත්‍රත්වයේ ගිවිසුම’ නමින් ලියවිල්ලක් සකස් කල අතර 1934 පෙබරවාරී මසදී එය දෙරටේ අත්සනට යොමු කලේය. ගිවිසුම අනුව යේමනයෙන් කොල්ලකා ගත් භූමිය සෞදිය සතුවිය සෞදි අරාබියේ තෙල් ගවේශනය ට ඇමෙරිකාව ආවේ 1933 වසරේදීය.ඒ කැලිෆොනියා- ඇරබියන් තෙල් සමාගම නමින් ස්ථාපිත කල පෞද්ගලික ආයතනයකි. සෞදි අරාබියේ තෙල් නිධි පිලිබද හෝඩුවාවක් ලැබුනේ 1938 වසරෙදීය. 1943 දී අමෙරිකානු ජනාධිපති රුට්ස්වෙල් සහ සෞදි රජු තෙල් නිෂ්පාදනය පිලිබද ගිවිසුමක් අත්සන් කලේය. 1944 දී අමෙරිකන්-ඇරබියන් ඔයිල් කම්පැනි (ඇරම්කො) බිහිවිය. 1950 වන විට ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා සහ අපනයන කරු බවට සෞදිය පත්විය. සෞදියේ තෙල් ඇමෙරිකාවට ධන උල්පතක් බවට පත් විය 1953 දී දෙවන සෞද් රජු බලයට පත් විය.

1960 ගනන් වන විට සෞදි තෙල් සම්පතින් ඇමෙරිකානුවන් ලබන අයුතු ලාභය පිලිබද යුව රජු වූ ෆයිසාල් කුමරු හා දෙවන සෞද් රජු අතර ගැටුමක් ඇතිවිය. දෙවන සෞද් රජු සිය කාලය වැඩියෙන් මිඩංගු කලේ මාලිගා තැනීමට, යාන වාහන මිලදී ගැනීම වැනි පටු කරුනු කාරනා පිලිබදවය. තෙල් සම්පතින් අති විශාල ආදායමක් ලැබුවද එය නිසි ලෙස කලමනාකරණය නොවිනි. ආර්ථිකය දිනෙන් දිනම පල්ලම් බැස්සේය. 1964දී දෙවන සෞද් රජ බලයෙන් පහකල ෆයිසාල් කුමරු, රජු බවට පත් විය. 1967 ඊශ්රායෙල සය දින යුද්ධය වාර්තා වූයේ ෆයිසාල් රජුගේ කාලයේදීය. ඉන් අනතුරුව 1973 අරාබි- ඊශ්‍රායෙල් යුද්ධය වාර්තා විය. මෙම සටනේදී ඇමෙරිකාව ප්‍රමුක බටහිර කදවුර ඊශ්‍රායෙලය වෙත දැක්වූ අනුග්‍රහය පිලිබද ෆයිසාල් රජු විරෝධය පල කලේය. ඊට එකට එක කිරීමක් ලෙස ඔපෙක් තෙල් සැපයුම සීමා කලේය. ඒ අනුව බටහිර රටවලට තෙල් ලබාගැනීමට සමාන්‍ය මිල මෙන් තුන් ගුනයක් ගෙවිය යුතු විය.

මතු සම්බන්දයි

part2 ෆයිසාල් රජු මරා ඇමරිකාව සවුදියට නාස් ලණුව දාගත් කතාව!

[QUOTE="amjad18, post: 21942829, member: 392336"] [b]මුස්ලිම් බල කේන්ද්‍රය කොයිබටද?[/b] [SIZE="4"][LEFT][IMG]https://i1.wp.com/www.sinhanews.com/wp-content/uploads/2017/07/19883679_10209854365062049_751220716_n.png?resize=300%2C157[/IMG] ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී මැදපෙරදිග සංචාරයක නියුතු විය. ඔහු පෙරලා ඇමෙරිකාවට බලා ගියේ කලාපයේ ඇවිලෙන ගින්නට පෙට්‍රොල් වක්කොටය. සෞදි අරාබිය යේමනයේ ආරම්භ කල යුද්ධය ආපිට කැරකී ඇත. අද යේමනය අන්තර් මහාද්වීපික මිසයිල වලින් සමන්විතය. සෞදියට යේමන මිසයිල වලින් ආරක්ෂා වීමට නම් ඇමෙරිකානු පේට්‍රියට් මිසයිල නැතුව බැරිය. මෙවන් පසුබිමක් තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ඩොලර් බිලියන 110 ක අවි ගිවිසුමක් සෞදිය සමග අත්සන් කලේය. ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ගල්ෆ් සහයෝගීතා පෙරමුනේ රටවල් 6ම ඉරානය සමග ගනුදෙනු අත්හැරීමය. සෞදිය, එමීර් රාජ්‍ය, කුවේටය, බහරේනය, ඕමාන් යෝජනාවට එකග වුවද කටාර් රාජ්‍ය ඊට එකග නොවීය. එහි ප්‍රථිපලය වූයේ සෞදිය විසින් කටාර් රාජ්‍යට එරෙහිව සම්බාදක පැනවීමය. රටකට එරෙහිව සම්බාදක පැනවීමේ නිල අයිතිය එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය සතු වුවත් සෞදිය අත්තනෝමතිකව එය ක්‍රියාවට නැගුවේය. ඒ අනුව ශුද්ධ වූ රමදාන් උපවාස සමයේ ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමූ අතර තවත් සම්බාධක ගනනාවක් පැනවීය. 1996 දි බිල් ක්ලින්ටන් විසින් ඇමරිකානු මුස්ලිම් පුරවැසියන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් ධවල මන්දිරයේ ආරම්භ කලේය. ඉන් පසු බලයට පත්වූ පරිපාලන තුල ද නොකඩවා එම භෝජන සංග්‍රහය පවත්වන ලදි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්‍රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප් පසුගිය වසරේ ලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක් පැවත් වු අතර ධවල මන්දිර පරිපාලනයට සමගාමීව ඒ සියලු උත්සව මේ වසරෙ අවලංගු කොට තිබුනි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය තෙදින තුල ඇමරිකාවේ සංචාරයක යෙදිනි. මෝදිට ධවල මන්දිරයේදී රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරව දී පිලිගත්තේය. මෙහිදී දෙරට රජ්‍ය නායකයන් එකාබද්ධ නිවේදනයක් ප්‍රකාශට පත් කරන ලදි. එම නිවේදනය මුලුමනින්ම පාහේ පකිස්ථානය වෙත කල අනතුරු ඇගවීමකි. පකිස්ථානු රජය ත්රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවත් එය වහාම නවතා දැමිය යුතු බවත් එහි සදහන් විය. තවද ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ඩොලර් මිලියන ගනනක අවි ආයුධ ගිවිසුමක් අත්සන් කෙරිනි. ඇමෙරිකානු සංචාරය නිමවා හැරුනු තැපෑලෙන් මෝඩි ගියේ ඊශ්‍රායෙලය වෙතය. භූ දේශපාලන කරලිය උනුසුම් කල මෙම සිදුවීම් කිහිපය ලංකාවේ ඇතැම් පාර්ශවයන්ට ආනන්දජනක වූ සෙයක් දිස්විය. බොහොමයක් දෙනා මෙම සිදුවීම් දෙස බැලුවේ, මූලධර්මවාදීන් විනාශ කිරීමට ඉන්දියාව-ඇමරිකාව ඊශ්‍රායෙලය කල අත්වැල් බැද ගැනීමක් ලෙසය.බොදු බල සේනා වෙබ් අඩවිය කටාර් රාජ්‍යට එරෙහිව පැනවූ සම්බාදක අගය කොට තිබුනි. තවද කටාර් රජ්‍ය ලංකාවේ මුස්ලිම් අන්තවාදය ප්‍රමෝට් කිරීමට මුදල් විසිකර ඇති බවට චෝදනා කලේය. නිල වශයෙන් ප්‍රකාශ නොකලද රජයේ මැති ඇමතිවරු කිහිප පොලක් සෞදි රජය ත්රස්තවාදීන්ට එරෙහිව ගෙනයන ක්‍රියා මාර්ග අගයා තිබුනි. සැබැවින්ම ගල්ෆ් කලාපයේ සිදුවන්නේ කුමක්ද? සෞදි-ඇමෙරිකා හවුල ත්‍රස්ත විරෝධී වැඩ පිලිවෙලක සිටීද? සෞදිය විසින් යේමනය ආක්රමනය කලේ ඇයි? සිරියාව වෙනුවෙන් රුසියාව කඩේ යන්නේ ඇයි? අයි. එස් නම් කවරහුද? කටාර් ත්‍රස්ත හිතවාදී රටක්ද? 1932 ට පෙර සෞදි අරාබිය ලෙසින් රටක් නොතිබිනි. පවුලක පෙලපත් නාමය රටේ නම ලෙස භාවිත වන ලෝකයේ එකම රාජ්‍ය සෞදියයි. 1932දී බටහිර රටවල සහයෝගයෙන් අබ්දුල්අසීස් අල් සෞද් යටතේ සෞදිය බිහිවිය. ඒ අනුව සෞද්ගේ භූමිය සෞදිය විය. වර්තමාන සෞදි භූමියේ මුල් පදිංචිකරුවන් වන්නේ ඇබ්සීනියන් ගෝත්‍රිකයන්ය. ඉන් පසුව පර්සි වරුන්ට යටත් ප්‍රදේශයක් විය. 1517 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යට නතු විය. පලවන ලෝක යුද්ධයෙදී තුර්කිය නියොජනය කල මධ්‍යම බලවතුන්ගේ පිල පරාජයට පත් විය. ඒ සමග තුර්කි ඔටෝමන් අධිරාජ්‍ය කොටස්වල්ට වෙන්දේසි විය. භූමිය වෙන් කෙරීම සිදුවූයේ මිත්‍ර පිලේ බලවත්ම රාජ්‍ය වූ එංගලන්තයේ මනාපය පරිදිය. ඒ අනුව යුද සමයේදී තමන්ට බැලමෙහෙවර කල අන්සා ගොත්‍රයේ සෞද් පවුල යටතේ භුමි භාගයක් වෙන් කෙරිනි. ඔවුන් ඊට සෞදි රාජධනිය ලෙසින් නම් තැබීය.අනතුරුව කූඩාරම් ජීවිතයට සමුදුන් සෞද් පවුල රජුන් කුමාරවරු ලෙස ඔටුනු පැලෙන්දේය. සෞද් රජ පවුල අයත් වූ අන්සා ගෝත්‍රිකයන්ට යුදෙව් වරුන්ගෙන් සහාය ලැබුනු බවට බිද හෙලිය නොහැකි සාක්ෂි පවතියි. නමුත් එය වෙනම ලිවිය යුතු මතෘකාවකි. සෞද් රජු බලයට පත්වී මසක් ගත වෙත්ම යේමනයේ දකුනු පෙදෙස ආක්රමනය කලේය. යේමනයට අයත් තිබූ කදුකර ක්ෂේම භූමියක් වූ බල්ජුරේශි, අරාබියේ අලංකාරම නගරය වූ අබා, රතු මුහුදේ වරාය නගරයක් වූ ජිසාන් සහ ඉපැරනි වානිජ නගරයක් වූ නජරාන් ප්‍රදේශ අත්පත් කර ගන්නා ලදී. යේමනයෙන් ඈදා ගත් ප්‍රදේශයේ අසීරී සහ ගම්ධි ලෙසින් ප්‍රධාන ගෝත්‍රික දෙකක් විය. භූමිය ආක්රමනය කල දිනයේ පටන් සෞද් රජු මෙම ගෝත්‍රිකයන්ට කන්ඩ අදින්ඩ නොමිලේ ලබා දුන්නේය. නොබෝ කලකින් යෙමනයේ රජ පවුලට වඩා සෞද් පවුල අගනේ යයි ගෝත්‍රික ජනයාගේ මතය විය. 1933 දී එංගලන්තටට දුතයෙකු යැවූ සෞදි රජු නව ප්රවනතාවය සැල කර සිටියේය . [IMG]https://i0.wp.com/www.sinhanews.com/wp-content/uploads/2017/07/19866210_10209854367462109_949953021_n.jpg?resize=293%2C280[/IMG] ඒ අනුව , එංගලන්තය විසින් ‘මිත්‍රත්වයේ ගිවිසුම’ නමින් ලියවිල්ලක් සකස් කල අතර 1934 පෙබරවාරී මසදී එය දෙරටේ අත්සනට යොමු කලේය. ගිවිසුම අනුව යේමනයෙන් කොල්ලකා ගත් භූමිය සෞදිය සතුවිය සෞදි අරාබියේ තෙල් ගවේශනය ට ඇමෙරිකාව ආවේ 1933 වසරේදීය.ඒ කැලිෆොනියා- ඇරබියන් තෙල් සමාගම නමින් ස්ථාපිත කල පෞද්ගලික ආයතනයකි. සෞදි අරාබියේ තෙල් නිධි පිලිබද හෝඩුවාවක් ලැබුනේ 1938 වසරෙදීය. 1943 දී අමෙරිකානු ජනාධිපති රුට්ස්වෙල් සහ සෞදි රජු තෙල් නිෂ්පාදනය පිලිබද ගිවිසුමක් අත්සන් කලේය. 1944 දී අමෙරිකන්-ඇරබියන් ඔයිල් කම්පැනි (ඇරම්කො) බිහිවිය. 1950 වන විට ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා සහ අපනයන කරු බවට සෞදිය පත්විය. සෞදියේ තෙල් ඇමෙරිකාවට ධන උල්පතක් බවට පත් විය 1953 දී දෙවන සෞද් රජු බලයට පත් විය. [IMG]https://i0.wp.com/www.sinhanews.com/wp-content/uploads/2017/07/19858435_10209854367622113_2127276523_n.jpg?w=437[/IMG] 1960 ගනන් වන විට සෞදි තෙල් සම්පතින් ඇමෙරිකානුවන් ලබන අයුතු ලාභය පිලිබද යුව රජු වූ ෆයිසාල් කුමරු හා දෙවන සෞද් රජු අතර ගැටුමක් ඇතිවිය. දෙවන සෞද් රජු සිය කාලය වැඩියෙන් මිඩංගු කලේ මාලිගා තැනීමට, යාන වාහන මිලදී ගැනීම වැනි පටු කරුනු කාරනා පිලිබදවය. තෙල් සම්පතින් අති විශාල ආදායමක් ලැබුවද එය නිසි ලෙස කලමනාකරණය නොවිනි. ආර්ථිකය දිනෙන් දිනම පල්ලම් බැස්සේය. 1964දී දෙවන සෞද් රජ බලයෙන් පහකල ෆයිසාල් කුමරු, රජු බවට පත් විය. 1967 ඊශ්රායෙල සය දින යුද්ධය වාර්තා වූයේ ෆයිසාල් රජුගේ කාලයේදීය. ඉන් අනතුරුව 1973 අරාබි- ඊශ්‍රායෙල් යුද්ධය වාර්තා විය. මෙම සටනේදී ඇමෙරිකාව ප්‍රමුක බටහිර කදවුර ඊශ්‍රායෙලය වෙත දැක්වූ අනුග්‍රහය පිලිබද ෆයිසාල් රජු විරෝධය පල කලේය. ඊට එකට එක කිරීමක් ලෙස ඔපෙක් තෙල් සැපයුම සීමා කලේය. ඒ අනුව බටහිර රටවලට තෙල් ලබාගැනීමට සමාන්‍ය මිල මෙන් තුන් ගුනයක් ගෙවිය යුතු විය. මතු සම්බන්දයි[/LEFT][/SIZE] part2 [URL="http://www.elakiri.com/forum/showpost.php?p=21942837&postcount=1"]ෆයිසාල් රජු මරා ඇමරිකාව සවුදියට නාස් ලණුව දාගත් කතාව! [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom