Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවනට එහා ලෙවල් එකක් නේද අහන්නේ.. ?

මේකෙන් මට හිතෙනවා උබ චතුරාර්ය සත්‍ය ගැන(නිරෝද සත්‍ය ) සැකයෙන් ඉන්නේ කියල. පවුද්ගලිකවම උබ උබ ගැන සිරියස්ල්යි හිතල , කාගෙන් හරි දර්මය තේරුම් කරගෙන ගොඩ පලයන්, බුදු මල්ලියේ.සැක කිරීමේ වරදක් නෑ,නමුත් අපිට ධර්මය දීල තියෙන්නේ සැකකර කර ඉන්න නෙවෙයි එය වටහාගෙන සැකය දුරුකර ගන්නයි.රේරුකනේ පොත් ටිකක් කියවලා, ධර්ම සාකච්චා ටිකක් වැඩිපුර අහපන්

මුලින්ම කියන්න ඔනි, මමත් නිවන් දැකලා නෑ, නමුත් මම ඉගෙනගත් දේ හා තෙරුම්ගත්ත දේ උබට කියන්නම්.

සත්වයෙක් පුද්ගලයෙක් නැත.

ක්‍රියා කරන්නෙක් නොමැත, ඇත්තේ ක්‍රියාවලියක් පමනයි..

එනම් පටිච්ච සමුප්පද(හේතුඵල ) ක්‍රියාවලියයි

සරලව කියනවානම් මෙය එක ලූප් එකක් නොවේ,නමුත් අපි තෘශ්නා බරිතව දෙයක් කරද්දී ඇතුලේ සබ් ලුප් දෙකක් වැඩකරනවා සරලව කියනවානම්.

උබ දිවේ ටොපියක් තියලා දෙවනිපාර සුප්පු කරද්දී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකවතාවක් ගිහින් අවසන්.

අවිද්‍යා > සන්කාර > විඥ්ඥාන >නා>සලා>ප>වේ>තෘ>උපාදාන>

දිවේ ටොපිය පලමුවරට ගැටීම අතීත කුසල් විපාකයක්.(ඒනිස ඒක ඉග්නොර් කරමු )

ඒ ගැටීම නිසා ඔන්න දිව පහල වෙනවා(දිවේ විඥ්ඥානය පහල වෙනවා)

දැන් දිවට රසදැනෙන්නගන්නවා.(>වෙදනා >තෘ ඇතිවෙනවා)

දැන් දිවේ ඉන්න විඥ්ඥානය කියනවා දිවට, අයෙත් දිවේ ගට්ටවා ගනින් කියලා.ඔන්න දෙවනිපාරට සුප්පුකරන්න ගන්නවා..(එතකොට ආයෙත් >වෙදනා >තෘ ඇතිවෙනවා)

ඔන්න දැන් ක්‍රියාවලිය ඉදිරියට යන්න බලයදුන්න විඥානය විසින්.ඔන්න චක්‍රය කැරකුවා.

ටොපිය ඉවර උන ගමන් විඥ්ඥානය කයේ පහල වෙනවා, එතන ඉදලා කයට උපදෙස් දෙනව"අතදික් කරල අර ටොපියත් ගනින්"කියලා

ඕන්න ක්‍රියවලිය.

(මේක කොම්ප්ලීට් පැහැදිලිකරන්න අමාරුයි මෙහෙම )

කෙනෙක් , අනිත්‍ය දුක්ඛ අනත්ත වඩද්දී, අනිච්ච සඥ්ඥාව මෝරල වේදනා ප්‍රත්‍යයෙන් ඇතිවන තෘශ්නාවේ ඇති අසාරත්වය තේරෙන්න ගන්නවා.දුක්ඛ සඥ්ඥා වැඩෙද්දීව දුක පිලිබදව අවබෝදවෙන්න ගන්නවා.එතකොට හිතනවා දුක ඇතිවෙන්නේ තෘශ්නාව නිසා පටිච්ච සමුප්පදය ක්‍රියාත්මක වෙලා ඉපදීම උන නිසයි කියල.එතනදීත් තෘශ්නාව අඩුවෙනව.මේවායින් අන්තිමට වෙන්නේ ක්‍රියාවලිය අඩපනවීම( පටිච්චසමුප්පාදය ).ඊටත් පස්සෙ ක්‍රියාවලිය නතරම වෙලා යාම(සෝපාදිසේස නිර්වානය ). ඉතින් ක්‍රියාවලියක් නතර වුපසු, තවත් වරක් නතරවෙන්න දෙයක් තිබේද?

[ NOTE : ඉහත උදාහරනයෙන් , පෙනවනේද විඥ්ඥානයට මාය කරුවෙක් කියන්නේ බොරුවට නෙවේ කියලා.ක්‍රියාවලිය නතරවෙන්නට නොදී කොහෙ කොහේ හ්රි පහල වෙලා සම්මුති අපව තොරතෝන්චියක් නැතුව වටේ යවනවා කියල.]

[QUOTE="selinux57, post: 20528676, member: 558802"] [COLOR="Purple"][SIZE="4"]නිවනට එහා ලෙවල් එකක් නේද අහන්නේ.. ? මේකෙන් මට හිතෙනවා උබ චතුරාර්ය සත්‍ය ගැන(නිරෝද සත්‍ය ) සැකයෙන් ඉන්නේ කියල. පවුද්ගලිකවම උබ උබ ගැන සිරියස්ල්යි හිතල , කාගෙන් හරි දර්මය තේරුම් කරගෙන ගොඩ පලයන්, බුදු මල්ලියේ.සැක කිරීමේ වරදක් නෑ,නමුත් අපිට ධර්මය දීල තියෙන්නේ සැකකර කර ඉන්න නෙවෙයි එය වටහාගෙන සැකය දුරුකර ගන්නයි.රේරුකනේ පොත් ටිකක් කියවලා, ධර්ම සාකච්චා ටිකක් වැඩිපුර අහපන් මුලින්ම කියන්න ඔනි, මමත් නිවන් දැකලා නෑ, නමුත් මම ඉගෙනගත් දේ හා තෙරුම්ගත්ත දේ උබට කියන්නම්. සත්වයෙක් පුද්ගලයෙක් නැත. ක්‍රියා කරන්නෙක් නොමැත, ඇත්තේ ක්‍රියාවලියක් පමනයි.. එනම් පටිච්ච සමුප්පද(හේතුඵල ) ක්‍රියාවලියයි සරලව කියනවානම් මෙය එක ලූප් එකක් නොවේ,නමුත් අපි තෘශ්නා බරිතව දෙයක් කරද්දී ඇතුලේ සබ් ලුප් දෙකක් වැඩකරනවා සරලව කියනවානම්. උබ දිවේ ටොපියක් තියලා දෙවනිපාර සුප්පු කරද්දී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකවතාවක් ගිහින් අවසන්. අවිද්‍යා > සන්කාර > විඥ්ඥාන >නා>සලා>ප>වේ>තෘ>උපාදාන> දිවේ ටොපිය පලමුවරට ගැටීම අතීත කුසල් විපාකයක්.(ඒනිස ඒක ඉග්නොර් කරමු ) ඒ ගැටීම නිසා ඔන්න දිව පහල වෙනවා(දිවේ විඥ්ඥානය පහල වෙනවා) දැන් දිවට රසදැනෙන්නගන්නවා.(>වෙදනා >තෘ ඇතිවෙනවා) දැන් දිවේ ඉන්න විඥ්ඥානය කියනවා දිවට, අයෙත් දිවේ ගට්ටවා ගනින් කියලා.ඔන්න දෙවනිපාරට සුප්පුකරන්න ගන්නවා..(එතකොට ආයෙත් >වෙදනා >තෘ ඇතිවෙනවා) ඔන්න දැන් ක්‍රියාවලිය ඉදිරියට යන්න බලයදුන්න විඥානය විසින්.ඔන්න චක්‍රය කැරකුවා. ටොපිය ඉවර උන ගමන් විඥ්ඥානය කයේ පහල වෙනවා, එතන ඉදලා කයට උපදෙස් දෙනව"අතදික් කරල අර ටොපියත් ගනින්"කියලා ඕන්න ක්‍රියවලිය. (මේක කොම්ප්ලීට් පැහැදිලිකරන්න අමාරුයි මෙහෙම ) කෙනෙක් , අනිත්‍ය දුක්ඛ අනත්ත වඩද්දී, අනිච්ච සඥ්ඥාව මෝරල වේදනා ප්‍රත්‍යයෙන් ඇතිවන තෘශ්නාවේ ඇති අසාරත්වය තේරෙන්න ගන්නවා.දුක්ඛ සඥ්ඥා වැඩෙද්දීව දුක පිලිබදව අවබෝදවෙන්න ගන්නවා.එතකොට හිතනවා දුක ඇතිවෙන්නේ තෘශ්නාව නිසා පටිච්ච සමුප්පදය ක්‍රියාත්මක වෙලා ඉපදීම උන නිසයි කියල.එතනදීත් තෘශ්නාව අඩුවෙනව.මේවායින් අන්තිමට වෙන්නේ ක්‍රියාවලිය අඩපනවීම( පටිච්චසමුප්පාදය ).ඊටත් පස්සෙ ක්‍රියාවලිය නතරම වෙලා යාම(සෝපාදිසේස නිර්වානය ). ඉතින් ක්‍රියාවලියක් නතර වුපසු, තවත් වරක් නතරවෙන්න දෙයක් තිබේද? [ NOTE : ඉහත උදාහරනයෙන් , පෙනවනේද විඥ්ඥානයට මාය කරුවෙක් කියන්නේ බොරුවට නෙවේ කියලා.ක්‍රියාවලිය නතරවෙන්නට නොදී කොහෙ කොහේ හ්රි පහල වෙලා සම්මුති අපව තොරතෝන්චියක් නැතුව වටේ යවනවා කියල.] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom