Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කොලවරි. මමත් බෞද්ධ. ඒත් මම ආගම් විවේචනය කරන කෙනෙක් නෙවේ. මුස්ලිම් ක්‍රිස්ත්‍රියානි කියන මේ ඔක්කොම ආගම්, උඹත් බෞද්ධ අපි හැමෝමත් එකම මිනිස්සු කියලා මම හිතනවා.

මචන් සමහර පුද්ගලයෝ ඉපදිච්ච ගමන් අරුම පුදුම දේවල් කරලා තියෙනවා.

සති පහක් වයසැති සුදු ජාතික ගැහැණු ළමයෙක් නිදි කරවා ඇදෙන් බැස, දෙපයින් ඇවිදගෙන ගොස් කුස්සියේ කෑම පිළියෙල කරමින් සිටි මවුපියන්ට කථා කරලා තියෙනවා. මේක කැනඩාවේ "" වීක්ලි වර්ල්ඩ් නිවුස්"" කියන පත්තරේ පළවුණා. පුළුවන්නම් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න. නම් ගම් එක්ක හම්බවෙයි. එතකොට මේ ළමයට සති 5යි. අස අගල් විස්සයි. මේක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කරන්න බෑ.

මචන් සොෆියා කියලා ළමයෙක් හිටියා. ඉපදිලා දවස් 7ක් යනකොට මේ ළමයා පැහැදිලි වචන කථා කරන්න ගත්තා. මාසයක් යනකොට සම්පූර්ණ වාක්‍ය කථා කරා. මාස දෙකක් යනකොට භාෂා 8ක් කථා කරා. මේක ප්‍රසිද්ධ සිද්ධියක්. මම දන්න විදිහට මේවා ඔප්පු කරන්න පුළුවන් පුනර්භවය නිසා සිද්ධ වෙන දේවල් කියලා හොදට ඔප්පු කරන්න පුළුවන්.

එංගලන්ගේ සර්බිටොන් පැත්තේ ළමයෙක් හිටියා ගනේෂ් සිත්තම්පලම් කියලා. වයස මාස 18 වනකොට 10 වැඩි ගණනක් ඉලක්කම් ගණන් කරා. ඊට පස්සේ 150 දක්වා ගණන් කලා. වයස අවුරුදු 11 වන විට ගණිත විශේෂඥයෙක් බවට පත්වුණා. වයස අවුරුදු 13(1/2) වනකොට ප්‍රථම විශ්ව විද්‍යාලයීය විද්‍යා උපාධිය ලබාගන්න නියමිත වුණා. David Wright කියලා කෙනෙක් මේ ගැන හොද වාර්ථාවක් පත්තරේක ලියලා තියෙනවා.

මේක මම එලකිරියේ දැක්ක එකක්. අවුරුදු 4ක ළමයෙක් සති පට්ධාන සූත්‍රය සජ්ඤායනා කරනවා කියලා. මචන් උඹ බෞද්ධ ආගමේ කෙනෙක් නෙවේ නිසා ඒක ගැන වැඩිපුර විස්තර කියන එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

සිදුහත් කුමාරයා ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ගිහින් මම ලොවට අග්රවෙමි..... කියලා ප්‍රකාශ කරන සිද්ධිය වෙන්න පුළුවන් දෙයක් කියලා උඹට තේරුණා කියලා මම හිතනවා.

උඹත් එක්කවත් මේ පෝස්ට් එක දාපු කෙනා එක්කවත් කිසි තරහක් නෑ. උඹලා ඇත්තටම දන්න නැති දෙයක් ඇහුවේ කියලා මම හිතනවා. ධර්මය ගැන කරුණු හොයද්දී මේ වගේ සැක ඇතිවෙනවා. ඒවා සාමාන්‍යයයි.

මූලාශ්‍ර :- අධි මානසික විද්‍යාව. (සුගතමුනි ඤාණසිරි)

[QUOTE="Sexy Somapala, post: 20532045, member: 519675"] [SIZE="6"] මචන් කොලවරි. මමත් බෞද්ධ. ඒත් මම ආගම් විවේචනය කරන කෙනෙක් නෙවේ. මුස්ලිම් ක්‍රිස්ත්‍රියානි කියන මේ ඔක්කොම ආගම්, උඹත් බෞද්ධ අපි හැමෝමත් එකම මිනිස්සු කියලා මම හිතනවා. මචන් සමහර පුද්ගලයෝ ඉපදිච්ච ගමන් අරුම පුදුම දේවල් කරලා තියෙනවා. සති පහක් වයසැති සුදු ජාතික ගැහැණු ළමයෙක් නිදි කරවා ඇදෙන් බැස, දෙපයින් ඇවිදගෙන ගොස් කුස්සියේ කෑම පිළියෙල කරමින් සිටි මවුපියන්ට කථා කරලා තියෙනවා. මේක [COLOR="Red"]කැනඩාවේ "" වීක්ලි වර්ල්ඩ් නිවුස්""[/COLOR] කියන පත්තරේ පළවුණා. පුළුවන්නම් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න. නම් ගම් එක්ක හම්බවෙයි. එතකොට මේ ළමයට [COLOR="red"]සති 5යි. අස අගල් විස්සයි.[/COLOR] මේක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කරන්න බෑ. මචන් [COLOR="red"]සොෆියා[/COLOR] කියලා ළමයෙක් හිටියා. ඉපදිලා [COLOR="red"][COLOR="red"]දවස් 7ක්[/COLOR][/COLOR] යනකොට මේ ළමයා පැහැදිලි වචන කථා කරන්න ගත්තා. මාසයක් යනකොට සම්පූර්ණ වාක්‍ය කථා කරා. [COLOR="red"]මාස දෙකක්[/COLOR] යනකොට [COLOR="red"]භාෂා 8ක්[/COLOR] කථා කරා. මේක ප්‍රසිද්ධ සිද්ධියක්. මම දන්න විදිහට මේවා ඔප්පු කරන්න පුළුවන් පුනර්භවය නිසා සිද්ධ වෙන දේවල් කියලා හොදට ඔප්පු කරන්න පුළුවන්. [COLOR="red"]එංගලන්ගේ සර්බිටොන්[/COLOR] පැත්තේ ළමයෙක් හිටියා [COLOR="red"]ගනේෂ් සිත්තම්පලම්[/COLOR] කියලා. [COLOR="red"]වයස මාස 18 වනකොට 10 වැඩි ගණනක් ඉලක්කම් ගණන් කරා. ඊට පස්සේ 150 දක්වා ගණන් කලා. වයස අවුරුදු 11 වන විට ගණිත විශේෂඥයෙක් බවට පත්වුණා. වයස අවුරුදු 13(1/2) වනකොට ප්‍රථම විශ්ව විද්‍යාලයීය විද්‍යා උපාධිය ලබාගන්න නියමිත වුණා. David Wright [/COLOR]කියලා කෙනෙක් මේ ගැන හොද වාර්ථාවක් පත්තරේක ලියලා තියෙනවා. මේක මම එලකිරියේ දැක්ක එකක්. [COLOR="red"]අවුරුදු 4ක[/COLOR] ළමයෙක් සති පට්ධාන සූත්‍රය සජ්ඤායනා කරනවා කියලා. මචන් උඹ බෞද්ධ ආගමේ කෙනෙක් නෙවේ නිසා ඒක ගැන වැඩිපුර විස්තර කියන එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා. සිදුහත් කුමාරයා ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ගිහින් මම ලොවට අග්රවෙමි..... කියලා ප්‍රකාශ කරන සිද්ධිය වෙන්න පුළුවන් දෙයක් කියලා උඹට තේරුණා කියලා මම හිතනවා. උඹත් එක්කවත් මේ පෝස්ට් එක දාපු කෙනා එක්කවත් කිසි තරහක් නෑ. උඹලා ඇත්තටම දන්න නැති දෙයක් ඇහුවේ කියලා මම හිතනවා. ධර්මය ගැන කරුණු හොයද්දී මේ වගේ සැක ඇතිවෙනවා. ඒවා සාමාන්‍යයයි. [/SIZE] [SIZE="5"]මූලාශ්‍ර :- අධි මානසික විද්‍යාව. (සුගතමුනි ඤාණසිරි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom