Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&

මේක රිටිගල ජයසේන ෆේස් බුක් එකේ දාල තිබුන ලිපියක්. ඇත්තටම ඒක වැදගත් කියල හිතුන නිසා සහ ඒකෙ තියෙන කරුණු වලට මමත් පුද්ගලිකව එකඟ නිසා මම ඒක ශෙයා කරන්න කියල හිතුවා. මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක.

වෙනත් රටවලින්ද උදාහරණ ගනිමින්, ආගම හා ජාතිකත්වය තුලට තව තවත් නැඹුරු වීම මුස්ලිම් ව්‍යප්තවාදයට විසඳුම්ක් ලෙස බොහෝ තැන වලදී හුවාදක්වනු දකින්නනට ලැබේ. මේ තර්කය කොතරම් ප්‍රායෝගිකද? මේ තර්කයේ මූලික පදනම නම් රාජ්‍ය කරවන දේශපාලකයන් ගේ ආගමික හා ජාතික නැඹුරුව මත රාජ්‍යයේ නීති රීති සකස්වීම කෙරෙන බැවින් ඔවුන්ගේ ඡන්ද පදම තුල දැඩි ආගමික හා සංස්කෘතික නැඹුරුවක් ඇතිකොට ඒ මගින් රාජ්‍ය පාලනයට බලපෑම් ඇති කිරීමයි. එනමුත් 10% ආසන්න ඡන්ද පදනමක් ඇති සියලු ආගම් හා සංස්කෘතින් ට මෙම ක්රියාදමයම සිදුකොට රාජ්‍යයට බලපෑම් සිදුකල හැකි බැවින්, මෙම උත්සහය තුල vicious cycle එකක් ඇත. අනෙක් අතට දැඩි ආගමික හා සංකෘතික මොල සේදීමේ (brainwashing) ව්‍යාපාරය නිසා අන් මත නො ඉවසන, ආක්‍රමශීලී, කලහකාරී, ක්‍රෝධයෙන් පිරුනු අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් ඇත. මෙය "ඉඟුරු දී මිරිස් ගත්තා" වැනි තත්වයක් වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් එක් ආගමික හෝ සංස්කෘතික ව්‍යප්තවාදයකට එරෙහි ව්‍යපාරය වෙනත් "ආගමික හෝ සංස්කෘතික" ව්‍යප්තවාදයක් හෝ අධිපතිවාදයක් නොවිය යුතු බව මගේ දැඩි විශ්වාශයයි. එම ව්‍යාපාරය සියලු ව්යප්තවාදයන්ට එරෙහි එකක් විය යුතුය.

එමෙන සාධාරනය ඉටුකිරීමට දේශපාලකයෙන්ගේ පෞද්ගලික මතවාද මත යැපීමට වඩා රාජ්‍යත්වය තුල ව්යවස්තානුකූලම ස්ථාපිතවූ රාජ්‍ය ප්‍රතිපත්ති මත යැපීම වඩා නැන හුරුය. එබැවින් ආගම හා සංස්කෘතික අවශ්‍යතා වලට සිය සීමා මායිම් පැනීමට ඉඩ නොදෙන සේ වැටක් බැඳීම ව්‍යවස්ථාවෙන්ම කල යුතුය.

මුස්ලිම් ව්‍යප්තවාදයට මා එරෙහි වන්නේ කිසිදු ආගමික හෝ වාර්ගික පදනනම්කින් නොව, ඉස්ලාම් ආගම හා මුස්ලිම් සංස්කෘතිය යනු රාජ්‍යත්වයට ලඟාවූ පසු මිනිසුන්ගේ සියලුම ඓහික (secular) අයිතීන්ට වැට කඩොලු බඳින පද්ධතියක් බැවිනි. මුස්ලිම් ප්‍රජාවට සිය පෞද්ගලික අවකාශය තුල සිය ආගමික හා සංස්කෘතික මතවාදයන්ට අනුව ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය. එනමුත් ඔවුන්ගේ ඇතම් අවශ්‍යතා ඉටුකිරීමට යෑමෙන් වෙනත් ප්රජාවන්ගේ අයිතීන්ට බලපෑම් එල්ලවිය හැක. උදාහරණයක් ලෙස කිවතොත් ගැහැණුන් සිය මුහුනු සම්පූර්ණයෙන්ම ආවරණය කොට ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමට යාම පොදු ආරක්ෂාවට තර්ජනයක් බැවින් වර්තමාන සමාජය තුල එයට ඉඩදිය නොහැක. එක්කෝ හිජාබ් ඇඳ සිටින ගැහැනුන් ATM යන්ත්‍ර වලින් මුදල් නොගත යුතුය. නැතිනම් මුදල් ගන්නා අවස්තාවේ ATM යන්තරයේ ආරක්ශක කැමරාවට (security camera) පෙනෙන ලෙස සිය මුහුනු ආවරනය ඉවත් කල යුතුය. වෙනත් විසඳුමක් නැත. මෙය එක් උදාහරණයක් පමනි.

හැකි තරම් ලමයින් හැදීමේ ක්‍රමය මගින් සිය ගෝත්‍රයේ ජන අනුපාතය වැඩි කරගැනීම හා සිය ආගමික හා සංස්කෘතික මතවාද අනුව වෙනම ජීවත්වීමේ නීති (ශරියා, හලාල්) ඉල්ලීම හරහා රාජ්‍ය පාලනය ආක්රමනය කිරීමට අන්තවාදී මුස්ලිම් ප්‍රජාවට හැකිවී තිබෙන්නේ ඇයි? පෞද්ගලික මට්ටමින් සංවිධානය වී මීට එරෙහිවීම හා තවතවත් ජාතිවාදය වැපිරවීම මීට විසඳුමද? සිංහල අන්තවාදීන් ජාතිවාදය වපුරවන අතරේදී මුස්ලිම් ප්‍රජාව සිය අවශ්‍යතා හෙමින් සීරුවේ ඉටුකර ගන්නවා නොවේද? රටක නීතිය යනු ආගමික හෝ වාර්ගික පදනමකින් තොරව හැම දෙනාටම පොදුවේ බලපාන්නක් විය යුතුය යන ඓහික පදනම හරහා මිස වෙනත් ප්‍රායෝගික විසඳුමක් මට නොපෙනේ.

ලංකාවේ රාජ්‍යත්වය අනවශ්‍ය ලෙස ආගමික සංස්ථා හා බැඳි පවතින බැවින් ඇතම් නීති රීති ගෙන ඒමේදී ආගමික සංස්ථාවලින් කෙරෙන බලපෑම සැලකීමට සිදුව ඇත. උදාහර්ණයක් ලෙස උපත් පාලනය ගනිමු. ලංකාවේ කිසිදු ආගමික සංස්ථාවක් (නොයෙකුත් හේතූන් මත) අනිවාර්ය උපත් පාලන (චීනයෙ මෙන්) නීතියක් ගෙන ඒමට සහය නොදේ. මෙම අනවශ්‍ය ආගමික බලපෑම නොතිබුනේ නම් උපත් පාලන අනිවාර්ය කිරීම ලංකාව තුල ඉතා පහසුවෙන් කල හැක. ලංකාවේ උපත් වලින් අති බහුතරය සිදුවන්නේ රජයේ රෝහල් වලය. රජයේ රෝහලට සිය තෙවෙනි දරු උපත සඳහා පැමිනෙන සෑම ගැහැනියක්ම අනිවාර්යයෙන් ටියුබෙක්තමී (tubectomy) සැත්කමට ලක්කිරීම පහසුම ක්‍රමයයි. ("තෙවෙනි" යන්න උදාහරණයක් ලෙස පමනක් ගන්න)

කිසිම ආගම අන්තවාදයකට උල් පන්දම් දීමක් හෝ සදරනිකරණය කිරීමක් නොවේ

ප : ලි : රැල්ලට උඩ පනින හරක් රැලට නොවේ මොලයක් වැඩකරන මිනිසුන් වෙත

උපුටා ගැනීම මගේ ලෝකය

[QUOTE="guru.G, post: 13660728, member: 377336"] [b]මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&[/b] [IMG]http://themoderntokyotimes.files.wordpress.com/2010/05/radical-islamist-and-hatred.jpg[/IMG] [SIZE="5"]මේක රිටිගල ජයසේන ෆේස් බුක් එකේ දාල තිබුන ලිපියක්. ඇත්තටම ඒක වැදගත් කියල හිතුන නිසා සහ ඒකෙ තියෙන කරුණු වලට මමත් පුද්ගලිකව එකඟ නිසා මම ඒක ශෙයා කරන්න කියල හිතුවා. මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක. වෙනත් රටවලින්ද උදාහරණ ගනිමින්, ආගම හා ජාතිකත්වය තුලට තව තවත් නැඹුරු වීම මුස්ලිම් ව්‍යප්තවාදයට විසඳුම්ක් ලෙස බොහෝ තැන වලදී හුවාදක්වනු දකින්නනට ලැබේ. මේ තර්කය කොතරම් ප්‍රායෝගිකද? මේ තර්කයේ මූලික පදනම නම් රාජ්‍ය කරවන දේශපාලකයන් ගේ ආගමික හා ජාතික නැඹුරුව මත රාජ්‍යයේ නීති රීති සකස්වීම කෙරෙන බැවින් ඔවුන්ගේ ඡන්ද පදම තුල දැඩි ආගමික හා සංස්කෘතික නැඹුරුවක් ඇතිකොට ඒ මගින් රාජ්‍ය පාලනයට බලපෑම් ඇති කිරීමයි. එනමුත් 10% ආසන්න ඡන්ද පදනමක් ඇති සියලු ආගම් හා සංස්කෘතින් ට මෙම ක්රියාදමයම සිදුකොට රාජ්‍යයට බලපෑම් සිදුකල හැකි බැවින්, මෙම උත්සහය තුල vicious cycle එකක් ඇත. අනෙක් අතට දැඩි ආගමික හා සංකෘතික මොල සේදීමේ (brainwashing) ව්‍යාපාරය නිසා අන් මත නො ඉවසන, ආක්‍රමශීලී, කලහකාරී, ක්‍රෝධයෙන් පිරුනු අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් ඇත. මෙය "ඉඟුරු දී මිරිස් ගත්තා" වැනි තත්වයක් වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් එක් ආගමික හෝ සංස්කෘතික ව්‍යප්තවාදයකට එරෙහි ව්‍යපාරය වෙනත් "ආගමික හෝ සංස්කෘතික" ව්‍යප්තවාදයක් හෝ අධිපතිවාදයක් නොවිය යුතු බව මගේ දැඩි විශ්වාශයයි. එම ව්‍යාපාරය සියලු ව්යප්තවාදයන්ට එරෙහි එකක් විය යුතුය. එමෙන සාධාරනය ඉටුකිරීමට දේශපාලකයෙන්ගේ පෞද්ගලික මතවාද මත යැපීමට වඩා රාජ්‍යත්වය තුල ව්යවස්තානුකූලම ස්ථාපිතවූ රාජ්‍ය ප්‍රතිපත්ති මත යැපීම වඩා නැන හුරුය. එබැවින් ආගම හා සංස්කෘතික අවශ්‍යතා වලට සිය සීමා මායිම් පැනීමට ඉඩ නොදෙන සේ වැටක් බැඳීම ව්‍යවස්ථාවෙන්ම කල යුතුය. මුස්ලිම් ව්‍යප්තවාදයට මා එරෙහි වන්නේ කිසිදු ආගමික හෝ වාර්ගික පදනනම්කින් නොව, ඉස්ලාම් ආගම හා මුස්ලිම් සංස්කෘතිය යනු රාජ්‍යත්වයට ලඟාවූ පසු මිනිසුන්ගේ සියලුම ඓහික (secular) අයිතීන්ට වැට කඩොලු බඳින පද්ධතියක් බැවිනි. මුස්ලිම් ප්‍රජාවට සිය පෞද්ගලික අවකාශය තුල සිය ආගමික හා සංස්කෘතික මතවාදයන්ට අනුව ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය. එනමුත් ඔවුන්ගේ ඇතම් අවශ්‍යතා ඉටුකිරීමට යෑමෙන් වෙනත් ප්රජාවන්ගේ අයිතීන්ට බලපෑම් එල්ලවිය හැක. උදාහරණයක් ලෙස කිවතොත් ගැහැණුන් සිය මුහුනු සම්පූර්ණයෙන්ම ආවරණය කොට ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමට යාම පොදු ආරක්ෂාවට තර්ජනයක් බැවින් වර්තමාන සමාජය තුල එයට ඉඩදිය නොහැක. එක්කෝ හිජාබ් ඇඳ සිටින ගැහැනුන් ATM යන්ත්‍ර වලින් මුදල් නොගත යුතුය. නැතිනම් මුදල් ගන්නා අවස්තාවේ ATM යන්තරයේ ආරක්ශක කැමරාවට (security camera) පෙනෙන ලෙස සිය මුහුනු ආවරනය ඉවත් කල යුතුය. වෙනත් විසඳුමක් නැත. මෙය එක් උදාහරණයක් පමනි. හැකි තරම් ලමයින් හැදීමේ ක්‍රමය මගින් සිය ගෝත්‍රයේ ජන අනුපාතය වැඩි කරගැනීම හා සිය ආගමික හා සංස්කෘතික මතවාද අනුව වෙනම ජීවත්වීමේ නීති (ශරියා, හලාල්) ඉල්ලීම හරහා රාජ්‍ය පාලනය ආක්රමනය කිරීමට අන්තවාදී මුස්ලිම් ප්‍රජාවට හැකිවී තිබෙන්නේ ඇයි? පෞද්ගලික මට්ටමින් සංවිධානය වී මීට එරෙහිවීම හා තවතවත් ජාතිවාදය වැපිරවීම මීට විසඳුමද? සිංහල අන්තවාදීන් ජාතිවාදය වපුරවන අතරේදී මුස්ලිම් ප්‍රජාව සිය අවශ්‍යතා හෙමින් සීරුවේ ඉටුකර ගන්නවා නොවේද? රටක නීතිය යනු ආගමික හෝ වාර්ගික පදනමකින් තොරව හැම දෙනාටම පොදුවේ බලපාන්නක් විය යුතුය යන ඓහික පදනම හරහා මිස වෙනත් ප්‍රායෝගික විසඳුමක් මට නොපෙනේ. ලංකාවේ රාජ්‍යත්වය අනවශ්‍ය ලෙස ආගමික සංස්ථා හා බැඳි පවතින බැවින් ඇතම් නීති රීති ගෙන ඒමේදී ආගමික සංස්ථාවලින් කෙරෙන බලපෑම සැලකීමට සිදුව ඇත. උදාහර්ණයක් ලෙස උපත් පාලනය ගනිමු. ලංකාවේ කිසිදු ආගමික සංස්ථාවක් (නොයෙකුත් හේතූන් මත) අනිවාර්ය උපත් පාලන (චීනයෙ මෙන්) නීතියක් ගෙන ඒමට සහය නොදේ. මෙම අනවශ්‍ය ආගමික බලපෑම නොතිබුනේ නම් උපත් පාලන අනිවාර්ය කිරීම ලංකාව තුල ඉතා පහසුවෙන් කල හැක. ලංකාවේ උපත් වලින් අති බහුතරය සිදුවන්නේ රජයේ රෝහල් වලය. රජයේ රෝහලට සිය තෙවෙනි දරු උපත සඳහා පැමිනෙන සෑම ගැහැනියක්ම අනිවාර්යයෙන් ටියුබෙක්තමී (tubectomy) සැත්කමට ලක්කිරීම පහසුම ක්‍රමයයි. ("තෙවෙනි" යන්න උදාහරණයක් ලෙස පමනක් ගන්න) [/SIZE] [SIZE="5"][COLOR="Red"]කිසිම ආගම අන්තවාදයකට උල් පන්දම් දීමක් හෝ සදරනිකරණය කිරීමක් නොවේ [/COLOR][/SIZE] ප : ලි : රැල්ලට උඩ පනින හරක් රැලට නොවේ මොලයක් වැඩකරන මිනිසුන් වෙත උපුටා ගැනීම මගේ ලෝකය [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom