Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි වැඩේ,

අද බෞද්ධ සංවිධාන බොහොමයක් දේශපාලන වශයෙන් පවතින රජයට පක්ෂපාතී වෙලා. ඒකේ පුදුමයක් නෑ. අද යම් තරමක බුදුදහමට සුරක්ෂිතභාවයක් තියෙන්නේ දේශපාලනය නිසාම තමයි. කාලයක් දේශපාලන නායකත්වය විසින් අතහැරලා දාපු බුදුදහමට යම් උදව්වත් "ෂෝ එකටවත්" අඩුමගානේ කරන්නෙත් නූතන දේශපාලන ධාරාව තමයි

එහෙම කැරට් අලයක් දික්කරලා බෞද්ධ සංවිධාන ලස්සනට රවට්ට ගන්න පුලුවන් දේශපාලකයින්ට. උදාහරණයක් විදිහට මේ රටේ බුද්ධසාසන අමාත්‍යවරයා තමයි අගමැතිතුමා. ලොකුවට බෞද්ධ කියාගෙන හිටියාට එතුමාගේ අතීතය ගැන දන්නෝ දනිති. එතුමාත් අන්‍යාගමික ඉත්තෙක්. ඉතින් කොන්ද පණ නැති දේශපාලුවෝ සිංහල බෞද්ධ ඡන්ද අරගෙන ගිහිල්ලා සිංහල බෞද්ධයින්ට වැඩ කරන්නේ නැතුව අන්‍යාගමික ඇජෙන්ඩා වලට වැඩකරනවා

කෝලාහාලයකින් කිසිම දෙයක් වෙන්නේ නැතිබව හැබෑව. හැබැයි එහෙම කියලා අවශ්‍ය තැනට ගහන්නේ නැතුව වටේ ගියාම හරිද ?. අන්‍යාගමිකයින් මරන්න, ඒ අයගේ ගෙවල් කඩන්න එහෙම වැඩ කරලා හරියන්නේ නෑ. හැබැයි බෞද්ධයෝ දැනුවත් කරලා අන්‍යාගමිකයින්ගේ කූට උපක්‍රම වලට අහුවෙන්නේ නැතුව ඉන්න අපේ දේවල් ආරක්ෂා කරන්න යම් දෙයක් කලා නම් ඒකත් යහපත් නේ.

ඒ වගේ ක්‍රියාවක් කෝලාහාලයක් බවට පත්කරගන්නත් අන්‍යාගමික අන්තවාදී කොටස් බලාගෙන ඉන්න පුලුවන්. ඒවත් හොඳට මතක තියාගමු. සිංහල බෞද්ධයාට වෙලා තියෙන්නේ හරි coordination එකක් නැතිකම. අනිත් ආගමික පිරිස් වලට ඒ ඇත්තන්ගේ ආගමික ස්ථාන වලින් උදව්, උපදෙස් වගේ දේවල් ලැබෙනවා. ඒක හින්දා එයාලා තමන්ගේ ආක්‍රමණය කරන් යනවා

ඉස්සර නම් අපේ පන්සල් වල ආධ්‍යාත්මික සුවය දෙන තැනක් වගේම සංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහටත් ක්‍රියාත්මක උනා. නමුත් අද ඒ තත්වය දකින්නට නෑ. උදාහරණයට අද සිංහල බෞද්ධයාට වෙලා තියෙන ඉරණම ගැනවත් හරියට පන්සල් වලින් බෞද්ධයින්ට කියල දෙනවද ?

හරි coordination එකක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑ.

දේශපාලුවන්ව සුද්ද කල යුතුයි. නමුත් උන් කෙරෙහි විශ්වාසය තබාගැනීම එච්චර ප්‍රතිඵලදායක නෑ. අර කියමනක් තියෙන්නේ "කිරි එරෙන්නේ අඬනකොට" කියලා. ඒ වගේ යම් යම් කැපකිරිම් අපට කරන්න වෙයි

[QUOTE="king_pandukabaya, post: 13675576, member: 279674"] [SIZE="4"][B]මේකයි වැඩේ, අද බෞද්ධ සංවිධාන බොහොමයක් දේශපාලන වශයෙන් පවතින රජයට පක්ෂපාතී වෙලා. ඒකේ පුදුමයක් නෑ. අද යම් තරමක බුදුදහමට සුරක්ෂිතභාවයක් තියෙන්නේ දේශපාලනය නිසාම තමයි. කාලයක් දේශපාලන නායකත්වය විසින් අතහැරලා දාපු බුදුදහමට යම් උදව්වත් "ෂෝ එකටවත්" අඩුමගානේ කරන්නෙත් නූතන දේශපාලන ධාරාව තමයි එහෙම කැරට් අලයක් දික්කරලා බෞද්ධ සංවිධාන ලස්සනට රවට්ට ගන්න පුලුවන් දේශපාලකයින්ට. උදාහරණයක් විදිහට මේ රටේ බුද්ධසාසන අමාත්‍යවරයා තමයි අගමැතිතුමා. ලොකුවට බෞද්ධ කියාගෙන හිටියාට එතුමාගේ අතීතය ගැන දන්නෝ දනිති. එතුමාත් අන්‍යාගමික ඉත්තෙක්. ඉතින් කොන්ද පණ නැති දේශපාලුවෝ සිංහල බෞද්ධ ඡන්ද අරගෙන ගිහිල්ලා සිංහල බෞද්ධයින්ට වැඩ කරන්නේ නැතුව අන්‍යාගමික ඇජෙන්ඩා වලට වැඩකරනවා කෝලාහාලයකින් කිසිම දෙයක් වෙන්නේ නැතිබව හැබෑව. හැබැයි එහෙම කියලා අවශ්‍ය තැනට ගහන්නේ නැතුව වටේ ගියාම හරිද ?. අන්‍යාගමිකයින් මරන්න, ඒ අයගේ ගෙවල් කඩන්න එහෙම වැඩ කරලා හරියන්නේ නෑ. හැබැයි බෞද්ධයෝ දැනුවත් කරලා අන්‍යාගමිකයින්ගේ කූට උපක්‍රම වලට අහුවෙන්නේ නැතුව ඉන්න අපේ දේවල් ආරක්ෂා කරන්න යම් දෙයක් කලා නම් ඒකත් යහපත් නේ. ඒ වගේ ක්‍රියාවක් කෝලාහාලයක් බවට පත්කරගන්නත් අන්‍යාගමික අන්තවාදී කොටස් බලාගෙන ඉන්න පුලුවන්. ඒවත් හොඳට මතක තියාගමු. සිංහල බෞද්ධයාට වෙලා තියෙන්නේ හරි coordination එකක් නැතිකම. අනිත් ආගමික පිරිස් වලට ඒ ඇත්තන්ගේ ආගමික ස්ථාන වලින් උදව්, උපදෙස් වගේ දේවල් ලැබෙනවා. ඒක හින්දා එයාලා තමන්ගේ ආක්‍රමණය කරන් යනවා ඉස්සර නම් අපේ පන්සල් වල ආධ්‍යාත්මික සුවය දෙන තැනක් වගේම සංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහටත් ක්‍රියාත්මක උනා. නමුත් අද ඒ තත්වය දකින්නට නෑ. උදාහරණයට අද සිංහල බෞද්ධයාට වෙලා තියෙන ඉරණම ගැනවත් හරියට පන්සල් වලින් බෞද්ධයින්ට කියල දෙනවද ? හරි coordination එකක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑ. දේශපාලුවන්ව සුද්ද කල යුතුයි. නමුත් උන් කෙරෙහි විශ්වාසය තබාගැනීම එච්චර ප්‍රතිඵලදායක නෑ. අර කියමනක් තියෙන්නේ "කිරි එරෙන්නේ අඬනකොට" කියලා. ඒ වගේ යම් යම් කැපකිරිම් අපට කරන්න වෙයි [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom