Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

ලෝකය පුරා සිටින මුස්ලිම් භක්තිකයන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ෂියා සහ සුන්නි ලෙසයි. ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ගෙන් 96% පමණ ම සුන්නි භක්තිකයන් වන අතර, ෂියා නිකායිකයන් (උදා: බෝරා ජාතිකයින්) සිටින්නේ 2% වැනි සුළු ප්රමාණයකි. සුන්නිවාදීන් සාමාන්‍යයෙන් දැඩි මතධාරීන් ලෙස පිළිගැනෙන අතර, ෂියා නිකායිකයින් මධ්‍යස්ථ මතධාරීන් වේ. ලංකාවේ ෂියා නිකායිකයින් හිජාබය හෝ හිස වසන සාලුවවත් පළඳින්නේ කලාතුරකින් වන අතර, ඔවුන් ඉස්ලාමිකයින් බවට හඳුනාගත නොහැකි තරමට බටහිරකරණය වී ඇති බවට සාම්ප්‍රදායික ඉස්ලාමිකයෝ චෝදනා කරති.

මෙහිදී ඉස්ලාම් විවාහ නීතිය යටතේ සලකා බැලෙන්නේ සුන්නිවාදීන්ගේ විවාහ නීතිය වේ.

ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වේ. මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි. මෙම පනතේ ඇති කරන ලද විශේෂතම ලක්ෂණය වුවේ, මුස්ලිම් විවාහය හෝ දික්කසාද සම්බන්ධ කරුණු වලදී පාර්ශවයන්ගේ තත්වය, අනොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන ආදිය ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නිතිය අනුව තීරණය කල යුතු බව දැක්වීමයි. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ යම් පුද්ගලයෙකු සාමාන්‍ය නීතියෙන් පාලනය වුවත් තේසවලාමේ නීතියෙන් පාලනය වුවත් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නේ නම් ඒ දිනයේ සිට එසේ වැළඳගත් කෙනා මුස්ලිම් නීතියෙන් පාලනය වීමයි. සරලව දක්වන්නේ නම් යමෙක් මුස්ලිම් නීතියෙන් පාලනය වන්නේද යන්න රදා පවතින්නේ එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය ඇදහීම මගිනි.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී. පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය. මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි. එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය). මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වෙන ආකාරයට පුරුෂයෙකුට විවාහ 4ක් කර ගත හැකි අතර, ඒ සදහා කාතිවරයාගේ අවසරය අවශ්‍ය වේ. මුස්ලිම් කාන්තාවකට මෙවැනි අවස්ථාවක් නොලැබෙන අතර දික්කසාද වුවහොත් නැවත විවාහ විය නොහැක. නමුත් යම් පුරුෂයෙකු දික්කසාද වී නැවත විවාහයක් කර ගැනීමට පෙර දික්කසාදය දුන් තැනැත්තියට මාස 4 කුත් දින 10ක් දිය යුතුය. මෙය ඉද්ධා කාලය ලෙස හදුන්වන අතර එසේ කිරීමේ අරමුණ වන්නේ ඇය ගැබ්ගෙන ඇද්දයි බැලීමටයි.

මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යටතේ විවාහ ලේකම්වරුන් නොවේ. ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති. පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි. ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි. මුස්ලිම් නිතිය අනුව මනමාලියට සිය විවාහයට අත්සන් කිරීමේ අවස්ථාව උදා නොවන අතර, එය සිදු කරනු ලබන්නේ ඇයගේ භාරකරු වේ. එනම් වාලිවරයා වේ. බොහෝ විට වාලිවරයා වන්නේ පියා හෝ වැඩිමහල් සහෝදරයාය. මුස්ලිම් විවාහ නීතිය යටතේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලිවරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය). නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති. ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත.

මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විමසීමක් කර තිබිණි. කමිටුව එම ප්රශ්නය යොමු කර තිබෙන්නේ සැසිවාරයට පෙරාතුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරන ලද සැසිවාරයේ න්‍යාය පත්රයේය. මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් මතු කරන තවත් ප්රශ්නයකි.

FB එකෙන් ඉස්සුවෙ.

[QUOTE="malith789, post: 24493180, member: 261911"] [b]මුස්ලිම් විවාහ හා දික්කසාද පනත[/b] මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ===================== ලෝකය පුරා සිටින මුස්ලිම් භක්තිකයන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ෂියා සහ සුන්නි ලෙසයි. ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ගෙන් 96% පමණ ම සුන්නි භක්තිකයන් වන අතර, ෂියා නිකායිකයන් (උදා: බෝරා ජාතිකයින්) සිටින්නේ 2% වැනි සුළු ප්රමාණයකි. සුන්නිවාදීන් සාමාන්‍යයෙන් දැඩි මතධාරීන් ලෙස පිළිගැනෙන අතර, ෂියා නිකායිකයින් මධ්‍යස්ථ මතධාරීන් වේ. ලංකාවේ ෂියා නිකායිකයින් හිජාබය හෝ හිස වසන සාලුවවත් පළඳින්නේ කලාතුරකින් වන අතර, ඔවුන් ඉස්ලාමිකයින් බවට හඳුනාගත නොහැකි තරමට බටහිරකරණය වී ඇති බවට සාම්ප්‍රදායික ඉස්ලාමිකයෝ චෝදනා කරති. මෙහිදී ඉස්ලාම් විවාහ නීතිය යටතේ සලකා බැලෙන්නේ සුන්නිවාදීන්ගේ විවාහ නීතිය වේ. ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වේ. මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි. මෙම පනතේ ඇති කරන ලද විශේෂතම ලක්ෂණය වුවේ, මුස්ලිම් විවාහය හෝ දික්කසාද සම්බන්ධ කරුණු වලදී පාර්ශවයන්ගේ තත්වය, අනොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන ආදිය ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නිතිය අනුව තීරණය කල යුතු බව දැක්වීමයි. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ යම් පුද්ගලයෙකු සාමාන්‍ය නීතියෙන් පාලනය වුවත් තේසවලාමේ නීතියෙන් පාලනය වුවත් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නේ නම් ඒ දිනයේ සිට එසේ වැළඳගත් කෙනා මුස්ලිම් නීතියෙන් පාලනය වීමයි. සරලව දක්වන්නේ නම් යමෙක් මුස්ලිම් නීතියෙන් පාලනය වන්නේද යන්න රදා පවතින්නේ එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය ඇදහීම මගිනි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී. පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය. මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි. එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය). මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වෙන ආකාරයට පුරුෂයෙකුට විවාහ 4ක් කර ගත හැකි අතර, ඒ සදහා කාතිවරයාගේ අවසරය අවශ්‍ය වේ. මුස්ලිම් කාන්තාවකට මෙවැනි අවස්ථාවක් නොලැබෙන අතර දික්කසාද වුවහොත් නැවත විවාහ විය නොහැක. නමුත් යම් පුරුෂයෙකු දික්කසාද වී නැවත විවාහයක් කර ගැනීමට පෙර දික්කසාදය දුන් තැනැත්තියට මාස 4 කුත් දින 10ක් දිය යුතුය. මෙය ඉද්ධා කාලය ලෙස හදුන්වන අතර එසේ කිරීමේ අරමුණ වන්නේ ඇය ගැබ්ගෙන ඇද්දයි බැලීමටයි. මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යටතේ විවාහ ලේකම්වරුන් නොවේ. ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති. පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි. ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි. මුස්ලිම් නිතිය අනුව මනමාලියට සිය විවාහයට අත්සන් කිරීමේ අවස්ථාව උදා නොවන අතර, එය සිදු කරනු ලබන්නේ ඇයගේ භාරකරු වේ. එනම් වාලිවරයා වේ. බොහෝ විට වාලිවරයා වන්නේ පියා හෝ වැඩිමහල් සහෝදරයාය. මුස්ලිම් විවාහ නීතිය යටතේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලිවරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය). නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය). ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති. ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත. මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විමසීමක් කර තිබිණි. කමිටුව එම ප්රශ්නය යොමු කර තිබෙන්නේ සැසිවාරයට පෙරාතුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරන ලද සැසිවාරයේ න්‍යාය පත්රයේය. මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් මතු කරන තවත් ප්රශ්නයකි. FB එකෙන් ඉස්සුවෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom