Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් සපතේරු උන්නැහේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් සපතේරු උන්නැහේ

[ATTACH]69078[/ATTACH]

මට අපූරු මනුස්සයෙක් හමු වුණා.මුස්ලිම් ජාතික සපතේරුවෙක් වූ ඔහු හිටියෙ ගාල්ලෙ, කරාපිටියෙ බස්නැවතුම් පොළේ.

"මහත්තයගෙ වැඩේ ටිකක් ලොකුයි!

ඒ හින්ද චුට්ටක් ඉන්න!''

කැඩුණු සපත්තුව මහගන්න, මෙයාවහොයා ගන්න මට සෑහෙන දුරක් ඇවිදින්න සිදු වුණා. කොහොම හරි ඔහු කිව්වෙ ඇත්තක්! මටත් ඕන වුනෙ නිවීහැනහිල්ලෙ,මගේ වැඩේ හොඳට කරගන්න. කොහොම හරි විනාඩි තිහකින් විතර පුංචිපුංචි වැඩ කීපයක් නිම කළ සපතේරු සහෝදරයා, මගේ වැඩේට අත ගැහුවා.පරණ සපත්තු ගොඩක් අවුස්සා,එයින් කැඩී ගිය ලෙදර් සපත්තුවක් හොයාගත් අපගේ මුස්ලිම් මිත්රයා,එයින් කෑල්ලක් ගෙන, මගේ ලෙදර් සපත්තුව විශිෂ්ට ලෙස අලුත්වැඩියා කළා.මගේ නොකැඩී තිබූ අනෙක් සපත්තුව ද පරීක්ෂා කළ යාලුවා,එයට ද මැහුම් කීපයක් දැම්මා. ඒ සියල්ල සඳහා, ඔහුට පැයක් පමණ ගත වුණා. මේ වගේ වැඩ හයක් හතක් කරන කොටඇත්තට ම ඔහුගෙ දවස හරි!"අපේ ගාණ කීයද?''මම ඔහුගෙ ගාස්තුව ගැන ඇහුවෙ ඔහුගේ කාර්ය ය අගය කිරීමෙන් පසු ව.මදක් නිහඬ ව, යළිත් ඔහු කළ කාර්යය පරීක්ෂා කළ සපතේරුවා, ඔහුගේ කටහඬ අවදි කළා.

"සර්! මට රුපියල් හැත්ත පහක් දෙන්න!''

"හැත්ත පහක්! එහෙම බෑ! හරියට ගාණකියන්න!''ඔහු මගේ මූණ දිහා බලාගෙන හිටියෙ බයාදු ලෙස!

"හරි! එහෙනම් හැටක් දෙන්න සර්!''

ඔහුගෙ දෑස්වල තිබ්බෙ බැගෑපත් ඉල්ලීමක්!"එහෙම බෑ! හරියට ගාණ කියන්න!''මම යළිත් ඔහුගෙන් ඉල්ලා සිටියා.එවර සපතේරු සහෝදරයා මගේ මූණ දිහා බැලුවෙ කලකිරීම මුසු හැඟීමකින්!

"අද කාලෙ අඩුවට වැඩ කරන්න බෑ සර්!

සර්ට ගාණ වැඩියි කියල හිතෙනව නං

රුපියල් පණහක්වත් දෙන්න!''

මම ඔහුට රුපියල් එකසිය පණහක් ම දුන්න!ඇත්තට ම ඔහු කළ වැඩේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ඔහු සපත්තුව අලුත්වැඩියා කළේ ,එහෙන්මෙහෙන් අටවල සල්ලි කීයක් හරි අරගන්න

චේතනාවෙන් නෙවෙයි.කොහොම හරි සල්ලි අතට ගත්ත සපතේරු සහෝදරය පිබිදුනෙ, වන්නියට

නිකිණි පාළුව කඩං වැටුනම වගේ!"මේ සපත්තු හරි වටින ඒව.ඒ හින්ද අඩුගණන්වලට වැඩ කරන්න එපා!''

" ඔව් මම ඒක දන්නව!ඒ වුනාට අද එහෙම ගණං කියන්න බෑ මහත්තය.අද මිනිස්සු ගාව සල්ලි නෑ.මං ගාවට වැඩියෙන් ම එන්නෙ ස්කෝලෙ යන ළමයි. මම කොහොමද සර් ඒ ළමයින්ගෙන් වැඩිය සල්ලි ගන්නෙ?''

උපුටා ගැනීම

Lional Athukorala

[QUOTE="Sadun Buwa, post: 21959426, member: 427884"] [b]මුස්ලිම් සපතේරු උන්නැහේ[/b] [CENTER][ATTACH]69078._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]මට අපූරු මනුස්සයෙක් හමු වුණා.මුස්ලිම් ජාතික සපතේරුවෙක් වූ ඔහු හිටියෙ ගාල්ලෙ, කරාපිටියෙ බස්නැවතුම් පොළේ. "මහත්තයගෙ වැඩේ ටිකක් ලොකුයි! ඒ හින්ද චුට්ටක් ඉන්න!'' කැඩුණු සපත්තුව මහගන්න, මෙයාවහොයා ගන්න මට සෑහෙන දුරක් ඇවිදින්න සිදු වුණා. කොහොම හරි ඔහු කිව්වෙ ඇත්තක්! මටත් ඕන වුනෙ නිවීහැනහිල්ලෙ,මගේ වැඩේ හොඳට කරගන්න. කොහොම හරි විනාඩි තිහකින් විතර පුංචිපුංචි වැඩ කීපයක් නිම කළ සපතේරු සහෝදරයා, මගේ වැඩේට අත ගැහුවා.පරණ සපත්තු ගොඩක් අවුස්සා,එයින් කැඩී ගිය ලෙදර් සපත්තුවක් හොයාගත් අපගේ මුස්ලිම් මිත්රයා,එයින් කෑල්ලක් ගෙන, මගේ ලෙදර් සපත්තුව විශිෂ්ට ලෙස අලුත්වැඩියා කළා.මගේ නොකැඩී තිබූ අනෙක් සපත්තුව ද පරීක්ෂා කළ යාලුවා,එයට ද මැහුම් කීපයක් දැම්මා. ඒ සියල්ල සඳහා, ඔහුට පැයක් පමණ ගත වුණා. මේ වගේ වැඩ හයක් හතක් කරන කොටඇත්තට ම ඔහුගෙ දවස හරි!"අපේ ගාණ කීයද?''මම ඔහුගෙ ගාස්තුව ගැන ඇහුවෙ ඔහුගේ කාර්ය ය අගය කිරීමෙන් පසු ව.මදක් නිහඬ ව, යළිත් ඔහු කළ කාර්යය පරීක්ෂා කළ සපතේරුවා, ඔහුගේ කටහඬ අවදි කළා. "සර්! මට රුපියල් හැත්ත පහක් දෙන්න!'' "හැත්ත පහක්! එහෙම බෑ! හරියට ගාණකියන්න!''ඔහු මගේ මූණ දිහා බලාගෙන හිටියෙ බයාදු ලෙස! "හරි! එහෙනම් හැටක් දෙන්න සර්!'' ඔහුගෙ දෑස්වල තිබ්බෙ බැගෑපත් ඉල්ලීමක්!"එහෙම බෑ! හරියට ගාණ කියන්න!''මම යළිත් ඔහුගෙන් ඉල්ලා සිටියා.එවර සපතේරු සහෝදරයා මගේ මූණ දිහා බැලුවෙ කලකිරීම මුසු හැඟීමකින්! "අද කාලෙ අඩුවට වැඩ කරන්න බෑ සර්! සර්ට ගාණ වැඩියි කියල හිතෙනව නං රුපියල් පණහක්වත් දෙන්න!'' මම ඔහුට රුපියල් එකසිය පණහක් ම දුන්න!ඇත්තට ම ඔහු කළ වැඩේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ඔහු සපත්තුව අලුත්වැඩියා කළේ ,එහෙන්මෙහෙන් අටවල සල්ලි කීයක් හරි අරගන්න චේතනාවෙන් නෙවෙයි.කොහොම හරි සල්ලි අතට ගත්ත සපතේරු සහෝදරය පිබිදුනෙ, වන්නියට නිකිණි පාළුව කඩං වැටුනම වගේ!"මේ සපත්තු හරි වටින ඒව.ඒ හින්ද අඩුගණන්වලට වැඩ කරන්න එපා!'' " ඔව් මම ඒක දන්නව!ඒ වුනාට අද එහෙම ගණං කියන්න බෑ මහත්තය.අද මිනිස්සු ගාව සල්ලි නෑ.මං ගාවට වැඩියෙන් ම එන්නෙ ස්කෝලෙ යන ළමයි. මම කොහොමද සර් ඒ ළමයින්ගෙන් වැඩිය සල්ලි ගන්නෙ?'' 😥😥😥 උපුටා ගැනීම Lional Athukorala[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom