Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් සහෝදරත්වය සහ හිට්ලර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් සහෝදරත්වය සහ හිට්ලර්

මුස්ලිම් සහෝදරත්වය සංවිධානය නිර්මාණය කලේ 1928 වසරේදී 22 හැවිරිදි ඊජිප්තු ජාතික හස්සන් අල්-බන්නා නැමැත්තා විසිනි.ඔහු හිට්ලර්ගේ ක්‍රියාවන් විශේෂයෙන් නාසීන් යුදෙව්වන් මර්ධනයට ගෙන ගිය ව්‍යාපාරය අගය කල අයෙකි.ඔහු නිතරම හිට්ලර් වර්ණනා කරමින් ඔහුට ලිව්වා පමණක් නොව හිට්ලර්ගේ නාසි පක්ෂය සමග එක්ව කටයුතු කරන ලදි.

හිට්ලර් ජර්මනියේ බලය ලබාගත් පසු නාසි පාක්ෂික අල්-බන්නා පාසල් ගුරුවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ කාලයේ ඔහු මුස්ලිම් සහෝදරත්වය සංවිධානය ශක්තිමත් කරන්නටද ක්‍රියා කලේය.1938 වසර වන විට එම සංවිධානයේ සාමාජිකයන් ගණන දෙලක්ෂයක් පමණ වූයේ යැයි කියවේ.

දෙවන ලෝක යුද සමයේදී මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයින් හිට්ලර්ගේ නාසීන් වෙනුවෙන් මැදපෙරදිග කලාපයේ ඔත්තු බැලීම සහ හිටලර් වෙනුවෙන් නාසි හමුදා සමග එක්ව සටන් කරන ලද්දේ Waffen-SS Handschar මුස්ලිම් සේනාංකය ලෙසයි.(Handschar යනු ජර්මන් බසින් වකුටු කඩුව යන්නයි.එවැනි කඩු භාවිතා කරන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යයේ මුස්ලිම් හමුදා විසින්ය.)

හජ් අමින් අල්-හුසෙයිනි හිටලර් සමග බර්ලින් නගරයේ

ඉහත රූපයේ දැක්වෙන්නේ ජෙරුසලමේ ප්‍රධාන ඉස්ලාම් ධර්මාචාර්යවරයාව සිටි හජ් අමින් අල්-හුසෙයිනි හිටලර් සමග බර්ලින් නගරයේ හමුවු අවස්ථාවකි.ඔහු අල්-බන්නා ගේද සමීපතමයෙකි.ඔහු 1946 වසරේ ඊජිප්තුවේදී අල්-බන්නා සමහ එකතු වන්නට පෙර 1941 වසරේ සිට 1945 දක්වා හිටලර්ගේ අති විශේෂ අමුත්තෙක් ලෙස ජර්මනියේ ජීවත්විය.මුසලුන් විශාල වශයෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම නිසා Handschar සේනාංකය හිට්ලර්ගේ 38 වන 38 Waffen-SS සේනාංක අතර විශාලතම එක බවට පත්විය.

Waffen-SS Handschar සේනාංකයේ මුස්ලිම් නාසි හමුදා සෙබලුන් හජ් අමින් අල්-හුසෙයිනිගේ අධීක්ෂණයට ලක්වන අයුරු

Waffen-SS Handschar සේනාංකයේ මුස්ලිම් නාසි හමුදා සෙබලුන් SS Reichsfuhrer හෙන්රිච් හිම්ලර්ගේ අධීක්ෂණයට ලක්වන අයුරු

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මුස්ලිම් සහෝදරත්වය දිගින් දිගටම වර්ධනය විය.එවර ඔවුන්ට බටහිර රටවල උදව් ලැබුණේය.මැදපෙරදිගට සෝවියට් දේශයේ කොමියුනිස්වාදය පැමිණීම වැලැක්වීම එහි අරමුණ විය.1940 දශකය අවසන් වන විට මුස්ලිම් සහෝදරත්වය සාමාජිකයින් 500,000 කින් පමණ සමන්විත විය.

නාසි මුස්ලිම් සෙබළුන් යාච්ඥාවේ යෙදෙන අයුරු 1943දී

ඒ කාලයේ ඔවුන්ගෙන් සමහරෙක් පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන සහ අනෙකුත් පහසුකම් දියුණු කරද්දී තවත් කොටසක් සුපුරුදු පරිදි ඉස්ලාමයේ නියම ස්වරූපය පෙන්වමින් ප්රචණ්ඩත්වය පැතිරවීමට යොමුවිය(මනුෂ්‍ය ඝාතන,බෝම්බ ප්රහාරා .1948 වසරේදී මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයින් ඊජිප්තු අගමැති මහමුඩ් ෆමි අල්-නුක්රාසි ඝාතනය කල අතර අලුතින් නිර්මාණය කල ඊශ්‍රායල රාජ්‍යය ආක්‍රමණය කිරීමට පවා සම්බන්ධ විය.

මුස්ලිම් සහෝදරත්වයේ ප්රචණ්ඩත්වය ඊජිප්තු ආණ්ඩුව සමගද ගැටිණි.ආණ්ඩුවම විසින් අල්-බන්නා ඝාතනය කිරීමත්(1949 වසරේ පෙබරවාරි 12 දා ඊජිප්තුවේ කයිරෝ නගරයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි.) මුස්ලිම් සහෝදරත්වය සැලසුම් කල ඊජිප්තු ජනපති ගමල් ඇබ්ඩෙල් නසාර් ඝාතන ප්රයත්නයන් 2ක් අසාර්ථක වීමත් නිසා අවසානයේදී එහි නායකයින් වැඩි පිරිසක් සිරගත කරන ලද අතර සමහරක් රටින් පලාගොස් සංවිධානයේ ශාඛාවන් අනෙකුත් අරාබි මුස්ලිම් රටවල මෙන්ම යුරෝපයේ බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේද පිහිටුවන්නට ක්‍රියාකලහ.

අවසානයේදී ඔවුන්ට ඉස්ලාමය බලහත්කාරයෙන් තවදුරටත් පැතිරවීමට ප්‍රමාණවත් ශක්තියක් නොමැතිවීම නිසා නිල වශයෙන් 1970 දශකයේදී ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර උපක්‍රමශීලී ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමට පටන් ගනියි.මෙම රහසිගත ව්‍යාපෘතිය නම් "The Project" වේ.

1979 වසරේදී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර එහි සමාජවාදී පාලනයක් ගොඩ නැඟිමට උත්සාහ කල විට ඊට එරෙහිව සටන් වදින්නට බටහිර රටවල් මුස්ලිම් සහෝදරත්වයට උදව් කරන්නේ මුජහිදින් හමුදාවක් ඇතිකර ගන්නටය.

හමාස් ත්රස්තවාදීන් නාසීන්ගේ ආචාරය අනුකරණය කරන අයුරු

1987 වසරේදී මුස්ලිම් සහෝදරත්වය ඊශ්‍රායලයේ හමාස් සංවිධානය නිර්මාණය කරයි.හමාස් ත්රස්තවාදීන් තවමත් නාසින්ගේ ආචාර විධිය පාවිච්චි කරයි.තවද හිට්ලර් යනු පලස්තීන මුසලුන්ගේ වීරයෙකි.ඔවුන් හිට්ලර්ගේ Mein Kampf නම් ප්‍රතිපත්ති ප්‍රකාශයද කියවයි.මුස්ලිම් සහෝදරත්වය එම ප්‍රතිපත්ති ප්රකාශනය "මගේ ජිහාඩ්" (My Jihad) යන නමින් අරාබි බසට පරිවර්තනය කර තිබෙන්නේ 1930 දශකයේදීය.(හිට්ලර්ගේ ප්රකාශනය මුස්ලිම් ලෝකයේ වැඩිපුරම අලෙවි වන සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධාන සාමාජිකයින්ගේ ප්‍රියතම එකකි.)

පලස්තීන් මුසලුන්ගේ වීරයෙක් වූ හිට්ලර්

1989 වසරේ මුස්ලිම් සහෝදරත්වයේ මුජහිදීන් හමුදාව සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා තැනට රුසියාව පත් කරන අතර පසුව මුජහිදීන් හමුදාව දෙකඩ වෙයි.එක් කොටසක පාලනය මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයෙක්ව සිටි සවුදි ජාතික ඔසාමා බින් ලාඩන් අතට පත්වන්නේ අල්කයිදා සංවිධානය නිර්මාණය කරමින්ය.

Source:billionbibles.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19246999, member: 547562"] [b]මුස්ලිම් සහෝදරත්වය සහ හිට්ලර්[/b] [CENTER][IMG]http://2.bp.blogspot.com/-Am1vGMef3vg/UFTeHYdM6BI/AAAAAAAABkU/qrDYkRCdRWM/s1600/hitler+loves+mohammed.jpg[/IMG][/CENTER] [SIZE="3"]මුස්ලිම් සහෝදරත්වය සංවිධානය නිර්මාණය කලේ 1928 වසරේදී 22 හැවිරිදි ඊජිප්තු ජාතික හස්සන් අල්-බන්නා නැමැත්තා විසිනි.ඔහු හිට්ලර්ගේ ක්‍රියාවන් විශේෂයෙන් නාසීන් යුදෙව්වන් මර්ධනයට ගෙන ගිය ව්‍යාපාරය අගය කල අයෙකි.ඔහු නිතරම හිට්ලර් වර්ණනා කරමින් ඔහුට ලිව්වා පමණක් නොව හිට්ලර්ගේ නාසි පක්ෂය සමග එක්ව කටයුතු කරන ලදි.[/SIZE] [SIZE="3"]හිට්ලර් ජර්මනියේ බලය ලබාගත් පසු නාසි පාක්ෂික අල්-බන්නා පාසල් ගුරුවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ කාලයේ ඔහු මුස්ලිම් සහෝදරත්වය සංවිධානය ශක්තිමත් කරන්නටද ක්‍රියා කලේය.1938 වසර වන විට එම සංවිධානයේ සාමාජිකයන් ගණන දෙලක්ෂයක් පමණ වූයේ යැයි කියවේ.[/SIZE] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේදී මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයින් හිට්ලර්ගේ නාසීන් වෙනුවෙන් මැදපෙරදිග කලාපයේ ඔත්තු බැලීම සහ හිටලර් වෙනුවෙන් නාසි හමුදා සමග එක්ව සටන් කරන ලද්දේ Waffen-SS Handschar මුස්ලිම් සේනාංකය ලෙසයි.(Handschar යනු ජර්මන් බසින් වකුටු කඩුව යන්නයි.එවැනි කඩු භාවිතා කරන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යයේ මුස්ලිම් හමුදා විසින්ය.)[/SIZE] [CENTER][IMG]http://www.billionbibles.org/photos/Haj-Amin-al-Husseini-and-Adolf-Hitler.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]හජ් අමින් අල්-හුසෙයිනි හිටලර් සමග බර්ලින් නගරයේ[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඉහත රූපයේ දැක්වෙන්නේ ජෙරුසලමේ ප්‍රධාන ඉස්ලාම් ධර්මාචාර්යවරයාව සිටි හජ් අමින් අල්-හුසෙයිනි හිටලර් සමග බර්ලින් නගරයේ හමුවු අවස්ථාවකි.ඔහු අල්-බන්නා ගේද සමීපතමයෙකි.ඔහු 1946 වසරේ ඊජිප්තුවේදී අල්-බන්නා සමහ එකතු වන්නට පෙර 1941 වසරේ සිට 1945 දක්වා හිටලර්ගේ අති විශේෂ අමුත්තෙක් ලෙස ජර්මනියේ ජීවත්විය.මුසලුන් විශාල වශයෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම නිසා Handschar සේනාංකය හිට්ලර්ගේ 38 වන 38 Waffen-SS සේනාංක අතර විශාලතම එක බවට පත්විය. [/SIZE] [CENTER][IMG]http://www.billionbibles.org/photos/SS%20Handschar%20Division%20Mufti.jpg[/IMG] [B][SIZE="2"]Waffen-SS Handschar සේනාංකයේ මුස්ලිම් නාසි හමුදා සෙබලුන් හජ් අමින් අල්-හුසෙයිනිගේ අධීක්ෂණයට ලක්වන අයුරු[/SIZE][/B] [IMG]http://www.billionbibles.org/photos/SS%20Handzar%20Division%20Himmler.jpg[/IMG] [B][SIZE="2"]Waffen-SS Handschar සේනාංකයේ මුස්ලිම් නාසි හමුදා සෙබලුන් SS Reichsfuhrer හෙන්රිච් හිම්ලර්ගේ අධීක්ෂණයට ලක්වන අයුරු[/SIZE][/B][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයෙන් පසුව මුස්ලිම් සහෝදරත්වය දිගින් දිගටම වර්ධනය විය.එවර ඔවුන්ට බටහිර රටවල උදව් ලැබුණේය.මැදපෙරදිගට සෝවියට් දේශයේ කොමියුනිස්වාදය පැමිණීම වැලැක්වීම එහි අරමුණ විය.1940 දශකය අවසන් වන විට මුස්ලිම් සහෝදරත්වය සාමාජිකයින් 500,000 කින් පමණ සමන්විත විය.[/SIZE] [CENTER][IMG]http://www.fortressoffaith.org/wp-content/uploads/2014/02/pic5.jpg[/IMG] [B][SIZE="2"]නාසි මුස්ලිම් සෙබළුන් යාච්ඥාවේ යෙදෙන අයුරු 1943දී[/SIZE][/B][/CENTER] [SIZE="3"]ඒ කාලයේ ඔවුන්ගෙන් සමහරෙක් පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන සහ අනෙකුත් පහසුකම් දියුණු කරද්දී තවත් කොටසක් සුපුරුදු පරිදි ඉස්ලාමයේ නියම ස්වරූපය පෙන්වමින් ප්රචණ්ඩත්වය පැතිරවීමට යොමුවිය(මනුෂ්‍ය ඝාතන,බෝම්බ ප්රහාරා .1948 වසරේදී මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයින් ඊජිප්තු අගමැති මහමුඩ් ෆමි අල්-නුක්රාසි ඝාතනය කල අතර අලුතින් නිර්මාණය කල ඊශ්‍රායල රාජ්‍යය ආක්‍රමණය කිරීමට පවා සම්බන්ධ විය.[/SIZE] [SIZE="3"]මුස්ලිම් සහෝදරත්වයේ ප්රචණ්ඩත්වය ඊජිප්තු ආණ්ඩුව සමගද ගැටිණි.ආණ්ඩුවම විසින් අල්-බන්නා ඝාතනය කිරීමත්(1949 වසරේ පෙබරවාරි 12 දා ඊජිප්තුවේ කයිරෝ නගරයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි.) මුස්ලිම් සහෝදරත්වය සැලසුම් කල ඊජිප්තු ජනපති ගමල් ඇබ්ඩෙල් නසාර් ඝාතන ප්රයත්නයන් 2ක් අසාර්ථක වීමත් නිසා අවසානයේදී එහි නායකයින් වැඩි පිරිසක් සිරගත කරන ලද අතර සමහරක් රටින් පලාගොස් සංවිධානයේ ශාඛාවන් අනෙකුත් අරාබි මුස්ලිම් රටවල මෙන්ම යුරෝපයේ බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේද පිහිටුවන්නට ක්‍රියාකලහ. [/SIZE] [SIZE="3"]අවසානයේදී ඔවුන්ට ඉස්ලාමය බලහත්කාරයෙන් තවදුරටත් පැතිරවීමට ප්‍රමාණවත් ශක්තියක් නොමැතිවීම නිසා නිල වශයෙන් 1970 දශකයේදී ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර උපක්‍රමශීලී ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමට පටන් ගනියි.මෙම රහසිගත ව්‍යාපෘතිය නම් "The Project" වේ.[/SIZE] [SIZE="3"]1979 වසරේදී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර එහි සමාජවාදී පාලනයක් ගොඩ නැඟිමට උත්සාහ කල විට ඊට එරෙහිව සටන් වදින්නට බටහිර රටවල් මුස්ලිම් සහෝදරත්වයට උදව් කරන්නේ මුජහිදින් හමුදාවක් ඇතිකර ගන්නටය. [/SIZE] [CENTER][IMG]http://www.billionbibles.org/photos/Hamas%20Nazi%20Salute.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]හමාස් ත්රස්තවාදීන් නාසීන්ගේ ආචාරය අනුකරණය කරන අයුරු[/SIZE][/CENTER][/B] [SIZE="3"]1987 වසරේදී මුස්ලිම් සහෝදරත්වය ඊශ්‍රායලයේ හමාස් සංවිධානය නිර්මාණය කරයි.හමාස් ත්රස්තවාදීන් තවමත් නාසින්ගේ ආචාර විධිය පාවිච්චි කරයි.තවද හිට්ලර් යනු පලස්තීන මුසලුන්ගේ වීරයෙකි.ඔවුන් හිට්ලර්ගේ Mein Kampf නම් ප්‍රතිපත්ති ප්‍රකාශයද කියවයි.මුස්ලිම් සහෝදරත්වය එම ප්‍රතිපත්ති ප්රකාශනය "මගේ ජිහාඩ්" (My Jihad) යන නමින් අරාබි බසට පරිවර්තනය කර තිබෙන්නේ 1930 දශකයේදීය.(හිට්ලර්ගේ ප්රකාශනය මුස්ලිම් ලෝකයේ වැඩිපුරම අලෙවි වන සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධාන සාමාජිකයින්ගේ ප්‍රියතම එකකි.)[/SIZE] [CENTER][IMG]http://www.billionbibles.org/photos/god-bless-hitler.jpg[/IMG] [B][SIZE="2"]පලස්තීන් මුසලුන්ගේ වීරයෙක් වූ හිට්ලර්[/SIZE][/B][/CENTER] [SIZE="3"]1989 වසරේ මුස්ලිම් සහෝදරත්වයේ මුජහිදීන් හමුදාව සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා තැනට රුසියාව පත් කරන අතර පසුව මුජහිදීන් හමුදාව දෙකඩ වෙයි.එක් කොටසක පාලනය මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයෙක්ව සිටි සවුදි ජාතික ඔසාමා බින් ලාඩන් අතට පත්වන්නේ අල්කයිදා සංවිධානය නිර්මාණය කරමින්ය.[/SIZE] [SIZE="2"]Source:[URL="http://www.billionbibles.org/"]billionbibles.org[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom