Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජගත් 2014-06-04 15:39:36

බොහොම හොඳ සද්ක්‍රියාවක් (නි)

කාන්තිලතා 2014-06-04 15:54:51

අනතුරකදී ජාතිබේද නැතිව අත දීම ශ්‍රී ලාංකිකයන්ගේ පුරුද්දක් . අටුලුගම මුස්ලිම් ජනතාවට ප්‍රණාමය. (ස)

ඇන්ඩර්සන් 2014-06-04 15:59:41

මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ට උදව් කරනවා නම් ඒකයි වටින්නේ. (නි)

දිලූ 2014-06-04 16:00:53

සහජීවනයට ඉතා හොඳ ආදර්ශයක් (නි)

ප්‍රියංක 2014-06-04 16:04:09

මෙන්න මෙහෙම අලුත් විදිහට හිතමුකෝ (නි)

ප්‍රශාන් 2014-06-04 16:10:46

කල උපකාරය සිංහලයෙක් හැටියට නිහතමානීව අගය කරනවා. (ස)

රොහාන් සෞදි 2014-06-04 16:18:18

බොහොම හොඳ වැඩක්. කරදරයක් උනාම උදවු කිරීම මිනිස් ගතියයි. (ස)

සම්පත් 2014-06-04 16:19:55

කොච්චර හොඳයිද? (නි)

මාගලී 2014-06-04 16:20:29

ජාති බේද නැතුව ඔන්න ඔහොම තමයි සියල්ලන්ම ඉන්න ඕනෑ (නි)

ජනක 2014-06-04 16:25:35

ඉතාම හොඳයි. එම මුස්ලිම් සහෝදරයන්ව අගය කරමි (නි)

නිලූ විදානගේ සෞදි අරාබිය 2014-06-04 16:25:38

හොඳ සද්ක්‍රියාවක්. කරදරයක් වුණහම හැමෝම හැකි විදිහට උදවු කරන්න ඕනෑ (නි)

හර්ෂ 2014-06-04 16:44:17

හොඳ වැඩක්. එතන මෙතන උදගෝෂණ කර කර රටේ ආපදා ගැන කිසිම තැකීමක් නැතිව ඉන්න උදවියට ආදර්ශයක්. (ස)

යසිරු 2014-06-04 16:57:00

බලන්න කොච්චර උතුම් කටයුත්තක්ද කියලා (නි)

මිලානො ජයන්ත 2014-06-04 16:56:54

ගුණවන්ත මිනිසුන්,අසල්වාසීන් විපතට පත්වුණ වෙලාවේ යුහුසුලුව අවශ්‍ය දේ සපයන්න ඉක්මන්වෙලා.... (නි)

සංජීව 2014-06-04 17:12:28

කළ කාර්යය ඉතා වටිනා දෙයක් (නි)

විජේසිංහ 2014-06-04 17:16:06

ගොඩක් පින්. ගම් වල මිනිසුන්ගේ හිත් වල කහටක් නැහැ. (නි)

අසේල 2014-06-04 17:16:10

කෝ අර සෑම දෙයකටම කෑගහන කට්ටිය? (නි)

ගුණරත්න 2014-06-04 17:19:44

අපි සියල්ලෝම එකම ජාතියකි (නි)

ප්‍රියන්ත 2014-06-04 17:24:16

මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරමි (නි)

අහිංසා 2014-06-04 17:46:22

ඕක තමයි කියන්නේ ඕනෑම දෙයකදී අපිට අසල්වැසියාව අවශ්‍යයි කියලා. එකම රටේ, එකම අහසක් යට , එකම හුස්ම බෙදාගන්නා මිනිස්සුනේ. ගංවතුර පහව ගියාමත් මේ විදිහටම ඔබලාගේ ජීවිතය බෙදා හදා ගන්න. (නදී)

ක්‍රිෂාන්ත.ස්යිප්‍රස්. 2014-06-04 17:56:08

ඔන්න ඕක තමයි කියන්නේ ජාති බේද නැතිව සමගිව ඉන්ඩ ඕනා කියලා.(නදී)

සෝමසිරි 2014-06-04 18:28:34

ඉතාමත්ම අගෙයි (නි)

අහමඩ් ජිප්රි 2014-06-04 18:47:22

අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. කරදරයක් උනාම උදව් කිරීම මිනිස් ගතියයි. (නදී)

වජිර 2014-06-04 18:57:31

ඇන්ඩර්සන්, හිතේ කුහකකම තියාගෙන කතා කරන්න එපා. කළ හොඳ දේ ඇගයීම හොඳයි (නි)

නසාර් 2014-06-04 19:21:14

සොබා දහම සිංහල,දමිල,මුස්ලිම්, බලන්නේ නැත. යට වෙනකම් වහිනවා. නමුත් අපි තුන් සිංහලයම නෑදෑයෝ (නදී)

ශාන්ති 2014-06-04 20:31:55

සහතික ඇත්ත නසාර්, අපි සියල්ලෝම එක මවකගේ දරුවන්. ඔයාලට ගොඩක් ස්තූතියි (නි)

නිළර්කුවෛත් 2014-06-04 20:55:49

මෙතන ප්‍රතිචාර දාපු සහෝදර සහෝදරියන්ට ස්තුතියි. අපි සියලු දෙනා එක මවකගෙ මෙන් ජාති භේදයකින් තොරව ජීවත් වෙමු. (නදී)

මනෝජ්-සාජා 2014-06-04 21:00:31

අගය කල යුතු වැඩක්. (නදී)

සුසිර 2014-06-04 21:12:19

ඉතා උතුම් ක්‍රියාවක්. මේ රට අප සැම දෙනාගේමයි. අපි සැම එකමුතුයි. (නදී)

කල්ප 2014-06-04 21:47:56

මෙම ක්‍රියාව දැනුම් දුන් ලංකාදීපයට ස්තූතියි! (නි)

fb-icon බුද්ධික 2014-06-04 21:48:15

කොච්චර හොඳ කටයුත්තක්ද මේ? (නි)

ඉන්දික 2014-06-04 22:10:07

කෙනෙක් අසරණ වූ විට පිහිට වීම උතුම් ක්‍රියාවක්.. (නි)

මූණසිංග 2014-06-04 22:45:03

දැන් ඕකටත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයි. (නදී)

ප්‍රියංකා 2014-06-04 23:43:17

ඔබලාට පින් (නදී)

ජෝර්ජ් 2014-06-05 00:07:08

සහජීවනය නැත්නම් කිසිවක් කරන්න බැහැ. අන්න ඕක තමයි සමහරුන්ට තේරෙන්නේ නැත්තේත් (නි)

ජගත් 2014-06-05 00:35:50

නියම මිනිස්කම කියන්නේ මේකටයි (නි)

මජිඩ් 2014-06-05 02:08:27

සියලුම වදන් ලියූ අයට බොහොම ස්තුතියි (නි)

මහේෂ් 2014-06-05 04:26:15

හොඳ වැඩක්,සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිසුන්ට මේ වගේ දෙයක් වුණහම උදව් කරලා තිබෙනවා.මතක නැද්ද 1978 ආ සුළි සුළඟට අපේ මිනිසුන් මඩකලපුව,සමන්තුරෙයිපැත්තේ ගියේ ලොරි සිය ගණන් බඩු පටවාගෙන. (නි)

සලීම් 2014-06-05 06:17:33

විපතකදී අසල්වාසීන්ට පිහිටවීම කාගේත් යුතුකමක් (නි)

චන්ද්‍රානි 2014-06-05 06:26:02

බලන්න කෙතරම් අගය ඇති වැඩක්ද? අතන මෙතන සිදුවෙන දේවල් විවේචනය කරන්නේ නැතුව තමන්ට පුළුවන් දේ මේ මුස්ලිම් සහෝදරයන් කළා. (නි)

ගයානි 2014-06-05 06:29:17

මේ සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා! (නි)

නෙළුම් 2014-06-05 06:31:13

හරිම සතුටුයි. මේ සහෝදර ජනතාවට යහපතක්ම වේවා ! (නි)

සහන් 2014-06-05 07:30:48

සමහරුන් ජාතිවාදය අවුස්සද්දි තවත් සමහර දේශපාලුවෝ තමන්ගේ වාසියට ඒවාට ගිනි අවුලුවත්දී මේ වගේ අපි එකමුතුව සමගියක් ගොඩනගාගෙන මේ සියලු ජාතිවාදයන් පිටුදකිමු. එදාට අපි හැමෝටම සතුටින් හිනැහෙන ශ්‍රී ලංකාවක් දකින්න පුළුවන් වෙනවාමයි.(නදී)

උපාලි 2014-06-05 07:50:33

පොඩි පොඩි දේවල් වලටත් 500 ක් විතර කොටුවට, ලිප්ටන් වටරවුමට ගෙන්න ගෙන උද්ඝෝෂණ කරන අපේ මල්ලිලට බැරිද මේ වගේ වෙලාවක මේ මහත්වරු කලා වගේ හොඳ දෙයක් කරන්න.(නදී)

නිශාන්ත 2014-06-05 08:46:46

මේ ක්‍රියා හෙලා දකින අයත් ඉන්නවා.(නදී)

සලීත් 2014-06-05 08:56:30

අපි ගාව භේදයක් නැහැ සමහර අය අපිව අවුස්සනවා ජාකි භේද ඇතිකරන්න.(නදී)

සමීර 2014-06-05 08:57:58

හදවතින්ම සුභ පැතුම් ! (නදී)

සජීව 2014-06-05 08:59:17

ලස්සන වැඩක්. ගොඩක් සතුටුයි. හැමෝම සහයෝගයෙන් ඉන්නවා නම් අපේ රට දිව්‍ය ලෝකයක්. බොහොම පින්.(නදී)

මුහම්මෙඩ් අසීම් 2014-06-05 10:00:22

ලංකා දීපයේ උතුම් වැඩක්, ලාංකීය මුස්ලිම් ජනතාවගේ හිතේ ජාතිබේද කියන දෙයක් කවදාවත් නැහැ. කව්රු අපිට අපහාස කලත් අපි අපේ සහෝදර ශ්‍රී ලංකික ජනතාවට පුළුවන් උදව්වක් කරනවා.එහෙම අපි කලේ නැත්නම් මේ පුන්‍ය ශ්‍රී ලංකික භූමියේ ඉපදිච්ච භාග්‍යට අපහාස කරනවට සමානයි. (ස)

අසංග 2014-06-05 10:08:18

ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්...... (ස)

පද්මිණි 2014-06-05 10:14:03

මුස්ලිම් සහෝදරයිනි. ඔබලාට ගොඩක් පින්! ළඟ එන පොසොන් මංගල්ලයේදී අපේ පොසොන් දන්සල් වලටත් ගොඩ වැදී අපි අතර බැඳීම ලොවට පෙන්වමු.ලංකාදීපයට ස්තුතියි. (ස)

සෙනරත් 2014-06-05 10:28:35

ජාති, ආගම් වැනි පටු ආකල්ප වලින් හිස පුරවාගෙන ලෝකය ගිනි තියන ඇතැමුනට ඔබ පෙන්වා ඇති ආදර්ශය ඉතා අගනේය. ඔබලාට ජය වේවා ! (නදී)

මොහමඩ් - බේරැවල 2014-06-05 10:36:07

අපිත් දර්ගා නගරයෙන් කෑම පාර්සල් 400 ක් පමණ දුන්නා. ඒ මතුගම ප්‍රා.ලේ. කොට්ටාශයේ එක් පන්සලකට. එහි විහාරාධිපතියෝ අපට ගොඩාක් ස්තුති කලා. උන් වහන්සේ අපගෙන් තවත් ඉල්ලීමකුත් කලා. ඒ උන් වහන්සේගේ ස්තුතිය පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට දැනුම් දෙන්න කියා. හැබැයි මේවා පත්තර වල ප්‍රචාරය වුනේ නෑ. පන්සලට යෑමට මුලින් අප යම් බියකින් පසුවුවත් විහාරාධිපති හිමියන්ගේ ගතිගුණ දැක්කම අපි මහත් පුදුමයට පත්වුණා. උන් වහන්සේට දීර්ඝායුෂ වේවා.(නදී)

[QUOTE="Dreams001, post: 16742799, member: 149622"] ජගත් 2014-06-04 15:39:36 බොහොම හොඳ සද්ක්‍රියාවක් (නි) කාන්තිලතා 2014-06-04 15:54:51 අනතුරකදී ජාතිබේද නැතිව අත දීම ශ්‍රී ලාංකිකයන්ගේ පුරුද්දක් . අටුලුගම මුස්ලිම් ජනතාවට ප්‍රණාමය. (ස) ඇන්ඩර්සන් 2014-06-04 15:59:41 මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ට උදව් කරනවා නම් ඒකයි වටින්නේ. (නි) දිලූ 2014-06-04 16:00:53 සහජීවනයට ඉතා හොඳ ආදර්ශයක් (නි) ප්‍රියංක 2014-06-04 16:04:09 මෙන්න මෙහෙම අලුත් විදිහට හිතමුකෝ (නි) ප්‍රශාන් 2014-06-04 16:10:46 කල උපකාරය සිංහලයෙක් හැටියට නිහතමානීව අගය කරනවා. (ස) රොහාන් සෞදි 2014-06-04 16:18:18 බොහොම හොඳ වැඩක්. කරදරයක් උනාම උදවු කිරීම මිනිස් ගතියයි. (ස) සම්පත් 2014-06-04 16:19:55 කොච්චර හොඳයිද? (නි) මාගලී 2014-06-04 16:20:29 ජාති බේද නැතුව ඔන්න ඔහොම තමයි සියල්ලන්ම ඉන්න ඕනෑ (නි) ජනක 2014-06-04 16:25:35 ඉතාම හොඳයි. එම මුස්ලිම් සහෝදරයන්ව අගය කරමි (නි) නිලූ විදානගේ සෞදි අරාබිය 2014-06-04 16:25:38 හොඳ සද්ක්‍රියාවක්. කරදරයක් වුණහම හැමෝම හැකි විදිහට උදවු කරන්න ඕනෑ (නි) හර්ෂ 2014-06-04 16:44:17 හොඳ වැඩක්. එතන මෙතන උදගෝෂණ කර කර රටේ ආපදා ගැන කිසිම තැකීමක් නැතිව ඉන්න උදවියට ආදර්ශයක්. (ස) යසිරු 2014-06-04 16:57:00 බලන්න කොච්චර උතුම් කටයුත්තක්ද කියලා (නි) මිලානො ජයන්ත 2014-06-04 16:56:54 ගුණවන්ත මිනිසුන්,අසල්වාසීන් විපතට පත්වුණ වෙලාවේ යුහුසුලුව අවශ්‍ය දේ සපයන්න ඉක්මන්වෙලා.... (නි) සංජීව 2014-06-04 17:12:28 කළ කාර්යය ඉතා වටිනා දෙයක් (නි) විජේසිංහ 2014-06-04 17:16:06 ගොඩක් පින්. ගම් වල මිනිසුන්ගේ හිත් වල කහටක් නැහැ. (නි) අසේල 2014-06-04 17:16:10 කෝ අර සෑම දෙයකටම කෑගහන කට්ටිය? (නි) ගුණරත්න 2014-06-04 17:19:44 අපි සියල්ලෝම එකම ජාතියකි (නි) ප්‍රියන්ත 2014-06-04 17:24:16 මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරමි (නි) අහිංසා 2014-06-04 17:46:22 ඕක තමයි කියන්නේ ඕනෑම දෙයකදී අපිට අසල්වැසියාව අවශ්‍යයි කියලා. එකම රටේ, එකම අහසක් යට , එකම හුස්ම බෙදාගන්නා මිනිස්සුනේ. ගංවතුර පහව ගියාමත් මේ විදිහටම ඔබලාගේ ජීවිතය බෙදා හදා ගන්න. (නදී) ක්‍රිෂාන්ත.ස්යිප්‍රස්. 2014-06-04 17:56:08 ඔන්න ඕක තමයි කියන්නේ ජාති බේද නැතිව සමගිව ඉන්ඩ ඕනා කියලා.(නදී) සෝමසිරි 2014-06-04 18:28:34 ඉතාමත්ම අගෙයි (නි) අහමඩ් ජිප්රි 2014-06-04 18:47:22 අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. කරදරයක් උනාම උදව් කිරීම මිනිස් ගතියයි. (නදී) වජිර 2014-06-04 18:57:31 ඇන්ඩර්සන්, හිතේ කුහකකම තියාගෙන කතා කරන්න එපා. කළ හොඳ දේ ඇගයීම හොඳයි (නි) නසාර් 2014-06-04 19:21:14 සොබා දහම සිංහල,දමිල,මුස්ලිම්, බලන්නේ නැත. යට වෙනකම් වහිනවා. නමුත් අපි තුන් සිංහලයම නෑදෑයෝ (නදී) ශාන්ති 2014-06-04 20:31:55 සහතික ඇත්ත නසාර්, අපි සියල්ලෝම එක මවකගේ දරුවන්. ඔයාලට ගොඩක් ස්තූතියි (නි) නිළර්කුවෛත් 2014-06-04 20:55:49 මෙතන ප්‍රතිචාර දාපු සහෝදර සහෝදරියන්ට ස්තුතියි. අපි සියලු දෙනා එක මවකගෙ මෙන් ජාති භේදයකින් තොරව ජීවත් වෙමු. (නදී) මනෝජ්-සාජා 2014-06-04 21:00:31 අගය කල යුතු වැඩක්. (නදී) සුසිර 2014-06-04 21:12:19 ඉතා උතුම් ක්‍රියාවක්. මේ රට අප සැම දෙනාගේමයි. අපි සැම එකමුතුයි. (නදී) කල්ප 2014-06-04 21:47:56 මෙම ක්‍රියාව දැනුම් දුන් ලංකාදීපයට ස්තූතියි! (නි) fb-icon බුද්ධික 2014-06-04 21:48:15 කොච්චර හොඳ කටයුත්තක්ද මේ? (නි) ඉන්දික 2014-06-04 22:10:07 කෙනෙක් අසරණ වූ විට පිහිට වීම උතුම් ක්‍රියාවක්.. (නි) මූණසිංග 2014-06-04 22:45:03 දැන් ඕකටත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයි. (නදී) ප්‍රියංකා 2014-06-04 23:43:17 ඔබලාට පින් (නදී) ජෝර්ජ් 2014-06-05 00:07:08 සහජීවනය නැත්නම් කිසිවක් කරන්න බැහැ. අන්න ඕක තමයි සමහරුන්ට තේරෙන්නේ නැත්තේත් (නි) ජගත් 2014-06-05 00:35:50 නියම මිනිස්කම කියන්නේ මේකටයි (නි) මජිඩ් 2014-06-05 02:08:27 සියලුම වදන් ලියූ අයට බොහොම ස්තුතියි (නි) මහේෂ් 2014-06-05 04:26:15 හොඳ වැඩක්,සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිසුන්ට මේ වගේ දෙයක් වුණහම උදව් කරලා තිබෙනවා.මතක නැද්ද 1978 ආ සුළි සුළඟට අපේ මිනිසුන් මඩකලපුව,සමන්තුරෙයිපැත්තේ ගියේ ලොරි සිය ගණන් බඩු පටවාගෙන. (නි) සලීම් 2014-06-05 06:17:33 විපතකදී අසල්වාසීන්ට පිහිටවීම කාගේත් යුතුකමක් (නි) චන්ද්‍රානි 2014-06-05 06:26:02 බලන්න කෙතරම් අගය ඇති වැඩක්ද? අතන මෙතන සිදුවෙන දේවල් විවේචනය කරන්නේ නැතුව තමන්ට පුළුවන් දේ මේ මුස්ලිම් සහෝදරයන් කළා. (නි) ගයානි 2014-06-05 06:29:17 මේ සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා! (නි) නෙළුම් 2014-06-05 06:31:13 හරිම සතුටුයි. මේ සහෝදර ජනතාවට යහපතක්ම වේවා ! (නි) සහන් 2014-06-05 07:30:48 සමහරුන් ජාතිවාදය අවුස්සද්දි තවත් සමහර දේශපාලුවෝ තමන්ගේ වාසියට ඒවාට ගිනි අවුලුවත්දී මේ වගේ අපි එකමුතුව සමගියක් ගොඩනගාගෙන මේ සියලු ජාතිවාදයන් පිටුදකිමු. එදාට අපි හැමෝටම සතුටින් හිනැහෙන ශ්‍රී ලංකාවක් දකින්න පුළුවන් වෙනවාමයි.(නදී) උපාලි 2014-06-05 07:50:33 පොඩි පොඩි දේවල් වලටත් 500 ක් විතර කොටුවට, ලිප්ටන් වටරවුමට ගෙන්න ගෙන උද්ඝෝෂණ කරන අපේ මල්ලිලට බැරිද මේ වගේ වෙලාවක මේ මහත්වරු කලා වගේ හොඳ දෙයක් කරන්න.(නදී) නිශාන්ත 2014-06-05 08:46:46 මේ ක්‍රියා හෙලා දකින අයත් ඉන්නවා.(නදී) සලීත් 2014-06-05 08:56:30 අපි ගාව භේදයක් නැහැ සමහර අය අපිව අවුස්සනවා ජාකි භේද ඇතිකරන්න.(නදී) සමීර 2014-06-05 08:57:58 හදවතින්ම සුභ පැතුම් ! (නදී) සජීව 2014-06-05 08:59:17 ලස්සන වැඩක්. ගොඩක් සතුටුයි. හැමෝම සහයෝගයෙන් ඉන්නවා නම් අපේ රට දිව්‍ය ලෝකයක්. බොහොම පින්.(නදී) මුහම්මෙඩ් අසීම් 2014-06-05 10:00:22 ලංකා දීපයේ උතුම් වැඩක්, ලාංකීය මුස්ලිම් ජනතාවගේ හිතේ ජාතිබේද කියන දෙයක් කවදාවත් නැහැ. කව්රු අපිට අපහාස කලත් අපි අපේ සහෝදර ශ්‍රී ලංකික ජනතාවට පුළුවන් උදව්වක් කරනවා.එහෙම අපි කලේ නැත්නම් මේ පුන්‍ය ශ්‍රී ලංකික භූමියේ ඉපදිච්ච භාග්‍යට අපහාස කරනවට සමානයි. (ස) අසංග 2014-06-05 10:08:18 ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්...... (ස) පද්මිණි 2014-06-05 10:14:03 මුස්ලිම් සහෝදරයිනි. ඔබලාට ගොඩක් පින්! ළඟ එන පොසොන් මංගල්ලයේදී අපේ පොසොන් දන්සල් වලටත් ගොඩ වැදී අපි අතර බැඳීම ලොවට පෙන්වමු.ලංකාදීපයට ස්තුතියි. (ස) සෙනරත් 2014-06-05 10:28:35 ජාති, ආගම් වැනි පටු ආකල්ප වලින් හිස පුරවාගෙන ලෝකය ගිනි තියන ඇතැමුනට ඔබ පෙන්වා ඇති ආදර්ශය ඉතා අගනේය. ඔබලාට ජය වේවා ! (නදී) මොහමඩ් - බේරැවල 2014-06-05 10:36:07 අපිත් දර්ගා නගරයෙන් කෑම පාර්සල් 400 ක් පමණ දුන්නා. ඒ මතුගම ප්‍රා.ලේ. කොට්ටාශයේ එක් පන්සලකට. එහි විහාරාධිපතියෝ අපට ගොඩාක් ස්තුති කලා. උන් වහන්සේ අපගෙන් තවත් ඉල්ලීමකුත් කලා. ඒ උන් වහන්සේගේ ස්තුතිය පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට දැනුම් දෙන්න කියා. හැබැයි මේවා පත්තර වල ප්‍රචාරය වුනේ නෑ. පන්සලට යෑමට මුලින් අප යම් බියකින් පසුවුවත් විහාරාධිපති හිමියන්ගේ ගතිගුණ දැක්කම අපි මහත් පුදුමයට පත්වුණා. උන් වහන්සේට දීර්ඝායුෂ වේවා.(නදී) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom