Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම සිංහල මුදලාලිලා සහ සිංහල කඩවල සේවක මහත්තුරුන්ටත් යුතුකමක් තියෙනවා කඩේට එන සිංහල මිනිස්සුන්ට හොඳට සලකන්න..

බඩු ගත්තා හරි නැතා හරි මිනිස්සුන්ට ඒවා තෝරලා බලන්න අවස්තාවක් දෙන්න ඕනේ.. වෙලාවකට කරදරයි තමයි, ආයේ බඩු මුට්ටු අහුරන්න කාලයක් ගත වෙනවා තමයි.. ඒත් ඒ කැපවීම උඩ තමයි මුස්ලිම් ව්‍යාපාරිකයෝ මිනිස්සු අතරට යන්නේ.. ඇඳුමක් ගන්න ගියාම ගැලපෙන එකක් සෙට් වෙනකන් රාක්ක පිටින් ඇද ඇද දිග අරිනවා දැකලා ඇතිනේ.. අන්න ඕක තමයි වෙනස... ඒක අපේ මුදලාලි මහත්තුරුත් තේරුම් ගන්න ඕනේ..

ඇදලා ඇදලා අන්තිමට ගන්නෙත් නෑ. බොරුවට ඔක්කොම ඇදලා දාලා යනවා කියලා කඩේට එන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව ඒ අයට හිස් අතින් නොයා මොනවහරිම දෙයක් තමන්ගේ කඩෙන් අරන් යන්න හිතෙන විදිහට කතා බහ කරන්නත් අපේ සිංහල වෙළඳ මහත්තුරුන්ට පුරුදු වෙන්නම වෙනවා..

මේක මුදලාලිගේ ඉඳලා, පහළ මට්ටමේ සේල්ස් කරන අවුරුදු 18 - 20 නංගිලා මල්ලිලා ඔක්කොමටම අදාළයි..

නැත්තන් අපි සිංහල කඩ හොයාගෙන කට්ට කාගෙන මුස්ලිම් කඩ දෙක තුනක් පහු කරන් සිංහල කඩේකට ගියාට පස්සේ සිංහල මුදලාලියි, එයාගේ සේල්ස් නංගිලා මල්ලිලා සෙට් එකයි තොට ඕනෙනම් ගනින්, නැත්තන් නිකන් හිටපං ලෙවල් එකෙන් ඉන්නකොට බඩු ගන්න එන අපිට අම්බානක මළ පනිනවනේ..

පාරිභෝගික අපෙන් යුතුකමක් තියෙනවා බඩුවක් ඇදලා ගත්තාම ඒවා පුලුවන් තරම් ඒ විදිහටම තියලා එන්න.. එල්ලලා තියෙන එකක් ගත්තාම ආයේ ඒක තිබ්බ තැන තිබ්බ විදිහටම එල්ලල එන්න අපෙත් යුතුකමක් තියෙන්වා..

මේක සිංහල මුදලාලිලාට විතරක්වත්, සිංහල පාරිබෝගිකයින්ටවත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒකට දෙපැත්තෙම කැපවීම තියෙන්න ඕනේ..

[QUOTE="richlife, post: 24456513, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]ඒ වගේම සිංහල මුදලාලිලා සහ සිංහල කඩවල සේවක මහත්තුරුන්ටත් යුතුකමක් තියෙනවා කඩේට එන සිංහල මිනිස්සුන්ට හොඳට සලකන්න..:yes: බඩු ගත්තා හරි නැතා හරි මිනිස්සුන්ට ඒවා තෝරලා බලන්න අවස්තාවක් දෙන්න ඕනේ.. වෙලාවකට කරදරයි තමයි, ආයේ බඩු මුට්ටු අහුරන්න කාලයක් ගත වෙනවා තමයි.. ඒත් ඒ කැපවීම උඩ තමයි මුස්ලිම් ව්‍යාපාරිකයෝ මිනිස්සු අතරට යන්නේ.. ඇඳුමක් ගන්න ගියාම ගැලපෙන එකක් සෙට් වෙනකන් රාක්ක පිටින් ඇද ඇද දිග අරිනවා දැකලා ඇතිනේ.. අන්න ඕක තමයි වෙනස...:cool: ඒක අපේ මුදලාලි මහත්තුරුත් තේරුම් ගන්න ඕනේ.. ඇදලා ඇදලා අන්තිමට ගන්නෙත් නෑ. බොරුවට ඔක්කොම ඇදලා දාලා යනවා කියලා කඩේට එන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව ඒ අයට හිස් අතින් නොයා මොනවහරිම දෙයක් තමන්ගේ කඩෙන් අරන් යන්න හිතෙන විදිහට කතා බහ කරන්නත් අපේ සිංහල වෙළඳ මහත්තුරුන්ට පුරුදු වෙන්නම වෙනවා..:yes: මේක මුදලාලිගේ ඉඳලා, පහළ මට්ටමේ සේල්ස් කරන අවුරුදු 18 - 20 නංගිලා මල්ලිලා ඔක්කොමටම අදාළයි..:love: නැත්තන් අපි සිංහල කඩ හොයාගෙන කට්ට කාගෙන මුස්ලිම් කඩ දෙක තුනක් පහු කරන් සිංහල කඩේකට ගියාට පස්සේ සිංහල මුදලාලියි, එයාගේ සේල්ස් නංගිලා මල්ලිලා සෙට් එකයි තොට ඕනෙනම් ගනින්, නැත්තන් නිකන් හිටපං ලෙවල් එකෙන් ඉන්නකොට බඩු ගන්න එන අපිට අම්බානක මළ පනිනවනේ..:sorry: පාරිභෝගික අපෙන් යුතුකමක් තියෙනවා බඩුවක් ඇදලා ගත්තාම ඒවා පුලුවන් තරම් ඒ විදිහටම තියලා එන්න.. එල්ලලා තියෙන එකක් ගත්තාම ආයේ ඒක තිබ්බ තැන තිබ්බ විදිහටම එල්ලල එන්න අපෙත් යුතුකමක් තියෙන්වා..:rolleyes: මේක සිංහල මුදලාලිලාට විතරක්වත්, සිංහල පාරිබෝගිකයින්ටවත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒකට දෙපැත්තෙම කැපවීම තියෙන්න ඕනේ..:yes:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom