Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම්_ව්‍යාපාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම්_ව්‍යාපාර

ආර්ථික කුලී ඝාතකයෝ - මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන සරල ප්‍රශ්න කිහිපයක්

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා ලොකු මතවාදයක් මේ දවස්වල ගෙනියනවා. මේ කාලේ සිද්ධ වෙන දේවල් ගැන මොකුත්ම නොලියා ඉන්න හිතුවත් මේ කැම්පේන් එක ගැන යමක් ලියන්න හිතුවා.

මේ සමාගම් ඉතා දැවැන්ත සමාගම්. ඒ බොහෝ සමාගම් කොළඹ කොටස් වෙළඳපොලෙත් ඉන්නවා.

මේ මතය අරගෙන යන්නේ නොදන්නා පුංචි උන් නෙවෙයි. බැංකුකරුවෝ, බදු උපදේශකයෝ, තක්සේරුකරුවෝ, කළමනාකරුවෝ, පරිපාලකයෝ, ඉංජිනේරුවෝ, දොස්තරවරු, ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි පුළු පුළුවන් විදිහට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන අයත් මේ මතවාද අරගෙන යන මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, එතන ජනමාධ්‍යයවේදීන් ගොඩකුත් ඉන්න බව.

මං මගේ දේශද්‍රොහී හොරිකඩ හිතේ ඉපදුනු සරල ප්‍රශ්න කිහිපයක් ඒ අයට වගේම එහෙම නොවන අයටත් ඉදිරිපත් කරනවා. නොදනුවත්කම නිසා මගේ මතයේ සාවද්‍ය කරුණු තියේ නම් මං නිවැරදි කරන්න.

1. දැන් සමාගම් කොටස් වෙළඳපොල තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ කොටස්වල හිමිකාරීත්වයට ලාභය බෙදෙනවා නේද? එහෙම නම් මේ කියන ඊනියා මුස්ලිම් සමාගම්වල ලාභය ගන්නේ මුස්ලිම් අය විතරද? මගේ අදහස එහෙම නෑ කියන එකයි.

2. මේ කියන ගොඩක් සමාගම් ඒක පුද්ගල අයිතිය තියෙන සමාගම් නෙවෙයි. ඒවගේ ලාභය මුස්ලිම්වරුන්ට විතරක් යන බවට ස්ථීරවම කියන්න පුළුවන්ද? ඒ සමාගම් කොටස්වල ආයෝජනය කරලා ලාභ ලබන සිංහල අය ඉන්නවා නම් එයාලගේ ලාභයටත් මේ එක්කම කෙළවුනාට කමක් නැද්ද?

3. මේ කියන මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේ සමාගම් වැහෙනකොට ඒ සමාගම්වල කොටස් සිංහල හා දෙමළ අයට වික්කොත් අපි ආයෙමත් මුල ඉඳලා ඒ සමාගම්, ව්‍යාපාර එක්ක පුළු පුළුවන් මට්ටමින් ගණුදෙණු කළාට කමක් නැද්ද? එහෙම වුනොත් මේ පෝස්ට් දාපු මගේ මිත්‍රයෝම ආයෙමත් දැන් කමක් නෑ කියලා අපි දැනුවත් කරනවද?

4. ඒ මුස්ලිම් සමාගම් තමන්ගේ සමාගම් සිංහල අයට, දෙමළ අයට විකුණලා ගන්න සල්ලිවලින් සිංහල හා දෙමළ අයගේ සමාගම්වල කොටස් සල්ලිවලට ගත්තොත් අපි ඒ සමාගම් වර්ජනය කිරීම ආරම්භ කරන්න ඕනද? මොකද එතකොට ඒ ලාභය මුස්ලිම් අයට යන නිසා?

5. සමහර විට මේ රටේ තත්වය අස්ථාවර නිසා මේ දැවැන්ත මුස්ලිම් ව්‍යාපාරිකයෝ පිට රටවල ව්‍යාපාරවල තමන්ගේ ප්රාග්ධනය ආයෝජනය කරන්න ඉඩ තියෙනවා. එතකොට එයාලා හොඳම සමාගම් තේාරා ගනියි (හම්බයෝ කොහොමත් බිස්නස්ලට දක්ෂයිනේ). උදාහරණ විදිහට සැම්සුන්, මයිකොසොෆ්ට්, ඇපල් වගේ සමාගම්වල කොටස් ගනියි. එතකොට අපි ඒ සමාගම්වල නිෂ්පාදනත් වර්ජනය කරන්න ඕනද? මොකද එතකොට ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අර මුස්ලිම් උන්ට යන නිසා?

6. මේ සමාගම් මුස්ලිම් වුනාට ඒවගේ වැඩ කරන දහස් ගනනක් වු සිංහල හා දෙමළ සහෝදර සහෝදරියන්ගේ රැකියා අහිමි වුනාට පස්සේ (මොකද ව්‍යාපාර වැටුනම ඒ අයට තමයි ඉස්සරවෙලාම කෙළවෙන්නේ) ඒ අයගේ හා පවුල්වල නඩත්තුව වෙනුවෙන් ඔයා පෝස්ට් ශෙයා කරන වීරයෝ විසින් යෝජනා කරන විකල්ප ජීවනෝපාය ක්‍රමය මොකක්ද? ඒ අසරණයොත් මුස්ලිම් ව්‍යාවසායකයන් ළඟ රැකියා කිරීමේ පාපය වෙනුවෙන් කුසගින්නේ මිය යා යුතුද?

අපි කෙළවන්නේ මුස්ලිම් හෝ දේමළ හෝ සිංහලයන්ට නොව, අපේ රටේ ආර්ථිකයටයි.

මට අනුව මේවා දැවෙන ප්රශ්නය.

[QUOTE="kazzen, post: 24471246, member: 62457"] [b]මුස්ලිම්_ව්‍යාපාර[/b] [SIZE="4"][COLOR="DarkRed"][B] ආර්ථික කුලී ඝාතකයෝ - මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන සරල ප්‍රශ්න කිහිපයක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා ලොකු මතවාදයක් මේ දවස්වල ගෙනියනවා. මේ කාලේ සිද්ධ වෙන දේවල් ගැන මොකුත්ම නොලියා ඉන්න හිතුවත් මේ කැම්පේන් එක ගැන යමක් ලියන්න හිතුවා. මේ සමාගම් ඉතා දැවැන්ත සමාගම්. ඒ බොහෝ සමාගම් කොළඹ කොටස් වෙළඳපොලෙත් ඉන්නවා. මේ මතය අරගෙන යන්නේ නොදන්නා පුංචි උන් නෙවෙයි. බැංකුකරුවෝ, බදු උපදේශකයෝ, තක්සේරුකරුවෝ, කළමනාකරුවෝ, පරිපාලකයෝ, ඉංජිනේරුවෝ, දොස්තරවරු, ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි පුළු පුළුවන් විදිහට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන අයත් මේ මතවාද අරගෙන යන මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, එතන ජනමාධ්‍යයවේදීන් ගොඩකුත් ඉන්න බව. මං මගේ දේශද්‍රොහී හොරිකඩ හිතේ ඉපදුනු සරල ප්‍රශ්න කිහිපයක් ඒ අයට වගේම එහෙම නොවන අයටත් ඉදිරිපත් කරනවා. නොදනුවත්කම නිසා මගේ මතයේ සාවද්‍ය කරුණු තියේ නම් මං නිවැරදි කරන්න. 1. දැන් සමාගම් කොටස් වෙළඳපොල තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ කොටස්වල හිමිකාරීත්වයට ලාභය බෙදෙනවා නේද? එහෙම නම් මේ කියන ඊනියා මුස්ලිම් සමාගම්වල ලාභය ගන්නේ මුස්ලිම් අය විතරද? මගේ අදහස එහෙම නෑ කියන එකයි. 2. මේ කියන ගොඩක් සමාගම් ඒක පුද්ගල අයිතිය තියෙන සමාගම් නෙවෙයි. ඒවගේ ලාභය මුස්ලිම්වරුන්ට විතරක් යන බවට ස්ථීරවම කියන්න පුළුවන්ද? ඒ සමාගම් කොටස්වල ආයෝජනය කරලා ලාභ ලබන සිංහල අය ඉන්නවා නම් එයාලගේ ලාභයටත් මේ එක්කම කෙළවුනාට කමක් නැද්ද? 3. මේ කියන මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේ සමාගම් වැහෙනකොට ඒ සමාගම්වල කොටස් සිංහල හා දෙමළ අයට වික්කොත් අපි ආයෙමත් මුල ඉඳලා ඒ සමාගම්, ව්‍යාපාර එක්ක පුළු පුළුවන් මට්ටමින් ගණුදෙණු කළාට කමක් නැද්ද? එහෙම වුනොත් මේ පෝස්ට් දාපු මගේ මිත්‍රයෝම ආයෙමත් දැන් කමක් නෑ කියලා අපි දැනුවත් කරනවද? 4. ඒ මුස්ලිම් සමාගම් තමන්ගේ සමාගම් සිංහල අයට, දෙමළ අයට විකුණලා ගන්න සල්ලිවලින් සිංහල හා දෙමළ අයගේ සමාගම්වල කොටස් සල්ලිවලට ගත්තොත් අපි ඒ සමාගම් වර්ජනය කිරීම ආරම්භ කරන්න ඕනද? මොකද එතකොට ඒ ලාභය මුස්ලිම් අයට යන නිසා? 5. සමහර විට මේ රටේ තත්වය අස්ථාවර නිසා මේ දැවැන්ත මුස්ලිම් ව්‍යාපාරිකයෝ පිට රටවල ව්‍යාපාරවල තමන්ගේ ප්රාග්ධනය ආයෝජනය කරන්න ඉඩ තියෙනවා. එතකොට එයාලා හොඳම සමාගම් තේාරා ගනියි (හම්බයෝ කොහොමත් බිස්නස්ලට දක්ෂයිනේ). උදාහරණ විදිහට සැම්සුන්, මයිකොසොෆ්ට්, ඇපල් වගේ සමාගම්වල කොටස් ගනියි. එතකොට අපි ඒ සමාගම්වල නිෂ්පාදනත් වර්ජනය කරන්න ඕනද? මොකද එතකොට ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අර මුස්ලිම් උන්ට යන නිසා? 6. මේ සමාගම් මුස්ලිම් වුනාට ඒවගේ වැඩ කරන දහස් ගනනක් වු සිංහල හා දෙමළ සහෝදර සහෝදරියන්ගේ රැකියා අහිමි වුනාට පස්සේ (මොකද ව්‍යාපාර වැටුනම ඒ අයට තමයි ඉස්සරවෙලාම කෙළවෙන්නේ) ඒ අයගේ හා පවුල්වල නඩත්තුව වෙනුවෙන් ඔයා පෝස්ට් ශෙයා කරන වීරයෝ විසින් යෝජනා කරන විකල්ප ජීවනෝපාය ක්‍රමය මොකක්ද? ඒ අසරණයොත් මුස්ලිම් ව්‍යාවසායකයන් ළඟ රැකියා කිරීමේ පාපය වෙනුවෙන් කුසගින්නේ මිය යා යුතුද? අපි කෙළවන්නේ මුස්ලිම් හෝ දේමළ හෝ සිංහලයන්ට නොව, අපේ රටේ ආර්ථිකයටයි. මට අනුව මේවා දැවෙන ප්රශ්නය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom