Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද

මුස්ලිම් විවාහ හා දික් කසාද නීතිය වෙනස් කරයි

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ අත්‍යාවශ්‍ය වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අනුව වයස් සීමාව සහ විවාහවන ස්ත්‍රීයගේ අභිමතය විමසීමේ වගන්ති ඇතුලු අත්‍යාවශ්‍ය වගන්ති 8 ක් පමණ සංශෝධනයට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටී.

දැනට බලාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව වැඩිවියට පත්වීමෙන් පසු ඕනෑම ස්ත්‍රීයක විවාහ කර දීමට ඔවුන්ගේ දෙමාපියන්ට බලය ලැබී තිබේ.

කෙසේවුවද, එම නීතිය සංශෝධනය කරමින් මුස්ලිම් ස්ත්‍රීයක් විවාහවීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස සඳහන් කිරීමට මේ අනුව කටයුතු යෙදෙන බව පැවසේ.

එමෙන්ම දැනට පවතින නීතිය අනුව මුස්ලිම් කාන්තාවක් විවාහවීමේදී ඇයගේ අභිමතය අත්‍යාවශ්‍ය කරුණක් නොවන අතර අවසන් තීරණය ගැනීමේ බලය හිමිවන්නේ ඇයගේ පියා හෝ භාරකරුවන්ටය.

කෙසේවෙතත් ඊට අදාල වගන්තිද සංශෝධනයට තීරණය කර ඇති අතර ඒ අනුව ස්ත්‍රීයක විවාහවීමේදී විවාහ ලේඛණයේ ඇයගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ප්‍රධාන සංශෝධන ඇතුලු අත්‍යාවශ්‍ය සංශෝධන 8 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සදහා කඩිනමින් අධිකරණ අමාත්‍යවරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවද ෆවුසි මහතා පැවසීය.

අධි වරප්රසාධිත මුස්ලිම් පිරිමියා

මේ අතර සමාජ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් සරූර් මහත්මිය පවසා සිටියේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බවයි.

ඇය පුවත්පතකට මෙසේද සඳහන් කර තිබිණි.

" මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඔවුන්ට ලැබිලා තියෙනවා. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනවා. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කරගන්න පුළුවන්. සියලු තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නීතිරීති හදන්නෙ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ පිරිමි විතරයි. ඉතින් ඒවා වෙනස් කරන්න ඕන.”

[YOUTUBE]Ci9Qu_RV1zI[/YOUTUBE]

[QUOTE="Oli_Vili, post: 24633490, member: 563195"] [b]මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද[/b] [CENTER][SIZE="7"][COLOR="Magenta"][B] මුස්ලිම් විවාහ හා දික් කසාද නීතිය වෙනස් කරයි[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="Purple"]මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ අත්‍යාවශ්‍ය වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ. ඒ අනුව වයස් සීමාව සහ විවාහවන ස්ත්‍රීයගේ අභිමතය විමසීමේ වගන්ති ඇතුලු අත්‍යාවශ්‍ය වගන්ති 8 ක් පමණ සංශෝධනයට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටී. දැනට බලාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව වැඩිවියට පත්වීමෙන් පසු ඕනෑම ස්ත්‍රීයක විවාහ කර දීමට ඔවුන්ගේ දෙමාපියන්ට බලය ලැබී තිබේ. කෙසේවුවද, එම නීතිය සංශෝධනය කරමින් මුස්ලිම් ස්ත්‍රීයක් විවාහවීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස සඳහන් කිරීමට මේ අනුව කටයුතු යෙදෙන බව පැවසේ. එමෙන්ම දැනට පවතින නීතිය අනුව මුස්ලිම් කාන්තාවක් විවාහවීමේදී ඇයගේ අභිමතය අත්‍යාවශ්‍ය කරුණක් නොවන අතර අවසන් තීරණය ගැනීමේ බලය හිමිවන්නේ ඇයගේ පියා හෝ භාරකරුවන්ටය. කෙසේවෙතත් ඊට අදාල වගන්තිද සංශෝධනයට තීරණය කර ඇති අතර ඒ අනුව ස්ත්‍රීයක විවාහවීමේදී විවාහ ලේඛණයේ ඇයගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙම ප්‍රධාන සංශෝධන ඇතුලු අත්‍යාවශ්‍ය සංශෝධන 8 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සදහා කඩිනමින් අධිකරණ අමාත්‍යවරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවද ෆවුසි මහතා පැවසීය. [COLOR="Black"][U]අධි වරප්රසාධිත මුස්ලිම් පිරිමියා[/U][/COLOR] මේ අතර සමාජ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් සරූර් මහත්මිය පවසා සිටියේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බවයි. ඇය පුවත්පතකට මෙසේද සඳහන් කර තිබිණි. " මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඔවුන්ට ලැබිලා තියෙනවා. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනවා. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කරගන්න පුළුවන්. සියලු තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නීතිරීති හදන්නෙ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ පිරිමි විතරයි. ඉතින් ඒවා වෙනස් කරන්න ඕන.”[/COLOR][/B][/SIZE] [YOUTUBE]Ci9Qu_RV1zI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom