Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මුස්ලිමුන්ට_බනිමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිමුන්ට_බනිමුද?

එළකිරියේ සිංහල මුස්ලිම් ප්රශ්නය ගැන කතා කරන නිසා ලියමි.

ලංකාවේ දේශපාලකයන් හැරුණු විට ඉස්ලාම් ව්‍යාප්තිය සඳහා උපකාර වන අනිත් කරුණු මෙහිදී සලකා බලමු.

1. සුවය, විභාග ප්‍රතිඵල, අපල මිත්‍යාවෙන් මිදීම වැනි කරුණු පතා බෝධි පූජා පැවැත්වීම.

මෙහිදී අපේ ඉරණම වෙනස් කිරීම සඳහා වෙනත් බලවේග ඇතැයි බෞද්ධයාට මිත්‍යා මතයක් ලැබේ.

2. පන්සලේ දේව පූජා පැවැත්වීම.

දෙවියන්ට පින් දීම යන සරල කරුණ දඩ මීමා කරගෙන පන්සලේ කෙරෙන දේව කන්නලවු මගින් සර්වබලධාරී දෙවියෙක් ගැන මතයක් ලබා දීම.

3. නැකැත් බැලීම.

මෙය මිත්‍යාවක් වුවද මෙයින් මොළ සේදී සිටින බෞද්ධයින් ප්‍රමාණය 99.99% ටත් වැඩිය.

4. සාස්තර, දේව කන්නලවු, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිත්‍යා සඳහා බෞද්ධයා යොමු වීම සහ ඒවා පන්සලෙන්ද අනුමත වීම.

5. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වල සේවය සඳහා සිංහල ගැහැණු ළමයින් යොමු කිරීම.

මෙහිදී එම ව්‍යාපාරිකයා කරනුයේ එම තරුණිය මුස්ලිමෙකුට පැටලවීමයි.

6. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ උසස් අධ්‍යාපන කඩ වලට සිංහල තරුණියන් යැවීම.

මෙහිදීද මුස්ලිම් තරුණයෝ එම තරුණියන් බිල්ලට ගනිති.

7. ගිහි පිරිත්.

මෙහිදී ගිහියන් තමන්ටද පුළුවන් බව පෙන්වා වැඩ දමමින් පිරිත් කන අතර එමගින් බෞද්ධාගමේ ඇති ගම්භීරත්වය නැති වෙයි.

8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.

දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය.

මෙවැනි කරුණු පවතිද්දී අන් ආගමිකයන්ට බැන වැදී වැඩක් නැත. ඉහත 1, 2, 3, 4 යන කරුණු නිසා මුස්ලිම් ජාතිකයාට ඇත්තේ නියම දෙවියන් අපේ අල්ලාහ් යයි කීම පමණි. මන්ද යත් අද්භූත බලවේග ඇත සහ දෙවියන් කෙරුම් කාරයෙකි යන අදහස් ගෙදරින් ම ලැබී ඇති බැවිනි.

මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත.

[QUOTE="අංගුලිමාල, post: 13541449, member: 406066"] [b]මුස්ලිමුන්ට_බනිමුද?[/b] [B][SIZE=4]එළකිරියේ සිංහල මුස්ලිම් ප්රශ්නය ගැන කතා කරන නිසා ලියමි. ලංකාවේ දේශපාලකයන් හැරුණු විට ඉස්ලාම් ව්‍යාප්තිය සඳහා උපකාර වන අනිත් කරුණු මෙහිදී සලකා බලමු. [COLOR=DarkRed]1. සුවය, විභාග ප්‍රතිඵල, අපල මිත්‍යාවෙන් මිදීම වැනි කරුණු පතා බෝධි පූජා පැවැත්වීම.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] මෙහිදී අපේ ඉරණම වෙනස් කිරීම සඳහා වෙනත් බලවේග ඇතැයි බෞද්ධයාට මිත්‍යා මතයක් ලැබේ. [/COLOR] [COLOR=Sienna]2. පන්සලේ දේව පූජා පැවැත්වීම.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දෙවියන්ට පින් දීම යන සරල කරුණ දඩ මීමා කරගෙන පන්සලේ කෙරෙන දේව කන්නලවු මගින් සර්වබලධාරී දෙවියෙක් ගැන මතයක් ලබා දීම.[/COLOR] [COLOR=Indigo]3. නැකැත් බැලීම. [/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=4][COLOR=Indigo] මෙය මිත්‍යාවක් වුවද මෙයින් මොළ සේදී සිටින බෞද්ධයින් ප්‍රමාණය 99.99% ටත් වැඩිය. [/COLOR] [COLOR=Navy]4. සාස්තර, දේව කන්නලවු, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිත්‍යා සඳහා බෞද්ධයා යොමු වීම සහ ඒවා පන්සලෙන්ද අනුමත වීම.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=Blue]5. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වල සේවය සඳහා සිංහල ගැහැණු ළමයින් යොමු කිරීම.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue] මෙහිදී එම ව්‍යාපාරිකයා කරනුයේ එම තරුණිය මුස්ලිමෙකුට පැටලවීමයි.[/COLOR] [COLOR=Purple]6. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ උසස් අධ්‍යාපන කඩ වලට සිංහල තරුණියන් යැවීම.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=4][COLOR=Purple] මෙහිදීද මුස්ලිම් තරුණයෝ එම තරුණියන් බිල්ලට ගනිති. [/COLOR] [COLOR=DarkSlateGray]7. ගිහි පිරිත්.[/COLOR][/SIZE][COLOR=DarkSlateGray] [/COLOR][SIZE=4][COLOR=DarkSlateGray] මෙහිදී ගිහියන් තමන්ටද පුළුවන් බව පෙන්වා වැඩ දමමින් පිරිත් කන අතර එමගින් බෞද්ධාගමේ ඇති ගම්භීරත්වය නැති වෙයි. [/COLOR] [COLOR=Teal]8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.[/COLOR][/SIZE][COLOR=Teal] [/COLOR][SIZE=4][COLOR=Teal] දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය. [/COLOR] [COLOR=DarkGreen]මෙවැනි කරුණු පවතිද්දී අන් ආගමිකයන්ට බැන වැදී වැඩක් නැත. ඉහත 1, 2, 3, 4 යන කරුණු නිසා මුස්ලිම් ජාතිකයාට ඇත්තේ නියම දෙවියන් අපේ අල්ලාහ් යයි කීම පමණි. මන්ද යත් [COLOR=Red]අද්භූත බලවේග [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ඇත [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen][COLOR=Red]සහ දෙවියන් කෙරුම් කාරයෙකි යන අදහ[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ස්[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] ගෙදරින් ම ලැබී ඇති බැවිනි[/COLOR]. [/COLOR] [/SIZE][SIZE=4] [COLOR=DarkRed]මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත. [/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom