Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් අභියෝගයට ලක්වන ආකාරයට හෝ ඔහුගේ අයිතීන් අවතක්සේරුවට ලක්වන ආකාරයට ඔහුගේ අයිතීන් වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෝපණය කොට කටයුතු කිරීම ඔහුගේ ස්වාමිත්වය, දේවත්වය සහ ඔහුගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීමකි. මෙවන් ක්‍රියාවක නියැලීම ඉස්ලාම් දහම “ශිර්ක්” නම් මහා පාපයක් ලෙස දකින අතර එම ක්‍රියාවල නියැලෙන්නන් “මුෂ්රික්වරුන්” ලෙස දකී. වත්මන් මුස්ලීම් සමාජය තුල සුලභව දකින්නට ලැබෙන එවන් පාපකාරී ක්‍රියාවන්, විශ්වාසයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි පෙලගසන්නේ නම්,

අල්ලාහ් (දෙවි) සමඟ එක්ව විශ්වයේ කටයුතු නිර්ණය කරන කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි) සමඟ එක්ව ජීවිතය සහ මරණය ලබාදීමේ පාලනය හිමි කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි) හැර සම්පූර්ණයෙන්ම කීකරු විය යුතු වෙනත් කෙනෙකු ද සිටින බවට විශ්වාස කිරීම,

එසේ කීකරුවන පිරිසගේ අවශ්‍යතාවය අනුව දහමේ “හරාම්” (තහනම) සහ “හලාල්” (අවසර) අනුගමනය කිරීම,

එසේ අනුගමනය කරන දෑ අල්ලාහ් (දෙවි)ගේ හෝ රසූල්වරයාගේ මඟපෙන්වීමට පටහැනි වුවද එය පිලිගැනීම,

අල්ලාහ් (දෙවි)ට ආදරය කරන ආකාරයටම ඔහුගේ මැවීමකට ආදරය කිරීම (අල්කුර්ආනය 2:165) ,

අල්ලාහ් (දෙවි) මෙන්ම අදෘශ්‍යමාන දේ දන්නා අයද සිටින බවට විශ්වාස කිරීම (මෙය “ෂියා” සහ “සුෆිවාදීන්” අතර ඉතා සුලභය),

දහම තුල නිකායවාදයක් ගොඩනඟමින් එහි තම ඉමාම්වරුන් සහ නායකයින් අදෘශ්‍යමාන දේ පිළිබඳ දැනුමක් ඇති බව විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි)ට පමණක් සුදුසු ආකාරයෙන් දයාව දක්වන තවත් කෙනෙකු සිටින බව විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි) මෙන්ම දයාව දක්වන, පව් කමා කරන, තම නමස්කාරයන්ගේ නරක ක්‍රියා නොසලකා හරින තවත් කෙනෙකු පිලිබදව විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම,

මියගිය පුද්ගලයන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හා උපකාර පැතීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට යාච්ඤා කිරීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් උපකාර පැතීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට පාලනය කළ නොහැකි කාරණා සම්බන්ධයෙන් වෙනත් අයගෙන් රැකවරණය පැතීම,

තමන් කැඳවනු ලබන අය බලවත් අනාගත වක්තෘවරයෙකු, වලීවරයෙකු, අවුලියාවරයෙකු, දේවදූතයෙකු හෝ ජින්වරුන්ගෙන් කෙනෙක් හෝ වෙනත් නිර්මාණයක් යැයි විශ්වාස කිරීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට පූජා පැවැත්වීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට යාඥා කිරීම,

අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට වැඳ වැටීම,

අල්ලාහ් (දෙවි)ගේ තීන්දු අභීයෝගයට ලක් කරන ආකාරයට දහම තුල නව නීති ප්‍රකාශ කිරීම,

ඉස්ලාම් දහමේ නීති අභිබවා ගොස් මිනිසුන් විනිශ්චය කරමින් ඔවුනට “මූමීන්” සහ “කෆීර්” ලෙස තීන්දු ලබාදීම,

සැබෑ ඇදහිලිවන්තයන් වන මුස්ලීම්වරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඉස්ලාම් විරෝධීන්ට උපකාර කිරීම,

ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට පටහැනිව ඉස්ලාම් නමින් දහම තුල නව සංකල්ප නිර්මාණය කරන පිරිස අනුගමනය කිරීම,

ඉහතින් සදහන් විශ්වාස හා පිලිගැනීම් බොහෝමයක් මුස්ලීම් ලෝකය තුල අඩු වැඩි වශයෙන් අදටත් දකින්නට තිබේ. එහිද ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් බහුතරයක් අතර ඉහතින් සදහන් සියල්ල සුලභව දකින්නට ඇත. එයට මා මෙහි සරල නිදසුනක් පවසනවා නම්,

උදාහර්ණයකට දරුවෙකු බිමට ඇද වැටෙන මොහොතක් ගත්විට මේ සමාජයේ අති බහුතරයක් මාපියන්ගේ සහ වැඩහිටියන්ගේ එකම හඬ වන්නේ “යාමුහියද්දීන්” යන්නයි. එනම්, “මුහියද්දීන් අබ්දුල් කාදර් තුමණි මගේ දරුවා බේරගන්න” යන්නයි. මෙවැනි ප්‍රකාශ තුල ගැබ්ව ඇති විශ්වාසයන් හා පිලිගැනීමන් ඉස්ලාම් දහමට කොතරම් අනුකූලද? යන්න මොහොතක් ඉහත නිදසුන පදනම් කරගෙන විමසා බැලුවේ නම්, ඒ තුල “ශිර්ක්” ක්‍රියා හා විශ්වාස රාශියක් දැකගත හැකි වේ. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මීට වසර 850 කට පමණ පෙර එනම්, 1166/02/21 දී මියගිය අබ්දුල් කාදර් තුමා, අල්ලාහ් (දෙවි) සේම අදටත් අප පවසන දෑ සවදෙමින් සිටින බව ඔවුන් විශ්වාස කරයි. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.

එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මිනීවළෙහි සිටින ඔහුට ද, අල්ලාහ් (දෙවි) සේම අපව ක්ෂණිකව ආරක්ෂා කිරීමේ සහ පිහිටවීමේ හැකියාව ඇතැයි යන විශ්වාසය එහි අන්තර්ගත වී ඇත. මෙසේ පිහිට වීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.

එසේම, ශ්‍රී ලංකාවේ කොතැනක හෝ නිවසක් තුල කරන සාමාන්‍ය “යාමුහියද්දීන්” හඬ කිලෝමීටර් 4734 (km) ක් දුරින් ඉරාකයේ මිනීවළක සිටින අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම සවන් දෙනු ඇතැයි යන විශ්වාසය එහි ගැබ්ව ඇත. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.

එසේම, ශ්‍රී ලංකාවේ සිට දමිල හෝ සිංහල බසින් කරන ආයාචනය හා ප්‍රාර්ථනය ඉරාක බස හෝ අරාබි බස (දමිල හා සිංහල බස නොදන්න) අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම දිව්‍ය හාස්කමකින් තේරුම් ගන්නවා ඇතැයි යන විශ්වාස මේ තුල ඇත. මෙසේ තේරුම් ගැනීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.

එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය හඩ නොනඟා මනසින් කලත් මිනීවළෙහි සිටින අබ්දුල් කාදර් තුමා පිහිට එන බව මේ සමාජය විශ්වාස කරයි. මනසේ ඇති දේ දැනගැනීමේ ගුණාංගය ද අල්ලාහ් (දෙවි)ව පමණක් ආවේනික දිව්‍යමය අංගයකි. එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.

මේ සියල්ලටම වඩා අල්ලාහ් (දෙවි) දෙවැනි කොට ඔහුට ඉහලින් මෙම අව්ලියාවරුන් යැයි පවසා ගන්නා පිරිස් තබා ඔවුන්ගෙන් උපකාර පැතීම සර්වබලධාරි අල්ලාහ් (දෙවි) ව ප්‍රතික්ෂේප කරන තරම් මහා පාපයක් වන අතර එය ද පැහැදිලි “ශිර්ක්” මෙන්ම “කුෆ්ර්” ද වේ.

[QUOTE="Gingy, post: 30868450, member: 585172"] [SIZE=7]අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් අභියෝගයට ලක්වන ආකාරයට හෝ ඔහුගේ අයිතීන් අවතක්සේරුවට ලක්වන ආකාරයට ඔහුගේ අයිතීන් වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෝපණය කොට කටයුතු කිරීම ඔහුගේ ස්වාමිත්වය, දේවත්වය සහ ඔහුගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීමකි. මෙවන් ක්‍රියාවක නියැලීම ඉස්ලාම් දහම “ශිර්ක්” නම් මහා පාපයක් ලෙස දකින අතර එම ක්‍රියාවල නියැලෙන්නන් “මුෂ්රික්වරුන්” ලෙස දකී. වත්මන් මුස්ලීම් සමාජය තුල සුලභව දකින්නට ලැබෙන එවන් පාපකාරී ක්‍රියාවන්, විශ්වාසයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි පෙලගසන්නේ නම්, [/SIZE] [LIST] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) සමඟ එක්ව විශ්වයේ කටයුතු නිර්ණය කරන කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) සමඟ එක්ව ජීවිතය සහ මරණය ලබාදීමේ පාලනය හිමි කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර සම්පූර්ණයෙන්ම කීකරු විය යුතු වෙනත් කෙනෙකු ද සිටින බවට විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]එසේ කීකරුවන පිරිසගේ අවශ්‍යතාවය අනුව දහමේ “හරාම්” (තහනම) සහ “හලාල්” (අවසර) අනුගමනය කිරීම,[/SIZE] [*][SIZE=7]එසේ අනුගමනය කරන දෑ අල්ලාහ් (දෙවි)ගේ හෝ රසූල්වරයාගේ මඟපෙන්වීමට පටහැනි වුවද එය පිලිගැනීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි)ට ආදරය කරන ආකාරයටම ඔහුගේ මැවීමකට ආදරය කිරීම (අල්කුර්ආනය 2:165) ,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) මෙන්ම අදෘශ්‍යමාන දේ දන්නා අයද සිටින බවට විශ්වාස කිරීම (මෙය “ෂියා” සහ “සුෆිවාදීන්” අතර ඉතා සුලභය),[/SIZE] [*][SIZE=7]දහම තුල නිකායවාදයක් ගොඩනඟමින් එහි තම ඉමාම්වරුන් සහ නායකයින් අදෘශ්‍යමාන දේ පිළිබඳ දැනුමක් ඇති බව විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි)ට පමණක් සුදුසු ආකාරයෙන් දයාව දක්වන තවත් කෙනෙකු සිටින බව විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) මෙන්ම දයාව දක්වන, පව් කමා කරන, තම නමස්කාරයන්ගේ නරක ක්‍රියා නොසලකා හරින තවත් කෙනෙකු පිලිබදව විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම,[/SIZE] [*][SIZE=7]මියගිය පුද්ගලයන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හා උපකාර පැතීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට යාච්ඤා කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් උපකාර පැතීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට පාලනය කළ නොහැකි කාරණා සම්බන්ධයෙන් වෙනත් අයගෙන් රැකවරණය පැතීම,[/SIZE] [*][SIZE=7]තමන් කැඳවනු ලබන අය බලවත් අනාගත වක්තෘවරයෙකු, වලීවරයෙකු, අවුලියාවරයෙකු, දේවදූතයෙකු හෝ ජින්වරුන්ගෙන් කෙනෙක් හෝ වෙනත් නිර්මාණයක් යැයි විශ්වාස කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට පූජා පැවැත්වීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට යාඥා කිරීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට වැඳ වැටීම,[/SIZE] [*][SIZE=7]අල්ලාහ් (දෙවි)ගේ තීන්දු අභීයෝගයට ලක් කරන ආකාරයට දහම තුල නව නීති ප්‍රකාශ කිරීම,[/SIZE] [*][SIZE=7]ඉස්ලාම් දහමේ නීති අභිබවා ගොස් මිනිසුන් විනිශ්චය කරමින් ඔවුනට “මූමීන්” සහ “කෆීර්” ලෙස තීන්දු ලබාදීම,[/SIZE] [*][SIZE=7]සැබෑ ඇදහිලිවන්තයන් වන මුස්ලීම්වරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඉස්ලාම් විරෝධීන්ට උපකාර කිරීම,[/SIZE] [*][SIZE=7]ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට පටහැනිව ඉස්ලාම් නමින් දහම තුල නව සංකල්ප නිර්මාණය කරන පිරිස අනුගමනය කිරීම,[/SIZE] [*][SIZE=7]...[/SIZE] [/LIST] [SIZE=7]ඉහතින් සදහන් විශ්වාස හා පිලිගැනීම් බොහෝමයක් මුස්ලීම් ලෝකය තුල අඩු වැඩි වශයෙන් අදටත් දකින්නට තිබේ. එහිද ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් බහුතරයක් අතර ඉහතින් සදහන් සියල්ල සුලභව දකින්නට ඇත. එයට මා මෙහි සරල නිදසුනක් පවසනවා නම්, උදාහර්ණයකට දරුවෙකු බිමට ඇද වැටෙන මොහොතක් ගත්විට මේ සමාජයේ අති බහුතරයක් මාපියන්ගේ සහ වැඩහිටියන්ගේ එකම හඬ වන්නේ “යාමුහියද්දීන්” යන්නයි. එනම්, “මුහියද්දීන් අබ්දුල් කාදර් තුමණි මගේ දරුවා බේරගන්න” යන්නයි. මෙවැනි ප්‍රකාශ තුල ගැබ්ව ඇති විශ්වාසයන් හා පිලිගැනීමන් ඉස්ලාම් දහමට කොතරම් අනුකූලද? යන්න මොහොතක් ඉහත නිදසුන පදනම් කරගෙන විමසා බැලුවේ නම්, ඒ තුල “ශිර්ක්” ක්‍රියා හා විශ්වාස රාශියක් දැකගත හැකි වේ. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, [/SIZE] [LIST] [*][SIZE=7]එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මීට වසර 850 කට පමණ පෙර එනම්, 1166/02/21 දී මියගිය අබ්දුල් කාදර් තුමා, අල්ලාහ් (දෙවි) සේම අදටත් අප පවසන දෑ සවදෙමින් සිටින බව ඔවුන් විශ්වාස කරයි. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.[/SIZE] [*][SIZE=7]එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මිනීවළෙහි සිටින ඔහුට ද, අල්ලාහ් (දෙවි) සේම අපව ක්ෂණිකව ආරක්ෂා කිරීමේ සහ පිහිටවීමේ හැකියාව ඇතැයි යන විශ්වාසය එහි අන්තර්ගත වී ඇත. මෙසේ පිහිට වීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.[/SIZE] [*][SIZE=7]එසේම, ශ්‍රී ලංකාවේ කොතැනක හෝ නිවසක් තුල කරන සාමාන්‍ය “යාමුහියද්දීන්” හඬ කිලෝමීටර් [URL='https://www.google.com/maps/dir/Sri+Lanka/Iraq/@19.2434495,40.5198989,7575332m/data=!3m2!1e3!4b1!4m13!4m12!1m5!1m1!1s0x3ae2593cf65a1e9d:0xe13da4b400e2d38c!2m2!1d80.771797!2d7.873054!1m5!1m1!1s0x1557823d54f54a11:0x6da561bba2061602!2m2!1d43.679291!2d33.223191?entry=ttu']4734 (km)[/URL] ක් දුරින් ඉරාකයේ මිනීවළක සිටින අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම සවන් දෙනු ඇතැයි යන විශ්වාසය එහි ගැබ්ව ඇත. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.[/SIZE] [*][SIZE=7]එසේම, ශ්‍රී ලංකාවේ සිට දමිල හෝ සිංහල බසින් කරන ආයාචනය හා ප්‍රාර්ථනය ඉරාක බස හෝ අරාබි බස (දමිල හා සිංහල බස නොදන්න) අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම දිව්‍ය හාස්කමකින් තේරුම් ගන්නවා ඇතැයි යන විශ්වාස මේ තුල ඇත. මෙසේ තේරුම් ගැනීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.[/SIZE] [*][SIZE=7]එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය හඩ නොනඟා මනසින් කලත් මිනීවළෙහි සිටින අබ්දුල් කාදර් තුමා පිහිට එන බව මේ සමාජය විශ්වාස කරයි. මනසේ ඇති දේ දැනගැනීමේ ගුණාංගය ද අල්ලාහ් (දෙවි)ව පමණක් ආවේනික දිව්‍යමය අංගයකි. එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.[/SIZE] [*][SIZE=7]මේ සියල්ලටම වඩා අල්ලාහ් (දෙවි) දෙවැනි කොට ඔහුට ඉහලින් මෙම අව්ලියාවරුන් යැයි පවසා ගන්නා පිරිස් තබා ඔවුන්ගෙන් උපකාර පැතීම සර්වබලධාරි අල්ලාහ් (දෙවි) ව ප්‍රතික්ෂේප කරන තරම් මහා පාපයක් වන අතර එය ද පැහැදිලි “ශිර්ක්” මෙන්ම “කුෆ්ර්” ද වේ.[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom