Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් අන්තවාදයට යටවන නැගෙනහිර පුදබි&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අන්තවාදයට යටවන නැගෙනහිර පුදබි&

පුරාවිද්‍යාව තුළින් අපේ අධ්‍යාත්මය හෙළිදරව් වන බව ප්‍රකාශ වේ. ඒ නිසා පුරාවිද්‍යාව නමැති විෂය තුළ ඇත්තේ මිල කළ නොහැකි වටිනාකමකි. අද අප රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම හා එබඳු වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීමේ කටයුතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

ආසියාවේ ආශ්චර්ය ගැන කතාකරන ඒ පිළිබඳ කටයුතු කරන අපට මවු බිම තුළ ඇති ශ්‍රී විභූතිය ලොවට පෙන්වීමට ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන විනාශ කිරීම කොතෙක් ඉවසිය හැකිද?

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙත ගෙනියන්නේ මෙවැනි කාලකන්නි සමාජයක් රට තුළ සිටියදී කෙසේද?

ත්‍රිකුණාමල ප්‍රදේශය පුරා විද්‍යාත්මක වටිනාකම්වලින් අනූන වැදගත් ස්ථාන රැසක් පවතී. සේරුවිල, වෙරුගල්, කුච්චවේලී, ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, බොරවැව, තඹලගමුව, කන්තලේ ආදී ප්‍රදේශවල විශාල වශයෙන් පුරාවස්තු පැතිර පවතී.

මේ වන විට සංවිධානාත්මකව කැලෑවල තිබෙන පුරාවස්තු කඩා බිඳලමින් නිධන් ගැනීම් බහුල වී ඇත.

ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ නිධන් හොරුන්ගේ පාරාදීස බවට පත්ව ඇත.

මේ පිළිබඳව වගකිවයුත්තන්ද කිසිදු කටයුත්තක් නොකිරීම ජනතාවගේ විමතියට හේතු වී ඇත.

දෙවනපෑතිස්, මහසෙන්, මහා පැරකුම් රජවරුන් මෙන්ම පළමු විජයබා රජතුමා විසින් කරවන ලද වෙහෙර විහාර රාශියක් ප්‍රදේශයේ ඇත. ත්‍රස්තවාදය ආරම්භයට පෙර මෙම වෙහෙර විහාරස්ථාන සොයමින් දැඩිව බෞද්ධ ඉතිහාසයට ගරු කළ හිටපු කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් මහතා විසින් ප්‍රති සංස්කරණය කළ කුච්චවේලි ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු භූමි මේ වන විට අනවසර ලෙස අල්ලා ගෙන සිටී.

රජය බෞද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳීසිටී. කුච්චවේලි ප්‍රදේශයේ ඇති සෙම්බුමලේ, මසන් වැව වැනි පුරා විද්‍යාත්මක වැදගත් චෛත්‍යයන් වසර 30 ක් කොටි පාලනයට නතුව පැවති අතර එකදු සිංහල අයකු එම ප්‍රදේශයට නොයන ලදී.

එම සිද්ධස්ථාන කිසිදු අයුරකින් විනාශ කිරීමට කොටි ත්රස්තවාදීන් කටයුතු කර නොතිබුණි. නමුත් කනගාටුවට කරුණ වන්නේ 2009 මැයි මාසයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පුරාවිද්‍යා ස්ථාන 30 කට වැඩි ප්‍රමාණයක් කඩා නිධන් හෑරු පුද්ගලයන් 39 දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. මේ අතර චීවරධාරින් දෙදෙනකුද පොලිස් නිලධාරින් දෙදෙනකුද සිටීමද පුදුමයට කරුණකි.

මුතුර්, පච්චනූර්, ගල්කන්ද, විලාන්කුලම, ඇටඹගහ උල්පත, මොරවැව, පන්සල් කන්ද (D1) මැදවච්චි දේවාලයේ ගණ දෙවි පිළිරුව, කින්නියාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නිධන් හොරුන් විසින් හාරා නිධන් ගැනීමට උත්සාහ කර ඇත.

වෙල්ගම් වෙහෙර ආසන්නයේ ඇති නටබුන් වැව ප්‍රදේශයේ ස්තූපයක් අනවසරයෙන් කැනීම් කර නිධන් වස්තු ලබා ගන්නාවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

මැදවච්චි දෙවාලයේ ගණ දෙවි රූපය කෑලි 68 කට කඩා විනාශ කර දමා ඇත.

මෙම පුරාවස්තු ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැති වුවහොත් අනාගතයේ අපගේ උරුමය අහිමිවීම වැළැක්විය නොහැකිය.

ඉතිහාසයේ දී කිලිවෙඩ්ඩි බෝධිය විනාශ කිරීම නිසා එම ස්ථානය දැකබලා ගැනීමට වත් බෞද්ධයන්ට අහිමි වී තිබෙන යුගයක ඉතිරි පුරාවස්තු රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

ත්‍රිකුණාමලය මනරම් වෙරළ තීරයක් වන නිලාවැලි ප්‍රදේශයට උතුරට වන්න කුච්චවේලි පුරාවස්තු රැසක් ඇත.

එම ප්‍රදේශයට ගිය ඕනෑම අයකුට එම පුරාවස්තු දැක ගැනීමට හැකිය. විශාල මුහුදු ඛාදනය නිසාම සමහරක් විනාශ වී ගොස් ඇත.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස ස්ථානයද කුච්චවේලි ප්‍රදේශයේ ඇත. එය වර්තමානයේ කල්ලරාම යනුවෙන් හඳුන්වයි. (ගල්වරාය) මෙම ගම්මානය නිරන්තරයෙන් කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ ගම්මානයකි. එම වෙරළ තීරයේ ඇති එකම සිංහල ගම්මානයද මෙය වේ.

කුච්චවේලි පුරාවස්තු ඇති ස්ථානයේ තානායමක් හා පොලිසිය පිහිටා තිබූ අතර එහි පර්වත මුදුනේ ස්තූපයක්ද ඇත. එහි ගල් පර්වතයක ස්තූප රැසක් ඇති අයුරු ඉතාමත් විචිත්‍රත්වයක් ගෙන දේ. නාවික හමුදාව මෙම පුරාවිද්‍යාත්මක භූමිය දැනට ආරක්ෂා කරමින් සිටින අතර එය එසේ නොවූයේ නම් එම ඉඩමද කිසියම් කණ්ඩායමක් විසින් අල්ලා ගනු නියතය.

කුච්චවේලි පුරා වස්තු ඇති ස්ථානයට නුදුරුව පොදු වෙළෙඳ සලක් ස්ථාපිත කිරීමට යද්දී, ළිඳක් කැණීමේදී පැරැණි චෛත්‍යයක පාදමක් හමුවීමෙන් මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම විදහා පෙන්වයි.

මේ වන විට විවිධ දේශපාලන බල පුළුවන්කාරකම් යොදාගෙන මෙම ඉඩම් කොටස පවරා ගැනීමට එම ප්‍රදේශයේ ජීවත් වන ජනවර්ග උත්සාහයක නිරත වීම කනගාටුවට කරුණකි.

මේ පිළිබඳ ත්‍රිකුණාමල උප්පුවලි ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අහුන්ගල්ලේ සීලවිසුද්ධි අනුනායක හිමියන් අප සමග මෙසේ පැවසීය.

කුච්චවේලි පුරාණ රජමහා විහාරය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1979 දී තමයි පළමුවෙන් වැඩ ආරම්භ කළේ. 1984 කුච්චවේලි තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවරාගත්තා. මෙම විහාරය පීච්ච මල් විහාරය ලෙසද හැඳින්වූවා.

මේ විහාරය නැගෙනහිර පළාතේ මුදුන් මල්කඩක්. 6 වන සියවසට අයත් මෙම විහාරය මේ වනවිට බෞද්ධයන්ට අහිමි වෙමින් පවතිනවා. මෙහි අපගේ ඉතිහාසය ගැන ලියවුණ සෙල්ලිපියක්ද තියෙනවා.

මම 1983 වන විටත් මේ පන්සල් රැකගෙන සිටියා. කුච්චවේලි ප්‍රදේශයේ ඉඩම් මේ වනවිට බලහත්කාරයෙන් අල්ල ගන්නවා. රජ දවසේ අක්කර දහස් ගණනක් මේ විහාරස්ථානවලට දී තිබෙනවා. ඒ බව සෙල්ලිපිවල සඳහන් වෙනවා. සෙම්බුමාල පුරාවිද්‍යා රක්ෂිතය ආසන්නයේ අක්කර 300 ක් විතර තිබෙනවා. ඒවා අද බලහත්කාරයෙන් අල්ලගෙන. ඒවා ඒ විහාරස්ථානයට ලබා දෙන්න ඕන.

කොටින්ගෙන් රට බේරාගෙන මේ යට යවන්න උත්සාහ කරන අපේ උරුමය අපි රැකගන්න ඕන.

නායක හිමියන් අප සමග සෙම්බුමලේ නටබුන් තිබෙන ස්ථානයට ගමන් කළේය. ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ පුරන් වූ වෙල්යායක් මැදින් මෙම ගමන යැමට තිබේ. කුච්චවේලි සිට කිලෝ මීටර් 15 ක් පමණ කැලෑ ප්‍රදේශයට යනවිට පර්වතයක් උඩ මෙම විහාරස්ථානය පිහිටා ඇත. එම කඳු මුදුනට ගියවිට ත්‍රිකුණාමල නිලාවලි වෙරළ තීරය මනරම් ලෙස දක්නට ලැබේ. ගල්පඩි 250 ක් පමණ නැගීමට ඇති අතර කොටි ත්රස්තවාදීන් එකදු පුරාවස්තුවක් වත් විනාශකර නැත. කිසියම් කණ්ඩායමක් විසින් එහි ඇති ස්තූපය හාරා ඇති අතර කඳු මුදුනේ අලංකාර පොකුණු තුනක් දක්නට ලැබේ. ගල්කණු විශාල ප්‍රමාණයක් දක්නට ඇත.

සෙම්බුමලේ විහාරස්ථානය නැවත කඩිනමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත කළ යුතුව ඇත.

සෙම්බුමලෙන් පසු අප ගමන් කළේ මයන්වැව පුරාණ විහාරස්ථානයටයි. එයද නිධන් හොරුන් විනාශ කර ඇති අතර විහාරයට අයත් අක්කර දහස් ගණනක් මේ වනවිට අනවසරව කුඹුරු කිරීමට සකස් කර ඇත.

අප සමග මෙම සංචාරයට පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ජය ගවුරි මහත්මිය මෙසේ පැවසීය.

විහාරස්ථානවලට තිබෙන ඉඩම් නිදහස් කරදෙන්න කඩිනමින් කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන රැසක් තිබෙන බව දැනගත්තෙත් මේ ගමන ආවට පස්සෙයි.

අද මේ ප්‍රදේශයේ විවිධ අය ඉඩම් අල්ලනවා. අපි ඒවා ගැන සොයලා නීත්‍යානුකූලව කටයුතු කරනවා.

සෙම්බුමලේ හා මයන්වැව පුරාවිද්‍යාවට අයත් ප්‍රදේශයේ ඉඩම් ගැන සොයා බලා නිදහස් කර දෙන්න කටයුතු කරනවා. මේ සියලු විස්තර අපි දිසාපතිතුමාට දන්වනවා.

ත්‍රිකුණාමල කුච්චවලි ප්‍රදේශය පමණක් නොව ගෝමරන්කඩවල, ප්‍රදේශයේද මේ වන විට පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානවල ඉඩම් අල්ලා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

මේ සම්බන්ධව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි එල්. ඩී. රංජිත් සැම්සන් මහතා අප සමග මෙසේ පැවසීය.

අපේ උරුමය තමයි මේ විනාශ කරන්නේ. මේ පිළිමවල කිසිම දෙයක් නෑ. මැණික් තියා කිසිදෙයක් නෑ. මේ ගැන අවබෝධය නැතිව තමයි මේවා විනාශ කරන්නේ. මේ වනවිට ත්‍රිකුණාමල ප්‍රදේශයේ විශාල වපසරියක් පුරා අනවසර කැණීම් කරනවා. මිනිස්සු මොනවා හොයනවාද දන්නේ නෑ. අපේ උරුමය තියෙන්නේ මේවාවලනේ. ඉතින් ඇයි මේවා විනාශ කරන්නේ.

අපේ දෙපාර්තමේන්තුව මේවා පිළිබඳව සොයා බලනවා. මම දිස්ත්‍රික්කය පුරාම යනවා. එම ජනතාවට කියන්නේ මේ අයුරින් අනවසර කැණීම් කරනවා නම් අපට ඉක්මනට දන්වන්න.

කුච්චවේලි පුරාවිද්‍යාත්මක වැදගත් තැන්වල ඉදිකිරීම් මේ වනවිට අත්හිටුවා තිබෙන්නේ. මටත් විවිධ තර්ජන තිබෙනවා මේවා කරන්න යද්දී.

කින්නියා උණුවතුර ළිං ආසන්නයේ ව්‍යාජ ඉතිහාසයක් ලියා තිබුණා. ඒවා අපි ඉවත් කළා. උණූවතුර ළිං ප්‍රදේශයේ කිසිම ඉදිකිරීමක් කරන්න කාටවත් බෑ.

කෙසේ වෙතත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ නිදන් හොරුන් අල්ලා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකළහොත් නැගෙනහිර සිංහලයාගේ උරුමය අනාගත දරුවන්ට අහිමි වනු ඇත.

විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදීන් දමිළයන්ට වඩා බෞද්ධ උරුමය විනාශකර ඉඩම් අත්පත් කරගැනීම සිදුකිරීම නිසා තවත් ව්‍යාකූල රටක් අනාගතයේ ඇති නොවීමට කටයුතු කිරීම වග කිව යුත්තන්ගේ යුතුකමකි.

ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි

http://www.divaina.com/2010/10/24/feature02.html

[QUOTE="siripaala, post: 13117413, member: 408008"] [b]මුස්ලිම් අන්තවාදයට යටවන නැගෙනහිර පුදබි&[/b] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/73755_120280238033685_3334026_n.jpg[/IMG] [SIZE="4"]පුරාවිද්‍යාව තුළින් අපේ අධ්‍යාත්මය හෙළිදරව් වන බව ප්‍රකාශ වේ. ඒ නිසා පුරාවිද්‍යාව නමැති විෂය තුළ ඇත්තේ මිල කළ නොහැකි වටිනාකමකි. අද අප රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම හා එබඳු වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීමේ කටයුතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙමින් පවතින බව අනාවරණය වී තිබේ. ආසියාවේ ආශ්චර්ය ගැන කතාකරන ඒ පිළිබඳ කටයුතු කරන අපට මවු බිම තුළ ඇති ශ්‍රී විභූතිය ලොවට පෙන්වීමට ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන විනාශ කිරීම කොතෙක් ඉවසිය හැකිද? ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙත ගෙනියන්නේ මෙවැනි කාලකන්නි සමාජයක් රට තුළ සිටියදී කෙසේද? ත්‍රිකුණාමල ප්‍රදේශය පුරා විද්‍යාත්මක වටිනාකම්වලින් අනූන වැදගත් ස්ථාන රැසක් පවතී. සේරුවිල, වෙරුගල්, කුච්චවේලී, ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, බොරවැව, තඹලගමුව, කන්තලේ ආදී ප්‍රදේශවල විශාල වශයෙන් පුරාවස්තු පැතිර පවතී. මේ වන විට සංවිධානාත්මකව කැලෑවල තිබෙන පුරාවස්තු කඩා බිඳලමින් නිධන් ගැනීම් බහුල වී ඇත. ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ නිධන් හොරුන්ගේ පාරාදීස බවට පත්ව ඇත. මේ පිළිබඳව වගකිවයුත්තන්ද කිසිදු කටයුත්තක් නොකිරීම ජනතාවගේ විමතියට හේතු වී ඇත. දෙවනපෑතිස්, මහසෙන්, මහා පැරකුම් රජවරුන් මෙන්ම පළමු විජයබා රජතුමා විසින් කරවන ලද වෙහෙර විහාර රාශියක් ප්‍රදේශයේ ඇත. ත්‍රස්තවාදය ආරම්භයට පෙර මෙම වෙහෙර විහාරස්ථාන සොයමින් දැඩිව බෞද්ධ ඉතිහාසයට ගරු කළ හිටපු කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් මහතා විසින් ප්‍රති සංස්කරණය කළ කුච්චවේලි ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු භූමි මේ වන විට අනවසර ලෙස අල්ලා ගෙන සිටී. රජය බෞද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳීසිටී. කුච්චවේලි ප්‍රදේශයේ ඇති සෙම්බුමලේ, මසන් වැව වැනි පුරා විද්‍යාත්මක වැදගත් චෛත්‍යයන් වසර 30 ක් කොටි පාලනයට නතුව පැවති අතර එකදු සිංහල අයකු එම ප්‍රදේශයට නොයන ලදී. එම සිද්ධස්ථාන කිසිදු අයුරකින් විනාශ කිරීමට කොටි ත්රස්තවාදීන් කටයුතු කර නොතිබුණි. නමුත් කනගාටුවට කරුණ වන්නේ 2009 මැයි මාසයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පුරාවිද්‍යා ස්ථාන 30 කට වැඩි ප්‍රමාණයක් කඩා නිධන් හෑරු පුද්ගලයන් 39 දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. මේ අතර චීවරධාරින් දෙදෙනකුද පොලිස් නිලධාරින් දෙදෙනකුද සිටීමද පුදුමයට කරුණකි. මුතුර්, පච්චනූර්, ගල්කන්ද, විලාන්කුලම, ඇටඹගහ උල්පත, මොරවැව, පන්සල් කන්ද (D1) මැදවච්චි දේවාලයේ ගණ දෙවි පිළිරුව, කින්නියාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නිධන් හොරුන් විසින් හාරා නිධන් ගැනීමට උත්සාහ කර ඇත. වෙල්ගම් වෙහෙර ආසන්නයේ ඇති නටබුන් වැව ප්‍රදේශයේ ස්තූපයක් අනවසරයෙන් කැනීම් කර නිධන් වස්තු ලබා ගන්නාවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මැදවච්චි දෙවාලයේ ගණ දෙවි රූපය කෑලි 68 කට කඩා විනාශ කර දමා ඇත. මෙම පුරාවස්තු ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැති වුවහොත් අනාගතයේ අපගේ උරුමය අහිමිවීම වැළැක්විය නොහැකිය. ඉතිහාසයේ දී කිලිවෙඩ්ඩි බෝධිය විනාශ කිරීම නිසා එම ස්ථානය දැකබලා ගැනීමට වත් බෞද්ධයන්ට අහිමි වී තිබෙන යුගයක ඉතිරි පුරාවස්තු රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ත්‍රිකුණාමලය මනරම් වෙරළ තීරයක් වන නිලාවැලි ප්‍රදේශයට උතුරට වන්න කුච්චවේලි පුරාවස්තු රැසක් ඇත. එම ප්‍රදේශයට ගිය ඕනෑම අයකුට එම පුරාවස්තු දැක ගැනීමට හැකිය. විශාල මුහුදු ඛාදනය නිසාම සමහරක් විනාශ වී ගොස් ඇත. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස ස්ථානයද කුච්චවේලි ප්‍රදේශයේ ඇත. එය වර්තමානයේ කල්ලරාම යනුවෙන් හඳුන්වයි. (ගල්වරාය) මෙම ගම්මානය නිරන්තරයෙන් කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ ගම්මානයකි. එම වෙරළ තීරයේ ඇති එකම සිංහල ගම්මානයද මෙය වේ. කුච්චවේලි පුරාවස්තු ඇති ස්ථානයේ තානායමක් හා පොලිසිය පිහිටා තිබූ අතර එහි පර්වත මුදුනේ ස්තූපයක්ද ඇත. එහි ගල් පර්වතයක ස්තූප රැසක් ඇති අයුරු ඉතාමත් විචිත්‍රත්වයක් ගෙන දේ. නාවික හමුදාව මෙම පුරාවිද්‍යාත්මක භූමිය දැනට ආරක්ෂා කරමින් සිටින අතර එය එසේ නොවූයේ නම් එම ඉඩමද කිසියම් කණ්ඩායමක් විසින් අල්ලා ගනු නියතය. කුච්චවේලි පුරා වස්තු ඇති ස්ථානයට නුදුරුව පොදු වෙළෙඳ සලක් ස්ථාපිත කිරීමට යද්දී, ළිඳක් කැණීමේදී පැරැණි චෛත්‍යයක පාදමක් හමුවීමෙන් මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම විදහා පෙන්වයි. මේ වන විට විවිධ දේශපාලන බල පුළුවන්කාරකම් යොදාගෙන මෙම ඉඩම් කොටස පවරා ගැනීමට එම ප්‍රදේශයේ ජීවත් වන ජනවර්ග උත්සාහයක නිරත වීම කනගාටුවට කරුණකි. මේ පිළිබඳ ත්‍රිකුණාමල උප්පුවලි ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අහුන්ගල්ලේ සීලවිසුද්ධි අනුනායක හිමියන් අප සමග මෙසේ පැවසීය. කුච්චවේලි පුරාණ රජමහා විහාරය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1979 දී තමයි පළමුවෙන් වැඩ ආරම්භ කළේ. 1984 කුච්චවේලි තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවරාගත්තා. මෙම විහාරය පීච්ච මල් විහාරය ලෙසද හැඳින්වූවා. මේ විහාරය නැගෙනහිර පළාතේ මුදුන් මල්කඩක්. 6 වන සියවසට අයත් මෙම විහාරය මේ වනවිට බෞද්ධයන්ට අහිමි වෙමින් පවතිනවා. මෙහි අපගේ ඉතිහාසය ගැන ලියවුණ සෙල්ලිපියක්ද තියෙනවා. මම 1983 වන විටත් මේ පන්සල් රැකගෙන සිටියා. කුච්චවේලි ප්‍රදේශයේ ඉඩම් මේ වනවිට බලහත්කාරයෙන් අල්ල ගන්නවා. රජ දවසේ අක්කර දහස් ගණනක් මේ විහාරස්ථානවලට දී තිබෙනවා. ඒ බව සෙල්ලිපිවල සඳහන් වෙනවා. සෙම්බුමාල පුරාවිද්‍යා රක්ෂිතය ආසන්නයේ අක්කර 300 ක් විතර තිබෙනවා. ඒවා අද බලහත්කාරයෙන් අල්ලගෙන. ඒවා ඒ විහාරස්ථානයට ලබා දෙන්න ඕන. කොටින්ගෙන් රට බේරාගෙන මේ යට යවන්න උත්සාහ කරන අපේ උරුමය අපි රැකගන්න ඕන. නායක හිමියන් අප සමග සෙම්බුමලේ නටබුන් තිබෙන ස්ථානයට ගමන් කළේය. ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ පුරන් වූ වෙල්යායක් මැදින් මෙම ගමන යැමට තිබේ. කුච්චවේලි සිට කිලෝ මීටර් 15 ක් පමණ කැලෑ ප්‍රදේශයට යනවිට පර්වතයක් උඩ මෙම විහාරස්ථානය පිහිටා ඇත. එම කඳු මුදුනට ගියවිට ත්‍රිකුණාමල නිලාවලි වෙරළ තීරය මනරම් ලෙස දක්නට ලැබේ. ගල්පඩි 250 ක් පමණ නැගීමට ඇති අතර කොටි ත්රස්තවාදීන් එකදු පුරාවස්තුවක් වත් විනාශකර නැත. කිසියම් කණ්ඩායමක් විසින් එහි ඇති ස්තූපය හාරා ඇති අතර කඳු මුදුනේ අලංකාර පොකුණු තුනක් දක්නට ලැබේ. ගල්කණු විශාල ප්‍රමාණයක් දක්නට ඇත. සෙම්බුමලේ විහාරස්ථානය නැවත කඩිනමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත කළ යුතුව ඇත. සෙම්බුමලෙන් පසු අප ගමන් කළේ මයන්වැව පුරාණ විහාරස්ථානයටයි. එයද නිධන් හොරුන් විනාශ කර ඇති අතර විහාරයට අයත් අක්කර දහස් ගණනක් මේ වනවිට අනවසරව කුඹුරු කිරීමට සකස් කර ඇත. අප සමග මෙම සංචාරයට පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ජය ගවුරි මහත්මිය මෙසේ පැවසීය. විහාරස්ථානවලට තිබෙන ඉඩම් නිදහස් කරදෙන්න කඩිනමින් කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන රැසක් තිබෙන බව දැනගත්තෙත් මේ ගමන ආවට පස්සෙයි. අද මේ ප්‍රදේශයේ විවිධ අය ඉඩම් අල්ලනවා. අපි ඒවා ගැන සොයලා නීත්‍යානුකූලව කටයුතු කරනවා. සෙම්බුමලේ හා මයන්වැව පුරාවිද්‍යාවට අයත් ප්‍රදේශයේ ඉඩම් ගැන සොයා බලා නිදහස් කර දෙන්න කටයුතු කරනවා. මේ සියලු විස්තර අපි දිසාපතිතුමාට දන්වනවා. ත්‍රිකුණාමල කුච්චවලි ප්‍රදේශය පමණක් නොව ගෝමරන්කඩවල, ප්‍රදේශයේද මේ වන විට පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානවල ඉඩම් අල්ලා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී. මේ සම්බන්ධව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි එල්. ඩී. රංජිත් සැම්සන් මහතා අප සමග මෙසේ පැවසීය. අපේ උරුමය තමයි මේ විනාශ කරන්නේ. මේ පිළිමවල කිසිම දෙයක් නෑ. මැණික් තියා කිසිදෙයක් නෑ. මේ ගැන අවබෝධය නැතිව තමයි මේවා විනාශ කරන්නේ. මේ වනවිට ත්‍රිකුණාමල ප්‍රදේශයේ විශාල වපසරියක් පුරා අනවසර කැණීම් කරනවා. මිනිස්සු මොනවා හොයනවාද දන්නේ නෑ. අපේ උරුමය තියෙන්නේ මේවාවලනේ. ඉතින් ඇයි මේවා විනාශ කරන්නේ. අපේ දෙපාර්තමේන්තුව මේවා පිළිබඳව සොයා බලනවා. මම දිස්ත්‍රික්කය පුරාම යනවා. එම ජනතාවට කියන්නේ මේ අයුරින් අනවසර කැණීම් කරනවා නම් අපට ඉක්මනට දන්වන්න. කුච්චවේලි පුරාවිද්‍යාත්මක වැදගත් තැන්වල ඉදිකිරීම් මේ වනවිට අත්හිටුවා තිබෙන්නේ. මටත් විවිධ තර්ජන තිබෙනවා මේවා කරන්න යද්දී. කින්නියා උණුවතුර ළිං ආසන්නයේ ව්‍යාජ ඉතිහාසයක් ලියා තිබුණා. ඒවා අපි ඉවත් කළා. උණූවතුර ළිං ප්‍රදේශයේ කිසිම ඉදිකිරීමක් කරන්න කාටවත් බෑ. කෙසේ වෙතත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ නිදන් හොරුන් අල්ලා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකළහොත් නැගෙනහිර සිංහලයාගේ උරුමය අනාගත දරුවන්ට අහිමි වනු ඇත. විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදීන් දමිළයන්ට වඩා බෞද්ධ උරුමය විනාශකර ඉඩම් අත්පත් කරගැනීම සිදුකිරීම නිසා තවත් ව්‍යාකූල රටක් අනාගතයේ ඇති නොවීමට කටයුතු කිරීම වග කිව යුත්තන්ගේ යුතුකමකි. [/SIZE] ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි [url]http://www.divaina.com/2010/10/24/feature02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom