Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුසාවාදා හා ගැහැණු දැරිවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුසාවාදා හා ගැහැණු දැරිවිය

මේ දිනවල සමාජ මාධ්‍ය යේ ජනප්‍රිය මාතෘකාවක් බවට එක්තරා මහණනමක් විසින් ධර්ම දේශනයකදී ගැහැණු දරුවන් පවුලකට ඉපැදීමේ හේතුව ගැන කියන කොටසක් පත්ව ඇත. දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි. මෙය වාද විවාද සඳහා පදනමක් ව ඇත්තේ පුදුම සහගත ලෙසය.

එම මහණනම විසින් ධර්ම දේශනයට හේතු කරගනු ලැබූ පාඨය “චේතිය ජාතකයෙන් ” උපුටා ගන්නට ඇති බවට සිතිය හැක්කේ එහි ඇති පහත ගාථාව නිසාවෙනි.

සමහරු කියන්නේ මේ ගාථා මුල් බුදු සමයට ඇයත් නොවන බවයි.

එය එසේ තිබුනාවේ.

යම් මහණක් මෙවැනි ප්‍රකාශ කල විට ඒ හරහා වාද විවාද කිරීම බෞද්ධයන්ට සුදුසු නොවේ. මන්දයත් ද්වේශය වැඩෙන බැවිනි. එම දේශන සමඟ ඔබ ගැටීම ඇති කරගැනීම, පාඩුව ඇති කරන්නේ ඔබටමය. අශූචි ගොඩකින් තව කෙනෙකුට පහර දෙන විට ප්‍රථමයෙන්ම අශූචි ගෑවෙන්නේ තමන්ගේ ඇඟේ බව කිසිවිට අමතක නොකරන්න. දොස් නැගීම හා විවේචනය කිරීම ද්වේශ මූලික ක්‍රියාවක් බවට පත්වීම හෝ නොවීම තුල ඇත්තේ කෙස්ගහක වෙනසකි. සද්භාවයෙන් කරන විවේචනයක් තුල ද්වේශය ඇතුල් විය නොහැකි වුවත් දොස් නැගීමේ වුවමනාව තුල කරන විවේචනයක ද්වේශය ඇතුල් විය හැක. අකුසල් මූලික සිතක් වන ද්වේශය ඔබට යහපතක් කිසිවිට ඇති නොකරන්නේය. මේ කුඩා ලිපිය ලියුවේ ඒ නිසාවෙනි.

ලිපිය අවසන් කිරීමට පෙර යමක් සඳහන් කල යුතුය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී ස්ත්‍රීන් හා පුරුෂයන් ලෝකයට හටගැනීම ගැන බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර ඇත.

එය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී හා පුරුෂ උපතේ මුල ලෙස එහිදී දක්වන්නේ රාගයයි. උපතේ මුල තණ්හාවයි.

දෙවනුව යම් දෙමාපියන්ට දරුවකු ඉපැදීම දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදු වුවද, දරුවාගේ උවමනාවට සිදුවන්නකි. දෙමාපියන් බොරු කිව්වා කියා ලැබෙන දරුවා ගැහැණු දරුවකු වීමට බුදුදහම අනුව නම් නොහැක. නමුත් අදාළ දරුවා ඒ දෙමාපියන් තම දෙමාපියන් ලෙස තෝරා ගතහොත් එවිට කල හැකි දෙයක් නැත. මේ බව දැන සිටි අතීත බෞද්ධයන් නිතරම ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසට, රුවන්වැලිසෑය අබියසට ගොස් ප්‍රාර්ථනා කරනු ලැබුවේ පින්වත් දරුවෙක් අප දෙමාපියන් ලෙස තෝරා ගනිත්වා කියමිනි. දෙමාපියන්ව තෝරා ගැනීම දරුවාගේ ක්‍රියාවකි.

තෙවනුව, චේතිය ජාතකය තුල ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එක් අයකු චේතිය රජුය. අනෙකා කපිල බමුණාය. බමුණු නැත්නම් බ්‍රාහ්මණ ඉගැන්වීම් තුල කාන්තාවකට ලද ස්ථානය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ගැහැණියගේ නුවණ හැඳිමිටේ ලෙස කීවේ ඔවුන්ය. බුදුරජාණන් වහන්සේ එය පිළිනොගත්තේය. බුද්ධ ශාසනය තුල කාන්තවට ද සැනසීම ලබාදීමට උන්වහන්සේ කටයුතු කල සේක. අකුසල්, පව් කරන පුරුෂයා මෙන්ම කාන්තාව ද නරකයේ ඉපැදේ. යම් කාන්තාවක් මාර්ගඵල ලබා ඇති විටක පුරුෂයා එවැනි මාර්ගඵල ලබා නැත්නම් පුරුෂයාට වඩා ඉහලින් කාන්තාව සැලකිනි. අනේපිඬුසිටුතුමාගේ දුවගේ කථාව මෙහිදී ඔබට සිහිපත්වනු ඇත. එවැනි පසුබිමකදී බමුණු මතවාද, බෞද්ධ දේශනා ලෙස හැඬ වැඩ දමා ඉදිරිපත් කිරීමේ දී දේශකයා මෙන්ම ශ්රාවකයා ද ප්‍රඥාවත් විය යුතු බව අපගේ අදහසයි.

ඒ කෙසේවුවත් තමන් දරණ මතයට බාහිර මතයක් ඉදිරිපත් වූ විට ඒ අරභයා ද්වේශය ඇති කරගැනීම ඔබට සුදුසු නැත. එය සිහිතබා ගන්න.

[QUOTE="hpalpola, post: 27769009, member: 321413"] [CENTER][SIZE=5][B]මුසාවාදා හා ගැහැණු දැරිවිය[/B][/SIZE][/CENTER] [SIZE=4] මේ දිනවල සමාජ මාධ්‍ය යේ ජනප්‍රිය මාතෘකාවක් බවට එක්තරා මහණනමක් විසින් ධර්ම දේශනයකදී ගැහැණු දරුවන් පවුලකට ඉපැදීමේ හේතුව ගැන කියන කොටසක් පත්ව ඇත. දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි. මෙය වාද විවාද සඳහා පදනමක් ව ඇත්තේ පුදුම සහගත ලෙසය. එම මහණනම විසින් ධර්ම දේශනයට හේතු කරගනු ලැබූ පාඨය “චේතිය ජාතකයෙන් ” උපුටා ගන්නට ඇති බවට සිතිය හැක්කේ එහි ඇති පහත ගාථාව නිසාවෙනි. [/SIZE] [SIZE=4] සමහරු කියන්නේ මේ ගාථා මුල් බුදු සමයට ඇයත් නොවන බවයි. එය එසේ තිබුනාවේ. යම් මහණක් මෙවැනි ප්‍රකාශ කල විට ඒ හරහා වාද විවාද කිරීම බෞද්ධයන්ට සුදුසු නොවේ. මන්දයත් ද්වේශය වැඩෙන බැවිනි. එම දේශන සමඟ ඔබ ගැටීම ඇති කරගැනීම, පාඩුව ඇති කරන්නේ ඔබටමය. අශූචි ගොඩකින් තව කෙනෙකුට පහර දෙන විට ප්‍රථමයෙන්ම අශූචි ගෑවෙන්නේ තමන්ගේ ඇඟේ බව කිසිවිට අමතක නොකරන්න. දොස් නැගීම හා විවේචනය කිරීම ද්වේශ මූලික ක්‍රියාවක් බවට පත්වීම හෝ නොවීම තුල ඇත්තේ කෙස්ගහක වෙනසකි. සද්භාවයෙන් කරන විවේචනයක් තුල ද්වේශය ඇතුල් විය නොහැකි වුවත් දොස් නැගීමේ වුවමනාව තුල කරන විවේචනයක ද්වේශය ඇතුල් විය හැක. අකුසල් මූලික සිතක් වන ද්වේශය ඔබට යහපතක් කිසිවිට ඇති නොකරන්නේය. මේ කුඩා ලිපිය ලියුවේ ඒ නිසාවෙනි. ලිපිය අවසන් කිරීමට පෙර යමක් සඳහන් කල යුතුය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී ස්ත්‍රීන් හා පුරුෂයන් ලෝකයට හටගැනීම ගැන බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර ඇත. [/SIZE] [SIZE=4] එය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී හා පුරුෂ උපතේ මුල ලෙස එහිදී දක්වන්නේ රාගයයි. උපතේ මුල තණ්හාවයි. දෙවනුව යම් දෙමාපියන්ට දරුවකු ඉපැදීම දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදු වුවද, දරුවාගේ උවමනාවට සිදුවන්නකි. දෙමාපියන් බොරු කිව්වා කියා ලැබෙන දරුවා ගැහැණු දරුවකු වීමට බුදුදහම අනුව නම් නොහැක. නමුත් අදාළ දරුවා ඒ දෙමාපියන් තම දෙමාපියන් ලෙස තෝරා ගතහොත් එවිට කල හැකි දෙයක් නැත. මේ බව දැන සිටි අතීත බෞද්ධයන් නිතරම ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසට, රුවන්වැලිසෑය අබියසට ගොස් ප්‍රාර්ථනා කරනු ලැබුවේ පින්වත් දරුවෙක් අප දෙමාපියන් ලෙස තෝරා ගනිත්වා කියමිනි. දෙමාපියන්ව තෝරා ගැනීම දරුවාගේ ක්‍රියාවකි. තෙවනුව, චේතිය ජාතකය තුල ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එක් අයකු චේතිය රජුය. අනෙකා කපිල බමුණාය. බමුණු නැත්නම් බ්‍රාහ්මණ ඉගැන්වීම් තුල කාන්තාවකට ලද ස්ථානය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ගැහැණියගේ නුවණ හැඳිමිටේ ලෙස කීවේ ඔවුන්ය. බුදුරජාණන් වහන්සේ එය පිළිනොගත්තේය. බුද්ධ ශාසනය තුල කාන්තවට ද සැනසීම ලබාදීමට උන්වහන්සේ කටයුතු කල සේක. අකුසල්, පව් කරන පුරුෂයා මෙන්ම කාන්තාව ද නරකයේ ඉපැදේ. යම් කාන්තාවක් මාර්ගඵල ලබා ඇති විටක පුරුෂයා එවැනි මාර්ගඵල ලබා නැත්නම් පුරුෂයාට වඩා ඉහලින් කාන්තාව සැලකිනි. අනේපිඬුසිටුතුමාගේ දුවගේ කථාව මෙහිදී ඔබට සිහිපත්වනු ඇත. එවැනි පසුබිමකදී බමුණු මතවාද, බෞද්ධ දේශනා ලෙස හැඬ වැඩ දමා ඉදිරිපත් කිරීමේ දී දේශකයා මෙන්ම ශ්රාවකයා ද ප්‍රඥාවත් විය යුතු බව අපගේ අදහසයි. ඒ කෙසේවුවත් තමන් දරණ මතයට බාහිර මතයක් ඉදිරිපත් වූ විට ඒ අරභයා ද්වේශය ඇති කරගැනීම ඔබට සුදුසු නැත. එය සිහිතබා ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom