Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුසාවාදා හා ගැහැණු දැරිවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන් ම මෙම කුඩා ලිපිය සම්බන්ධයෙන් ඔබ සැම විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉතා අගනේ ය. කීමට බොහෝ දේ ඇත. එහෙත් ඒ නොකියා සිටීම පහසු වේ. මෙහි දක්වා ඇති අදහස් සියල්ල ම එක්ව ගත් කළ බුදු දහම සහ සාහිත්‍යය අතර සම්මුතිය පිළිබඳව පාඨක ඔබගේ අදහස් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය යනු දෙකකි. බෞද්ධ සාහිත්‍යය බුදු දහම හැදෑරීම සඳහා මාධ්‍යයකි. එමඟින් ශ්‍රද්ධාව ඇති කරයි. සාහිත්‍යය යොදා ගන්නා ආකාරය ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. මේ ලිපියට අදාළ බණ යැයි කියන්නා වූ දේශනයේ අවසන් කොටස අසා සිටියා නම් ඒ මහණගේ වාග් ස්වරය තුළින් ඔබට එය පැහැදිලි කර ගත හැක. බුදු දහම හඳුනා ගැනීම සඳහා ත්‍රිපිටකයට පමණක් යොමු වීම ප්‍රමාණවත් වේ. නමුත් ත්‍රිපිටකය අර්ථ ගැන්වීම අද දවසේ අපට මදක් අපහසු විය හැක. මෙනිසාවෙනි අටුවාවට අපි යොමු වන්නේ. අටුවාවත් නොතේරෙන විට ටීකා, ටිප්පණි සඳහා යොමු වෙයි. ඒවාත් නොතේරෙන විට සාහිත්‍යයට යොමු වෙයි. සිහි තබා ගන්න අද සිටින සිහලුන්ට කුමාරතුංග මුණිදාසගේ භාෂාව නොවැටහෙන බව. සාහිත්‍යයට සිදු ව ඇත්තේ ද එයයි. මෙනිසා බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය අප විසින් හඳුනා ගත යුතු වේ.

ත්‍රිපිටකය තුළදී ද බුදුරජාණන්වහන්සේගේ මුල් කාලයේ සූත්‍ර සහ පසුකාලීන සූත්‍ර හඳුනා ගත හැක. නිදසුනකට ‘සිඟාලෝවාද සූත්‍ර‘ ය බලන්න. මෙහි පුද්ගලයකුගේ විනාශයට හේතු වන කර්ම ක්ලේශ 4 ක් දක්වා ඇත. ඒ පණීවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන ක්ලේශ 4 යි. මේ පංචශීලයට අදාළ ධර්ම කරුණු බව දකිනා ඕනාම කෙනෙකුට පැහැදිලි වේ. දෙවනුව මෙහිම අපායමුඛ සයෙහි දී පළමු වැන්න ‘මධ්‍යපානය‘ වෙයි. පසු කාලීන සූත්‍රවලදී පංචශීලය දක්වද්දී පෙර කී සතර ක්ලේශ සහ අපායමුඛ 6 න් එකක් වන මධ්‍යපානය එක් කොට දක්වයි. එය බුද්ධ දේශනාවද වෙයි. නිවැරදිව බුදු දහම හදාරද්දී මේ කාලානුරූප වෙනස්කම් දක්නට ලැබේ. එසේම මුල් කාලයේ අභිධර්මය කියා දෙයක් දේශනාවේ නැත. ශක සහ කුෂාන යුගවලදී බුදු දහමට එකතු වූ දේ සහ ඊට පෙර බුදු දහම පිළිබඳව සිහලුන් නොදැනීම මහා අපරාධයක් යැයි සිතෙන්නේ මෙනිසාවෙනි.

එසේම සිහලුන්ට බුදු දහම තුළ ඇති අනෙක් ගුරුකුල ගැන ද දැනුමක් ඇත්තේ නැත. එනිසා මෙවැනි මහණුන්ට නොයෙක් දේ බුදු දහම කියා කීමට නිදහස තිබේ. ඔවුන්වත් ඒ දැනගෙන කියන්නේ ද යන්න පිළිබඳව මා හට සැකයක් පවතී. ඒ ඒ කාලයට ජනප්‍රිය මාතෘකා ඔවුන්ගේ දේශනාවලට එකතු කරගෙන බුදුරජාණන්වහන්සේ කී ලෙසින් කියයි. නිදසුනකට අර්හත් යැයි කියනා මහණකු විසින් තමුන් මස් කෑම සාධාරණය කරමින් කරන දේශනා ගැන අසා බලන්න. මෙය ත්‍රිපිටකයට පටහැණි ය. නමුත් අටුවාවට සහ බෞද්ධ සාහිත්‍යයට සමාන ය. දැන් ඒ මහණා පසුපස යන අන්ධයින් අනුගමනය කරන්නේ අටුවා වද නැත්නම් බුදු දහම ද? එසේ කියා අපට ඒ මහණා සමඟ ආරවුල් ඇති කර ගත හැකි ද? නැත. ධර්මයේ ගුණයක් ම වන්නේ ධර්මයට පැමිණ අනුගමනය කිරීමේ නිදහස තිබීමයි. එය ධර්මයේ ස්වභාවයයි. නමුත් ආගම්වල එසේ නොවේ. ඔබ ආගමේ මූලධර්මවලට පිටින් යන්නේ නම් බෙල්ල කපා දැමීමට වුවත් පිළිවන. මේ වෙනස අප වටහා ගත යුතු ය. ප්‍රාණගාතය ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනාවකින් කොටසක් මෙහිදී පාඨක ඔබගේ දැනුම සඳහා මෙහිදී සඳහන් කරමි.

“අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.“ - අම්බට්ඨ සූත්‍රය

මෙය අටුවාවෙ ප්‍රාණඝාතය සමඟ නැත්නම් රේරුකානේ හාමුදුරුවන්ගේ ප්‍රාණඝාතය සමඟ ගැලපෙන්නේ නැත. මෙවැනි තැන් ඔබට බුදු දහම ගැන සහ බෞද්ධ සාහිත්‍යය හදාරණ විට පැහැදිලි වනු ඇත.

බුදු දහම සහ සාහිත්‍යය ගැලපෙන තැන්, නොගැලපෙන තැන් තේරුම් ගෙන කටයුතු කිරීම පෙර කී මහණ වැනි මහණුන්, ගිහියන් ඔබ දන්නා බුදු දහමට නොගැලපෙන දේ කීමේ දී ද්වේශය නූපදවා ගෙන ජීවත්වීමට උපකාර වනු ඇත. එසේම ඔබ ඉඩක් ඇත්නම් රූපවතී බිසවගේ කථාවද කියවන්න. ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ රූපවතී බිසව ලෙසින් ඉපැදුන අවස්ථාවට වඩා අප දන්නේ ඉටි කුමාරියගේ කථාවයි.

[QUOTE="hpalpola, post: 27772656, member: 321413"] පළමුවෙන් ම මෙම කුඩා ලිපිය සම්බන්ධයෙන් ඔබ සැම විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉතා අගනේ ය. කීමට බොහෝ දේ ඇත. එහෙත් ඒ නොකියා සිටීම පහසු වේ. මෙහි දක්වා ඇති අදහස් සියල්ල ම එක්ව ගත් කළ බුදු දහම සහ සාහිත්‍යය අතර සම්මුතිය පිළිබඳව පාඨක ඔබගේ අදහස් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය යනු දෙකකි. බෞද්ධ සාහිත්‍යය බුදු දහම හැදෑරීම සඳහා මාධ්‍යයකි. එමඟින් ශ්‍රද්ධාව ඇති කරයි. සාහිත්‍යය යොදා ගන්නා ආකාරය ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. මේ ලිපියට අදාළ බණ යැයි කියන්නා වූ දේශනයේ අවසන් කොටස අසා සිටියා නම් ඒ මහණගේ වාග් ස්වරය තුළින් ඔබට එය පැහැදිලි කර ගත හැක. බුදු දහම හඳුනා ගැනීම සඳහා ත්‍රිපිටකයට පමණක් යොමු වීම ප්‍රමාණවත් වේ. නමුත් ත්‍රිපිටකය අර්ථ ගැන්වීම අද දවසේ අපට මදක් අපහසු විය හැක. මෙනිසාවෙනි අටුවාවට අපි යොමු වන්නේ. අටුවාවත් නොතේරෙන විට ටීකා, ටිප්පණි සඳහා යොමු වෙයි. ඒවාත් නොතේරෙන විට සාහිත්‍යයට යොමු වෙයි. සිහි තබා ගන්න අද සිටින සිහලුන්ට කුමාරතුංග මුණිදාසගේ භාෂාව නොවැටහෙන බව. සාහිත්‍යයට සිදු ව ඇත්තේ ද එයයි. මෙනිසා බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය අප විසින් හඳුනා ගත යුතු වේ. ත්‍රිපිටකය තුළදී ද බුදුරජාණන්වහන්සේගේ මුල් කාලයේ සූත්‍ර සහ පසුකාලීන සූත්‍ර හඳුනා ගත හැක. නිදසුනකට ‘සිඟාලෝවාද සූත්‍ර‘ ය බලන්න. මෙහි පුද්ගලයකුගේ විනාශයට හේතු වන කර්ම ක්ලේශ 4 ක් දක්වා ඇත. ඒ පණීවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන ක්ලේශ 4 යි. මේ පංචශීලයට අදාළ ධර්ම කරුණු බව දකිනා ඕනාම කෙනෙකුට පැහැදිලි වේ. දෙවනුව මෙහිම අපායමුඛ සයෙහි දී පළමු වැන්න ‘මධ්‍යපානය‘ වෙයි. පසු කාලීන සූත්‍රවලදී පංචශීලය දක්වද්දී පෙර කී සතර ක්ලේශ සහ අපායමුඛ 6 න් එකක් වන මධ්‍යපානය එක් කොට දක්වයි. එය බුද්ධ දේශනාවද වෙයි. නිවැරදිව බුදු දහම හදාරද්දී මේ කාලානුරූප වෙනස්කම් දක්නට ලැබේ. එසේම මුල් කාලයේ අභිධර්මය කියා දෙයක් දේශනාවේ නැත. ශක සහ කුෂාන යුගවලදී බුදු දහමට එකතු වූ දේ සහ ඊට පෙර බුදු දහම පිළිබඳව සිහලුන් නොදැනීම මහා අපරාධයක් යැයි සිතෙන්නේ මෙනිසාවෙනි. එසේම සිහලුන්ට බුදු දහම තුළ ඇති අනෙක් ගුරුකුල ගැන ද දැනුමක් ඇත්තේ නැත. එනිසා මෙවැනි මහණුන්ට නොයෙක් දේ බුදු දහම කියා කීමට නිදහස තිබේ. ඔවුන්වත් ඒ දැනගෙන කියන්නේ ද යන්න පිළිබඳව මා හට සැකයක් පවතී. ඒ ඒ කාලයට ජනප්‍රිය මාතෘකා ඔවුන්ගේ දේශනාවලට එකතු කරගෙන බුදුරජාණන්වහන්සේ කී ලෙසින් කියයි. නිදසුනකට අර්හත් යැයි කියනා මහණකු විසින් තමුන් මස් කෑම සාධාරණය කරමින් කරන දේශනා ගැන අසා බලන්න. මෙය ත්‍රිපිටකයට පටහැණි ය. නමුත් අටුවාවට සහ බෞද්ධ සාහිත්‍යයට සමාන ය. දැන් ඒ මහණා පසුපස යන අන්ධයින් අනුගමනය කරන්නේ අටුවා වද නැත්නම් බුදු දහම ද? එසේ කියා අපට ඒ මහණා සමඟ ආරවුල් ඇති කර ගත හැකි ද? නැත. ධර්මයේ ගුණයක් ම වන්නේ ධර්මයට පැමිණ අනුගමනය කිරීමේ නිදහස තිබීමයි. එය ධර්මයේ ස්වභාවයයි. නමුත් ආගම්වල එසේ නොවේ. ඔබ ආගමේ මූලධර්මවලට පිටින් යන්නේ නම් බෙල්ල කපා දැමීමට වුවත් පිළිවන. මේ වෙනස අප වටහා ගත යුතු ය. ප්‍රාණගාතය ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනාවකින් කොටසක් මෙහිදී පාඨක ඔබගේ දැනුම සඳහා මෙහිදී සඳහන් කරමි. “අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.“ - අම්බට්ඨ සූත්‍රය මෙය අටුවාවෙ ප්‍රාණඝාතය සමඟ නැත්නම් රේරුකානේ හාමුදුරුවන්ගේ ප්‍රාණඝාතය සමඟ ගැලපෙන්නේ නැත. මෙවැනි තැන් ඔබට බුදු දහම ගැන සහ බෞද්ධ සාහිත්‍යය හදාරණ විට පැහැදිලි වනු ඇත. බුදු දහම සහ සාහිත්‍යය ගැලපෙන තැන්, නොගැලපෙන තැන් තේරුම් ගෙන කටයුතු කිරීම පෙර කී මහණ වැනි මහණුන්, ගිහියන් ඔබ දන්නා බුදු දහමට නොගැලපෙන දේ කීමේ දී ද්වේශය නූපදවා ගෙන ජීවත්වීමට උපකාර වනු ඇත. එසේම ඔබ ඉඩක් ඇත්නම් රූපවතී බිසවගේ කථාවද කියවන්න. ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ රූපවතී බිසව ලෙසින් ඉපැදුන අවස්ථාවට වඩා අප දන්නේ ඉටි කුමාරියගේ කථාවයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom