Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත.

මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත’

”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය”

(ශුද්ධවූ අල්කුර්ආනය 39: 30).

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

සියළු ප්රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්රයින්ටද හිමිවේවා!

ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

නබි (සල්) තුමන්, තමන්ගේ දූත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින බව, එතුමන්ගේ දෛනික ජීවිතයෙහි අළුත් සිද්ධ් දාමයන් තුළින් සැලවිය.

සෑම වසරකම රමලාන් සමයේ දවස් දහයක් ඉඃතිකාෆ් (මස්ජිදයේ – සිද්ධස්ථානයේ නවාතැන් ගැනීමට පුරුදුවී සිටී) නබි (සල්) තුමන් අවසන් වසරේ දවස් විස්සක් රැඳී සිටීම. එම වසරෙහි අල්-කුර්ආනය දෙවතාවක් දේව දූත ජිබ්රීල් ඉදිරියේ පාරායනය කර පෙන්වීම සුවිශේෂ සිද්ධීන් අතර විය.

එතුමන් අවසන් හජ් කර්තව්‍යයෙහි දී පැවසූහ: මෙම වසරෙන් පසු යළි වරක් මෙවැනි ස්ථානයක ඔබලා හමුවෙයිදෝ යනු මා නොදනිමි. හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ මුල් භාගය වන විට උහද් පර්වතය වෙත පැමිණ ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදු තමන්ගේ මිත්රයින් වෙනුවෙන්ද, ජීවතුන් අතර සිටින මිත්රයින් වෙනුවෙන්ද ප්‍රාර්ථනා කළහ. තවත් එක් මධ්‍යම රාතී්රයක බකීඃ සුසාන භූමිය වෙත ගොස් එහි මිහිදන් වී සිටී අය වෙනුවෙන් සමාව ශාන්තිය අයද, අපද ඔබත් සමග ඉතා ඉක්මනින් එක්වෙමු යනුවෙන් හැඟීම් බරව ප්‍රකාශ කළහ.

දයාවේ උල්පත වූ නබි (සල්) තුමන් රෝගාතුර වීම:

හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ විසි නම වැනි දින සඳුදා දවසක බකීඃ සූසාන භුමියෙහි මිත්‍රයෙකුගේ දේහය මිහිදන් කර පැමිණිමින් සිටී නබි (සල්) තුමන්ට සුළු හිසරදයක් ඇති විය, හිසරදය උත්සන්න වීමත් සමග ශරීර උෂ්ණත්වයද වැඩිවිය, හිස වටේ බැඳ සිටි පටියද උෂ්ණත්වයෙන් රත් වෙන්නට විය, එම තත්වය උග්‍ර විය. නබි (සල්) තුමන් තදින්ම රෝගාතුර විය. සෙසු භාර්යාවන්ගේ එකඟතාවය මත එතුමන් ආයිෂා (රලි) තුමියගේ නිවහනේ නවාතැන් ගත්හ, ආයිෂා (රලි) තුමිය, එතුමන්ගෙන් උගත් මුඅව්විදාත් පරිච්වේදයන් (එනම් සූරතුල් ෆලක්, සූරතුන් නාස්) වෙනත් ප්‍රාර්ථනාවන් උසුරා, එතුමන් වෙත පිඹ දෙඅත් වලින් පිරිමදින්නටද වූහ.

සමුගැනීමට පෙර කළ ස්වර්ණමය දේශනයන්:

අපවත්වන්නට දින පහකට පෙර බදාදා දවසක අසනීප තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය වැඩි විය. එතුමන් භාජනයක වාඩි වී (ප්‍රමාණවත් යැයි කියන තෙක්) එතුමන්ට ජලය වක්කළහ.

සෞඛ්‍ය තත්ත්වය මදක් යහපත් තත්ත්වයට හැරුනු විට, සිය හිස මත පටියක් බැඳ වේදනාවෙන් පසුවෙන එම අවස්ථාවෙහි පවා මස්ජිදයට පැමිණ මින්බර් වේදිකාව මත නැග ජනතාව ඇමතුහ: පෙර පැමිණී ශාස්තෘවරුන්ගේ සොහොන් කොත් පූජනීය ස්ථානයන් බවට පත් කළ යුදෙව්වරුන්ට, කිතුවරුන්ට අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඇති වේවා! මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් නොකරන්න. පසුව වේදිකාවෙන් බැස මධ්‍යහන ලූහර් සලාතය ඉටු කර, අනතුරුව යළිත් වේදිකාව මත නැග මදීනා වැසියන් වන අන්සාරිවරුන් අමතා දේශණයක් පැවැත්වූහ, දාසයකුට අල්ලාහ් ලෞකීක භාග්‍යන් හා ඔහු අතර ඇති දැයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය, ඔහු ස්වකීය හිමියන් ඉදිරියේ ඇති දේ තෝරාගත්තේය.

අබූ සඊදුල් හුද්රි (රලි) පවසයි: මෙය ශ්‍රවණය කරමින් සිටි අබූ බක්ර් (රලි) ගේ දෙනෙත් තෙත් විය. මෙය දුටු අපි, අපේ දෙමව්පියන් ඔබට කැපය, ඔබගේ මෙම කි‍්‍රයාව අප මවිත කරවන්නට විය, අපට වඩා පෘථුල දැනුමක් ඇති අබූබක්ර් (රලි) අල්ලාහ් අභියස ඇති දේ තෝරාගත් පුද්ගලයා වෙන කව්රුවත් නොව නබි (සල්) තුමන් යැයි පිළිතුරු දුන්හ.

පසුව නබි (සල්) තුමන් පැවසූහ: සැබවින්ම මිනිසුන් අතුරින් මට, ඔහුගේ මිළ මුදල්වලින්, මිත්රකමින් බෙහෙවින් උරුමකම් කියන්නේ අබු බක්ර්ය. ස්වකීය හිමියන්ට පසු මිත්‍රත්වය පවත්වන්නට මට කෙනෙකු සිටී නම් ඒ අබු බක්ර්ය. ඔහු සමගයි එම මිත්‍රත්වය පවත්වන්නේ, නමුත් ඉස්ලාමයෙහි සියල්ලන් මිත්රයින් සහෝදරයින්ය. අබු බක්ර්ගේ නමින් පිහිටී කවුළුව හැරෙන්නට සිද්ධස්ථානයෙහි සෙසු සියළු කවුළුවන් වසන්නට වූහ.

අපවත් වීමට දවස් හතරකට පෙර කරුණු තුනක් පිළිබඳ දේශණා කළහ: අරාබි දේශ සීමාවෙන් යුදෙව්වරු, කිතුවරු පිටමං විය යුතුය, විදේශ තානාධිපතිවරුන් හට තෑගි බෝග දී මා ඔවුන් පිළිගත්තා සේ ඔබද ඔවුන්ව පිළිගත යුතුය, තෙවැනි කරුණ නම් අල්-කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පිළිපැදීම, නැතහොත් උසාමාගේ නායකත්වයෙන් සේනාවක් සූදානම් කිරීම, නැතහොත් සලාතය ස්ථාපිත කිරීම හෝ ඔබලාගේ දකුණු අත හිමිකරගත් අයවලූන්ට යුතුකම් ඉෂ්ට කිරීම යන දේශණයන් විය යුතුය. එතුමන් දැඞ් අසාධ්‍ය තත්ත්වයක පසුවූවද සමුහ සලාතය අතපසු නොකළහ, මෙම දවසෙහි එතුමන් හිරු බැසීමත් සමග පටන් ගන්නා මඃරිබ් සලාතය මෙහෙයවමින් වල්-මුර්සලාත් පරිච්ඡේදය පාරායනය කළහ, ඉෂා සලාතය වේලාව පැමිණි විට එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් වීම නිසා සමූහ සලාතය සඳහා මස්ජිදයට පැමිණීමට අපොහොසත් විය, ආයිෂා (රලි) තුමියගෙන් එතුමන් විමසූහ: ජනතාව සලාතය ඉටු කළේද? නැහැ නබි තුමනි! ඔබේ පැමිණීම ඔවුන් මග බලාගෙන සිටියි, එවිට භාජනයක ජලය වක්කරන්නට අණ කළ නබි තුමන් ඉනික්බිතිව වුළුඃ (දෝවනය) කළහ, නමුත් වුළුඃ (දෝවන) නිම කිරීමත් සමග එතුමන් සිහි මුර්ජාවුනේය, යළි සිහිය පැමිණීමත් සමග මිනිසුන් සලාතය ඉටු කළේ දැයි විචාළේය? වුළුඃ (දෝවනය) කිරීමත් සිහි සුන්වීමත් යන තත්ත්වය දෙතුන් වතාවක් සිදුවිය, ඉන් පසු සලාතය මෙහෙය වීම සඳහා අබූ බක්ර් (රලි) ට නියම විය.

සෙනසූරාදා නැතහොත් ඉරිදා දවසක නබි (සල්) තුමන්, තමන්ට මද සුවයක් ලැබුණු බව සිතමින්, ලූහර් සලාතය සඳහා දෙදෙනෙකු ගේ සහය ඇතිව මස්ජිදය වෙත පැමිණෙන විට අබූ බක්ර් (රලි) සලාතය මෙහෙය වෙමින් සිටීයහ නබි (සල්) තුමන් දුටු ඔහු ආ පස්සට ඒමට උත්සහ කරන විට, එසේ නොයන ලෙස නබි (සල්) තුමන් සඥා කළහ, මා ඔහු අසල වාඞ් කරවන්න, අබූ බක්ර්ගේ වම් පැත්තේ වාඞ් කරනවනු ලැබීය, අබූ බක්ර් (රලි) නබි (සල්) තුමන්ව අනුගමනය කරමින් සලාතය කළහ, සලාතය අතර තුර තක්බීරය ශබ්ද නගා අබූ බක්ර් (රලි) විසින් කියනු ලැබිනි.

සමාජ ගැලවුම් කරුගේ අවසන් දවස:

අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත්රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.

උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය.

වේදනාව දැඞ් විය (උග්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ.

ජන හිතකාමී නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

නබි (සල) තුමන්ගේ බිරිඳ ආයිෂා (රලි) තුමිය එතුමන්ගේ අවසන් විනාඩි කිහිපය පිළිබඳ මෙසේ විස්තර කරයි: අල්ලාහ්ගෙන් මා ලද උසස් භාග්‍යන් නම්, නබි (සල්) තුමන් මාගේ නිවහනේ සිට, මාගේ නිවහනේ නවාතැන් ගතයුතු වාරයේ, මාගේ පපුව හා පෙනහලූ පෙදෙස මත හිස තබා සිටින විට මෙලොවින් සමුගත්හ, අල්ලාහ් මාගේ ඉඳුල් හා එතුමන්ගේ ඉඳුල් එක්කළහ, (එම සිද්ධිය ඇය විස්තර කරයි): එතුමන් අවසන් විනාඩි කිහිපය ගතකරමින් සිටින විට මාගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් සිවාක් දැහැටි කූරක් අතැතිව පැමිණූනේය, නබි (සල්) තුමන් ඔහුව නෙත්යොමා බලා සිටියේය, එතුමන්ට දත් මදින්නට අවශ්‍ය කරන බව වටහාගත් මම එම දැහැටි කූර ලබා දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් සඥා කළ විට මම එය එතුමන්ට දුන්නද එහි ඝනකම නිසා එතුමන්ට දත් මදින්නට අපහසු විය, මම එය සපා සැහැල්ලූ කර දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් කියා සඥා කළහ, අනතුරුව මම එය සපා සැහැල්ලූ කර නබි (සල්) තුමන්ට දුන්නෙමි. තවත් වාර්තාවක: නබි (සල්) තුමන්, තමන්ගේ දත් වෙනදාට වඩා ලස්සනට මැන්දේය යනුවෙන් වාර්තා වෙයි. එතුමන්ට වේදනාව උග්රවූ විට අසල වූ (හමවලින් සෑදූ) වතුර භාජනයකට තමන්ගේ දෑත් ඇතුළු කර, එම තෙත් දෑත් මුහුණේ පිරිමදිමින් (”ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත, දැනගන්න! නියතයෙන්ම මරණය ආසන්නයේ ඉතා පීඩාකාරී වේදනාවක් ඇත) යනුවෙන් පැවසූහ. එතුමන් දත් මැඳීම නිම කිරීමත් සමග තම දෑත් නැතහොත් ඇඟිලි ඉහළට ඔසවමින්, එතුමන්ගේ දර්ශනය ද ඉහළට එසවුනේය, දෙතොල් යාන්තමින් සෙලවෙන්නට විය. ආයිෂා (රලි) තුමිය එයට සියුම් ලෙස ඇහුම් කන් දෙමින් පවසයි: (හිමියනි! ඔබේ ආශිර්වාදය ලද් භාග්‍ය වන්තයින් වන ශාස්තෘවරුන්, සත්‍ය වන්තයින්, දිවි පිදු ෂුහදාවරුන්, ශ්‍රද්ධාවන්තයින් සමග මා ස්වර්ගයේ එක්කරන්න. මාගේ පාපයන් කමා කරමින් මා හට දයාව දක්වන්න, උසස් මිත්රයින් සමග මා ස්වර්ගයේ පත් කරන්න එය මට ලැබෙන ඉතා උසස් භාග්‍යකි.) අවසන් වැකි තුන නැවත නැවත පවසමින් සිටීයහ, එතුමන්ගේ දෑත් පහත්විය, උසස් මිත්රයින් සමග එතුමන් එක්විය. (ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්) නියත වශයෙන් අපි අල්ලාහ් වෙනුවෙන්ය, නිසැකයෙන්ම ඔහු වෙතටම අපි යළි කැඳවනු ලබන්නෙමු.

මෙම අසුභ ආරංචිය මදීනා නගරය පුරා ඉතා සීග්‍රයෙන් පැතිර යෑමත් සමග මුළු නගරයම අඳුර වෙලා ගන්නට විය, අනස් (රලි) පවසයි: නබි (සල්) තුමන් මදීනා නගරයට පිවිසුනු එම ප්‍රථම දිනයෙහි මදීනා නගරය ආලෝකමත්ව පැවතුනු ආකාරයට කිසිම දිනක් මා නොදුටුවෙමි. නබි (සල්) තුමන් අපවත්වූ එම දිනයෙහි මදීනා නගරය වෙලාගත් එම අඳුර මෙන් කිසිම දිනක් මා නොදුටුවෙමි. එතුමන් පරලෝසැපත්වූ විට එතුමන්ගේ සෙනෙහවන්ත දියණිය වූ ෆාතිමා (රලි) තුමිය මෙසේ පවසන්නට විය: හිමියන්ගේ ඇරයුම පිළිගත් මාගේ පි‍්‍රයාදර පියාණනි! සෞබාග්‍යමත් ෆිර්දව්ස් ස්වර්ගය තමන්ගේ නවාතැන කරගත් මාගේ පියාණනි! මෙම මරණ දැන්වීම දේව දූත ජිබ්රීල් වෙත අපි දන්වමු මාගේ පියාණනි!

අබු බක්ර් (රලි) අශ්වයෙක් මත තමන්ගේ ”සුන්හි” පිහිටා ඇති නිවසේ සිට පැමිණ, මස්ජිදයට (සිද්ධස්ථානයට) ඇතුල් වී කිසි කෙනෙකු සමග කථා නොකර ආයිෂා (රලි) ගේ නිවසට ඇතුල් වී යමන් දේශයේ වස්ත්‍රයකින් වසාතිබු නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය, එහි වස්ත්‍රය ඉවත් කර එතුමන්ගේ සෞන්දර්යමත් රුව සිපගෙන කඳුළු සලමින්, මාගේ මව හා පියා ඔබට කැපය! අල්ලාහ් ඔබ මරණයන් දෙකක් මත එක් කළේ නැත, ඔබට නියමවූ මරණය ඔබ භුක්ති වින්දේය යනුවෙන් පැවසූහ.

තවත් ශ්‍රේෂ්ඨ මිත්‍රයෙක් වූ උමර් (රලි) ජනතාව අමතමින් (නබි (සල්) තුමන් මරණයට පත්නොවූ බව කියමින්) සිටි ස්ථානයට අබූ බක්ර් (රලි) පැමිණ උමර්ට වාඞ් වෙන්නට කීහ, නමුත් උමර් එය ප්රෙතික්ෂෙප කළ විට අබූ බක්ර් (රලි) අල්ලාහ් ප්‍රශංසා කර ජනතාව ඇමතූහ, උමර් (රලි) තුමන් වෙත අවදානය යොමු කරමින් සිටී ජනතාව, අබූ බක්ර් (රලි) තුමන් දෙස හැරෙන්නට වූහ, ”ඔබලාගෙන් යමෙකු මුහම්මද් (සල්) තුමන්ට යාඥා කළේ නම් මුහම්මද් මිය ගිය බව දැනගන්න. ඔබලාගෙන් කෙනෙකු ශක්ති බල සම්පන්න අල්ලාහ්ට යාඥා කරන්නේ නම් ඔහු කිසි දිනක මිය නොයන සදාතනිකයෙක් බව දැනගන්න!

අල්ලාහ් මෙසේ පවසයි: ”

තවද මුහම්මද් දූතවරයෙකු මිස නොමැත, ඔහුට පෙරද නොයෙක් දූතවරු පැමිණ ගියහ, ඔවුන් මරණයට පත්වූයේ නම් නැතහොත් ඝාතනයට ලක්වූයේ නම් තොපි තොපගේ පැරණි පාද සළකුණු මත පෙර ආගම්වලට හැරෙන්නේද? එසේ කව්රුන් පැරණි ආගම්වලට හැරෙන්නේද එයින් දෙවියන්ට කිසිදු හානියක් නොවන්නේය. ඔහු (අල්ලාහ්) කළ ගුණ දත් අයට ඉතා ඉක්මනින් ප්‍රතිඵල දෙන්නේය.” (ශු අල්කුර්ආනය 4:144).

උමර් (රලි) තුමන් අල්ලාහ් මත දිවුරා පැවසු බව ඉබිනුල් මුසය්යබ් පවසයි: අබූ බක්ර් (රලි) ඉහත සඳහන් අල්-කුර්ආන් පාඨය පාරායනය කළ විටයි, එවැනි පාඨයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වී තිබීම මට සිහියට නැගුනේ, එයත් සමග මට ඇතිවූ කම්පාව වචනවලින් කිව නොහැක, නබි (සල්) තුමන් මෙලොවින් සමුගත් බව මම දැනගත් විට මාගේ පාදයන්ගේ වීරිය නැතිවී මා පොළොවත් සමග සේන්දුවුනෙමි.

නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කිරීම!

එතුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කරමින් සිටින අතරවාරයේ නායකත්වය පිළිබඳ සාකච්ඡුාව මතුවිය, ”සකීෆතු බනී සාඉදා” යන ස්ථානයෙහි මුහාජිර්වරු(මක්කා වැසියන්), අන්සාරිවරු (මදීනා වැසියන්) අතර නායකත්වය පිළිබඳ සාකචිඡුාව ඉතා තියුණු ලෙස පැවැත්විණි, නමුත් අවසානයේදී අබූ බක්ර් (රලි) තුමන් නායකත්වයට සුදුසු පුද්ගලයා යැයි තීරණය කළෝය. සඳුදා දිනය මේ ආකාරයට ගත විය, නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් ගෞරවය සඳහා එතුමන්ගේ නිවහනේ (යමන් දේශයේ) වස්ත්‍රයකින් වසා තිබිනි.

අඟහරුවාදා දින එතුමන්ගේ දේහය ස්නානය කරමින්, සුදු කපු වස්ත්‍ර තුනකින් කෆන් ඇන්දවූවෝය, (එම ඇඳුම් අතර කමීසයක් හෝ හිස් වැසුමක් නොතිබිනි) දේහය තබා තිබූ ස්ථානයට දහදෙනා දහදෙනා බැගින් ඇතුල් වී එතුමන්ට ජනාසා සලාතය ඉටු කළහ, ජනාසා සලාතය සමූහ සලාතයක් මෙන් පැවැත්වුනේ නැත. මුලින්ම එතුමන් වෙනුවෙන් සලාතය ඉටු කළේ පවුලේ ඥාතීන්ය, පසුව මුහාජිර් වරුය, පසුව අන්සාරි වරුය, පිරීමීන්ට පසු කාන්තාවන්ය අනතුරුව කුඩා දරුවන්ය.

එතුමන්ගේ ආදාහන කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මතභේද මතුවූ විට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් මෙසේ පවසා ඇති බව පැවසූහ: ”කිසිදු නබි (ශාස්තෘ) වරයෙකු මරණයට පත්වූ විට මරණයට පත් එම ස්ථානයේ මිස මිහිදන් නොකළ යුතුය.” අනතුරුව අබූ තල්හා (රලි) එතුමන් අපවත්වූ එම ස්ථායයෙහි ආදහන කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කළහ. එම දවසෙහි මධ්‍යම රාති්රයෙහි එතුමන්ගේ ආදහන කටයුතු සිදුවිය. එතුමන් මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා කරුණාව හිමිවේවා!

මෙම ලිපිය පිළිබඳ!

මහාත්මා පුරුෂයකුවූ නබි (සල්) තුමන්ගේ අපවත් වීම හා එයත් සමග බැඳී පවතින සිද්ධි දාමයන්, තවද එතුමන්ගේ අවසන් සමයෙහි, එතුමන් සමාජයට කළ ස්වර්ණමය දේශණයන් මෙම ලිපිය මගින් සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කළ ඇත. තවද අපේ ජීවීතේට එන්නත් කළ ගත හැකි ආදර්ශමත් කරුණු රාශියක් අන්තර් ගතවී තිබීම මෙම ලිපියේ තවත් සුවිශේෂත්වයකි.

මෙම ලිපියෙන් අපි උගත යුතු දේ!

ඔබට විවිධ අර්බුද, කරදර, පීඩන මතුවන අවස්ථාවන්හීදී නබි (සල්) තුමන්ගේ වෙන්ව යෑමේ අවස්ථාව සිහිපත් කරගන්නේ නම් ඔබගේ එම පීඩනයන්හි සැහැල්ලූ ගතියක් දැනෙන්නේය, නබි (සල්) තුමන්ගේ පවුලේ ඥාතීන්ට මිත්‍රයින්ට දරාගන්නට බැරි ශෝක ජනක සිද්ධියක් තිබේ නම් එය නබි (සල් ) තුමන්ගේ අපවත් වීමයි, එම අසුභ ආරංචිය පවා එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත්රයින් ඉතා අසීරුවෙන් හෝ ඉවසා ගත්හ. අබ්දුර් රහ්මාන් ඉබ්නුල් කාසිම් වාර්තා කරයි: ”මුස්ලිම් සමාජයට මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් ඉතා ප්රබලතම පීඩනය මාගේ සමූගැනීමෙන් ඇතිවන පීඩනය යැයි” නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රය: මුවත්තා).

ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: නබි (සල්) තුමන් තිරය ඈත් කර බලන විට තමන්ගේ සිය මිත්රයින් අබූ බක්ර් (රලි) පෙරටු කොටගෙන සලාතය කරමින් සිටීයහ, මෙම ප්‍රීතිමත් දර්ශණය දුටු නබි (සල්) තුමන්, අල්ලාහ්ට ප්‍රශංසා කර ඔහුගේ නායකත්වය යටතේම සමාජය පෙළ ගැසෙන්නට පි‍්‍රය කළහ, පසුව පැවසූහ: ”ජනයිනි! යම් කිසි විශ්වාස වන්තයෙකුට පීඩාකාරී තත්වයන් මතුවන විට ඔහු මාගේ අපවත් වීමෙන් සමාජයට ඇතිවන පීඩනය සිතාබලා සැනසිලි විය යුතුය. මාගේ වෙන්වයාමෙන් ඇතිවූ පීඩනය අභිබවා යන වෙනත් පීඩනයක් මාගේ සමාජයට නොමැත. මාගේ වෙන්ව යාමත් සමග ඇති වන පීඩනයට වඩා වෙනත් ප්රබලතම පීඩනයක් මාගේ සමාජයට ඇතිවන්නේද නැත.”

අපේ නායකයානනි!

අපේ ශාස්තෘවරයානනි!

මුළු ලොවටම මෛති‍්‍රයක් වූ උත්තම පුරුෂයානනි!

විශ්වාස වන්තයින්ගේ ප්‍රාණයටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයානනි!

ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා!

කෙටියෙන් යොදා ඇති වචන මෙසේ කියවන්න:

(සල්) සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් – තේරුම: අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමන්ට උදාවේවා

(රලි) රලියල්ලාහු අන්හු. කාන්තාවන් සඳහා රලියල්ලාහු අන්හා – තේරුම: අල්ලාහ්ගේ තෘප්තිය එතුමන්ට හෝ එතුමියට ලැබේවා.

සකස් කිරීම: අෂ්ෂෙයික් සෆියියුර් රහ්මාන් මුබාරක් ෆූරී

පරිවර්තනය: අබූ අස්මා

ස්තුතිය :www.yayuthumaga.com

[QUOTE="sirajstc, post: 11719372, member: 91140"] [b]මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත.[/b] [CENTER][SIZE=3][B]මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත’ [/B][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][B][COLOR=#339966]”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය” [/COLOR][/B] [B][COLOR=#339966](ශුද්ධවූ අල්කුර්ආනය 39: 30).[/COLOR][/B][/SIZE] [SIZE=3] මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.[/SIZE] [SIZE=3] සියළු ප්රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්රයින්ටද හිමිවේවා![/SIZE] [SIZE=3] [B][COLOR=#008000][U][B]ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:[/B][/U][/COLOR][/B][/SIZE] [/CENTER] [SIZE=3] නබි (සල්) තුමන්, තමන්ගේ දූත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින බව, එතුමන්ගේ දෛනික ජීවිතයෙහි අළුත් සිද්ධ් දාමයන් තුළින් සැලවිය.[/SIZE] [SIZE=3] සෑම වසරකම රමලාන් සමයේ දවස් දහයක් ඉඃතිකාෆ් (මස්ජිදයේ – සිද්ධස්ථානයේ නවාතැන් ගැනීමට පුරුදුවී සිටී) නබි (සල්) තුමන් අවසන් වසරේ දවස් විස්සක් රැඳී සිටීම. එම වසරෙහි අල්-කුර්ආනය දෙවතාවක් දේව දූත ජිබ්රීල් ඉදිරියේ පාරායනය කර පෙන්වීම සුවිශේෂ සිද්ධීන් අතර විය. එතුමන් අවසන් හජ් කර්තව්‍යයෙහි දී පැවසූහ: මෙම වසරෙන් පසු යළි වරක් මෙවැනි ස්ථානයක ඔබලා හමුවෙයිදෝ යනු මා නොදනිමි. හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ මුල් භාගය වන විට උහද් පර්වතය වෙත පැමිණ ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදු තමන්ගේ මිත්රයින් වෙනුවෙන්ද, ජීවතුන් අතර සිටින මිත්රයින් වෙනුවෙන්ද ප්‍රාර්ථනා කළහ. තවත් එක් මධ්‍යම රාතී්රයක බකීඃ සුසාන භූමිය වෙත ගොස් එහි මිහිදන් වී සිටී අය වෙනුවෙන් සමාව ශාන්තිය අයද, අපද ඔබත් සමග ඉතා ඉක්මනින් එක්වෙමු යනුවෙන් හැඟීම් බරව ප්‍රකාශ කළහ. [B][COLOR=#993300] [B]දයාවේ උල්පත වූ නබි (සල්) තුමන් රෝගාතුර වීම:[/B][/COLOR][/B][/SIZE] [SIZE=3] හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ විසි නම වැනි දින සඳුදා දවසක බකීඃ සූසාන භුමියෙහි මිත්‍රයෙකුගේ දේහය මිහිදන් කර පැමිණිමින් සිටී නබි (සල්) තුමන්ට සුළු හිසරදයක් ඇති විය, හිසරදය උත්සන්න වීමත් සමග ශරීර උෂ්ණත්වයද වැඩිවිය, හිස වටේ බැඳ සිටි පටියද උෂ්ණත්වයෙන් රත් වෙන්නට විය, එම තත්වය උග්‍ර විය. නබි (සල්) තුමන් තදින්ම රෝගාතුර විය. සෙසු භාර්යාවන්ගේ එකඟතාවය මත එතුමන් ආයිෂා (රලි) තුමියගේ නිවහනේ නවාතැන් ගත්හ, ආයිෂා (රලි) තුමිය, එතුමන්ගෙන් උගත් මුඅව්විදාත් පරිච්වේදයන් (එනම් සූරතුල් ෆලක්, සූරතුන් නාස්) වෙනත් ප්‍රාර්ථනාවන් උසුරා, එතුමන් වෙත පිඹ දෙඅත් වලින් පිරිමදින්නටද වූහ.[/SIZE] [SIZE=3] සමුගැනීමට පෙර කළ ස්වර්ණමය දේශනයන්: අපවත්වන්නට දින පහකට පෙර බදාදා දවසක අසනීප තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය වැඩි විය. එතුමන් භාජනයක වාඩි වී (ප්‍රමාණවත් යැයි කියන තෙක්) එතුමන්ට ජලය වක්කළහ. සෞඛ්‍ය තත්ත්වය මදක් යහපත් තත්ත්වයට හැරුනු විට, සිය හිස මත පටියක් බැඳ වේදනාවෙන් පසුවෙන එම අවස්ථාවෙහි පවා මස්ජිදයට පැමිණ මින්බර් වේදිකාව මත නැග ජනතාව ඇමතුහ: පෙර පැමිණී ශාස්තෘවරුන්ගේ සොහොන් කොත් පූජනීය ස්ථානයන් බවට පත් කළ යුදෙව්වරුන්ට, කිතුවරුන්ට අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඇති වේවා! මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් නොකරන්න. පසුව වේදිකාවෙන් බැස මධ්‍යහන ලූහර් සලාතය ඉටු කර, අනතුරුව යළිත් වේදිකාව මත නැග මදීනා වැසියන් වන අන්සාරිවරුන් අමතා දේශණයක් පැවැත්වූහ, දාසයකුට අල්ලාහ් ලෞකීක භාග්‍යන් හා ඔහු අතර ඇති දැයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය, ඔහු ස්වකීය හිමියන් ඉදිරියේ ඇති දේ තෝරාගත්තේය. අබූ සඊදුල් හුද්රි (රලි) පවසයි: මෙය ශ්‍රවණය කරමින් සිටි අබූ බක්ර් (රලි) ගේ දෙනෙත් තෙත් විය. මෙය දුටු අපි, අපේ දෙමව්පියන් ඔබට කැපය, ඔබගේ මෙම කි‍්‍රයාව අප මවිත කරවන්නට විය, අපට වඩා පෘථුල දැනුමක් ඇති අබූබක්ර් (රලි) අල්ලාහ් අභියස ඇති දේ තෝරාගත් පුද්ගලයා වෙන කව්රුවත් නොව නබි (සල්) තුමන් යැයි පිළිතුරු දුන්හ. පසුව නබි (සල්) තුමන් පැවසූහ: සැබවින්ම මිනිසුන් අතුරින් මට, ඔහුගේ මිළ මුදල්වලින්, මිත්රකමින් බෙහෙවින් උරුමකම් කියන්නේ අබු බක්ර්ය. ස්වකීය හිමියන්ට පසු මිත්‍රත්වය පවත්වන්නට මට කෙනෙකු සිටී නම් ඒ අබු බක්ර්ය. ඔහු සමගයි එම මිත්‍රත්වය පවත්වන්නේ, නමුත් ඉස්ලාමයෙහි සියල්ලන් මිත්රයින් සහෝදරයින්ය. අබු බක්ර්ගේ නමින් පිහිටී කවුළුව හැරෙන්නට සිද්ධස්ථානයෙහි සෙසු සියළු කවුළුවන් වසන්නට වූහ. අපවත් වීමට දවස් හතරකට පෙර කරුණු තුනක් පිළිබඳ දේශණා කළහ: අරාබි දේශ සීමාවෙන් යුදෙව්වරු, කිතුවරු පිටමං විය යුතුය, විදේශ තානාධිපතිවරුන් හට තෑගි බෝග දී මා ඔවුන් පිළිගත්තා සේ ඔබද ඔවුන්ව පිළිගත යුතුය, තෙවැනි කරුණ නම් අල්-කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පිළිපැදීම, නැතහොත් උසාමාගේ නායකත්වයෙන් සේනාවක් සූදානම් කිරීම, නැතහොත් සලාතය ස්ථාපිත කිරීම හෝ ඔබලාගේ දකුණු අත හිමිකරගත් අයවලූන්ට යුතුකම් ඉෂ්ට කිරීම යන දේශණයන් විය යුතුය. එතුමන් දැඞ් අසාධ්‍ය තත්ත්වයක පසුවූවද සමුහ සලාතය අතපසු නොකළහ, මෙම දවසෙහි එතුමන් හිරු බැසීමත් සමග පටන් ගන්නා මඃරිබ් සලාතය මෙහෙයවමින් වල්-මුර්සලාත් පරිච්ඡේදය පාරායනය කළහ, ඉෂා සලාතය වේලාව පැමිණි විට එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් වීම නිසා සමූහ සලාතය සඳහා මස්ජිදයට පැමිණීමට අපොහොසත් විය, ආයිෂා (රලි) තුමියගෙන් එතුමන් විමසූහ: ජනතාව සලාතය ඉටු කළේද? නැහැ නබි තුමනි! ඔබේ පැමිණීම ඔවුන් මග බලාගෙන සිටියි, එවිට භාජනයක ජලය වක්කරන්නට අණ කළ නබි තුමන් ඉනික්බිතිව වුළුඃ (දෝවනය) කළහ, නමුත් වුළුඃ (දෝවන) නිම කිරීමත් සමග එතුමන් සිහි මුර්ජාවුනේය, යළි සිහිය පැමිණීමත් සමග මිනිසුන් සලාතය ඉටු කළේ දැයි විචාළේය? වුළුඃ (දෝවනය) කිරීමත් සිහි සුන්වීමත් යන තත්ත්වය දෙතුන් වතාවක් සිදුවිය, ඉන් පසු සලාතය මෙහෙය වීම සඳහා අබූ බක්ර් (රලි) ට නියම විය. සෙනසූරාදා නැතහොත් ඉරිදා දවසක නබි (සල්) තුමන්, තමන්ට මද සුවයක් ලැබුණු බව සිතමින්, ලූහර් සලාතය සඳහා දෙදෙනෙකු ගේ සහය ඇතිව මස්ජිදය වෙත පැමිණෙන විට අබූ බක්ර් (රලි) සලාතය මෙහෙය වෙමින් සිටීයහ නබි (සල්) තුමන් දුටු ඔහු ආ පස්සට ඒමට උත්සහ කරන විට, එසේ නොයන ලෙස නබි (සල්) තුමන් සඥා කළහ, මා ඔහු අසල වාඞ් කරවන්න, අබූ බක්ර්ගේ වම් පැත්තේ වාඞ් කරනවනු ලැබීය, අබූ බක්ර් (රලි) නබි (සල්) තුමන්ව අනුගමනය කරමින් සලාතය කළහ, සලාතය අතර තුර තක්බීරය ශබ්ද නගා අබූ බක්ර් (රලි) විසින් කියනු ලැබිනි. [B][COLOR=#993300][B]සමාජ ගැලවුම් කරුගේ අවසන් දවස:[/B][/COLOR][/B][/SIZE] [SIZE=3] අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත්රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.[/SIZE] [SIZE=3] උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය. වේදනාව දැඞ් විය (උග්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ. [B][COLOR=#993300][B]ජන හිතකාමී නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:[/B][/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000080]නබි (සල) තුමන්ගේ බිරිඳ ආයිෂා (රලි) තුමිය එතුමන්ගේ අවසන් විනාඩි කිහිපය පිළිබඳ මෙසේ විස්තර කරයි: අල්ලාහ්ගෙන් මා ලද උසස් භාග්‍යන් නම්, නබි (සල්) තුමන් මාගේ නිවහනේ සිට, මාගේ නිවහනේ නවාතැන් ගතයුතු වාරයේ, මාගේ පපුව හා පෙනහලූ පෙදෙස මත හිස තබා සිටින විට මෙලොවින් සමුගත්හ, අල්ලාහ් මාගේ ඉඳුල් හා එතුමන්ගේ ඉඳුල් එක්කළහ, (එම සිද්ධිය ඇය විස්තර කරයි): එතුමන් අවසන් විනාඩි කිහිපය ගතකරමින් සිටින විට මාගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් සිවාක් දැහැටි කූරක් අතැතිව පැමිණූනේය, නබි (සල්) තුමන් ඔහුව නෙත්යොමා බලා සිටියේය, එතුමන්ට දත් මදින්නට අවශ්‍ය කරන බව වටහාගත් මම එම දැහැටි කූර ලබා දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් සඥා කළ විට මම එය එතුමන්ට දුන්නද එහි ඝනකම නිසා එතුමන්ට දත් මදින්නට අපහසු විය, මම එය සපා සැහැල්ලූ කර දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් කියා සඥා කළහ, අනතුරුව මම එය සපා සැහැල්ලූ කර නබි (සල්) තුමන්ට දුන්නෙමි. තවත් වාර්තාවක: නබි (සල්) තුමන්, තමන්ගේ දත් වෙනදාට වඩා ලස්සනට මැන්දේය යනුවෙන් වාර්තා වෙයි. එතුමන්ට වේදනාව උග්රවූ විට අසල වූ (හමවලින් සෑදූ) වතුර භාජනයකට තමන්ගේ දෑත් ඇතුළු කර, එම තෙත් දෑත් මුහුණේ පිරිමදිමින් (”ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත, දැනගන්න! නියතයෙන්ම මරණය ආසන්නයේ ඉතා පීඩාකාරී වේදනාවක් ඇත) යනුවෙන් පැවසූහ. එතුමන් දත් මැඳීම නිම කිරීමත් සමග තම දෑත් නැතහොත් ඇඟිලි ඉහළට ඔසවමින්, එතුමන්ගේ දර්ශනය ද ඉහළට එසවුනේය, දෙතොල් යාන්තමින් සෙලවෙන්නට විය. ආයිෂා (රලි) තුමිය එයට සියුම් ලෙස ඇහුම් කන් දෙමින් පවසයි: (හිමියනි! ඔබේ ආශිර්වාදය ලද් භාග්‍ය වන්තයින් වන ශාස්තෘවරුන්, සත්‍ය වන්තයින්, දිවි පිදු ෂුහදාවරුන්, ශ්‍රද්ධාවන්තයින් සමග මා ස්වර්ගයේ එක්කරන්න. මාගේ පාපයන් කමා කරමින් මා හට දයාව දක්වන්න, උසස් මිත්රයින් සමග මා ස්වර්ගයේ පත් කරන්න එය මට ලැබෙන ඉතා උසස් භාග්‍යකි.) අවසන් වැකි තුන නැවත නැවත පවසමින් සිටීයහ, එතුමන්ගේ දෑත් පහත්විය, උසස් මිත්රයින් සමග එතුමන් එක්විය. (ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්) නියත වශයෙන් අපි අල්ලාහ් වෙනුවෙන්ය, නිසැකයෙන්ම ඔහු වෙතටම අපි යළි කැඳවනු ලබන්නෙමු.[/COLOR][/SIZE][SIZE=3] මෙම අසුභ ආරංචිය මදීනා නගරය පුරා ඉතා සීග්‍රයෙන් පැතිර යෑමත් සමග මුළු නගරයම අඳුර වෙලා ගන්නට විය, අනස් (රලි) පවසයි: නබි (සල්) තුමන් මදීනා නගරයට පිවිසුනු එම ප්‍රථම දිනයෙහි මදීනා නගරය ආලෝකමත්ව පැවතුනු ආකාරයට කිසිම දිනක් මා නොදුටුවෙමි. නබි (සල්) තුමන් අපවත්වූ එම දිනයෙහි මදීනා නගරය වෙලාගත් එම අඳුර මෙන් කිසිම දිනක් මා නොදුටුවෙමි. එතුමන් පරලෝසැපත්වූ විට එතුමන්ගේ සෙනෙහවන්ත දියණිය වූ ෆාතිමා (රලි) තුමිය මෙසේ පවසන්නට විය: හිමියන්ගේ ඇරයුම පිළිගත් මාගේ පි‍්‍රයාදර පියාණනි! සෞබාග්‍යමත් ෆිර්දව්ස් ස්වර්ගය තමන්ගේ නවාතැන කරගත් මාගේ පියාණනි! මෙම මරණ දැන්වීම දේව දූත ජිබ්රීල් වෙත අපි දන්වමු මාගේ පියාණනි! අබු බක්ර් (රලි) අශ්වයෙක් මත තමන්ගේ ”සුන්හි” පිහිටා ඇති නිවසේ සිට පැමිණ, මස්ජිදයට (සිද්ධස්ථානයට) ඇතුල් වී කිසි කෙනෙකු සමග කථා නොකර ආයිෂා (රලි) ගේ නිවසට ඇතුල් වී යමන් දේශයේ වස්ත්‍රයකින් වසාතිබු නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය, එහි වස්ත්‍රය ඉවත් කර එතුමන්ගේ සෞන්දර්යමත් රුව සිපගෙන කඳුළු සලමින්, මාගේ මව හා පියා ඔබට කැපය! අල්ලාහ් ඔබ මරණයන් දෙකක් මත එක් කළේ නැත, ඔබට නියමවූ මරණය ඔබ භුක්ති වින්දේය යනුවෙන් පැවසූහ. තවත් ශ්‍රේෂ්ඨ මිත්‍රයෙක් වූ උමර් (රලි) ජනතාව අමතමින් (නබි (සල්) තුමන් මරණයට පත්නොවූ බව කියමින්) සිටි ස්ථානයට අබූ බක්ර් (රලි) පැමිණ උමර්ට වාඞ් වෙන්නට කීහ, නමුත් උමර් එය ප්රෙතික්ෂෙප කළ විට අබූ බක්ර් (රලි) අල්ලාහ් ප්‍රශංසා කර ජනතාව ඇමතූහ, උමර් (රලි) තුමන් වෙත අවදානය යොමු කරමින් සිටී ජනතාව, අබූ බක්ර් (රලි) තුමන් දෙස හැරෙන්නට වූහ, ”ඔබලාගෙන් යමෙකු මුහම්මද් (සල්) තුමන්ට යාඥා කළේ නම් මුහම්මද් මිය ගිය බව දැනගන්න. ඔබලාගෙන් කෙනෙකු ශක්ති බල සම්පන්න අල්ලාහ්ට යාඥා කරන්නේ නම් ඔහු කිසි දිනක මිය නොයන සදාතනිකයෙක් බව දැනගන්න! අල්ලාහ් මෙසේ පවසයි: ” තවද මුහම්මද් දූතවරයෙකු මිස නොමැත, ඔහුට පෙරද නොයෙක් දූතවරු පැමිණ ගියහ, ඔවුන් මරණයට පත්වූයේ නම් නැතහොත් ඝාතනයට ලක්වූයේ නම් තොපි තොපගේ පැරණි පාද සළකුණු මත පෙර ආගම්වලට හැරෙන්නේද? එසේ කව්රුන් පැරණි ආගම්වලට හැරෙන්නේද එයින් දෙවියන්ට කිසිදු හානියක් නොවන්නේය. ඔහු (අල්ලාහ්) කළ ගුණ දත් අයට ඉතා ඉක්මනින් ප්‍රතිඵල දෙන්නේය.” (ශු අල්කුර්ආනය 4:144). උමර් (රලි) තුමන් අල්ලාහ් මත දිවුරා පැවසු බව ඉබිනුල් මුසය්යබ් පවසයි: අබූ බක්ර් (රලි) ඉහත සඳහන් අල්-කුර්ආන් පාඨය පාරායනය කළ විටයි, එවැනි පාඨයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වී තිබීම මට සිහියට නැගුනේ, එයත් සමග මට ඇතිවූ කම්පාව වචනවලින් කිව නොහැක, නබි (සල්) තුමන් මෙලොවින් සමුගත් බව මම දැනගත් විට මාගේ පාදයන්ගේ වීරිය නැතිවී මා පොළොවත් සමග සේන්දුවුනෙමි. [B][COLOR=#993300][B]නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කිරීම![/B][/COLOR][/B][/SIZE] [SIZE=3] එතුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කරමින් සිටින අතරවාරයේ නායකත්වය පිළිබඳ සාකච්ඡුාව මතුවිය, ”සකීෆතු බනී සාඉදා” යන ස්ථානයෙහි මුහාජිර්වරු(මක්කා වැසියන්), අන්සාරිවරු (මදීනා වැසියන්) අතර නායකත්වය පිළිබඳ සාකචිඡුාව ඉතා තියුණු ලෙස පැවැත්විණි, නමුත් අවසානයේදී අබූ බක්ර් (රලි) තුමන් නායකත්වයට සුදුසු පුද්ගලයා යැයි තීරණය කළෝය. සඳුදා දිනය මේ ආකාරයට ගත විය, නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් ගෞරවය සඳහා එතුමන්ගේ නිවහනේ (යමන් දේශයේ) වස්ත්‍රයකින් වසා තිබිනි.[/SIZE] [SIZE=3] අඟහරුවාදා දින එතුමන්ගේ දේහය ස්නානය කරමින්, සුදු කපු වස්ත්‍ර තුනකින් කෆන් ඇන්දවූවෝය, (එම ඇඳුම් අතර කමීසයක් හෝ හිස් වැසුමක් නොතිබිනි) දේහය තබා තිබූ ස්ථානයට දහදෙනා දහදෙනා බැගින් ඇතුල් වී එතුමන්ට ජනාසා සලාතය ඉටු කළහ, ජනාසා සලාතය සමූහ සලාතයක් මෙන් පැවැත්වුනේ නැත. මුලින්ම එතුමන් වෙනුවෙන් සලාතය ඉටු කළේ පවුලේ ඥාතීන්ය, පසුව මුහාජිර් වරුය, පසුව අන්සාරි වරුය, පිරීමීන්ට පසු කාන්තාවන්ය අනතුරුව කුඩා දරුවන්ය. එතුමන්ගේ ආදාහන කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මතභේද මතුවූ විට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් මෙසේ පවසා ඇති බව පැවසූහ: ”කිසිදු නබි (ශාස්තෘ) වරයෙකු මරණයට පත්වූ විට මරණයට පත් එම ස්ථානයේ මිස මිහිදන් නොකළ යුතුය.” අනතුරුව අබූ තල්හා (රලි) එතුමන් අපවත්වූ එම ස්ථායයෙහි ආදහන කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කළහ. එම දවසෙහි මධ්‍යම රාති්රයෙහි එතුමන්ගේ ආදහන කටයුතු සිදුවිය. එතුමන් මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා කරුණාව හිමිවේවා! [B][COLOR=#993300][B]මෙම ලිපිය පිළිබඳ![/B][/COLOR][/B][/SIZE] [SIZE=3] මහාත්මා පුරුෂයකුවූ නබි (සල්) තුමන්ගේ අපවත් වීම හා එයත් සමග බැඳී පවතින සිද්ධි දාමයන්, තවද එතුමන්ගේ අවසන් සමයෙහි, එතුමන් සමාජයට කළ ස්වර්ණමය දේශණයන් මෙම ලිපිය මගින් සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කළ ඇත. තවද අපේ ජීවීතේට එන්නත් කළ ගත හැකි ආදර්ශමත් කරුණු රාශියක් අන්තර් ගතවී තිබීම මෙම ලිපියේ තවත් සුවිශේෂත්වයකි.[/SIZE] [SIZE=3] [B][COLOR=#993300][B]මෙම ලිපියෙන් අපි උගත යුතු දේ![/B][/COLOR][/B][/SIZE] [SIZE=3] ඔබට විවිධ අර්බුද, කරදර, පීඩන මතුවන අවස්ථාවන්හීදී නබි (සල්) තුමන්ගේ වෙන්ව යෑමේ අවස්ථාව සිහිපත් කරගන්නේ නම් ඔබගේ එම පීඩනයන්හි සැහැල්ලූ ගතියක් දැනෙන්නේය, නබි (සල්) තුමන්ගේ පවුලේ ඥාතීන්ට මිත්‍රයින්ට දරාගන්නට බැරි ශෝක ජනක සිද්ධියක් තිබේ නම් එය නබි (සල් ) තුමන්ගේ අපවත් වීමයි, එම අසුභ ආරංචිය පවා එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත්රයින් ඉතා අසීරුවෙන් හෝ ඉවසා ගත්හ. අබ්දුර් රහ්මාන් ඉබ්නුල් කාසිම් වාර්තා කරයි: ”මුස්ලිම් සමාජයට මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් ඉතා ප්රබලතම පීඩනය මාගේ සමූගැනීමෙන් ඇතිවන පීඩනය යැයි” නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රය: මුවත්තා).[/SIZE] [SIZE=3] ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: නබි (සල්) තුමන් තිරය ඈත් කර බලන විට තමන්ගේ සිය මිත්රයින් අබූ බක්ර් (රලි) පෙරටු කොටගෙන සලාතය කරමින් සිටීයහ, මෙම ප්‍රීතිමත් දර්ශණය දුටු නබි (සල්) තුමන්, අල්ලාහ්ට ප්‍රශංසා කර ඔහුගේ නායකත්වය යටතේම සමාජය පෙළ ගැසෙන්නට පි‍්‍රය කළහ, පසුව පැවසූහ: ”ජනයිනි! යම් කිසි විශ්වාස වන්තයෙකුට පීඩාකාරී තත්වයන් මතුවන විට ඔහු මාගේ අපවත් වීමෙන් සමාජයට ඇතිවන පීඩනය සිතාබලා සැනසිලි විය යුතුය. මාගේ වෙන්වයාමෙන් ඇතිවූ පීඩනය අභිබවා යන වෙනත් පීඩනයක් මාගේ සමාජයට නොමැත. මාගේ වෙන්ව යාමත් සමග ඇති වන පීඩනයට වඩා වෙනත් ප්රබලතම පීඩනයක් මාගේ සමාජයට ඇතිවන්නේද නැත.” අපේ නායකයානනි! අපේ ශාස්තෘවරයානනි! මුළු ලොවටම මෛති‍්‍රයක් වූ උත්තම පුරුෂයානනි! විශ්වාස වන්තයින්ගේ ප්‍රාණයටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයානනි! ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා! කෙටියෙන් යොදා ඇති වචන මෙසේ කියවන්න: (සල්) සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් – තේරුම: අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමන්ට උදාවේවා (රලි) රලියල්ලාහු අන්හු. කාන්තාවන් සඳහා රලියල්ලාහු අන්හා – තේරුම: අල්ලාහ්ගේ තෘප්තිය එතුමන්ට හෝ එතුමියට ලැබේවා. සකස් කිරීම: අෂ්ෂෙයික් සෆියියුර් රහ්මාන් මුබාරක් ෆූරී පරිවර්තනය: අබූ අස්මා ස්තුතිය :[URL="http://yayuthumaga.com/new/?p=440"]www.yayuthumaga.com[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom