Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා

මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා

මුහම්මද් නබිතුමාණෝ කිසිවකු මුණගැසීමට ගිය කළ, පිටත සිටම ‘සලාම්’ කියමින් නිවසට පිවිසීමට අවසර පැතූහ. එය රාත්‍රී කාලයක් වූ කලෙක, නිවැසියා අවදිව සිටීනම් ඔහුට ඇසෙන පරිදි ද ඔහු නින්දෙහි පසුවූවා නම් ඔහුට බාධාවක් නොවන පරිදි ද පිටත සිටම සලාම් කීහ. ඊට ප්‍රතිචාරයක් නොබුණේ නම් නිවැසියන්ට කිසිදු බාධාවක් නොකොට එතුමාණෝ ආපසු ගියහ.

යම්කිසිවෙකු එතුමාගේ් ඇඳුම් මත රැඳුණු දුහුවිල්ලක් හෝ පරඬැලක් ඉවත් කළේ නම් එතුමාණෝ ඔහුට ස්තුති කොට “ඔබ නොරිසි සියල්ලන්ගෙන්ම ඔබව ඉවත්කර තැබීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා” යි ප්‍රාර්ථනා කළහ.

එතුමාණෝ තෑගිබෝග භාර ගත්හ. පෙරළා ඔවුනට ද තෑගි බෝග දුන්හ. තමන් නිසා අන් කිසිවකුට යම්කිසි හිරිහැරයක්, කරදරයක් වූවා නම් ඒ සඳහා තමන්ට දඬුවම් පමුණුවීමට, කරදරයට පත් අයට අවස්ථාව සලසා දුන්හ. නො එසේනම් අදාල අයට ත්‍යාගයක්, පඬුරක් යැවූහ.

කිසිවකු අළුත් ඇඳුමක් හැඳ තමන් හමුවට පැමිණියේ නම් “කදිමය කදිමය මෙය ගෙවනතුරුම පළඳින්නැ”යි උපදෙස් දුන්හ.

අනුන් තමන්ට කළ අතවරයක් වෙනුවෙන් පළිනොගත්හ. ඒ වෙනුවට අතවර කළවුන්ට සමාව දුන්හ.

ගිලනුන් බැලීමට යාමට එතුමාණෝ විශේෂයෙන් ප්‍රිය කළහ. රෝගියා අසළටම වී හිඳගෙන, තොරතුරු විමසමින්, ඔහු ඉල්ලා සිටින යම් ආහාරයක් වේ නම් එය ලබාදීමට කටයුතු කළහ. එතුමාණෝ රෝගියාගේ පිටට අත තබා “ඉන්ෂාහ් අල්ලාහ්, ඔබට ඉක්මනින් සනීප වේවි” යි අස්වැසූහ.

මළගම්වලට නොවරදවාම සහභාගි වීම එතුමාණෝගේ සිරිත විය. මළගමට සහභාගි වෙමින් ශෝකයට පත් නෑ හිතවතුන් අස්වැසීමට එතුමාගේ යුහුසුළු වූහ. එහෙත් සෙසු අයට විලාප නැගීමට ඉඩ නුදුන්හ. මෘතදේහවලට පිරිසිදු සුදු පැහැති ඇඳුම් අන්ඳවන ලෙස එතුමාණෝ බල කර සිටියහ. තමන් අසළින් අවමඟුල් පෙරහැරක් ගමන් කරන කළ, මළගිය අය ඉස්ලාම් භක්තිකයන් නොවූවත් නැගිට ගෞරව දැක්වීම එතුමාගේ සිරිත විය.

මුහම්මද් නබිතුමාණෝ විශේෂයෙන් දරුවන්ට ප්‍රිය කළහ. “දරුවන් අල්ලාහ් ගේ උද්‍යානයේ පුෂ්පයන්ය” යි හැඳින් වූහ. ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරයේ අනාගත නායකයන් යැයි ද පැවසූහ.

කිසිවකු බිළිඳකු ගෙනෙනු ලැබූ කල එතුමාණෝ බිළිඳා වඩා උකුලෙහි තබාගත්හ. පළතුරු වාරයේදී මුල්ම පළතුරු නෙලාගත් විට එය දරුවන්ට පිළිගැන්වීම එතුමාගේ සිරිතය. බොහෝවිට එතුමාණෝ දරුවන් සමඟ ක්‍රීඩා කළහ.

සෙස්සන්ට එතුමාණෝ සැළකූ අන්දම හසරත් අනස් තුමන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.

“මම රසුලුල්ලාහ් (සල්) තුමා සමඟ වසර දහයක්ම ගත කළෙමි. එතුමා කිසිවිටෙක මා පහත් කොට තැකුවේ නැත. මා කළ දෙයක්, කිසි විටෙක විවේචනය නොකළහ. මා යම්කිසි කාර්යයක් කිරීමට අතපසු කළ විට කේන්ති නොගත්හ. එතුමා සේවකයන්ටත්. තමන්ගෙන් යැපෙන්නන්ටත් එක හා සමානව සැළකූහ.

(මූලාශ්‍ර - මානව හිතවාදී මුහම්මද් නබි - නඊම් සිද්දීකි)

- ෆවුස්

http://www.dinamina.lk/2009/11/20/_art.asp?fn=f0911207

[QUOTE="sirajstc, post: 7015101, member: 91140"] [b]මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා[/b] [B][SIZE=3][IMG]http://www.dinamina.lk/img/Alamul_islam.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3] මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා[/SIZE][/B] [SIZE=3] මුහම්මද් නබිතුමාණෝ කිසිවකු මුණගැසීමට ගිය කළ, පිටත සිටම ‘සලාම්’ කියමින් නිවසට පිවිසීමට අවසර පැතූහ. එය රාත්‍රී කාලයක් වූ කලෙක, නිවැසියා අවදිව සිටීනම් ඔහුට ඇසෙන පරිදි ද ඔහු නින්දෙහි පසුවූවා නම් ඔහුට බාධාවක් නොවන පරිදි ද පිටත සිටම සලාම් කීහ. ඊට ප්‍රතිචාරයක් නොබුණේ නම් නිවැසියන්ට කිසිදු බාධාවක් නොකොට එතුමාණෝ ආපසු ගියහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] යම්කිසිවෙකු එතුමාගේ් ඇඳුම් මත රැඳුණු දුහුවිල්ලක් හෝ පරඬැලක් ඉවත් කළේ නම් එතුමාණෝ ඔහුට ස්තුති කොට “ඔබ නොරිසි සියල්ලන්ගෙන්ම ඔබව ඉවත්කර තැබීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා” යි ප්‍රාර්ථනා කළහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එතුමාණෝ තෑගිබෝග භාර ගත්හ. පෙරළා ඔවුනට ද තෑගි බෝග දුන්හ. තමන් නිසා අන් කිසිවකුට යම්කිසි හිරිහැරයක්, කරදරයක් වූවා නම් ඒ සඳහා තමන්ට දඬුවම් පමුණුවීමට, කරදරයට පත් අයට අවස්ථාව සලසා දුන්හ. නො එසේනම් අදාල අයට ත්‍යාගයක්, පඬුරක් යැවූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කිසිවකු අළුත් ඇඳුමක් හැඳ තමන් හමුවට පැමිණියේ නම් “කදිමය කදිමය මෙය ගෙවනතුරුම පළඳින්නැ”යි උපදෙස් දුන්හ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අනුන් තමන්ට කළ අතවරයක් වෙනුවෙන් පළිනොගත්හ. ඒ වෙනුවට අතවර කළවුන්ට සමාව දුන්හ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ගිලනුන් බැලීමට යාමට එතුමාණෝ විශේෂයෙන් ප්‍රිය කළහ. රෝගියා අසළටම වී හිඳගෙන, තොරතුරු විමසමින්, ඔහු ඉල්ලා සිටින යම් ආහාරයක් වේ නම් එය ලබාදීමට කටයුතු කළහ. එතුමාණෝ රෝගියාගේ පිටට අත තබා “ඉන්ෂාහ් අල්ලාහ්, ඔබට ඉක්මනින් සනීප වේවි” යි අස්වැසූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මළගම්වලට නොවරදවාම සහභාගි වීම එතුමාණෝගේ සිරිත විය. මළගමට සහභාගි වෙමින් ශෝකයට පත් නෑ හිතවතුන් අස්වැසීමට එතුමාගේ යුහුසුළු වූහ. එහෙත් සෙසු අයට විලාප නැගීමට ඉඩ නුදුන්හ. මෘතදේහවලට පිරිසිදු සුදු පැහැති ඇඳුම් අන්ඳවන ලෙස එතුමාණෝ බල කර සිටියහ. තමන් අසළින් අවමඟුල් පෙරහැරක් ගමන් කරන කළ, මළගිය අය ඉස්ලාම් භක්තිකයන් නොවූවත් නැගිට ගෞරව දැක්වීම එතුමාගේ සිරිත විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මුහම්මද් නබිතුමාණෝ විශේෂයෙන් දරුවන්ට ප්‍රිය කළහ. “දරුවන් අල්ලාහ් ගේ උද්‍යානයේ පුෂ්පයන්ය” යි හැඳින් වූහ. ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරයේ අනාගත නායකයන් යැයි ද පැවසූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කිසිවකු බිළිඳකු ගෙනෙනු ලැබූ කල එතුමාණෝ බිළිඳා වඩා උකුලෙහි තබාගත්හ. පළතුරු වාරයේදී මුල්ම පළතුරු නෙලාගත් විට එය දරුවන්ට පිළිගැන්වීම එතුමාගේ සිරිතය. බොහෝවිට එතුමාණෝ දරුවන් සමඟ ක්‍රීඩා කළහ.[/SIZE] [SIZE=3] සෙස්සන්ට එතුමාණෝ සැළකූ අන්දම හසරත් අනස් තුමන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “[COLOR=Red]මම රසුලුල්ලාහ් (සල්) තුමා සමඟ වසර දහයක්ම ගත කළෙමි. එතුමා කිසිවිටෙක මා පහත් කොට තැකුවේ නැත. මා කළ දෙයක්, කිසි විටෙක විවේචනය නොකළහ. මා යම්කිසි කාර්යයක් කිරීමට අතපසු කළ විට කේන්ති නොගත්හ. එතුමා සේවකයන්ටත්. තමන්ගෙන් යැපෙන්නන්ටත් එක හා සමානව සැළකූහ.[/COLOR][/SIZE] [SIZE=3] (මූලාශ්‍ර - මානව හිතවාදී මුහම්මද් නබි - නඊම් සිද්දීකි) - ෆවුස් [/SIZE] [SIZE=3]http://www.dinamina.lk/2009/11/20/_art.asp?fn=f0911207 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom