Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහම්මද් හා වහල්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරා පෝස්ට් එකක්.නානල ෆයර් වෙන්න එපා

[MEDIA=facebook]61563812096829/posts/122212116344460403[/MEDIA]

අපි හැමෝම ඇමෙරිකාවේ, යුරෝපයේ පැවති වහල් ක්‍රමය ගැන අහලා තියෙනවා. ඒක පව්කාර, බිහිසුණු ඉතිහාසයක්. ඒත් දන්නවද ඒ වහල් වෙළඳාමටත් වඩා පැරණි, අදටත් ලෝකයේ අවධානයට ලක් නොවුණු තවත් අඳුරු පැත්තක් තියෙනවා කියලා? ඒ තමයි ඉස්ලාමය සහ වහල් ක්‍රමය අතර තියෙන බැඳීම.ඉස්ලාමය කියන්නේ වහල් ක්‍රමය තමන්ගේ ආගමික සහ නීතිමය පද්ධතිය ඇතුළේ ආයතනගත කරපු ආගමක්. මුහම්මද් නබිතුමා මක්කම ඉඳන් මදීනාවට ගිහින් බලය අල්ලගත්තට පස්සේ තමයි මේක පටන් ගන්නේ. යුද්ධවලදී වගේම අවට තියෙන ගෝත්‍රවලට එල්ල කරන ප්‍රහාර වලදී අහු වෙන මිනිස්සුන්ව යුද කොල්ලයක් විදිහට ගන්න ඉස්ලාමය අවසර දෙනවා. මේක තමයි පස්සේ කාලෙක මුස්ලිම් පාලකයෝ අනිත් ආගමික කණ්ඩායම් වලට පහර දීලා වහලුන් අල්ලා ගන්න පාවිච්චි කරපු ප්‍රධානම නිදහසට කරුණ.

ගොඩක් අය හිතන්නේ වහල් ක්‍රමය පටන් ගත්තේ බටහිර ජාතිකයන් කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි .ඊට අවුරුදු 700කට විතර කලින් ඉඳන් අරාබි සහ ඉස්ලාමීය ලෝකය ඇතුළේ ට්‍රාන්ස් සහාරා වහල් වෙළඳාම සහ ඉන්දියන් සාගර වහල් වෙළඳාම පටන් අරන් තිබුණා.

ඒ කොහොමද කිව්වොත් අප්‍රිකානු මහද්වීපය ඇතුළත වහලුන්ව දඩයම් කරලා, ඔවුන්ව වෙරළට ගෙනල්ලා, යුරෝපීය නැව් එනකම් පොළවල් ඒ කියන්නේ Slave Markets වල තියාගෙන Human Cargo එකක් විදිහට ලෑස්ති කරලා විකුණන්න බලාගෙන හිටියේ මුස්ලිම් වහල් වෙළෙන්දෝ.මේක ඉතිහාසයේ ලොකුම සඟවපු රහසක් කිව්වොත් හරි!

ඇමෙරිකානුවන්ට , පෘතුගීසීන්ට අප්‍රිකාවේ රට ඇතුළට ගිහින් වහලුන් අල්ලන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ට ඒ සැපයුම ලබා දුන්නේ වෙරළාසන්නව බලය පතුරුවාගෙන හිටපු මුස්ලිම් සුල්තාන්වරු සහ අරාබි බ්රෝකර්ලා. ගොඩක් වෙලාවට යුරෝපයෙන්ම තුවක්කුයි පතුරම් මිලදී ගත්තු මුස්ලිම් නායකයෝ, ඒ ආයුධ පාවිච්චි කරලා අසල්වැසි අප්‍රිකානු ගෝත්‍ර ආක්‍රමණය කරලා, මිනිස්සුන්ව වහලුන් විදිහට අල්ලාගෙන ඇවිත් ආපහු යුරෝපීයයන්ටම විකුණුවා.

බටහිර ලෝකයේ වහල් ක්‍රමය අහෝසි වුණේ විල්බර්ෆෝස් වැනි ප්‍රතිසංස්කරණවාදීන් නිසා. ඒ නිසාම බ්‍රිතාන්‍යය වැනි රටවල් 1800 ගණන්වලදී නීතිමය වශයෙන්ම වහල් වෙළඳාම තහනම් කළා.හැබැයි මුස්ලිම් රටවල මේක කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා. ඒකට හේතු කිහිපයක් තිබුණා.

ඉස්ලාමීය Sharia නීතිය ඇතුළේ වහලුන්ව මිලදී ගැනීම, විකිණීම සහ ලිංගිකව පාවිච්චි කිරීම ගැන පැහැදිලි නීති රීති පද්ධතියක් තිබුණා. ඉතින් වහල් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ දෙවියන් දීපු නීතියක් අහෝසි කරනවා වගේ වැඩක් කියලා ඔවුන් තර්ක කළා. ඒක විතරක් නෙමේ වහලුන් කියන්නේ ඉස්ලාමීය අධිරාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. යුද්ධයකදී අල්ලා ගන්නා වහලුන් දෙවියන් දුන් තෑග්ගක් ලෙස සැලකූ නිසා, එය නැවැත්වීම ඔවුන්ගේ ආගමික අයිතියට අත තැබීමක් ලෙසයි ඔවුන් දැක්කේ.

ඇත්තටම මචං, සෞදි අරාබිය, මොරිටේනියාව වැනි රටවල් වහල් ක්‍රමය අහෝසි කළේ ඔවුන්ට ඕනෑ වෙලා නෙවෙයි. 20 වැනි සියවසේදී පවා මේ රටවල වහල් වෙළඳාම දරුණුවට තිබුණා. ඔවුන්ට මේක නවත්වන්න වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ බටහිර රටවලින් එල්ල වුණු දැඩි පීඩනය සහ සම්බාධක නිසයි.

උදාහරණයක් විදිහට සෞදි අරාබිය වහල් ක්‍රමය නීතියෙන් අහෝසි කළේ 1962 වගේ මෑත කාලයකදී. මොරිටේනියාව ඒක කළේ 1981 දී. ඒත් අදටත් එම රටවල වහල් මානසිකත්වය සහ රහසිගත වහල් සේවය පවතින බව වාර්තා වෙනවා.

ගොඩක් අය කියනවා ඉස්ලාමය වහල් ක්‍රමය නැති කරන්න උත්සාහ කළා කියලා. හැබැයි කුරානය බැලුවොත් පේන්නේ වෙනම කතාවක්.

Quran 33:50 වැකිය සහා Quran 23:5 වැකිය ගැන කතා කරොත් එතැන වැදගත්ම දේ තමයි, විවාහක කාන්තාවක් වුණත් යුද්ධයකදී අල්ලා ගත්තාම ඇගේ පෙර විවාහය අහෝසි වී ඇයව ලිංගික වහලියක් ලෙස තබා ගැනීමට අවසර දීම. මේක මානුෂීය ආගමික ඉගැන්වීමක් වෙන්නේ කොහොමද කියලා ඕනෑම කෙනෙක්ට හිතන්න පුළුවන්.

කුරානයේ වහලුන් නිදහස් කරන්න කියන්නේ බොහෝ විට පව් සමා කරගැනීමේ දණ්ඩනයක් විදිහට .උදාහරණයක් විදිහට, නොදැනුවත්ව මනුෂ්‍යයෙක් මැරුවොත් දඬුවම තමයි වහලෙක් නිදහස් කිරීම (සූරා 4:92 ).මේක හරියට බැංකුවක් කොල්ලකාලා, ඒ සල්ලිවලින් පොඩි කොටසක් ආපහු බැංකුවට දීලා මම හොඳ වැඩක් කළා කියලා හිතනවා වගේ වැඩක්! මෙතැනදී වෙන්නේ වහලාගේ මනුෂ්‍යත්වය ගැන හිතන එක නෙවෙයි, වරදකරුට තමන්ගේ වටිනා වත්කමක් අහිමි කිරීම හරහා දඬුවම් පැමිණවීමයි. ඒ කියන්නේ වහලා කියන්නේ තවමත් ස්වාමියාට තියෙන එක සම්පතක් විතරයි.

ඉස්ලාමය මද්‍යසාර තහනම් කළේ පියවරෙන් පියවර ගිහින් අවසානයේදී සම්පූර්ණයෙන්මයි. ඒත් වහල් ක්‍රමය සම්බන්ධයෙන් ඒ වගේ සම්පූර්ණ තහනමක් කොහේවත් නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ වහලුන් අල්ලා ගැනීම, බෙදා දීම සහ පාවිච්චි කිරීම ගැන නීති මාලාවක් හදපු එක විතරයි.

සහීහ් බුහාරි කියන්නේ මුස්ලිම්වරු ඉතාම විශ්වාස කරන පොතක්නේ. ඒත් ඒකේ තියෙන සමහර වාර්තා බැලුවම ඇඟ කිලිපොලා යනවා. විශේෂයෙන්ම බානු මුස්තලික් ගෝත්‍රයට පහර දුන්න අවස්ථාවේදී සිද්ධ වුණු දේ ගැන තියෙන හදීස් සහී බුහාරි (Vol. 7-#137 සහ Vol. 5-#459) මෙතනදී පට්ටම වැදගත්.

මෙතනදී සිද්ධ වුණේ මොකක්ද? නබිතුමාගේ සොල්දාදුවන් මේ යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන්ව තමන් අතරේ වහල් සේවිකාවන් විදිහට බෙදාගත්තා. මේ සොල්දාදුවන්ට ඕන වුණේ මේ කාන්තාවන්ව ලිංගිකව පාවිච්චි කරන ගමන්ම, ඔවුන්ව පස්සේ කාලෙක වහල් වෙළඳපොලේ විකුණලා සල්ලි හොයාගන්නයි. මෙතන තිබුණු ලොකුම ප්රශ්නය තමයි, ඉස්ලාමීය නීතියට අනුව වහල් සේවිකාවක් තමන්ගේ ස්වාමියාගෙන් ගැබ් ගත්තොත් ඇයව විකුණන්න බැහැ. ඇයව නිදහස් කරන්න වෙනවා. සොල්දාදුවන් නබිතුමාගෙන් අහනවා එම කාන්තාවන් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ශුක්‍රාණු පිටතට මුදාහැරීම කළාට කමක් නැද්ද කියලා. නබිතුමා ඒකට වැට බැන්දේ නැහැ. ඔහු දුන්නේ ඒ සඳහා වක්‍ර අනුමැතියක්.

සමහරු තර්ක කරනවා නබිතුමා හැමවෙලේම බැලුවේ වහලුන්ව නිදහස් කරන්නයි කියලා. ඒත් සහීහ් බුහාරි (Vol. 3-#765) හදීසය බැලුවම ඒක පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වෙනවා:

නබිතුමාගේ බිරිඳක් වුණු මයිමුනා තමන් සතු වහල් සේවිකාවකට නිදහස ලබා දුන්නා. ඒ වෙලාවේ නබිතුමා ඇයට කිව්වේ මොකක්ද දන්නවාද? ඔයා ඇයව නිදහස් කරනවාට වඩා, ඔයාගේ ඥාතීන්ට ඇයව තෑගි කළා නම් ඔයාට මීට වඩා ලොකු පිනක් ලැබෙනවා කියලා. පේනවා නේද වහලියකට නිදහස දීලා ඇයව මනුෂ්‍යයෙක් කරනවාට වඩා, ඇයව තවත් කෙනෙකුගේ වහල්භාවයට පත් කිරීම නබිතුමා මෙතැනදී අගය කරලා තියෙනවා. මේකද වහල් ක්‍රමය නැති කිරීම?

නබිතුමාගේ ජීවිතය පුරාම ඔහු වහලුන්ගෙන් සේවය ලබාගත් බවට සාක්ෂි බුහාරි හදීස් වල ඕනෑතරම් තියෙනවා. නබිතුමාට මිඩාම් වැනි පිරිමි වහලුන් වගේම, ඔහුගේ ඇඳුම් මසන්නෙකු ලෙස කටයුතු කළ වහලුන් පවා සිටියා (Vol. 5-#541, Vol. 7-#344). සහීහ් බුහාරි (Vol. 5-#637) වාර්තාවට අනුව, නබිතුමාගේ බෑණා වූ අලි, යුද කොල්ලයෙන් තමන්ට ලැබුණු වහල් සේවිකාවක සමඟ ලිංගිකව හැසිරුණා. ඒ ගැන අනෙක් අය ප්‍රශ්න කරද්දී නබිතුමා කළේ අලිගේ ඒ ක්‍රියාව සාධාරණීකරණය කරලා, ඔහුට ඒ සඳහා අයිතියක් ඇති බව පවසන එකයි.

මේකෙන් පැහැදිලි වෙන්නේ වහලුන් කියන්නේ නබිතුමාගේ සහ ඔහුගේ පවුලේ අයගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වුණු බවයි. වහලුන් නිදහස් කිරීමට වඩා, වහලුන් තෑගි බෝග ලෙස හුවමාරු කරගැනීම සහ ඔවුන්ව ලිංගිකව පාවිච්චි කිරීම එදා මුස්ලිම් සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.

ඉස්ලාමය වහල් ක්‍රමය නැති කරන්න ආවා කියන මිථ්‍යාවට ප්‍රබලම පිළිතුරක් දෙන්නේ මහා ඉස්ලාමීය විද්වතෙකු වන ඉබ්න් කයිම් අල්-ජව්සියා (Ibn Qayyim al-Jawziyya). ඔහුගේ සුප්‍රසිද්ධ Zad al-Ma'ad (part 1, p160) ග්‍රන්ථයේ මෙහෙම සඳහන් වෙනවා,

"මුහම්මද් සතුව පිරිමි සහ ගැහැණු වහලුන් රාශියක් සිටියා. ඔහු ඔවුන්ව මිලදී ගත්තා, විකුණුවා. බොහෝ විට ඔහු කළේ විකිණීමට වඩා මිලදී ගැනීමයි."

පේනවා නේද නබිතුමා හුදෙක් වහලුන් පාලනය කළා විතරක් නෙවෙයි, ඔහු වහල් වෙළඳාමේ ක්‍රියාකාරීව යෙදුණා. ඔහු එක් කළු ජාතික වහලෙකු වෙනුවට වහලුන් දෙදෙනෙකු ලබා ගනිමින් හුවමාරු ගනුදෙනු පවා කරලා තිබෙනවා.

ඒ අතරින් නබිතුමාගේ කළු ජාතික වහලෙකු වූ මහ්රාන්ගේ කතාව අතිශය කණගාටුදායකයි.

තබරිගේ සහ ජව්සියා වාර්තා කරන පරිදි ගමන් බිමන් වලදී නබිතුමා සහ පිරිස මහන්සි වුණාම ඔවුන්ගේ සියලුම බර (ඇඳුම්, පලිස්, කඩු) පටවන්නේ මහ්රාන් පිටයි. මහ්රාන් පවසනවා බූරුවන් 7 දෙනෙක්ටවත් ගෙනියන්න බැරි බරක් ඔහු පිට පටවපු බව. මේකද මෙයාගේ කරුණාව? මේකද අර කියන වහලුන්ට කරුණාවෙන් සැලකීම කියන්නේ ?

නබිතුමාගේ ජීවිතයේ අඳුරුතම සිදුවීමක් වන්නේ බානු කුරයිසා යුදෙව් ගෝත්‍රයට කළ දේයි. Sirat Rasulallah (p.466) වාර්තාවලට අනුව නබිතුමා එම ගෝත්‍රයේ පිරිමින් 800ක් පමණ මරා දමා, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් යුද කොල්ලයක් ලෙස බෙදා දුන්නා.

ඔහු රයිහානා නම් යුදෙව් කාන්තාව තමන්ගේ ලිංගික වහලියක ලෙස තබා ගත්තා, අනෙකුත් වහල් කාන්තාවන්ව නජ්ද් ප්‍රදේශයට යවා ඔවුන්ව අශ්වයන් සහ ආයුධ ලබා ගැනීම සඳහා විකුණා දැමුවා. මේ ඓතිහාසික සාක්ෂි දෙස බැලුවම පේන්නේ නබිතුමා වහල් ක්‍රමය තමන්ගේ බලය සහ ආර්ථිකය ශක්තිමත් කරගන්න උපරිමයෙන් පාවිච්චි කරා කියන එකයි.

ගොඩක් අය ඉස්ලාමය වහලුන්ට ගෞරව කළා කියලා කියන්නේ ලොකු බොරුවක්. ඉස්ලාමීය අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය දෙස බැලුවම පේන්නේ වහලෙක් කියන්නේ මනුෂ්‍යයෙකුට වඩා බඩුවක් විදිහට සලකපු හැටි . ඉස්ලාමීය නීතියට අනුව වහලුන්ව හඳුන්වන්නේ වෙළඳ භාණ්ඩ විදිහටයි. ඔවුන්ව මිලදී ගැනීම සහ විකිණීම ගැන තියෙන නීති රීති, සතුන් හෝ ගෘහ උපකරණ මිලදී ගන්නා නීතිවලට සමානයි. වහලෙක් කියන්නේ ස්වාමියාගේ දේපළක් විතරයි.

වහලෙකුට පහර දීම ඉස්ලාමීය නීතියෙන් අනුමතයි. අබු දාවුද් (#1814) හදීසයේ තියෙනවා නබිතුමාගේ සමීපතම සගයා වුණු අබු බකර් තමන්ගේ වහලෙකුට දරුණු ලෙස පහර දෙන ආකාරය. මෙතැනදී පුදුමය තමයි, නබිතුමා එය වැළැක්වුවෙ නැ විතරක් නෙවෙයි, ඒ දෙස බලා සිනාසෙමින් සිටීමයි.

වහලෙකුට තමන්ගේ සහකරුවා තෝරා ගැනීමේ අයිතියක් නැහැ. ස්වාමියාට පුළුවන් තමන්ට ඕනෑම කෙනෙක් සමඟ වහලාව බලහත්කාරයෙන් විවාහ කරවන්න (Malik ibn Anas, vol 2, p155). වහලෙකුගේ කැමැත්ත නීතිය ඉදිරියේ වලංගු වෙන්නේ නැහැ.

දන්නවද මුස්ලිම්වරයෙක් වහලෙකුව මරා දැමුවොත් ඒ වෙනුවෙන් එම මුස්ලිම්වරයාට මරණ දඬුවම ලබා දෙන්න බැහැ කියලා? කුරානයේ 2:178 වැකිය සහ ජලාලයින් විවරණයට අනුව, නිදහස් මිනිසෙකුට නිදහස් මිනිසෙකුද, වහලෙකුට වහලෙකුද ලෙස දඬුවම් නියම වෙනවා. ඒ කියන්නේ වහලෙකුගේ ජීවිතය නිදහස් මිනිසෙකුගේ ජීවිතයට සමාන නැහැ කියන එක .

මේක තමයි හිනා යන අන්තිම දේ. අබු දාවුද් (#3499) හදීසයට අනුව, වහලෙක් මිලදී ගත්තම ඔහුට දින 3ක වගකීම් කාලයක් (Warranty Period) ලැබෙනවා! මේ දින 3 ඇතුළත වහලෙකුගේ මොකක් හරි දෝෂයක් තිබුණොත්, කිසිම සාක්ෂියක් නැතුවම ඔහුව විකුණපු කෙනාට ආපහු දීලා සල්ලි ගන්න පුළුවන්. හරියට අද කාලේ කැඩුණු ඉලෙක්ට්‍රොනික බඩුවක් ආපහු දෙනවා වගේමයි.මේ කරුණු ටිකෙන් පැහැදිලි වෙන්නේ වහලෙක් කියන්නේ ශරියා නීතිය ඇතුළේ කිසිම සිවිල් අයිතිවාසිකමක් නැති, පීඩාවට පත් වුණු දේපළක් පමණක් බවයි.

ඉතිහාසය පුරාම මුස්ලිම් පාලකයන් ජිහාඩ් ප්‍රකාශ කළේ නිකම්ම ආගම පතුරවන්න විතරක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රධානම අරමුණක් වුණේ අසල්වැසි රටවල් ආක්‍රමණය කරලා වහලුන් සහ යුද කොල්ලයන් ලබා ගැනීමයි. උදාහරණයක් විදිහට මුස්ලිම් හමුදා ස්පාඤ්ඤය ආක්‍රමණය කළ අවස්ථාවේදී, ඔවුන් තරුණ කන්‍යාවන් 1,000ක් පමණ වහලුන් ලෙස අල්ලාගෙන දමස්කස් නගරය දක්වා බලහත්කාරයෙන් රැගෙන ගියා. මේ වගේ සිදුවීම් ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. කුරානය සහ ඉස්ලාමීය නීතිය තුළ වහලුන් අල්ලා ගැනීමට ඇති ඉඩකඩ නිසා, එම පාලකයන්ට තමන්ගේ වහල් දඩයම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ආගමික පිටුබලය නිතරම ලැබුණා.

[QUOTE="lilman, post: 31407248, member: 200726"] නිරා පෝස්ට් එකක්.නානල ෆයර් වෙන්න එපා :no: [MEDIA=facebook]61563812096829/posts/122212116344460403[/MEDIA] [url=https://ibb.co/h0zgtGr][img]https://i.ibb.co/xZT2Rnw/FB-IMG-1778855893040.jpg[/img][/url] ⚛️අපි හැමෝම ඇමෙරිකාවේ, යුරෝපයේ පැවති වහල් ක්‍රමය ගැන අහලා තියෙනවා. ඒක පව්කාර, බිහිසුණු ඉතිහාසයක්. ඒත් දන්නවද ඒ වහල් වෙළඳාමටත් වඩා පැරණි, අදටත් ලෝකයේ අවධානයට ලක් නොවුණු තවත් අඳුරු පැත්තක් තියෙනවා කියලා? ඒ තමයි ඉස්ලාමය සහ වහල් ක්‍රමය අතර තියෙන බැඳීම.ඉස්ලාමය කියන්නේ වහල් ක්‍රමය තමන්ගේ ආගමික සහ නීතිමය පද්ධතිය ඇතුළේ ආයතනගත කරපු ආගමක්. මුහම්මද් නබිතුමා මක්කම ඉඳන් මදීනාවට ගිහින් බලය අල්ලගත්තට පස්සේ තමයි මේක පටන් ගන්නේ. යුද්ධවලදී වගේම අවට තියෙන ගෝත්‍රවලට එල්ල කරන ප්‍රහාර වලදී අහු වෙන මිනිස්සුන්ව යුද කොල්ලයක් විදිහට ගන්න ඉස්ලාමය අවසර දෙනවා. මේක තමයි පස්සේ කාලෙක මුස්ලිම් පාලකයෝ අනිත් ආගමික කණ්ඩායම් වලට පහර දීලා වහලුන් අල්ලා ගන්න පාවිච්චි කරපු ප්‍රධානම නිදහසට කරුණ. 👉ගොඩක් අය හිතන්නේ වහල් ක්‍රමය පටන් ගත්තේ බටහිර ජාතිකයන් කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි .ඊට අවුරුදු 700කට විතර කලින් ඉඳන් අරාබි සහ ඉස්ලාමීය ලෝකය ඇතුළේ ට්‍රාන්ස් සහාරා වහල් වෙළඳාම සහ ඉන්දියන් සාගර වහල් වෙළඳාම පටන් අරන් තිබුණා. ඒ කොහොමද කිව්වොත් අප්‍රිකානු මහද්වීපය ඇතුළත වහලුන්ව දඩයම් කරලා, ඔවුන්ව වෙරළට ගෙනල්ලා, යුරෝපීය නැව් එනකම් පොළවල් ඒ කියන්නේ Slave Markets වල තියාගෙන Human Cargo එකක් විදිහට ලෑස්ති කරලා විකුණන්න බලාගෙන හිටියේ මුස්ලිම් වහල් වෙළෙන්දෝ.මේක ඉතිහාසයේ ලොකුම සඟවපු රහසක් කිව්වොත් හරි! ඇමෙරිකානුවන්ට , පෘතුගීසීන්ට අප්‍රිකාවේ රට ඇතුළට ගිහින් වහලුන් අල්ලන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ට ඒ සැපයුම ලබා දුන්නේ වෙරළාසන්නව බලය පතුරුවාගෙන හිටපු මුස්ලිම් සුල්තාන්වරු සහ අරාබි බ්රෝකර්ලා. ගොඩක් වෙලාවට යුරෝපයෙන්ම තුවක්කුයි පතුරම් මිලදී ගත්තු මුස්ලිම් නායකයෝ, ඒ ආයුධ පාවිච්චි කරලා අසල්වැසි අප්‍රිකානු ගෝත්‍ර ආක්‍රමණය කරලා, මිනිස්සුන්ව වහලුන් විදිහට අල්ලාගෙන ඇවිත් ආපහු යුරෝපීයයන්ටම විකුණුවා. බටහිර ලෝකයේ වහල් ක්‍රමය අහෝසි වුණේ විල්බර්ෆෝස් වැනි ප්‍රතිසංස්කරණවාදීන් නිසා. ඒ නිසාම බ්‍රිතාන්‍යය වැනි රටවල් 1800 ගණන්වලදී නීතිමය වශයෙන්ම වහල් වෙළඳාම තහනම් කළා.හැබැයි මුස්ලිම් රටවල මේක කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා. ඒකට හේතු කිහිපයක් තිබුණා. 👉ඉස්ලාමීය Sharia නීතිය ඇතුළේ වහලුන්ව මිලදී ගැනීම, විකිණීම සහ ලිංගිකව පාවිච්චි කිරීම ගැන පැහැදිලි නීති රීති පද්ධතියක් තිබුණා. ඉතින් වහල් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ දෙවියන් දීපු නීතියක් අහෝසි කරනවා වගේ වැඩක් කියලා ඔවුන් තර්ක කළා. ඒක විතරක් නෙමේ වහලුන් කියන්නේ ඉස්ලාමීය අධිරාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. යුද්ධයකදී අල්ලා ගන්නා වහලුන් දෙවියන් දුන් තෑග්ගක් ලෙස සැලකූ නිසා, එය නැවැත්වීම ඔවුන්ගේ ආගමික අයිතියට අත තැබීමක් ලෙසයි ඔවුන් දැක්කේ. ඇත්තටම මචං, සෞදි අරාබිය, මොරිටේනියාව වැනි රටවල් වහල් ක්‍රමය අහෝසි කළේ ඔවුන්ට ඕනෑ වෙලා නෙවෙයි. 20 වැනි සියවසේදී පවා මේ රටවල වහල් වෙළඳාම දරුණුවට තිබුණා. ඔවුන්ට මේක නවත්වන්න වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ බටහිර රටවලින් එල්ල වුණු දැඩි පීඩනය සහ සම්බාධක නිසයි. 👉උදාහරණයක් විදිහට සෞදි අරාබිය වහල් ක්‍රමය නීතියෙන් අහෝසි කළේ 1962 වගේ මෑත කාලයකදී. මොරිටේනියාව ඒක කළේ 1981 දී. ඒත් අදටත් එම රටවල වහල් මානසිකත්වය සහ රහසිගත වහල් සේවය පවතින බව වාර්තා වෙනවා. ගොඩක් අය කියනවා ඉස්ලාමය වහල් ක්‍රමය නැති කරන්න උත්සාහ කළා කියලා. හැබැයි කුරානය බැලුවොත් පේන්නේ වෙනම කතාවක්. Quran 33:50 වැකිය සහා Quran 23:5 වැකිය ගැන කතා කරොත් එතැන වැදගත්ම දේ තමයි, විවාහක කාන්තාවක් වුණත් යුද්ධයකදී අල්ලා ගත්තාම ඇගේ පෙර විවාහය අහෝසි වී ඇයව ලිංගික වහලියක් ලෙස තබා ගැනීමට අවසර දීම. මේක මානුෂීය ආගමික ඉගැන්වීමක් වෙන්නේ කොහොමද කියලා ඕනෑම කෙනෙක්ට හිතන්න පුළුවන්. කුරානයේ වහලුන් නිදහස් කරන්න කියන්නේ බොහෝ විට පව් සමා කරගැනීමේ දණ්ඩනයක් විදිහට .උදාහරණයක් විදිහට, නොදැනුවත්ව මනුෂ්‍යයෙක් මැරුවොත් දඬුවම තමයි වහලෙක් නිදහස් කිරීම (සූරා 4:92 ).මේක හරියට බැංකුවක් කොල්ලකාලා, ඒ සල්ලිවලින් පොඩි කොටසක් ආපහු බැංකුවට දීලා මම හොඳ වැඩක් කළා කියලා හිතනවා වගේ වැඩක්! මෙතැනදී වෙන්නේ වහලාගේ මනුෂ්‍යත්වය ගැන හිතන එක නෙවෙයි, වරදකරුට තමන්ගේ වටිනා වත්කමක් අහිමි කිරීම හරහා දඬුවම් පැමිණවීමයි. ඒ කියන්නේ වහලා කියන්නේ තවමත් ස්වාමියාට තියෙන එක සම්පතක් විතරයි. ඉස්ලාමය මද්‍යසාර තහනම් කළේ පියවරෙන් පියවර ගිහින් අවසානයේදී සම්පූර්ණයෙන්මයි. ඒත් වහල් ක්‍රමය සම්බන්ධයෙන් ඒ වගේ සම්පූර්ණ තහනමක් කොහේවත් නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ වහලුන් අල්ලා ගැනීම, බෙදා දීම සහ පාවිච්චි කිරීම ගැන නීති මාලාවක් හදපු එක විතරයි. ☪️සහීහ් බුහාරි කියන්නේ මුස්ලිම්වරු ඉතාම විශ්වාස කරන පොතක්නේ. ඒත් ඒකේ තියෙන සමහර වාර්තා බැලුවම ඇඟ කිලිපොලා යනවා. විශේෂයෙන්ම බානු මුස්තලික් ගෝත්‍රයට පහර දුන්න අවස්ථාවේදී සිද්ධ වුණු දේ ගැන තියෙන හදීස් සහී බුහාරි (Vol. 7-#137 සහ Vol. 5-#459) මෙතනදී පට්ටම වැදගත්. මෙතනදී සිද්ධ වුණේ මොකක්ද? නබිතුමාගේ සොල්දාදුවන් මේ යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන්ව තමන් අතරේ වහල් සේවිකාවන් විදිහට බෙදාගත්තා. මේ සොල්දාදුවන්ට ඕන වුණේ මේ කාන්තාවන්ව ලිංගිකව පාවිච්චි කරන ගමන්ම, ඔවුන්ව පස්සේ කාලෙක වහල් වෙළඳපොලේ විකුණලා සල්ලි හොයාගන්නයි. මෙතන තිබුණු ලොකුම ප්රශ්නය තමයි, ඉස්ලාමීය නීතියට අනුව වහල් සේවිකාවක් තමන්ගේ ස්වාමියාගෙන් ගැබ් ගත්තොත් ඇයව විකුණන්න බැහැ. ඇයව නිදහස් කරන්න වෙනවා. සොල්දාදුවන් නබිතුමාගෙන් අහනවා එම කාන්තාවන් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ශුක්‍රාණු පිටතට මුදාහැරීම කළාට කමක් නැද්ද කියලා. නබිතුමා ඒකට වැට බැන්දේ නැහැ. ඔහු දුන්නේ ඒ සඳහා වක්‍ර අනුමැතියක්. ☪️සමහරු තර්ක කරනවා නබිතුමා හැමවෙලේම බැලුවේ වහලුන්ව නිදහස් කරන්නයි කියලා. ඒත් සහීහ් බුහාරි (Vol. 3-#765) හදීසය බැලුවම ඒක පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වෙනවා: නබිතුමාගේ බිරිඳක් වුණු මයිමුනා තමන් සතු වහල් සේවිකාවකට නිදහස ලබා දුන්නා. ඒ වෙලාවේ නබිතුමා ඇයට කිව්වේ මොකක්ද දන්නවාද? ඔයා ඇයව නිදහස් කරනවාට වඩා, ඔයාගේ ඥාතීන්ට ඇයව තෑගි කළා නම් ඔයාට මීට වඩා ලොකු පිනක් ලැබෙනවා කියලා. පේනවා නේද වහලියකට නිදහස දීලා ඇයව මනුෂ්‍යයෙක් කරනවාට වඩා, ඇයව තවත් කෙනෙකුගේ වහල්භාවයට පත් කිරීම නබිතුමා මෙතැනදී අගය කරලා තියෙනවා. මේකද වහල් ක්‍රමය නැති කිරීම? ☪️නබිතුමාගේ ජීවිතය පුරාම ඔහු වහලුන්ගෙන් සේවය ලබාගත් බවට සාක්ෂි බුහාරි හදීස් වල ඕනෑතරම් තියෙනවා. නබිතුමාට මිඩාම් වැනි පිරිමි වහලුන් වගේම, ඔහුගේ ඇඳුම් මසන්නෙකු ලෙස කටයුතු කළ වහලුන් පවා සිටියා (Vol. 5-#541, Vol. 7-#344). සහීහ් බුහාරි (Vol. 5-#637) වාර්තාවට අනුව, නබිතුමාගේ බෑණා වූ අලි, යුද කොල්ලයෙන් තමන්ට ලැබුණු වහල් සේවිකාවක සමඟ ලිංගිකව හැසිරුණා. ඒ ගැන අනෙක් අය ප්‍රශ්න කරද්දී නබිතුමා කළේ අලිගේ ඒ ක්‍රියාව සාධාරණීකරණය කරලා, ඔහුට ඒ සඳහා අයිතියක් ඇති බව පවසන එකයි. මේකෙන් පැහැදිලි වෙන්නේ වහලුන් කියන්නේ නබිතුමාගේ සහ ඔහුගේ පවුලේ අයගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වුණු බවයි. වහලුන් නිදහස් කිරීමට වඩා, වහලුන් තෑගි බෝග ලෙස හුවමාරු කරගැනීම සහ ඔවුන්ව ලිංගිකව පාවිච්චි කිරීම එදා මුස්ලිම් සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. 👉ඉස්ලාමය වහල් ක්‍රමය නැති කරන්න ආවා කියන මිථ්‍යාවට ප්‍රබලම පිළිතුරක් දෙන්නේ මහා ඉස්ලාමීය විද්වතෙකු වන ඉබ්න් කයිම් අල්-ජව්සියා (Ibn Qayyim al-Jawziyya). ඔහුගේ සුප්‍රසිද්ධ Zad al-Ma'ad (part 1, p160) ග්‍රන්ථයේ මෙහෙම සඳහන් වෙනවා, "මුහම්මද් සතුව පිරිමි සහ ගැහැණු වහලුන් රාශියක් සිටියා. ඔහු ඔවුන්ව මිලදී ගත්තා, විකුණුවා. බොහෝ විට ඔහු කළේ විකිණීමට වඩා මිලදී ගැනීමයි." පේනවා නේද නබිතුමා හුදෙක් වහලුන් පාලනය කළා විතරක් නෙවෙයි, ඔහු වහල් වෙළඳාමේ ක්‍රියාකාරීව යෙදුණා. ඔහු එක් කළු ජාතික වහලෙකු වෙනුවට වහලුන් දෙදෙනෙකු ලබා ගනිමින් හුවමාරු ගනුදෙනු පවා කරලා තිබෙනවා. ඒ අතරින් නබිතුමාගේ කළු ජාතික වහලෙකු වූ මහ්රාන්ගේ කතාව අතිශය කණගාටුදායකයි. තබරිගේ සහ ජව්සියා වාර්තා කරන පරිදි ගමන් බිමන් වලදී නබිතුමා සහ පිරිස මහන්සි වුණාම ඔවුන්ගේ සියලුම බර (ඇඳුම්, පලිස්, කඩු) පටවන්නේ මහ්රාන් පිටයි. මහ්රාන් පවසනවා බූරුවන් 7 දෙනෙක්ටවත් ගෙනියන්න බැරි බරක් ඔහු පිට පටවපු බව. මේකද මෙයාගේ කරුණාව? මේකද අර කියන වහලුන්ට කරුණාවෙන් සැලකීම කියන්නේ ? ☪️නබිතුමාගේ ජීවිතයේ අඳුරුතම සිදුවීමක් වන්නේ බානු කුරයිසා යුදෙව් ගෝත්‍රයට කළ දේයි. Sirat Rasulallah (p.466) වාර්තාවලට අනුව නබිතුමා එම ගෝත්‍රයේ පිරිමින් 800ක් පමණ මරා දමා, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් යුද කොල්ලයක් ලෙස බෙදා දුන්නා. ඔහු රයිහානා නම් යුදෙව් කාන්තාව තමන්ගේ ලිංගික වහලියක ලෙස තබා ගත්තා, අනෙකුත් වහල් කාන්තාවන්ව නජ්ද් ප්‍රදේශයට යවා ඔවුන්ව අශ්වයන් සහ ආයුධ ලබා ගැනීම සඳහා විකුණා දැමුවා. මේ ඓතිහාසික සාක්ෂි දෙස බැලුවම පේන්නේ නබිතුමා වහල් ක්‍රමය තමන්ගේ බලය සහ ආර්ථිකය ශක්තිමත් කරගන්න උපරිමයෙන් පාවිච්චි කරා කියන එකයි. ගොඩක් අය ඉස්ලාමය වහලුන්ට ගෞරව කළා කියලා කියන්නේ ලොකු බොරුවක්. ඉස්ලාමීය අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය දෙස බැලුවම පේන්නේ වහලෙක් කියන්නේ මනුෂ්‍යයෙකුට වඩා බඩුවක් විදිහට සලකපු හැටි . ඉස්ලාමීය නීතියට අනුව වහලුන්ව හඳුන්වන්නේ වෙළඳ භාණ්ඩ විදිහටයි. ඔවුන්ව මිලදී ගැනීම සහ විකිණීම ගැන තියෙන නීති රීති, සතුන් හෝ ගෘහ උපකරණ මිලදී ගන්නා නීතිවලට සමානයි. වහලෙක් කියන්නේ ස්වාමියාගේ දේපළක් විතරයි. ☪️වහලෙකුට පහර දීම ඉස්ලාමීය නීතියෙන් අනුමතයි. අබු දාවුද් (#1814) හදීසයේ තියෙනවා නබිතුමාගේ සමීපතම සගයා වුණු අබු බකර් තමන්ගේ වහලෙකුට දරුණු ලෙස පහර දෙන ආකාරය. මෙතැනදී පුදුමය තමයි, නබිතුමා එය වැළැක්වුවෙ නැ විතරක් නෙවෙයි, ඒ දෙස බලා සිනාසෙමින් සිටීමයි. ☪️වහලෙකුට තමන්ගේ සහකරුවා තෝරා ගැනීමේ අයිතියක් නැහැ. ස්වාමියාට පුළුවන් තමන්ට ඕනෑම කෙනෙක් සමඟ වහලාව බලහත්කාරයෙන් විවාහ කරවන්න (Malik ibn Anas, vol 2, p155). වහලෙකුගේ කැමැත්ත නීතිය ඉදිරියේ වලංගු වෙන්නේ නැහැ. ☪️දන්නවද මුස්ලිම්වරයෙක් වහලෙකුව මරා දැමුවොත් ඒ වෙනුවෙන් එම මුස්ලිම්වරයාට මරණ දඬුවම ලබා දෙන්න බැහැ කියලා? කුරානයේ 2:178 වැකිය සහ ජලාලයින් විවරණයට අනුව, නිදහස් මිනිසෙකුට නිදහස් මිනිසෙකුද, වහලෙකුට වහලෙකුද ලෙස දඬුවම් නියම වෙනවා. ඒ කියන්නේ වහලෙකුගේ ජීවිතය නිදහස් මිනිසෙකුගේ ජීවිතයට සමාන නැහැ කියන එක . ☪️මේක තමයි හිනා යන අන්තිම දේ. අබු දාවුද් (#3499) හදීසයට අනුව, වහලෙක් මිලදී ගත්තම ඔහුට දින 3ක වගකීම් කාලයක් (Warranty Period) ලැබෙනවා! මේ දින 3 ඇතුළත වහලෙකුගේ මොකක් හරි දෝෂයක් තිබුණොත්, කිසිම සාක්ෂියක් නැතුවම ඔහුව විකුණපු කෙනාට ආපහු දීලා සල්ලි ගන්න පුළුවන්. හරියට අද කාලේ කැඩුණු ඉලෙක්ට්‍රොනික බඩුවක් ආපහු දෙනවා වගේමයි.මේ කරුණු ටිකෙන් පැහැදිලි වෙන්නේ වහලෙක් කියන්නේ ශරියා නීතිය ඇතුළේ කිසිම සිවිල් අයිතිවාසිකමක් නැති, පීඩාවට පත් වුණු දේපළක් පමණක් බවයි. ඉතිහාසය පුරාම මුස්ලිම් පාලකයන් ජිහාඩ් ප්‍රකාශ කළේ නිකම්ම ආගම පතුරවන්න විතරක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රධානම අරමුණක් වුණේ අසල්වැසි රටවල් ආක්‍රමණය කරලා වහලුන් සහ යුද කොල්ලයන් ලබා ගැනීමයි. උදාහරණයක් විදිහට මුස්ලිම් හමුදා ස්පාඤ්ඤය ආක්‍රමණය කළ අවස්ථාවේදී, ඔවුන් තරුණ කන්‍යාවන් 1,000ක් පමණ වහලුන් ලෙස අල්ලාගෙන දමස්කස් නගරය දක්වා බලහත්කාරයෙන් රැගෙන ගියා. මේ වගේ සිදුවීම් ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. කුරානය සහ ඉස්ලාමීය නීතිය තුළ වහලුන් අල්ලා ගැනීමට ඇති ඉඩකඩ නිසා, එම පාලකයන්ට තමන්ගේ වහල් දඩයම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ආගමික පිටුබලය නිතරම ලැබුණා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom