Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකත&#3505

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන

2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් Android සඳහා මේ ආකාරයට නිපදවන ලද එතරම් ප්‍රසිද්ධියට පත් වුනේ නැති දුරකතන කිහිපයක් මෙම ලිපියෙන් අපි ඉදිරිපත් කරනවා.

Sharp Aquos S2

ජපානයේ Sharp සමාගම විසින් මුහුණත පුරාම තිරය සහිත දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් , මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් සහ ඉදිරිපස මෙගාපික්සල් 8ක කැමරාවකින් සමන්විත වෙනවා. මෙය රුපියල් 61,000 පමණ මුදලකට වෙළඳපලට මිලදී හ්ගන්න පුළුවන්.

Essential PH-1

අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයක්, 4GB RAM ධාරිතාවක්, 3,040mAh බැටරිය, 128GBක අභ්‍යන්තර ධාරිතාවක්, මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගන්වා තිබෙනවා. මෙම දුරකථනය නිෂ්පාදනය කිරීමේ මුලිකවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන Andy rubin වි. මෙහි වෙළදපොල විකුණුම් මිල රුපියල් 115,000 පමණ වෙනවා.

Xiaomi Mi MiX 2

Xiaomi සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකථනය වන Mi MiX 2 යනු high-end දුරකථනයක්. Snapdragon 835 ප්‍රොසෙසරයක්, 6GB RAM ධාරිතාවක්, පසුපස whiplash අර සහිත මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, සහිතව 3,400mAh බැටරියක්, Android Nougat 7.1 ධාවන වේගයක්, සහිතව 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇත.

Maze Alpha

තිස්දහසක පමණ මිලකට වෙළඳ පොලෙන් ලබාගත හැකි මෙහි ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, 4000mAh බැටරිය, මෙමරිකාඩ් පත් ඇතුලත් කිරීමේ හැකියාව මෙහි තිබෙනවා. Maze නම් චීන සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට හැඬුවා දී තිබෙනවා.

LG Q6

අඟල් 5.5 IPS Full HD තිරය, Snapdragon 435 ප්‍රොසෙසරය, 3GB RAM ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි Android Nougat 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB බවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.LG G6 දුරකථනයට පමණක් නොව, LG Q6, LG Q6 Plus, සහ LG Q6a යන අඩු මිල දුරකථන වලට පවා මෙම සැලසුම ලබාදී තිබෙනවා.

Source http://thewoman.lk/full-screen-diplay-phones/

[QUOTE="nishi_gurl, post: 23308426, member: 567666"] [b]මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන[/b] [B][FONT="Arial Black"][U][CENTER][SIZE="7"][COLOR="DarkRed"]මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන[/COLOR][/SIZE][/CENTER][/U][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72448&stc=1&d=1528950205[/IMG] [B][LEFT][SIZE="5"][COLOR="Blue"] 2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් Android සඳහා මේ ආකාරයට නිපදවන ලද එතරම් ප්‍රසිද්ධියට පත් වුනේ නැති දුරකතන කිහිපයක් මෙම ලිපියෙන් අපි ඉදිරිපත් කරනවා.[/COLOR][/SIZE][/LEFT][/B] [B][U][CENTER][SIZE="6"][COLOR="blue"][COLOR="Red"]Sharp Aquos S2[/COLOR][/COLOR][/SIZE][/CENTER][/U][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72449&stc=1&d=1528950362[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"][FONT="Arial Black"]ජපානයේ Sharp සමාගම විසින් මුහුණත පුරාම තිරය සහිත දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් , මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් සහ ඉදිරිපස මෙගාපික්සල් 8ක කැමරාවකින් සමන්විත වෙනවා. මෙය රුපියල් 61,000 පමණ මුදලකට වෙළඳපලට මිලදී හ්ගන්න පුළුවන්.[/FONT][/COLOR][/SIZE][/FONT][/B] [FONT="Arial Black"][SIZE="6"][B][COLOR="Red"]Essential PH-1 [/COLOR][/B][/SIZE][/FONT] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72450&stc=1&d=1528950490[/IMG] [B][FONT="Arial Black"][LEFT][SIZE="5"][COLOR="Blue"]අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයක්, 4GB RAM ධාරිතාවක්, 3,040mAh බැටරිය, 128GBක අභ්‍යන්තර ධාරිතාවක්, මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගන්වා තිබෙනවා. මෙම දුරකථනය නිෂ්පාදනය කිරීමේ මුලිකවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන Andy rubin වි. මෙහි වෙළදපොල විකුණුම් මිල රුපියල් 115,000 පමණ වෙනවා.[/COLOR][/SIZE][/LEFT][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]Xiaomi Mi MiX 2[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72451&stc=1&d=1528950585[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="red"][COLOR="Blue"]Xiaomi සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකථනය වන Mi MiX 2 යනු high-end දුරකථනයක්. Snapdragon 835 ප්‍රොසෙසරයක්, 6GB RAM ධාරිතාවක්, පසුපස whiplash අර සහිත මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, සහිතව 3,400mAh බැටරියක්, Android Nougat 7.1 ධාවන වේගයක්, සහිතව 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇත.[/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]Maze Alpha[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72452&stc=1&d=1528950686[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="RoyalBlue"]තිස්දහසක පමණ මිලකට වෙළඳ පොලෙන් ලබාගත හැකි මෙහි ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, 4000mAh බැටරිය, මෙමරිකාඩ් පත් ඇතුලත් කිරීමේ හැකියාව මෙහි තිබෙනවා. Maze නම් චීන සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට හැඬුවා දී තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]LG Q6[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]අඟල් 5.5 IPS Full HD තිරය, Snapdragon 435 ප්‍රොසෙසරය, 3GB RAM ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි Android Nougat 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB බවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.LG G6 දුරකථනයට පමණක් නොව, LG Q6, LG Q6 Plus, සහ LG Q6a යන අඩු මිල දුරකථන වලට පවා මෙම සැලසුම ලබාදී තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="blue"][COLOR="Green"]Source [url]http://thewoman.lk/full-screen-diplay-phones/[/url][/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom