මුහුණු පොතේ අලුත්ම වාර්තාවකට උත්සාහ කරමු

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
මුහුණු පොතේ අලුත්ම වාර්තාවකට උත්සාහ කරමු

ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්.
තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ.
ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න. ....
 
  • Like
Reactions: ashmi

ashmi

Member
Dec 21, 2011
19,209
742

Me post eka damme anagathe indanda??:oo::confused: