Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
මුහුණු~පොතේ~ආරක්ෂාව{Facebook Privacy}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුණු~පොතේ~ආරක්ෂාව{Facebook Privacy}

Facebook කියන්නෙ දැන් ඉතින් අන්තර්ජාලයේ අපේ මහගෙදර වෙලානෙ තියෙන්නෙ, අම්මල තාත්තලට උනත් කොල්ල/කෙල්ල ගැන ඇහැ ගහන් ඉන්න නම් හොඳම වැඩේ facebook ගිණුමක් ආරම්භ කිරීමයි. මොකෝ ගෙදර නැති උනත් කොල්ල FB එකේ online

mobile phones, iPad, Tabs අරවද මේවද හැම එකෙන්ම අපේ කට්ටිය facebook එනවනේ දැන්. ඕකෙන් ලොකුම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ අපේ පෞද්ගලිකත්වයටනේ. තමන්ගෙ privacy settings කොච්චර හදාගෙන හිටියත් ඔය ගොල්ලො දැකල ඇති අපේ යාළුවො භාවිතා කරන සමහර apps, websites වලින් අපේ විස්තර ලබාගෙන තියෙනවා. උදා : උපන් දින, status updates..වගේ ඒවා.

යාලුවෙකුට අපේ විස්තර බලන්න අවසර දුන්නට අපි නොදන්නා apps වලට websites වලට අපේ තොරතුරු access කරන්න අවසර ලැබෙනවා කියන්නෙ privacy ගැන හිතන අයට නම් ලොකු ගැටළුවක්. ඒත් හරියට settings හදා ගතහොත් ඒ කරදරෙත් ඉවරයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.

1. තමන්ගෙ facebook ගිණුමට log වෙලා, "privacy settings" තුලට පිවිසෙන්න

2. මෙහිදී ලැබෙන "Apps and Websites" හි "Edit settings" තුලට පිවිසෙන්න

3. මෙහිදී "How people bring your info to apps they use" යන්නට අදාලව ඇති "Edit setting" තුලට පිවිසෙන්න.

4. මෙහිදී ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ ගිණුමෙහි තොරතුරු apps වලට access කිරීමට ලබාදීම හෝ නොදීම තෝරා ගත හැකිය. Save කරන්න අමතක කරන්න එපා හරිය

දැනටමත් මේක දන්න අය ඉන්නවනම් නොදන්න අයට බලාගන්න BUMP එකක් දාගෙන යන්න

[QUOTE="TwoTone, post: 11150587, member: 286727"] [b]මුහුණු~පොතේ~ආරක්ෂාව{Facebook Privacy}[/b] [SIZE="3"]Facebook කියන්නෙ දැන් ඉතින් අන්තර්ජාලයේ අපේ මහගෙදර වෙලානෙ තියෙන්නෙ, අම්මල තාත්තලට උනත් කොල්ල/කෙල්ල ගැන ඇහැ ගහන් ඉන්න නම් හොඳම වැඩේ facebook ගිණුමක් ආරම්භ කිරීමයි. මොකෝ ගෙදර නැති උනත් කොල්ල FB එකේ online :lol: mobile phones, iPad, Tabs අරවද මේවද හැම එකෙන්ම අපේ කට්ටිය facebook එනවනේ දැන්. ඕකෙන් ලොකුම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ අපේ පෞද්ගලිකත්වයටනේ. තමන්ගෙ privacy settings කොච්චර හදාගෙන හිටියත් ඔය ගොල්ලො දැකල ඇති අපේ යාළුවො භාවිතා කරන සමහර apps, websites වලින් අපේ විස්තර ලබාගෙන තියෙනවා. උදා : උපන් දින, status updates..වගේ ඒවා. යාලුවෙකුට අපේ විස්තර බලන්න අවසර දුන්නට අපි නොදන්නා apps වලට websites වලට අපේ තොරතුරු access කරන්න අවසර ලැබෙනවා කියන්නෙ privacy ගැන හිතන අයට නම් ලොකු ගැටළුවක්. ඒත් හරියට settings හදා ගතහොත් ඒ කරදරෙත් ඉවරයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.[/SIZE] [CENTER][SIZE="3"][COLOR="Red"]1. තමන්ගෙ facebook ගිණුමට log වෙලා, "privacy settings" තුලට පිවිසෙන්න[/COLOR][/SIZE] [IMG]http://i53.tinypic.com/2v8sps8.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]2. මෙහිදී ලැබෙන "Apps and Websites" හි "Edit settings" තුලට පිවිසෙන්න[/COLOR][/SIZE] [IMG]http://i53.tinypic.com/1262xz9.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]3. මෙහිදී "How people bring your info to apps they use" යන්නට අදාලව ඇති "Edit setting" තුලට පිවිසෙන්න.[/COLOR][/SIZE] [IMG]http://i53.tinypic.com/333zbe1.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]4. මෙහිදී ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ ගිණුමෙහි තොරතුරු apps වලට access කිරීමට ලබාදීම හෝ නොදීම තෝරා ගත හැකිය. Save කරන්න අමතක කරන්න එපා හරිය [/COLOR]:P[/SIZE] [IMG]http://i51.tinypic.com/25f7ner.jpg[/IMG] [B][COLOR="Red"]-----------------------------------------------------------------------[/COLOR][/B][/CENTER] [LEFT][SIZE="3"]දැනටමත් මේක දන්න අය ඉන්නවනම් නොදන්න අයට බලාගන්න BUMP එකක් දාගෙන යන්න :rofl:[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom