Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු පතුලේ සොඳුරු නගර II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු පතුලේ සොඳුරු නගර II

ද්වාර්කා (ඉන්දියාව)

සංස්කෘතික බසින් ‘ද්වාර්කා’ යන වදනේ අර්ථය වන්නේ ‘ස්වර්ගයේ දොරටුව’ යන්න යි. මහාභාරතයේ සඳහන් වන ආකාරයට විෂ්ණුගේ සිව් වැනි අවතාරය ලෙස සැලකෙන ‘ක්‍රිෂ්ණා’ විසින් ගොඩ නංවන ලද එය ගුජරාට් ප්‍රාන්තයේ කැම්බේ බොක්කට මුහුණලා පිහිටා තිබෙනවා. ජනශ්රැතියේ සඳහන් වන අන්දමට ක්‍රිෂ්ණාගේ මරණින් පසු ව ඇති වූ දරුණු ගංවතුරක් හේතුවෙන් ‘ද්වර්කා’ නුවර මුහුණ පතුලේ වැළලී ගොස් ඇති අතර වර්තමානයේ දී දක්නට ලැබෙන ද්වර්කා නගරය, පුරාණ ‘ද්වර්කා’ නුවර නටඹුන් මත ගොඩ නංවන ලද සත් වැනි නගරය ලෙස සැලකෙනවා.

© Pinterest

වර්ග සැතපුම් 10 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින නටඹුන් වූ ‘ද්වර්කා’ නුවර, වසර 9,000 ක් පමණ පැරණි බව යි පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ. මෙම නටඹුන් අනාවරණය කරගෙන ඇත්තේ 2002 වර්ෂයේ දී යි. මහාභාරතයේ සඳහන් වන්නේ ‘ද්වර්කා’ නුවර සතු ව පළිඟු සහ රිදී යොදාගෙන නිම වූ දිදුලන මරකත මිණි කැට යොදාගෙන අලංකාර කරන ලද රාජකීය මාලිගා 900,000 ක් පැවතුණු බව යි.

ටිටිකාකා විල (දකුණු ඇමෙරිකාව)

© Stefan Krasowski

2005 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ‘ටිටිකාකා විල’ සැලකෙන්නේ දකුණු ඇමෙරිකානු මහද්වීපය සතු විශාලතම මිරිදිය විල ලෙස යි. 2000 වර්ෂයේ දී ටිටිකාකා විල පතුලේ කිමිදුණු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් ඉන්කා ශිෂ්ටාචාරයේ බිහිවීමට පෙර නිම වන ලද ප්‍රමාණයෙන් පාපන්දු පිටි දෙකක් තරම් වන දෙවොලක් සොයා ගැනීමට සමත් වුණා. එය අදින් වසර 1,000 – 1,500 අතර කාලයේ දී ගොඩ නංවන්නට ඇති බව සැලකෙනවා. එසේ ම දෙවොල ආශ්රිත ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පිඟන් මැටි ප්‍රතිමා, ටුවානාකු ගෝත්‍රිකයින් (ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ ආගමනයට පෙර වත්මන් පේරු රාජ්‍යය සහ ටිටිකාකා විල ආශ්රිත ව වාසය කළ ගෝත්‍රයක්) විසින් නිර්මාණය කරන ලද ඒවා විය හැකි බව යි සඳහන් වන්නේ.

ඇට්ලිට් යෑම් (ඊශ්‍රායලය)

ඊශ්‍රායලයේ හයිෆා නගරයට යාබද ව පිහිටි ඇට්ලිට් ගම්මානයේ වෙරළ තීරයට ආසන්න මධ්‍යධරණී මුහුදේ දී ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසට අයත් වන ප්රාග්-ඓතිහාසික ජනාවාසයක ගිලී ගිය නටඹුන් දැක ගැනීමට ලැබෙනවා. ‘ඇට්ලිට් යෑම්’ ලෙස හැඳින්වෙන මෙය 1984 වර්ෂයේ දී ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ එහුඩ් ගැලිලි නම් සාගර පුරාවිද්‍යාඥයා ඇතුළු කණ්ඩායම විසින්. එයින් පසු ව සිදු කරන ලද කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස නිවෙස්, ගල් යොදාගෙන සැකසූ ළිං, ශාක සහ සත්ත්ව අපද්‍රව්‍ය, පාෂාණ, අස්ථි හෝ දැව යොදාගෙන නිර්මාණය කරන ලද මෙවලම් පමණක් නොව මිනිස් අස්ථි කොටස් පවා සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

© Wikimedia Commons

නගර මධ්‍යයේ ගල් කුලුනු 7 ක් යොදා ගනිමින් නිම වන ලද අර්ධ වෘත්තයක් දැක ගැනීමට හැකි යි. පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ අදින් වසර 8,500 කට පමණ පෙර සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ දැවැන්ත සුනාමියක්, ‘ඇට්ලිට් යෑම්’ නගරය සම්පූර්ණයෙන් ම ගිල ගන්නට ඇති බව යි.

බයියායේ (ඉතාලිය)

රෝම අධිරාජ්‍යයේ ලාස් වේගාස් නුවර ලෙස හැඳින්විය හැකි ‘බයියායේ’ නගරය, සහස්ර දෙකකට පෙර පිරී පැවතුණේ ධනවතුන් වෙනුවෙන් ඉදි කළ සුඛෝපභෝගී නවාතැන් සහ නිවෙස්වලින්. නේපල්ස් නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරකින් පිහිටා ඇති ‘බයියායේ’ නගරයේ මහා කිවිවර වර්ජිල්ට මෙන් ම රෝම දාර්ශනික ප්ලීනිට ද නිවෙස් පැවතී තිබෙනවා. එසේ ම ජනශ්රැතියේ සඳහන් වන අන්දමට ක්‍රිස්තු පූර්ව 44 දී ජුලියස් සීසර්ගේ ඝාතනයෙන් පසු ව ක්ලියෝපැට්රා රැජින පලා ගොස් ඇත්තේ ද ‘බයියායේ’ නුවර වෙත යි. සියවස් ගණනාවක් තිස්සේ ලෞකික සැප සම්පත් සපිරි සුරලොවක් සේ වැජඹුණු එය මුහුදු පතුල් ගිලී ගොස් ඇත්තේ ගිනිකඳු පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස බව යි සඳහන් වන්නේ.

© Once in Rome Tours

1950 දශකයේ දී යළිත් වරක් එය අනාවරණය කර ගන්නා ලද්දේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥ ඇමදෙයෝ මයුරි විසින්. කැනීම් කටයුතුවල දී මුහුදු පතුලේ ගිලී ගිය වක්රාකාර ගෘහයන් (rotundas) සහ ද්වාර මණ්ඩප (porticos) මෙන් ම රාගයට අධිපති වීනස් දෙවඟන වෙනුවෙන් කැප කරන ලද දෙවොලක නටඹුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

රාජකීය තොටුපොළ (ජැමෙයිකාව)

© Tumblr

‘Pirates of the Caribbean’ චිත්‍රපට මාලාව නරඹපු අයෙක්ට ‘Port Royal’ ආගන්තුක ස්ථානයක් වෙන්න බැහැ. සත්‍ය වශයෙන් ම 17 වැනි සියවසේ විසූ මුහුදු කොල්ලකරුවන්ගේ රජ දහනක් වූ එය, එදා මෙන් ම අද ද සැලකෙන්නේ ලොව පාපිෂ්ඨ ම නගරය ලෙස යි. නමුත් නපුරට වැඩි ආයුෂ නැති බව පසක් කරමින් 1692 ජූනි 7 වැනි දින ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් ‘Port Royal’ හි තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මුහුදු පතුලේ සැඟ වී ගියා. ඉන් අනතුරු ව පැමිණි ලැව් ගිනි සහ කුණාටු, යළිත් වරක් පැරණි තත්ත්වයට ළඟාවීමට ‘Port Royal’ නගරයට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

2009 වර්ෂයේ දී සංස්කෘතික වශයෙන් ‘Port Royal’ හි පැවති වැදගත්කම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

[QUOTE="Idias, post: 23477059, member: 556682"] [b]මුහුදු පතුලේ සොඳුරු නගර II[/b] [B][SIZE=4]ද්වාර්කා (ඉන්දියාව)[/SIZE][/B] [SIZE=4]සංස්කෘතික බසින් ‘[URL="http://www.ancient-origins.net/ancient-places-asia/dwarka-home-krishna-gateway-heaven-and-underwater-city-004227"]ද්වාර්කා[/URL]’ යන වදනේ අර්ථය වන්නේ ‘ස්වර්ගයේ දොරටුව’ යන්න යි. මහාභාරතයේ සඳහන් වන ආකාරයට විෂ්ණුගේ සිව් වැනි අවතාරය ලෙස සැලකෙන ‘ක්‍රිෂ්ණා’ විසින් ගොඩ නංවන ලද එය ගුජරාට් ප්‍රාන්තයේ කැම්බේ බොක්කට මුහුණලා පිහිටා තිබෙනවා. ජනශ්රැතියේ සඳහන් වන අන්දමට ක්‍රිෂ්ණාගේ මරණින් පසු ව ඇති වූ දරුණු ගංවතුරක් හේතුවෙන් ‘ද්වර්කා’ නුවර මුහුණ පතුලේ වැළලී ගොස් ඇති අතර වර්තමානයේ දී දක්නට ලැබෙන ද්වර්කා නගරය, පුරාණ ‘ද්වර්කා’ නුවර නටඹුන් මත ගොඩ නංවන ලද සත් වැනි නගරය ලෙස සැලකෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/cuo2Picture-1-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Pinterest[/SIZE] [SIZE=4]වර්ග සැතපුම් 10 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින නටඹුන් වූ ‘ද්වර්කා’ නුවර, වසර 9,000 ක් පමණ පැරණි බව යි [URL="http://news.bbc.co.uk/2/hi/south_asia/1768109.stm"]පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ[/URL]. මෙම නටඹුන් අනාවරණය කරගෙන ඇත්තේ 2002 වර්ෂයේ දී යි. මහාභාරතයේ සඳහන් වන්නේ ‘ද්වර්කා’ නුවර සතු ව පළිඟු සහ රිදී යොදාගෙන නිම වූ දිදුලන මරකත මිණි කැට යොදාගෙන අලංකාර කරන ලද රාජකීය මාලිගා 900,000 ක් පැවතුණු බව යි.[/SIZE] [B][SIZE=4]ටිටිකාකා විල (දකුණු ඇමෙරිකාව)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/cuo2Picture-2-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Stefan Krasowski[/SIZE] [SIZE=4]2005 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ‘[URL="https://whc.unesco.org/en/tentativelists/5080/"]ටිටිකාකා විල[/URL]’ සැලකෙන්නේ දකුණු ඇමෙරිකානු මහද්වීපය සතු විශාලතම මිරිදිය විල ලෙස යි. 2000 වර්ෂයේ දී ටිටිකාකා විල පතුලේ කිමිදුණු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් ඉන්කා ශිෂ්ටාචාරයේ බිහිවීමට පෙර නිම වන ලද ප්‍රමාණයෙන් පාපන්දු පිටි දෙකක් තරම් වන [URL="https://www.theguardian.com/world/2000/aug/24/bolivia"]දෙවොලක් සොයා ගැනීමට[/URL] සමත් වුණා. එය අදින් වසර 1,000 – 1,500 අතර කාලයේ දී ගොඩ නංවන්නට ඇති බව සැලකෙනවා. එසේ ම දෙවොල ආශ්රිත ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පිඟන් මැටි ප්‍රතිමා, ටුවානාකු ගෝත්‍රිකයින් (ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ ආගමනයට පෙර වත්මන් පේරු රාජ්‍යය සහ ටිටිකාකා විල ආශ්රිත ව වාසය කළ ගෝත්‍රයක්) විසින් නිර්මාණය කරන ලද ඒවා විය හැකි බව යි සඳහන් වන්නේ.[/SIZE] [B][SIZE=4]ඇට්ලිට් යෑම් (ඊශ්‍රායලය)[/SIZE][/B] [SIZE=4]ඊශ්‍රායලයේ හයිෆා නගරයට යාබද ව පිහිටි ඇට්ලිට් ගම්මානයේ වෙරළ තීරයට ආසන්න මධ්‍යධරණී මුහුදේ දී ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසට අයත් වන ප්රාග්-ඓතිහාසික ජනාවාසයක ගිලී ගිය නටඹුන් දැක ගැනීමට ලැබෙනවා. ‘[URL="http://www.ancient-origins.net/ancient-places-asia/9000-year-old-underground-megalithic-settlement-atlit-yam-001579"]ඇට්ලිට් යෑම්[/URL]’ ලෙස හැඳින්වෙන මෙය 1984 වර්ෂයේ දී ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ එහුඩ් ගැලිලි නම් සාගර පුරාවිද්‍යාඥයා ඇතුළු කණ්ඩායම විසින්. එයින් පසු ව සිදු කරන ලද කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස නිවෙස්, ගල් යොදාගෙන සැකසූ ළිං, ශාක සහ සත්ත්ව අපද්‍රව්‍ය, පාෂාණ, අස්ථි හෝ දැව යොදාගෙන නිර්මාණය කරන ලද මෙවලම් පමණක් නොව මිනිස් අස්ථි කොටස් පවා සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/cuo2Picture-3-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Wikimedia Commons[/SIZE] [SIZE=4]නගර මධ්‍යයේ ගල් කුලුනු 7 ක් යොදා ගනිමින් නිම වන ලද අර්ධ වෘත්තයක් දැක ගැනීමට හැකි යි. පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ අදින් වසර 8,500 කට පමණ පෙර සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ දැවැන්ත සුනාමියක්, ‘ඇට්ලිට් යෑම්’ නගරය සම්පූර්ණයෙන් ම ගිල ගන්නට ඇති බව යි.[/SIZE] [B][SIZE=4]බයියායේ (ඉතාලිය)[/SIZE][/B] [SIZE=4]රෝම අධිරාජ්‍යයේ ලාස් වේගාස් නුවර ලෙස හැඳින්විය හැකි ‘[URL="http://www.bbc.com/travel/story/20180104-ancient-romes-sinful-city-at-the-bottom-of-the-sea"]බයියායේ[/URL]’ නගරය, සහස්ර දෙකකට පෙර පිරී පැවතුණේ ධනවතුන් වෙනුවෙන් ඉදි කළ සුඛෝපභෝගී නවාතැන් සහ නිවෙස්වලින්. නේපල්ස් නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරකින් පිහිටා ඇති ‘බයියායේ’ නගරයේ මහා කිවිවර වර්ජිල්ට මෙන් ම රෝම දාර්ශනික ප්ලීනිට ද නිවෙස් පැවතී තිබෙනවා. එසේ ම ජනශ්රැතියේ සඳහන් වන අන්දමට ක්‍රිස්තු පූර්ව 44 දී ජුලියස් සීසර්ගේ ඝාතනයෙන් පසු ව ක්ලියෝපැට්රා රැජින පලා ගොස් ඇත්තේ ද ‘[URL="http://www.bbc.com/travel/story/20180104-ancient-romes-sinful-city-at-the-bottom-of-the-sea"]බයියායේ[/URL]’ නුවර වෙත යි. සියවස් ගණනාවක් තිස්සේ ලෞකික සැප සම්පත් සපිරි සුරලොවක් සේ වැජඹුණු එය මුහුදු පතුල් ගිලී ගොස් ඇත්තේ ගිනිකඳු පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස බව යි සඳහන් වන්නේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/cuo2Picture-4-680x455.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Once in Rome Tours[/SIZE] [SIZE=4]1950 දශකයේ දී යළිත් වරක් එය අනාවරණය කර ගන්නා ලද්දේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥ ඇමදෙයෝ මයුරි විසින්. කැනීම් කටයුතුවල දී මුහුදු පතුලේ ගිලී ගිය වක්රාකාර ගෘහයන් (rotundas) සහ ද්වාර මණ්ඩප (porticos) මෙන් ම රාගයට අධිපති වීනස් දෙවඟන වෙනුවෙන් කැප කරන ලද දෙවොලක නටඹුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4]රාජකීය තොටුපොළ (ජැමෙයිකාව)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/cuo2Picture-5-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Tumblr[/SIZE] [SIZE=4]‘Pirates of the Caribbean’ චිත්‍රපට මාලාව නරඹපු අයෙක්ට ‘Port Royal’ ආගන්තුක ස්ථානයක් වෙන්න බැහැ. සත්‍ය වශයෙන් ම 17 වැනි සියවසේ විසූ මුහුදු කොල්ලකරුවන්ගේ රජ දහනක් වූ එය, එදා මෙන් ම අද ද සැලකෙන්නේ [URL="https://whc.unesco.org/en/tentativelists/5430/"]ලොව පාපිෂ්ඨ ම නගරය[/URL] ලෙස යි. නමුත් නපුරට වැඩි ආයුෂ නැති බව පසක් කරමින් 1692 ජූනි 7 වැනි දින ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් ‘Port Royal’ හි තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මුහුදු පතුලේ සැඟ වී ගියා. ඉන් අනතුරු ව පැමිණි ලැව් ගිනි සහ කුණාටු, යළිත් වරක් පැරණි තත්ත්වයට ළඟාවීමට ‘Port Royal’ නගරයට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.[/SIZE] [SIZE=4]2009 වර්ෂයේ දී සංස්කෘතික වශයෙන් ‘Port Royal’ හි පැවති වැදගත්කම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom