Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ එරොසාන් ලියලා තිබෙන දේ නම් නොවේ සත්‍යය කියලා පළමු පෝස්ට් එකේ ලියා තිබෙනවා. ඒ බිම දමා තිබෙන පිළිම කඩා බිඳ දැමූ ඒවා නොවන බව හාමුදුරුවන්ම ඉන්ටවිව් කියනවා.

ප්රශ්නය තිබෙන්නේ මුහුදු මහා විහාරයේ ඉඩම් අවට ආගමික අන්තවාදීන් විසින් අල්ලා ගැනීමය.

පසුගිය ආණ්ඩුව ජනතාවට එරෙහි වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස අන්තවාදී ප්‍රාදේශීය දේශපාලකයඉන් (නගරාධිපති ඇතුළු පිරිස් ) වෙනුවෙන් බෞද්ධ විහාරය සතු දේ තව දුරටත් අන්‍යාගමික භාවිතය නතර නොකිරීමයි. ලෝකල් පොලිටිෂියන්ලා අන්තවාදය වැපිරවුහ.

නව ජනපති කෙනෙකුගේ අවශ්‍යතාවය ජනතාව බලාපොරොත්තු වූ අතර ගෝටාභය ජනපති තුමාගේ පෙර කලෙක කූරගල සංචාරයක වීඩියෝව බෞද්ධයන්ගේ අවශ්‍යතාවය හා මැනවින් ගැලපුණේය. ඔහු අන්‍ය ආගමිකයින්ගේ ඉඩම් බෞද්ධයන්ට ඉල්ලුවේ නැත. හිස්ටරිකල් හෙරිටේජ් රටවැසියන්ට ඉතිරි කිරීමට පොරොන්දු විය.

පොරොන්දු ඉටු කිරීමට කාලය එළඹ ඇත. මෙම ත්‍රෙඩ් එක දැමුවේ ගෝඨාභය ජනපති විය යුතු බවට බොහෝ පිරිස් ඉන්ටනෙට් තුළදදැඩි ඉල්ලුමක් ඇති කලක මාද ඒ බව පැහැදිලිව කියා ඇති මොහොතකය. සතුටුදායක කාරණයකින් මෙම ත්‍රෙඩ් එක නැවත පණගැන්වූයේ ජනපති තුමාගේ මැදිහත්වීමෙන් මෙම විනාශය වළක්වාගැනීමට යම් ආරම්භයක් ගෙන ඇති මොහොතකය. එහෙත් යා යුතු මග තවත් ඇත.අප හැමදාම ජයග්‍රහණය අතරමගදී සමරා සතුරාට පිටියේ නැටීමට ඉඩ සලසා දෙන හිස්ට්‍රියක් ඇති අය වෙමු. අක්කර 264ක් වූ භූමිය අක්කර 3 ට අඩු වෙමින් පැවැතියද (මුලු පෝස්ට් බලන්න ) නැවතත් අක්කර 30 ට වැඩි ප්‍රමාණයකට හිමිකම් ලබාදීමට ජනපති නියමය ක්‍රියාත්මක වි ඇත. තවත් ගැසට් අවශ්‍යය බව කතා වේ. ඒවාද හැකි ඉක්මනින් ප්‍රින්ට් වේවා. ස්ථීර ලෙසම වැටවල් වලින් වට කිරීමට ව්‍යාපෘති ආරම්භ වේවා. ජනතාව වැඩි වැඩියෙන් උරුමයන්ගේ ආරක්ෂාව දෙස නෙත් යොමුක්කෙරෙවා.

[QUOTE="euler, post: 25400188, member: 570186"] [SIZE="4"][COLOR="#f22d02"][B]මෝඩ එරොසාන් ලියලා තිබෙන දේ නම් නොවේ සත්‍යය කියලා පළමු පෝස්ට් එකේ ලියා තිබෙනවා. ඒ බිම දමා තිබෙන පිළිම කඩා බිඳ දැමූ ඒවා නොවන බව හාමුදුරුවන්ම ඉන්ටවිව් කියනවා. ප්රශ්නය තිබෙන්නේ මුහුදු මහා විහාරයේ ඉඩම් අවට ආගමික අන්තවාදීන් විසින් අල්ලා ගැනීමය. පසුගිය ආණ්ඩුව ජනතාවට එරෙහි වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස අන්තවාදී ප්‍රාදේශීය දේශපාලකයඉන් (නගරාධිපති ඇතුළු පිරිස් ) වෙනුවෙන් බෞද්ධ විහාරය සතු දේ තව දුරටත් අන්‍යාගමික භාවිතය නතර නොකිරීමයි. ලෝකල් පොලිටිෂියන්ලා අන්තවාදය වැපිරවුහ. නව ජනපති කෙනෙකුගේ අවශ්‍යතාවය ජනතාව බලාපොරොත්තු වූ අතර ගෝටාභය ජනපති තුමාගේ පෙර කලෙක කූරගල සංචාරයක වීඩියෝව බෞද්ධයන්ගේ අවශ්‍යතාවය හා මැනවින් ගැලපුණේය. ඔහු අන්‍ය ආගමිකයින්ගේ ඉඩම් බෞද්ධයන්ට ඉල්ලුවේ නැත. හිස්ටරිකල් හෙරිටේජ් රටවැසියන්ට ඉතිරි කිරීමට පොරොන්දු විය. පොරොන්දු ඉටු කිරීමට කාලය එළඹ ඇත. මෙම ත්‍රෙඩ් එක දැමුවේ ගෝඨාභය ජනපති විය යුතු බවට බොහෝ පිරිස් ඉන්ටනෙට් තුළදදැඩි ඉල්ලුමක් ඇති කලක මාද ඒ බව පැහැදිලිව කියා ඇති මොහොතකය. සතුටුදායක කාරණයකින් මෙම ත්‍රෙඩ් එක නැවත පණගැන්වූයේ ජනපති තුමාගේ මැදිහත්වීමෙන් මෙම විනාශය වළක්වාගැනීමට යම් ආරම්භයක් ගෙන ඇති මොහොතකය. එහෙත් යා යුතු මග තවත් ඇත.අප හැමදාම ජයග්‍රහණය අතරමගදී සමරා සතුරාට පිටියේ නැටීමට ඉඩ සලසා දෙන හිස්ට්‍රියක් ඇති අය වෙමු. අක්කර 264ක් වූ භූමිය අක්කර 3 ට අඩු වෙමින් පැවැතියද (මුලු පෝස්ට් බලන්න ) නැවතත් අක්කර 30 ට වැඩි ප්‍රමාණයකට හිමිකම් ලබාදීමට ජනපති නියමය ක්‍රියාත්මක වි ඇත. තවත් ගැසට් අවශ්‍යය බව කතා වේ. ඒවාද හැකි ඉක්මනින් ප්‍රින්ට් වේවා. ස්ථීර ලෙසම වැටවල් වලින් වට කිරීමට ව්‍යාපෘති ආරම්භ වේවා. ජනතාව වැඩි වැඩියෙන් උරුමයන්ගේ ආරක්ෂාව දෙස නෙත් යොමුක්කෙරෙවා.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom