Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකම

මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකමට මුදලින් වචනයෙන් ශ්‍රමයෙන් හා නන් අයුරින් සහය වූ ඔබ සැමට ස්තූතියි.

මුහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්රදේශයකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්කර 264 වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්කර 30 රූට් 3 යි පර්චස් 2 ක භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්කර පහක පමණ ප්රමාණයකි.

පොලොන්නරු, අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන හිටියත් අපේ නියම උරුමය සෑහෙන ප්‍රමානයක් තියෙන්නේ නැගෙනහිර පළාතෙ. එහෙත් පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේ ඓතිහාසික වැදගත් ස්ථාන විවිධ ආගමික බලපෑම් නිසා විනාශවෙමින් පවතිනව. මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා අවසන්. දැනට අම්පාර දෙසට තියෙන බොහෝ උරුමයන් තර්ජනයට ලක්වෙලා. අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු ටිකත් අපිට නැතිවෙනවා. හැබැයි එහෙම නැතිවෙනවා කිය කිය අන්තර්ජාලයට වෙලා ඉදන් කෑගැහුවට නම් වැඩක් නෑ.

ඔබට මතක ඇතුවාද දන්නෙ නෑ.. 2013 සිට අපි දිගින් දිගටම මුහුදු මහා විහාරයේ චෛත්‍ය පිංකමට දායක වන ලෙස ඔබ සැම දෙනාගෙන්ම ඉල්ලා සිටියා.

මේ එදා මුහුදු මහා විහාරය තිබූ අකාරයයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1557756

ඉතිං මෙම චෛත්‍ය ඉදිකිරීම දැන් අවසන් වෙලා තියෙනව. තවත් වැඩ කිහිපයක් ඉතුරුව තිබුනත් ප්‍රධාන වශයෙන් චෛත්‍යයේ වැඩ නම් අවසන්. ඒවගේම වෙහෙර ගොඩක් වෙනස් වෙලා තියෙනව. අලුත් අංග සහ බුද්ධ ප්‍රතිමා ආරක්ශිත ක්රමෝපායන් එකතු වෙලා තියෙනව.

සියලුම ඡායාරූප මම විසින්ම ලබාගත් ඒව.

ඒ වගේම මේ දවස්වල අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගෙ පිලිම නෙලීමක් සිදුවෙනව. තාම නම් ඒ වැඩ අවසන් නැහැ.

වැඩ අවසන් වූ චෛත්‍යය

මෙම චෛත්‍ය ලගට මුහුද ගොඩක් ලස්සනට ඈතින් පේනව. ඒත් අවසනාවට මගේ කැමරාවට ඒ සුන්දරත්වය අහුවෙන්නෙ නෑ.

මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

අපි අපේ උරුමය රැකගනිමු.

සම්මාසම්බුදු සරණයි!

[QUOTE="MihiCherub, post: 20806186, member: 238676"] [b]මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකම[/b] [CENTER][SIZE=3]මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකමට මුදලින් වචනයෙන් ශ්‍රමයෙන් හා නන් අයුරින් සහය වූ ඔබ සැමට ස්තූතියි. මුහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ [COLOR=Red]මුස්ලිම් [/COLOR][COLOR=Red][COLOR=Red]අන්තවාදය[/COLOR][/COLOR] විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්රදේශයකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්කර 264 වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්කර 30 රූට් 3 යි පර්චස් 2 ක භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්කර පහක පමණ ප්රමාණයකි. [/SIZE] [SIZE=3] පොලොන්නරු, අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන හිටියත් අපේ නියම උරුමය සෑහෙන ප්‍රමානයක් තියෙන්නේ නැගෙනහිර පළාතෙ. එහෙත් පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේ ඓතිහාසික වැදගත් ස්ථාන [COLOR=Red]විවිධ ආගමික බලපෑම් නිසා[/COLOR] විනාශවෙමින් පවතිනව. මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා අවසන්. දැනට අම්පාර දෙසට තියෙන බොහෝ උරුමයන් තර්ජනයට ලක්වෙලා. අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු ටිකත් අපිට නැතිවෙනවා. හැබැයි එහෙම නැතිවෙනවා කිය කිය අන්තර්ජාලයට වෙලා ඉදන් කෑගැහුවට නම් වැඩක් නෑ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔබට මතක ඇතුවාද දන්නෙ නෑ.. 2013 සිට අපි දිගින් දිගටම මුහුදු මහා විහාරයේ චෛත්‍ය පිංකමට දායක වන ලෙස ඔබ සැම දෙනාගෙන්ම ඉල්ලා සිටියා. මේ එදා මුහුදු මහා විහාරය තිබූ අකාරයයි. [/SIZE] [SIZE=3][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1557756[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [/CENTER] [SIZE=3] ඉතිං මෙම චෛත්‍ය ඉදිකිරීම දැන් අවසන් වෙලා තියෙනව. තවත් වැඩ කිහිපයක් ඉතුරුව තිබුනත් ප්‍රධාන වශයෙන් චෛත්‍යයේ වැඩ නම් අවසන්. ඒවගේම වෙහෙර ගොඩක් වෙනස් වෙලා තියෙනව. අලුත් අංග සහ බුද්ධ ප්‍රතිමා ආරක්ශිත ක්රමෝපායන් එකතු වෙලා තියෙනව. [COLOR=Gray]සියලුම ඡායාරූප මම විසින්ම ලබාගත් ඒව.[/COLOR] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/02_zpsk3vdybzp.jpg[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/01_zpsfufpoidi.jpg[/IMG] ඒ වගේම මේ දවස්වල අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගෙ පිලිම නෙලීමක් සිදුවෙනව. තාම නම් ඒ වැඩ අවසන් නැහැ. වැඩ අවසන් වූ චෛත්‍යය [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/03_zpsunjug6cc.jpg[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/04_zpsu48fj612.jpg[/IMG] මෙම චෛත්‍ය ලගට මුහුද ගොඩක් ලස්සනට ඈතින් පේනව. ඒත් අවසනාවට මගේ කැමරාවට ඒ සුන්දරත්වය අහුවෙන්නෙ නෑ. [COLOR=DarkGreen]මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න. [/COLOR][COLOR=Sienna]අපි අපේ උරුමය රැකගනිමු.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Sienna]සම්මාසම්බුදු සරණයි![/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom