Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch

අද උදේම ගූගල් home page එකට ආවම මිහිකත දිනයට සමගාමීව දාලා තිබුන ප්රශ්නය උනේ "Which animal are you?".මාත් මොකෙක් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න එක්ක ප්‍රශ්න ටිකට උත්තර දීලා බැලුවා.ආවේ ජීවිතේට අහල නොතිබුන මෙහෙම සතෙක්. "Mantis Shrimp"

කවුද මේ කියලා බලන්න විස්තර ටිකක් බලද්දි බොහොම අපූරු විස්තර ටිකක් හම්බවුනා.ඒ ගැන තමයි කියන්න යන්නේ.

බැලූ බැල්මට හරිම ලස්සන වර්ණවත් සතෙක් නේද?මාළු ටැංකියට එකතු කරගන්නත් නියමයි නේද?

එහෙම හිතුනට කවුරුවත් මෙයාව මාළු ටැංකියක් පළාතේ වැද්දගන්නෙ නෑ.හේතුව තමයි ඉන්න අනිත් සත්තු ඔක්කොමත් මරලා පස්සේ හිතුනොත් ටැංකියේ වීදුරුවත් බිඳෙන්න පාරක් දීල අපිටත් මරණීය ප්‍රහාරයක් එල්ල කරන්න මෙයාට හැකියාව තියනවා.සාමාන්‍යයෙන් දිග 30-38cm cම් අතර වෙන මෙයා කොහොමද ඒක කරන්නේ?

පින්තූරේ බැලුවම පෙනෙයි මෙයාට ඉස්සරහින් ලස්සන අඬු දෙකක් තියනවා.ඔය අඬු දෙකේ තමයි ඔය කියන ශක්තිය නිපදවෙන්නේ.ඒ ශක්තියෙන් එල්ල කරන ප්‍රහාරයේ ප්‍රවේගයේ දළ අගය ගත්තොත් 22-කැලිබර් රයිෆලයකින් පිට වෙන උණ්ඩයකට සමානයි.මේක තේරුනේ නෑ වගේ නම් ඒ ශක්ති ප්‍රමාණයෙන් 1/10 ක් භාවිතා කරලා බේස්බෝලයක් පෘථිවි ගෝලයෙනුත් එළියට විසි කරන්න හොඳට වැඩුනු පිරිමි කෙනෙක්ට පුළුවන් ලු.මේ කියන දරුණු ප්‍රහාරයේ වේගය නිසා හරියටම තමන් ඉලක්ක කරපු සතාට අර අඬුවෙන් පාරක් වැදුනෙ නැතත් ඌ මරණයට පත් වෙනවා ලු.

මෙතනදි සිද්ධවෙන ක්‍රියාවලිය supercavitation විදියට හඳුන්වනවා.මේ නිසා මේ අවට ප්‍රදේශයේ අති ප්‍රභල කම්පන තරංග හට ගන්නවා ලු.ප්‍රභල ප්‍රහාරක සබ්මැරීන නිපදවන්න මේ ක්‍රියාවලිය (supercavitation) යොදා ගන්නවා ලු.

අගල් 1/4ක් පමණ ඝනකම් වීදුරුවක් හෝ කකුළුවෙකුගේ කට්ටක් බොහොම ලේසියෙන් බිඳ දාන්න මෙයාට පුළුවන්.මම කියන දේ විශ්වාස කරන්න අමාරු නම් මේ වීඩියෝ සද්දෙත් එක්ක බලන්න. (ඔක්කොම බැරි නම් පළවෙනි එක අනිවා බලන්න)

[YOUTUBE]PpW9RIy7Gus[/YOUTUBE]

දෙවෙනි වීඩියෝ එකේ ඉන්න එකා තාම පොඩි එකෙක් ලු

[YOUTUBE]i-ahuZEvWH8[/YOUTUBE]

[YOUTUBE]ti2Uoc1RXuQ[/YOUTUBE]

ඒ විදියට ගත්තම දැනට ලෝකේ ඉන්න දරුණුම සත්ත්වයෙක් විදියටයි මෙයාව හැඳින්වෙන්නේ.(ලස්සන දැක්කම එහෙම හිතෙන්නේ නෑ නේද?)

තව ලොකු විශේෂත්වයක් මෙයාට තියනවා.වර්ණාවලියේ මූලික වර්ණ තුනක් මිනිස් ඇසට ග්‍රහණය කරගන්න පුළුවන්.මෙයාට වර්ණ 16ක් ග්‍රහණය කරගන්න පුළුවන් ලු.ඔය හේතුව නිසා මෙයාට ලෝකය බොහොම වර්ණවත්ව සහ පැහැදිලිව පේනව කියලයි කියන්නෙ.

Professor Justin Marshall, from the Queensland Brain Institute at UQ, කියන විදියට මේ හේතුව නිසා මෙයාට පිළිකා හඳුනා ගැනීමේ හැකියාව පවා තියනවා ලු. "Humans can’t see [cancerous tissue surrounded by healthy tissue], but a mantis shrimp could walk up to it and hit it" මෙයාලාගෙන් ආභාෂය අරගෙන පිළිකා හඳුනාගැනීමේ අළුත් උපකරණයක් මේ සරසවියේ අය නිපදවලා තියනවා. ඒකෙන් වෙන්නේ මෙයාට පේන වර්ණ පරාසය, සාමාන්‍ය මිනිසුන්ගේ ඇසට ගැලපෙන වර්ණ වලට පරිවර්තනය කරන එක. එතනදි කලින් කැමරා වලින් බැලුවම නොපෙනුනු පිළිකා සෛල මිනිසුන්ට දැකගන්න පුළුවන් ලු. මේ කියන උපකරණය වැඩි දියුණු කරලා සාමාන්‍ය ජනතාවටත් පිළිකා හඳුනාගන්න භාවිතා කරන්න පුළුවන් තත්වෙට ගේන්න විද්‍යාඥයෝ කටයුතු කරගෙන යනවා ලු.

ගත්තේ මෙතනින් Mantis shrimp's eyes inspire new cancer-detecting camera

මේ කියපු කතාව ලස්සනට කාටූන් විදියට දාලා තිබුනා මෙතන.ඒ ටිකත් බලන්න.මේ ඉමේජස් පේන්නෙ නැත්නම් ලින්ක් එකට ගිහින් බලලා එන්න.

ප.ලි. mantis shrimp ට මෙයා කියල අමතන්න තරම් මේ විස්තර කියවද්දි මේ සතා ගැන ආසාවක් ඇති වුනා.

[QUOTE="IsuruP123, post: 18235889, member: 518091"] [b]මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch[/b] [SIZE="3"]අද උදේම ගූගල් home page එකට ආවම මිහිකත දිනයට සමගාමීව දාලා තිබුන ප්රශ්නය උනේ "Which animal are you?".මාත් මොකෙක් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න එක්ක ප්‍රශ්න ටිකට උත්තර දීලා බැලුවා.ආවේ ජීවිතේට අහල නොතිබුන මෙහෙම සතෙක්. "Mantis Shrimp" [IMG]http://i.imgur.com/zDxAVbZ.jpg[/IMG] [IMG]http://www.personal.psu.edu/afr3/blogs/siowfa13/mantis-shrimp-24M0467-40D.jpg[/IMG] කවුද මේ කියලා බලන්න විස්තර ටිකක් බලද්දි බොහොම අපූරු විස්තර ටිකක් හම්බවුනා.ඒ ගැන තමයි කියන්න යන්නේ. [IMG]http://www.oceanwideimages.com/images/13104/large/mantis-shrimp-24M0466-73.jpg[/IMG] බැලූ බැල්මට හරිම ලස්සන වර්ණවත් සතෙක් නේද?මාළු ටැංකියට එකතු කරගන්නත් නියමයි නේද? එහෙම හිතුනට කවුරුවත් මෙයාව මාළු ටැංකියක් පළාතේ වැද්දගන්නෙ නෑ.හේතුව තමයි ඉන්න අනිත් සත්තු ඔක්කොමත් මරලා පස්සේ හිතුනොත් ටැංකියේ වීදුරුවත් බිඳෙන්න පාරක් දීල අපිටත් මරණීය ප්‍රහාරයක් එල්ල කරන්න මෙයාට හැකියාව තියනවා.සාමාන්‍යයෙන් දිග 30-38cm cම් අතර වෙන මෙයා කොහොමද ඒක කරන්නේ? පින්තූරේ බැලුවම පෙනෙයි මෙයාට ඉස්සරහින් ලස්සන අඬු දෙකක් තියනවා.ඔය අඬු දෙකේ තමයි ඔය කියන ශක්තිය නිපදවෙන්නේ.ඒ ශක්තියෙන් එල්ල කරන ප්‍රහාරයේ ප්‍රවේගයේ දළ අගය ගත්තොත් 22-කැලිබර් රයිෆලයකින් පිට වෙන උණ්ඩයකට සමානයි.මේක තේරුනේ නෑ වගේ නම් ඒ ශක්ති ප්‍රමාණයෙන් 1/10 ක් භාවිතා කරලා බේස්බෝලයක් පෘථිවි ගෝලයෙනුත් එළියට විසි කරන්න හොඳට වැඩුනු පිරිමි කෙනෙක්ට පුළුවන් ලු.මේ කියන දරුණු ප්‍රහාරයේ වේගය නිසා හරියටම තමන් ඉලක්ක කරපු සතාට අර අඬුවෙන් පාරක් වැදුනෙ නැතත් ඌ මරණයට පත් වෙනවා ලු. මෙතනදි සිද්ධවෙන ක්‍රියාවලිය supercavitation විදියට හඳුන්වනවා.මේ නිසා මේ අවට ප්‍රදේශයේ අති ප්‍රභල කම්පන තරංග හට ගන්නවා ලු.ප්‍රභල ප්‍රහාරක සබ්මැරීන නිපදවන්න මේ ක්‍රියාවලිය (supercavitation) යොදා ගන්නවා ලු. [IMG]http://www.yarenturkmedya.com/images/album/04_18.jpg[/IMG] අගල් 1/4ක් පමණ ඝනකම් වීදුරුවක් හෝ කකුළුවෙකුගේ කට්ටක් බොහොම ලේසියෙන් බිඳ දාන්න මෙයාට පුළුවන්.මම කියන දේ විශ්වාස කරන්න අමාරු නම් මේ වීඩියෝ සද්දෙත් එක්ක බලන්න. (ඔක්කොම බැරි නම් පළවෙනි එක අනිවා බලන්න) [YOUTUBE]PpW9RIy7Gus[/YOUTUBE] දෙවෙනි වීඩියෝ එකේ ඉන්න එකා තාම පොඩි එකෙක් ලු [YOUTUBE]i-ahuZEvWH8[/YOUTUBE] [YOUTUBE]ti2Uoc1RXuQ[/YOUTUBE] ඒ විදියට ගත්තම දැනට ලෝකේ ඉන්න දරුණුම සත්ත්වයෙක් විදියටයි මෙයාව හැඳින්වෙන්නේ.(ලස්සන දැක්කම එහෙම හිතෙන්නේ නෑ නේද?) තව ලොකු විශේෂත්වයක් මෙයාට තියනවා.වර්ණාවලියේ මූලික වර්ණ තුනක් මිනිස් ඇසට ග්‍රහණය කරගන්න පුළුවන්.මෙයාට වර්ණ 16ක් ග්‍රහණය කරගන්න පුළුවන් ලු.ඔය හේතුව නිසා මෙයාට ලෝකය බොහොම වර්ණවත්ව සහ පැහැදිලිව පේනව කියලයි කියන්නෙ. [IMG]http://i.imgur.com/um6OLay.jpg[/IMG] Professor Justin Marshall, from the Queensland Brain Institute at UQ, කියන විදියට මේ හේතුව නිසා මෙයාට පිළිකා හඳුනා ගැනීමේ හැකියාව පවා තියනවා ලු. [I]"Humans can’t see [cancerous tissue surrounded by healthy tissue], but a mantis shrimp could walk up to it and hit it"[/I] මෙයාලාගෙන් ආභාෂය අරගෙන පිළිකා හඳුනාගැනීමේ අළුත් උපකරණයක් මේ සරසවියේ අය නිපදවලා තියනවා. ඒකෙන් වෙන්නේ මෙයාට පේන වර්ණ පරාසය, සාමාන්‍ය මිනිසුන්ගේ ඇසට ගැලපෙන වර්ණ වලට පරිවර්තනය කරන එක. එතනදි කලින් කැමරා වලින් බැලුවම නොපෙනුනු පිළිකා සෛල මිනිසුන්ට දැකගන්න පුළුවන් ලු. මේ කියන උපකරණය වැඩි දියුණු කරලා සාමාන්‍ය ජනතාවටත් පිළිකා හඳුනාගන්න භාවිතා කරන්න පුළුවන් තත්වෙට ගේන්න විද්‍යාඥයෝ කටයුතු කරගෙන යනවා ලු. ගත්තේ මෙතනින් [URL="http://www.gizmag.com/mantis-shrimp-eyes-cancer-camera/34049/"]Mantis shrimp's eyes inspire new cancer-detecting camera[/URL] මේ කියපු කතාව ලස්සනට කාටූන් විදියට දාලා තිබුනා මෙතන.ඒ ටිකත් බලන්න.මේ ඉමේජස් පේන්නෙ නැත්නම් [URL="http://theoatmeal.com/comics/mantis_shrimp"]ලින්ක් එකට[/URL] ගිහින් බලලා එන්න. [CENTER][IMG]http://i.imgur.com/RMyFZA3.png?1[/IMG] [IMG]http://i.imgur.com/BqModvx.png?1[/IMG] [IMG]http://i.imgur.com/51RuwEg.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/H8CfpGB.png?1[/IMG] [IMG]http://i.imgur.com/6VLTDIB.png?1[/IMG] [IMG]http://i.imgur.com/0qDjbJF.png?1[/IMG] [IMG]http://i.imgur.com/ikRURN2.png?1[/IMG][/CENTER] ප.ලි. mantis shrimp ට මෙයා කියල අමතන්න තරම් මේ විස්තර කියවද්දි මේ සතා ගැන ආසාවක් ඇති වුනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom