Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
මුහුදේ ගිල්වපු Microsoft Data Centres
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදේ ගිල්වපු Microsoft Data Centres

පරිගණකයක් වතුරේ ගිල්වනවා කියන එක ඒ තරම් යහපත් වැඩක් නම් නෙමේ. නමුත් ලෝකයේ ප්‍රධානතම මෘදුකාංග සමාගමක් වන Microsoft ආයතනය තමන්ගේ Data Center එකක් මුහුදේ ගිල්වීම පසුගිය ජූනි මාසයේ දී සිදු කළා. එයින් Microsoft ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ගොඩබිම තියෙන Data Center එකකට වඩා මුහුදේ තියෙන එකේ වාසි මොනවද? කියවලාම බලමු.

මොනවද මේ Data Centers කියන්නේ?

ආයතනයක් විසින් තමන්ගේ ප්‍රමාණයෙන් ඉතා විශාල ප්‍රමාණයක් වන දත්ත ගබඩා කරන්න (Store), සකස් කරන්න (Process), ක්‍රමානුකූලව සංවිධානය කරන්න (Organize) සහ ප්‍රචාරය කරන්න (disseminate) භාවිතා කරන පරිගණක විශාල ප්‍රමාණයක් අඩංගු විශාල ජාලයක් තියෙන ගොඩනැගිල්ලකට තමයි Data Center එකක් කියලා කියන්නේ. එම ආයතනයේ එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගැනීම සඳහා මේ Data Center එකකින් සිදුවෙන්නේ ඉතා බැරෑරුම් සහ වගකීම් බහුල කාර්යභාරයක්. Cloud Computing ගැන අපි කතා කරද්දි ඒ clouds වෙනුවෙන් භාවිතා වන පරිගණක ජාලයනුත් Data Centersම තමයි. Google, Microsoft, Amazon, Facebook වගේ ආයතන ලොවපුරා වෙසෙන බිලියන ගණනක පාරිභෝගිකයන්ට තමන්ගේ සේවාවන් ලබා දීමට Data Centers භාවිතා කරනවා. සරලවම කියනවා නම්, අන්තර්ජාලයේ කොඳු නාරටිය තමයි Data Centers.

Project Natick ගොඩනැගුණ හැටි

පරිසරවේදීන් පවසන ආකාරයට "පරිසර විනාශයේ නවතම මුහුණුවර” තමයි Data Centers. දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලුමට අදාළ සැපයුම ලබාදීම නිසා Data Centers භාවිතා කරනා බලශක්ති ප්‍රමාණය ඉතාම ඉහළ අගයක්. සමහර Data Centers විදුලි බලය සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කළාට බොහෝ Data Centers තවමත් භාවිතා කරන්නේ ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ජෙනරේටර්. මේ නිසා ඒ හරහා පරිසරයට සිදුවන බලපෑම නම් ඉතා විශාල යි කියන එක තමයි අපෙත් අදහස.

Microsoft ආයතනයත් තමන්ගේ Data Centers සඳහා ඉතා විශාල බලශක්ති ඒකක ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ හේතුව නිසාම යම් යම් අවස්ථාවල දී ඔවුන්ට විශාල ගැටළුවලට මුහුණ පාන්නත් සිදු වුණා. Microsoft ආයතනයෙන් පැවැත්වූ Think Week වැඩසටහනේ දී ඔවුන් තමන්ගේ සේවකයන්ව දිරිගැන්වීමක් කරනවා මේ ආකාර ගැටළුවලට සරිලන පිළියමක් ඉදිරිපත් කරන ලෙසට. Data Center එක ජලය තුළ ගිල්වා ඒ හරහා අඩු පිරිවැයකින් සිසිලනය කිරීම සිදු කිරීමේ යෝජනාවක් කරළියට පැමිණියේ මේ අදහස් විමසීමේ ප්‍රතිඵලයක් විදියට යි.

Data Center එක මුහුදේ ගිල්වීමට පෙර - Microsoft

ජලය තුළ සිට පරිගණක කටයුතු සිදුකිරීම ලෝකයට අලුත් දෙයක් නෙමේ. සාගර විද්‍යාඥයන් එය දශක ගණනාවක සිට සිදුකරනවා. ඒ වගේම Microsoft ආයතනයත් මීට ඉහත Facebook ආයතනය සහ ස්පාඤ්ඤ දුරකථන සමාගමක් වන Telxius හා එක්ව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්ත වෙරළේ සිට ස්පාඤ්ඤයේ Bilbao දක්වා කි. මී. 6,600ක දිගින් යුත් මුහුදු කේබලයක් ස්ථාපනය කිරීම සිදු කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ සමාගම් දිය යටින් ගමන් කළ හැකි යානාවන් නිශ්පාදනය කිරීම, සාගර ජලයම භාවිතා කරමින් මුහුදු යාත්‍රා එන්ජින් සිසිලනය කිරීම, වැනි කටයුතු ද දශක ගණනාවක් තිස්සේ සිදු කරනවා. නමුත් Project Natick ව්‍යාපෘතිය සාපේක්ෂව ඊට වෙනස්.

Project Natick නම් එම ව්‍යාපෘති යෝජනාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන Microsoft ආයතනය ව්‍යාපෘතියේ පළමු අදියර විදියට 2014 වසරේ ජූලි මාසයේ දී මේ පිළිබඳ පරීක්ෂණ මට්ටමේ මූලික අත්හදා බැලීම කැලිෆෝනියාවේ දී සිදු කරනවා. දින 105ක කාලයක් පුරා සිදු කරපු මේ පරීක්ෂණය ඉතාම සාර්ථක වීම මත Project Natick දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට Microsoft ආයතනය තීරණය කරනවා.

Data Center එක තුළ Rack සහ Server සවිකර තිබෙන ආකාරය - Microsoft

මුහුදේ ගිල්විය හැකි අඩි 40ක් දිග සබ්මැරීන් පන්නයේ සිලින්ඩරාකාර යාත්‍රාවක නිර්මාණය කරපු Northern Isle Data Center එකේ Rack 12ක Server 864ක ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම Data Center එක සිසිලනය කරන්න අවශ්‍යය අනෙකුත් උපාංගත් මේ යාත්‍රාව තුළ අන්තර්ගත යි. මෙම Data Center එක නිර්මාණය කෙරුණේ ප්‍රංශයේ දී. Microsoft ආයතනය ඒ සඳහා සහයෝගය ලබා ගත්තේ නාවික යාත්‍රා සහ සබ්මැරීන් නිර්මාණයේ සියවස් 4කට කිට්ටු ඉතිහාසයක් තියෙන Naval Group නම් ප්‍රංශ සමාගමෙන්. Data Center එකේ ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳ විස්තර Microsoft සමාගම මඟින් ලබා දුන් විට ඊට ගැලපෙන යාත්‍රාවක් නිර්මාණය කිරීම Naval Group කණ්ඩායමේ වගකීම බවට පත් වුණා. ඔවුන් මෙම යාත්‍රාව සිසිලනය කිරීම සඳහා යොදාගත්තේ සබ්මැරීන් සිසිලන යාන්ත්‍රණයම යි. මෙහිදී Rackවලට සවිකර ඇති රේඩියේටර් හරහා සාගර ජලය ගමන් කරවීමෙන් මෙම පද්ධතිය සිසිලනය කරවීම සිදුකරනවා. සබ්මැරීන් සහ නාවික යාත්‍රාවන් සිසිල් කිරීමට යොදාගන්නේත් මේ තාක්ෂණයම යි. මෙහි දී ඉතා වේගයෙන් සාගර ජලය සිසිලන පද්ධතිය හරහා ගමන් කරවන නිසා ඒ මාර්ගය තුළ බෙල්ලන් වැනි කුඩා සතුන් රැඳීමට ඉඩක් නැහැ. මේ විදියට නිර්මාණය කරපු Data Center එක ස්කොට්ලන්තයේ Orkney දිවයින ආසන්න මුහුදේ අඩි 117ක් ගැඹුරින් සාගර පතුලේ ඇති කළුගල් පාදමක් මත තැන්පත් කෙරුණා. මේ මුහුදු කලාපය පාලනය කරන්නේ ස්කොට්ලන්තයේ පිහිටුවා ඇති European Marine Energy Centre මඟින්. Microsoft සමාගම පවසන ආකාරයට ඔවුන්ට ඒ සඳහා තෝරාගන්නට තිබුණ සුදුසුම ස්ථානය තමයි ඔවුන් තෝරා ගත්තේ. European Marine Energy Centre මඟින් සාගර රළ තරංග භාවිතා කරමින් බලශක්තිය නිපදවීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙනුත් කටයුතු කරනවා. මේ නිසා අනාගතයේ දී ඔවුන් බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම සාගර රළ තරංග මඟින් ජනනය කරන විදුලියෙන් මෙවන් Data Centers බලාත්මක කිරීම පිළිබඳව පර්යේෂණ සිදුකිරීමට මෙය විශාල තෝතැන්නක් වේවි.

Data Center එක මුහුදේ ගිල්වමින් - Microsoft

[MEDIA=youtube]LmfvUiJ6tB8[/MEDIA]

Northern Isle Data Center එක සඳහා බලය ලබාදෙන විදුලි රැහැන් සහ සන්නිවේදන අවශ්‍යයතා සපුරන ඔප්ටිකල් ෆයිබර් කේබල් ඊට සවිකිරීමෙන් පසු Data Center එක බලගැන්වීම සිදුකළ හැකියි. Microsoft සමාගම සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතියේදී ඔවුන් මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාර්යය වූයේත් Data Center එක මුහුදු පතුලේ තැන්පත් කිරීම යි. ඒ සඳහා ඔවුන් විශාල දොඹකර, බත්තල් සහ අනෙකුත් යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා.

Northern Isle Data Center බලගැන්වීමට අවශ්‍යය බලශක්තිය ලබාගන්නේත් සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බව යි Microsoft ආයතනය පවසන්නේ. Data Center එකේ සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන්නට අවශ්‍ය වන්නේ මෙගා වොට් 0.25ක විදුලියක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනවා.

Project Natick වාසි

ගොඩබිම පිහිටුවා ඇති Data Center එකක නඩත්තු වියදම වැඩියෙන්ම දැරිය යුතු වන්නේ සිසිලන ක්‍රියාවලිය හේතුවෙන්. නමුත් ඊට වඩා බොහෝ අඩු පිරිවැයකින් සිසිලනය සිදු කර ගැනීම තමයි Project Natick හරහා Microsoft සමාගම මූලික වශයෙන්ම බලාපොරොත්තු වන්නේ. සාගර පතුල ස්වභාවයෙන්ම දැඩි ශීතලකින් යුක්ත නිසා මේ කටයුත්ත වඩාත් පහසුවෙන් කරගන්න ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම දළ වශයෙන් ලෝක ජනගහනයෙන් අඩක්ම වාසය කරන්නේ වෙරළ තීරයේ සිට සැතපුම් 120ක පමණ දුර ප්‍රමාණයකින් බව පවසන Microsoft ආයතනය මේ ආකාරයේ Data Centers හරහා වඩාත් ඉක්මනින් පරිශීලකයන්ට අන්තර්ජාල සේවාවන් ලබාදීමට හැකි බව සඳහන් කරනවා.

ඒ වගේම ගොඩබිම ඉදිකරනු ලබන සාමාන්‍ය Data Center එකක් ඉදිකිරීමට මාස 18 සිට වසර 2ක් පමණ කාලයක් ගතවෙන බව සඳහන් කරන Microsoft ආයතනය, මෙවන් Data Center එකක් දින 90ක් වැනි කාලයකින් වැඩ නිමකර අදාළ ස්ථානයට ලබා දිය හැකි බව සඳහන් කරනවා. මේ නිසා වඩාත් වේගයෙන් ලොව පුරා Data Centers ඇති කිරීමට සහ සේවාවන් ලබාදීමට Project Natick ඉතා හොඳ මූලාරම්භයක් ලබා දුන් බව යි අපේ අදහස.

Northern Isle Data Center එක වසර 5ක කාලයක් සඳහා නඩත්තුවක් අවශ්‍යය නොවන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Data Center එකේ අවකාශය සම්පූර්ණයෙන්ම ද්‍රව නයිට්රජන්වලින් පුරවා තිබෙන්නේ. එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් පමණ ප්‍රමාණයක්. ඒ වගේම එහි ඇති ඔක්සිජන් පරිමාව ඉතාම අඩු යි. මේ හේතූන් නිසා මළබැඳීම් සහ අනිකුත් සන්නිවේදන උපාංගවල ඇතිවෙන ගැටළු ඇති නොවේවි යි Microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා.

Project Natick අනාගතය

Project Natick කණ්ඩායම - Microsoft

Project Natick කණ්ඩායම ඊළඟ මාස 12ක කාලය තුළ Northern Isle Data Center එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීම සිදු කරනවා. එහි දී ඒකට කොපමණ බලශක්ති ප්‍රමාණයක් භාවිතා කරනවා ද, Data Center එක අභ්‍යන්තරයේ ආර්ද්‍රතාවය ඉහළ පහළ යන ආකාරය, උෂ්ණත්වය සහ ශබ්දය ඉහළ පහළ යන ප්‍රමාණය පිළිබඳව ඔවුන් දත්ත එක්රැස් කිරීමට නියමිත යි.

Project Natick තවමත් ක්‍රියාත්මක වන්නේ පර්යේෂණයක් වශයෙන්. ඉදිරි අවුරුදු කීපයේ දී එහි අනෙකුත් අදියර කීපයත් ක්‍රියාත්මක වේවි. එම පර්යේෂණයන්ගෙන් ලබා ගන්නා නිරීක්ෂණ සහ නිගමනයන් තුළින් අනාගත ලෝකයේ ඉදිවෙන Data Centersවල හැඩරුව තීන්දු වෙන බව නම් විශ්වාස යි.

Project Natick පිළිබඳව නිර්මාණය කළ කෙටි වීඩියෝව මෙම සබැඳිය හරහා නැරඹිය හැකි යි.

වැඩිදුර කියවන්න:

මෙතනින්

මෙතනින්

මෙතනින්

උපුටාගැනිම : https://roar.media/sinhala/tech/features/micrfosoft-under-water-data-centre

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26852370, member: 575597"] [SIZE=5]මුහුදේ ගිල්වපු Microsoft Data Centres[/SIZE] [IMG]https://assets.roar.media/assets/yRO1n5oWPxCTkfix_Cover.jpeg?w=660[/IMG] පරිගණකයක් වතුරේ ගිල්වනවා කියන එක ඒ තරම් යහපත් වැඩක් නම් නෙමේ. නමුත් ලෝකයේ ප්‍රධානතම මෘදුකාංග සමාගමක් වන Microsoft ආයතනය තමන්ගේ Data Center එකක් මුහුදේ ගිල්වීම පසුගිය ජූනි මාසයේ දී සිදු කළා. එයින් Microsoft ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ගොඩබිම තියෙන Data Center එකකට වඩා මුහුදේ තියෙන එකේ වාසි මොනවද? කියවලාම බලමු. [HEADING=1][B]මොනවද මේ Data Centers කියන්නේ?[/B][/HEADING] ආයතනයක් විසින් තමන්ගේ ප්‍රමාණයෙන් ඉතා විශාල ප්‍රමාණයක් වන දත්ත ගබඩා කරන්න (Store), සකස් කරන්න (Process), ක්‍රමානුකූලව සංවිධානය කරන්න (Organize) සහ ප්‍රචාරය කරන්න (disseminate) භාවිතා කරන පරිගණක විශාල ප්‍රමාණයක් අඩංගු විශාල ජාලයක් තියෙන ගොඩනැගිල්ලකට තමයි[URL='https://www.paloaltonetworks.com/cyberpedia/what-is-a-data-center'] Data Center[/URL] එකක් කියලා කියන්නේ. එම ආයතනයේ එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගැනීම සඳහා මේ Data Center එකකින් සිදුවෙන්නේ ඉතා බැරෑරුම් සහ වගකීම් බහුල කාර්යභාරයක්. Cloud Computing ගැන අපි කතා කරද්දි ඒ clouds වෙනුවෙන් භාවිතා වන පරිගණක ජාලයනුත් Data Centersම තමයි.[URL='https://www.google.com/about/datacenters/'] Google[/URL],[URL='https://azure.microsoft.com/en-us/global-infrastructure/'] Microsoft[/URL],[URL='https://aws.amazon.com/compliance/data-center/data-centers/'] Amazon[/URL],[URL='https://www.datacenterknowledge.com/data-center-faqs/facebook-data-center-faq'] Facebook[/URL] වගේ ආයතන ලොවපුරා වෙසෙන බිලියන ගණනක පාරිභෝගිකයන්ට තමන්ගේ සේවාවන් ලබා දීමට Data Centers භාවිතා කරනවා. සරලවම කියනවා නම්, අන්තර්ජාලයේ කොඳු නාරටිය තමයි Data Centers. [HEADING=1][B]Project Natick ගොඩනැගුණ හැටි[/B][/HEADING] පරිසරවේදීන් පවසන ආකාරයට "[URL='https://sites.duke.edu/lit290s-1_02_s2017/2017/03/08/data-centers-a-latent-environmental-threat/']පරිසර විනාශයේ නවතම මුහුණුවර[/URL]” තමයි Data Centers. දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලුමට අදාළ සැපයුම ලබාදීම නිසා Data Centers භාවිතා කරනා බලශක්ති ප්‍රමාණය ඉතාම ඉහළ අගයක්. සමහර Data Centers විදුලි බලය සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කළාට බොහෝ Data Centers තවමත් භාවිතා කරන්නේ ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ජෙනරේටර්. මේ නිසා ඒ හරහා පරිසරයට සිදුවන බලපෑම නම් ඉතා විශාල යි කියන එක තමයි අපෙත් අදහස. Microsoft ආයතනයත් තමන්ගේ Data Centers සඳහා ඉතා විශාල බලශක්ති ඒකක ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ හේතුව නිසාම[URL='http://www.datacenterdynamics.com/content-tracks/design-build/nytimes-calls-microsoft-out-on-arrogance-in-quincy/69626.fullarticle'] යම් යම් අවස්ථාවල දී[/URL] ඔවුන්ට විශාල ගැටළුවලට මුහුණ පාන්නත් සිදු වුණා. Microsoft ආයතනයෙන් පැවැත්වූ Think Week වැඩසටහනේ දී ඔවුන් තමන්ගේ සේවකයන්ව දිරිගැන්වීමක් කරනවා මේ ආකාර ගැටළුවලට සරිලන පිළියමක් ඉදිරිපත් කරන ලෙසට. Data Center එක ජලය තුළ ගිල්වා ඒ හරහා අඩු පිරිවැයකින් සිසිලනය කිරීම සිදු කිරීමේ යෝජනාවක් කරළියට පැමිණියේ මේ අදහස් විමසීමේ ප්‍රතිඵලයක් විදියට යි. [IMG]https://assets.roar.media/assets/Q8oMN73Rk2gtD7HO_1.jpeg?w=840[/IMG][B]Data Center එක මුහුදේ ගිල්වීමට පෙර - Microsoft[/B] ජලය තුළ සිට පරිගණක කටයුතු සිදුකිරීම ලෝකයට අලුත් දෙයක් නෙමේ. සාගර විද්‍යාඥයන් එය දශක ගණනාවක සිට සිදුකරනවා. ඒ වගේම Microsoft ආයතනයත් මීට ඉහත Facebook ආයතනය සහ ස්පාඤ්ඤ දුරකථන සමාගමක් වන Telxius හා එක්ව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්ත වෙරළේ සිට ස්පාඤ්ඤයේ Bilbao දක්වා කි. මී. 6,600ක දිගින් යුත් මුහුදු කේබලයක් ස්ථාපනය කිරීම සිදු කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ සමාගම් දිය යටින් ගමන් කළ හැකි යානාවන් නිශ්පාදනය කිරීම, සාගර ජලයම භාවිතා කරමින් මුහුදු යාත්‍රා එන්ජින් සිසිලනය කිරීම, වැනි කටයුතු ද දශක ගණනාවක් තිස්සේ සිදු කරනවා. නමුත් Project Natick ව්‍යාපෘතිය සාපේක්ෂව ඊට වෙනස්. Project Natick නම් එම ව්‍යාපෘති යෝජනාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන Microsoft ආයතනය ව්‍යාපෘතියේ පළමු අදියර විදියට 2014 වසරේ ජූලි මාසයේ දී මේ පිළිබඳ පරීක්ෂණ මට්ටමේ මූලික අත්හදා බැලීම කැලිෆෝනියාවේ දී සිදු කරනවා.[URL='https://news.microsoft.com/features/microsoft-research-project-puts-cloud-in-ocean-for-the-first-time/'] දින 105ක කාලයක් පුරා සිදු කරපු[/URL] මේ පරීක්ෂණය ඉතාම සාර්ථක වීම මත Project Natick දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට Microsoft ආයතනය තීරණය කරනවා. [IMG]https://assets.roar.media/assets/hZVCichItJhQ65sh_2.jpeg?w=840[/IMG] [B]Data Center එක තුළ Rack සහ Server සවිකර තිබෙන ආකාරය - Microsoft[/B] මුහුදේ ගිල්විය හැකි අඩි 40ක් දිග සබ්මැරීන් පන්නයේ සිලින්ඩරාකාර යාත්‍රාවක නිර්මාණය කරපු Northern Isle Data Center එකේ Rack 12ක Server 864ක ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම Data Center එක සිසිලනය කරන්න අවශ්‍යය අනෙකුත් උපාංගත් මේ යාත්‍රාව තුළ අන්තර්ගත යි. මෙම Data Center එක නිර්මාණය කෙරුණේ ප්‍රංශයේ දී. Microsoft ආයතනය ඒ සඳහා සහයෝගය ලබා ගත්තේ නාවික යාත්‍රා සහ සබ්මැරීන් නිර්මාණයේ සියවස් 4කට කිට්ටු ඉතිහාසයක් තියෙන[URL='https://www.naval-group.com/en/'] Naval Group[/URL] නම් ප්‍රංශ සමාගමෙන්. Data Center එකේ ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳ විස්තර Microsoft සමාගම මඟින් ලබා දුන් විට ඊට ගැලපෙන යාත්‍රාවක් නිර්මාණය කිරීම Naval Group කණ්ඩායමේ වගකීම බවට පත් වුණා. ඔවුන් මෙම යාත්‍රාව සිසිලනය කිරීම සඳහා යොදාගත්තේ සබ්මැරීන් සිසිලන යාන්ත්‍රණයම යි. මෙහිදී Rackවලට සවිකර ඇති රේඩියේටර් හරහා සාගර ජලය ගමන් කරවීමෙන් මෙම පද්ධතිය සිසිලනය කරවීම සිදුකරනවා. සබ්මැරීන් සහ නාවික යාත්‍රාවන් සිසිල් කිරීමට යොදාගන්නේත් මේ තාක්ෂණයම යි. මෙහි දී ඉතා වේගයෙන් සාගර ජලය සිසිලන පද්ධතිය හරහා ගමන් කරවන නිසා ඒ මාර්ගය තුළ බෙල්ලන් වැනි කුඩා සතුන් රැඳීමට ඉඩක් නැහැ. මේ විදියට නිර්මාණය කරපු Data Center එක ස්කොට්ලන්තයේ Orkney දිවයින ආසන්න මුහුදේ අඩි 117ක් ගැඹුරින් සාගර පතුලේ ඇති කළුගල් පාදමක් මත තැන්පත් කෙරුණා. මේ මුහුදු කලාපය පාලනය කරන්නේ ස්කොට්ලන්තයේ පිහිටුවා ඇති European Marine Energy Centre මඟින්. Microsoft සමාගම පවසන ආකාරයට ඔවුන්ට ඒ සඳහා තෝරාගන්නට තිබුණ සුදුසුම ස්ථානය තමයි ඔවුන් තෝරා ගත්තේ. European Marine Energy Centre මඟින් සාගර රළ තරංග භාවිතා කරමින් බලශක්තිය නිපදවීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙනුත් කටයුතු කරනවා. මේ නිසා අනාගතයේ දී ඔවුන් බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම සාගර රළ තරංග මඟින් ජනනය කරන විදුලියෙන් මෙවන් Data Centers බලාත්මක කිරීම පිළිබඳව පර්යේෂණ සිදුකිරීමට මෙය විශාල තෝතැන්නක් වේවි. [IMG]https://assets.roar.media/assets/C6suPScue01KObPH_3.jpeg?w=840[/IMG] [B]Data Center එක මුහුදේ ගිල්වමින් - Microsoft [MEDIA=youtube]LmfvUiJ6tB8[/MEDIA][/B] Northern Isle Data Center එක සඳහා බලය ලබාදෙන විදුලි රැහැන් සහ සන්නිවේදන අවශ්‍යයතා සපුරන ඔප්ටිකල් ෆයිබර් කේබල් ඊට සවිකිරීමෙන් පසු Data Center එක බලගැන්වීම සිදුකළ හැකියි. Microsoft සමාගම සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතියේදී ඔවුන් මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාර්යය වූයේත් Data Center එක මුහුදු පතුලේ තැන්පත් කිරීම යි. ඒ සඳහා ඔවුන් විශාල දොඹකර, බත්තල් සහ අනෙකුත් යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. Northern Isle Data Center බලගැන්වීමට අවශ්‍යය බලශක්තිය ලබාගන්නේත් සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බව යි Microsoft ආයතනය පවසන්නේ. Data Center එකේ සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන්නට අවශ්‍ය වන්නේ මෙගා වොට් 0.25ක විදුලියක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනවා. [HEADING=1][B]Project Natick වාසි[/B][/HEADING] ගොඩබිම පිහිටුවා ඇති Data Center එකක නඩත්තු වියදම වැඩියෙන්ම දැරිය යුතු වන්නේ සිසිලන ක්‍රියාවලිය හේතුවෙන්. නමුත් ඊට වඩා බොහෝ අඩු පිරිවැයකින් සිසිලනය සිදු කර ගැනීම තමයි Project Natick හරහා Microsoft සමාගම මූලික වශයෙන්ම බලාපොරොත්තු වන්නේ. සාගර පතුල ස්වභාවයෙන්ම දැඩි ශීතලකින් යුක්ත නිසා මේ කටයුත්ත වඩාත් පහසුවෙන් කරගන්න ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම දළ වශයෙන් ලෝක ජනගහනයෙන් අඩක්ම වාසය කරන්නේ වෙරළ තීරයේ සිට සැතපුම් 120ක පමණ දුර ප්‍රමාණයකින් බව පවසන Microsoft ආයතනය මේ ආකාරයේ Data Centers හරහා වඩාත් ඉක්මනින් පරිශීලකයන්ට අන්තර්ජාල සේවාවන් ලබාදීමට හැකි බව සඳහන් කරනවා. ඒ වගේම ගොඩබිම ඉදිකරනු ලබන සාමාන්‍ය Data Center එකක් ඉදිකිරීමට මාස 18 සිට වසර 2ක් පමණ කාලයක් ගතවෙන බව සඳහන් කරන Microsoft ආයතනය, මෙවන් Data Center එකක් දින 90ක් වැනි කාලයකින් වැඩ නිමකර අදාළ ස්ථානයට ලබා දිය හැකි බව සඳහන් කරනවා. මේ නිසා වඩාත් වේගයෙන් ලොව පුරා Data Centers ඇති කිරීමට සහ සේවාවන් ලබාදීමට Project Natick ඉතා හොඳ මූලාරම්භයක් ලබා දුන් බව යි අපේ අදහස. Northern Isle Data Center එක වසර 5ක කාලයක් සඳහා නඩත්තුවක් අවශ්‍යය නොවන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Data Center එකේ අවකාශය සම්පූර්ණයෙන්ම ද්‍රව නයිට්රජන්වලින් පුරවා තිබෙන්නේ. එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් පමණ ප්‍රමාණයක්. ඒ වගේම එහි ඇති ඔක්සිජන් පරිමාව ඉතාම අඩු යි. මේ හේතූන් නිසා මළබැඳීම් සහ අනිකුත් සන්නිවේදන උපාංගවල ඇතිවෙන ගැටළු ඇති නොවේවි යි Microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා. [HEADING=1][B]Project Natick අනාගතය[/B][/HEADING] [IMG]https://assets.roar.media/assets/ESJ75IgAEt9HQ8DU_4.jpeg?w=840[/IMG] [URL='https://natick.research.microsoft.com/'][B]Project Natick කණ්ඩායම[/B][/URL][B] - Microsoft[/B] Project Natick කණ්ඩායම ඊළඟ මාස 12ක කාලය තුළ Northern Isle Data Center එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීම සිදු කරනවා. එහි දී ඒකට කොපමණ බලශක්ති ප්‍රමාණයක් භාවිතා කරනවා ද, Data Center එක අභ්‍යන්තරයේ ආර්ද්‍රතාවය ඉහළ පහළ යන ආකාරය, උෂ්ණත්වය සහ ශබ්දය ඉහළ පහළ යන ප්‍රමාණය පිළිබඳව ඔවුන් දත්ත එක්රැස් කිරීමට නියමිත යි. Project Natick තවමත් ක්‍රියාත්මක වන්නේ පර්යේෂණයක් වශයෙන්. ඉදිරි අවුරුදු කීපයේ දී එහි අනෙකුත් අදියර කීපයත් ක්‍රියාත්මක වේවි. එම පර්යේෂණයන්ගෙන් ලබා ගන්නා නිරීක්ෂණ සහ නිගමනයන් තුළින් අනාගත ලෝකයේ ඉදිවෙන Data Centersවල හැඩරුව තීන්දු වෙන බව නම් විශ්වාස යි. [I]Project Natick පිළිබඳව නිර්මාණය කළ කෙටි වීඩියෝව[/I][URL='https://www.youtube.com/watch?v=AvvJc4Uw3aA'] [I]මෙම සබැඳිය[/I][/URL][I] හරහා නැරඹිය හැකි යි. වැඩිදුර කියවන්න:[/I] [URL='https://news.microsoft.com/features/under-the-sea-microsoft-tests-a-datacenter-thats-quick-to-deploy-could-provide-internet-connectivity-for-years/'][I]මෙතනින්[/I][/URL] [URL='https://www.techrepublic.com/article/heres-why-microsoft-is-building-a-massive-data-center-underwater/'][I]මෙතනින්[/I][/URL] [URL='https://www.datacenterknowledge.com/microsoft/why-microsoft-thinks-underwater-data-centers-may-cost-less'][I]මෙතනින්[/I][/URL] [I]උපුටාගැනිම : [URL]https://roar.media/sinhala/tech/features/micrfosoft-under-water-data-centre[/URL][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom