Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියරයක් පානය කළ ධීවරයා මරුට

මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් අහුලාගෙන එහි දියරයක් පානය කිරිමෙන් පසු එක් ධීවර කාර්මිකයකු මියගොස් තවත් ධීවර කාර්මිකයකු රෝගී වී ගාල්ල - කරාපිටිය ශිෂ ණ රෝහලට ඇතුළත් කොට ඇත. සයුර 01 නමැති බහුදින ධිවර යාත්‍රාවෙන් ඉකුත් 11 වැනි දින මිය ගිය ධීවර කර්මිකයා හා තවත් ධීවර කාර්මිකයින් හය දෙනකු මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇත. එසේ යන අතරතුර ලීටර් හතරක පමණ බෝතලයක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක මියගිය ධීවර කාර්මිකයා එය ගෙන තිබේ. එහි තිබූ දියරය පානය නොකරන

ලෙස අනික් ධීවර කාර්මිකයන් පවසද්දී මොහු පානය කර ඇති බවත් ඒවා ස්ප්‍රිතු ලෙස හඳුනාගත් බවත් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී පැවැති සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රණපුර හේවගේ ගයාන් මදුසංක (29) නමැති අයෙකි. බහුදින යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළ හිරන්ත කුමාර පීරිස් නමැත්තා සක්ෂි දෙමින් මෙසේ කීවේය.

''මිය ගොස් ඇත්තේ මගේ හොඳ මිතුරෙක්. මීට පෙර දින 15ක් මුහුදු ගොස් ආවා. ඉකුත් 11 වැනිදින සයුර 01 බහුදින යාත්රවෙන් මසුන් ඇල්ලීම සඳහා ගාලු වරායෙන් පිටත් වුණා. යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළේ මම. අපි හත් දෙනෙක් රක්ෂාවේ ගියා. මසුන් හමු වෙලා තිබුණා. යළි ගොඩබිමට එන්න හිටියේ. ඉකුත් 22 වැනි දින මුහුදේ ලීටර් හතරක පමණ ලස්සන බෝතලයක් පාවෙමින් තිබ්බා. එහි ලේබලයක් ගසා තිබුණේ නැහැ. බෝතලයේ කොළපාට මුඩියක් තිබුණා. එම බෝතලයේ භාගයක් විතර දියරයක් පිරිලා තිබුණා.

ගයාන් එම බෝතලය කැඩුවෘ. මොනවාද දන්නේ නැහැ. බොන්න එපා කියලා මං කීව්වා. රාත්රියේදී ගයාන් බෝතලය තිබූ දියර වර්ගය මුඩියකට දැම්මා. ගිනි කූරක් ගහලා බැලුවා පස්සේ ගිනි ඇවිලුනා. ඔහු බෝතලයේ තිබූ දියර වර්ගය බොන්න හැදුවා. මම බොන්න එපා කියලා කීවා. මගේ බඩත් කොර වෙලා තියෙන්නෙ මම මැරෙන්න බය නැහැ කියලා බෝතලයේ තිබූ දියර චර්ගය පානය කළා. චරිත් ද පොඩිඩක් බිව්වා. ඔහු ඒවා බිලා නිදා ගත්තා. අලුයම 2.00ට විතර නැගිටලා හිස කකියන බව ගයාන් කිවා. පැනඩෝල් දෙකක් බිවා.

පසුව මේ ගැන අදාළ තැන්වලට දැනුම් දුන්නා. ගොඩබිමට එන්න පිටවුණා. ගාලු වරායේ සිට නාවික සැතපුම් 09ක් පමණ දුරකදී නාවික හමුදාවෙන් ඇවිත් ගයාන් ඇතුළු හතර දෙනෙක් ඒ බෝට්ටුවට දමාගෙන ගොඩබිමට රැගෙන ගියා. මම බෝට්ටුවෙන් ගොඩබිමට ආවා. පසුව දැන ගත්තා ගයාන් රෝහල් ගත කිරිමෙන් පසු මියගිය බව. චරිත් ද රෝහල් ගත කරලා තිබුණා. ඔහුට එතරම් අමාරුවක් තිබී නැහැ.''

එම බෝතලයේ තිබූ දියර වර්ගය මීතයිල් ස්ප්‍රීතු බව අනාවරණය වී ඇත. එම ස්ප්‍රීතු බෝතලය නෞකාවකින් වැටීමෙන් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බවට සැක කෙරේ.

මේවා පානය කිරිමෙන් දැස් අන්ධ වන අතර පසුව මරණය පවා සිදුවේ. මියගිය ධීවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා විසින් කරුණු ලැබිය. බෝතලයේ තිබූ දියර වර්ගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කොට තිබේ. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්ථා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුචක් ලබා දුන්නේය.

[QUOTE="50KG, post: 22911866, member: 558780"] [CENTER][B][SIZE=5]මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියරයක් පානය කළ ධීවරයා මරුට[/SIZE][/B] [IMG]https://3.bp.blogspot.com/-rzDDyVnEtlM/WpTis4T3OjI/AAAAAAABWjI/wsZOmRysZ1sDHA8fasWBbAco8m9a2FTpQCLcBGAs/s1600/bottle-in-the-sea.jpg[/IMG] [LEFT][SIZE=4]මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් අහුලාගෙන එහි දියරයක් පානය කිරිමෙන් පසු එක් ධීවර කාර්මිකයකු මියගොස් තවත් ධීවර කාර්මිකයකු රෝගී වී ගාල්ල - කරාපිටිය ශිෂ ණ රෝහලට ඇතුළත් කොට ඇත. සයුර 01 නමැති බහුදින ධිවර යාත්‍රාවෙන් ඉකුත් 11 වැනි දින මිය ගිය ධීවර කර්මිකයා හා තවත් ධීවර කාර්මිකයින් හය දෙනකු මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇත. එසේ යන අතරතුර ලීටර් හතරක පමණ බෝතලයක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක මියගිය ධීවර කාර්මිකයා එය ගෙන තිබේ. එහි තිබූ දියරය පානය නොකරන [/SIZE] [SIZE=4]ලෙස අනික් ධීවර කාර්මිකයන් පවසද්දී මොහු පානය කර ඇති බවත් ඒවා ස්ප්‍රිතු ලෙස හඳුනාගත් බවත් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී පැවැති සාක්ෂි විභාගයේදී අනාවරණය විය. [/SIZE] [SIZE=4] මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රණපුර හේවගේ ගයාන් මදුසංක (29) නමැති අයෙකි. බහුදින යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළ හිරන්ත කුමාර පීරිස් නමැත්තා සක්ෂි දෙමින් මෙසේ කීවේය. [/SIZE] [SIZE=4] ''මිය ගොස් ඇත්තේ මගේ හොඳ මිතුරෙක්. මීට පෙර දින 15ක් මුහුදු ගොස් ආවා. ඉකුත් 11 වැනිදින සයුර 01 බහුදින යාත්රවෙන් මසුන් ඇල්ලීම සඳහා ගාලු වරායෙන් පිටත් වුණා. යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළේ මම. අපි හත් දෙනෙක් රක්ෂාවේ ගියා. මසුන් හමු වෙලා තිබුණා. යළි ගොඩබිමට එන්න හිටියේ. ඉකුත් 22 වැනි දින මුහුදේ ලීටර් හතරක පමණ ලස්සන බෝතලයක් පාවෙමින් තිබ්බා. එහි ලේබලයක් ගසා තිබුණේ නැහැ. බෝතලයේ කොළපාට මුඩියක් තිබුණා. එම බෝතලයේ භාගයක් විතර දියරයක් පිරිලා තිබුණා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගයාන් එම බෝතලය කැඩුවෘ. මොනවාද දන්නේ නැහැ. බොන්න එපා කියලා මං කීව්වා. රාත්රියේදී ගයාන් බෝතලය තිබූ දියර වර්ගය මුඩියකට දැම්මා. ගිනි කූරක් ගහලා බැලුවා පස්සේ ගිනි ඇවිලුනා. ඔහු බෝතලයේ තිබූ දියර වර්ගය බොන්න හැදුවා. මම බොන්න එපා කියලා කීවා. මගේ බඩත් කොර වෙලා තියෙන්නෙ මම මැරෙන්න බය නැහැ කියලා බෝතලයේ තිබූ දියර චර්ගය පානය කළා. චරිත් ද පොඩිඩක් බිව්වා. ඔහු ඒවා බිලා නිදා ගත්තා. අලුයම 2.00ට විතර නැගිටලා හිස කකියන බව ගයාන් කිවා. පැනඩෝල් දෙකක් බිවා. පසුව මේ ගැන අදාළ තැන්වලට දැනුම් දුන්නා. ගොඩබිමට එන්න පිටවුණා. ගාලු වරායේ සිට නාවික සැතපුම් 09ක් පමණ දුරකදී නාවික හමුදාවෙන් ඇවිත් ගයාන් ඇතුළු හතර දෙනෙක් ඒ බෝට්ටුවට දමාගෙන ගොඩබිමට රැගෙන ගියා. මම බෝට්ටුවෙන් ගොඩබිමට ආවා. පසුව දැන ගත්තා ගයාන් රෝහල් ගත කිරිමෙන් පසු මියගිය බව. චරිත් ද රෝහල් ගත කරලා තිබුණා. ඔහුට එතරම් අමාරුවක් තිබී නැහැ.'' එම බෝතලයේ තිබූ දියර වර්ගය මීතයිල් ස්ප්‍රීතු බව අනාවරණය වී ඇත. එම ස්ප්‍රීතු බෝතලය නෞකාවකින් වැටීමෙන් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බවට සැක කෙරේ. මේවා පානය කිරිමෙන් දැස් අන්ධ වන අතර පසුව මරණය පවා සිදුවේ. මියගිය ධීවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා විසින් කරුණු ලැබිය. බෝතලයේ තිබූ දියර වර්ගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කොට තිබේ. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්ථා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුචක් ලබා දුන්නේය. [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom