Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුහුද_යට_නිවහන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුද_යට_නිවහන්...

අනාගතයේ දී අපට මාළුත් එක්ක නිදා ගන්න පුළුවන්! සාගර රළ අතර නවීන නිවහන්...!

මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය ළඟදිම සැබෑවෙයි, කියලයි ඔහු හිතන්නේ.

ෆිල් පෝලේ (Phil Pauley) කියන්නේ ඔහු මහ මුහුද යට නගරය ගැන මේ සිහිනය වසර 20ක් තිස්සේ දකින බවයි. දැන් ඔහු ඒ අනාගත සිහින නගරය ගැන පින්තූර කීපයක් නිකුත් කරල තියෙනවා.

සබ්-බයොස්ෆියර්-2 තනා නිම කළා ම කුඩා ජෛව ගෝල අටක් සමග අඩි 1105 පළල වටකුරු නිවාස පද්ධතියක් ලෙස පෙනේවි.

මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නෙවෙයි. මේ තමා සබ්-බයොස්ෆියර්-2 කියන මුහුදු යට නිවහන. සැලසුම්කරු ෆිල් පෝලේ කියන්නේ මේ මහ මුහුද යට නගර සිහිනය ළඟදීම සැබෑවන බවයි.

තමන් අනාගතවාදියකු ලෙස හඳුන්වා ගන්නා පෝලේ ඔහුගේ මුහුදු නිවාස සංකීර්ණය සැලසුම් කරලා තියෙන්නේ මැද විශාල ජෛවගෝලයක්, නිරීක්ෂණ මැදිරියක් හා 100 දෙනකුට වාසය කළ හැකි නිවාස සංකීර්ණයක් සහිතවයි.

සෑම නිවාසයක් ම වෙන වෙන ම පරිසර පද්ධතියක් ලෙයසි සැලසුම් කරලා තියෙන්නෙ. ඒවාට වාතය හා ආහාර පිටතින් ගෙනෙන්න අවශ්‍ය නැහැ.

පෝලේගෙ මේ සැලැස්මට දැනටමත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ හිත ඇදිලා. ඔවුන් ඒ විධියෙ තැනක පර්යේෂණාගාරයක් තනන්න අදහස් කරලයි තියෙන්නෙ.

පෝලේ කියන්නේ මේ පද්ධතිය අඩක් මුහුද යට තිබුණත් ගොඩබිමින් කිසිම දෙයක් නොලබා එයට පැවතිය හැකි බවයි.

සබ්-බයොස්ෆියර්-2 සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම සාගරගාමීන් (aquanauts) උදෙසායි. සාගර ආශි‍්‍රත ජීව පද්ධතියක්, මිනිසුන්, ශාක, සත්ව යන කොටස් තුනටම සහජීවනයෙන් ඉන්න පුළුවන් විධියටයි මේක සැලසුම් කරල තියෙන්නෙ.

සබ්-බයොස්ෆියර්-2 තුළ 100 දෙනකුට මුහුද යට ජීවත්වෙන්න පුළුවන්. පිටතින් ආධාර අවශ්‍ය වන්නේ නැහැ.

පෝලේ විශ්වාස කරන්නේ සබ්-බයොස්ෆියර්-2 පද්ධතියේ ඇති වාසි ගැන හිතලා මෙය සැබෑ කරන්න ළඟදීම කවුරුන් හරි ඉදිරිපත් වෙයි කියලයි.

[YOUTUBE]_6lhoZ1ndWE[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15827606, member: 391001"] [b]මුහුද_යට_නිවහන්...[/b] [B] [B][SIZE=5][COLOR=Magenta]අනාගතයේ දී අපට මාළුත් එක්ක නිදා ගන්න පුළුවන්! සාගර රළ අතර නවීන නිවහන්...![/COLOR][/SIZE] [/B][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය ළඟදිම සැබෑවෙයි, කියලයි ඔහු හිතන්නේ. ෆිල් පෝලේ (Phil Pauley) කියන්නේ ඔහු මහ මුහුද යට නගරය ගැන මේ සිහිනය වසර 20ක් තිස්සේ දකින බවයි. දැන් ඔහු ඒ අනාගත සිහින නගරය ගැන පින්තූර කීපයක් නිකුත් කරල තියෙනවා. [/SIZE][SIZE=5] සබ්-බයොස්ෆියර්-2 තනා නිම කළා ම කුඩා ජෛව ගෝල අටක් සමග අඩි 1105 පළල වටකුරු නිවාස පද්ධතියක් ලෙස පෙනේවි.[/SIZE] [SIZE=5] [/SIZE] [/B] [CENTER][B] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/26/article-2477290-18ED718B00000578-141_964x524.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නෙවෙයි. මේ තමා සබ්-බයොස්ෆියර්-2 කියන මුහුදු යට නිවහන. සැලසුම්කරු ෆිල් පෝලේ කියන්නේ මේ මහ මුහුද යට නගර සිහිනය ළඟදීම සැබෑවන බවයි.[/SIZE][/B][/CENTER] [B] [SIZE=5] තමන් අනාගතවාදියකු ලෙස හඳුන්වා ගන්නා පෝලේ ඔහුගේ මුහුදු නිවාස සංකීර්ණය සැලසුම් කරලා තියෙන්නේ මැද විශාල ජෛවගෝලයක්, නිරීක්ෂණ මැදිරියක් හා 100 දෙනකුට වාසය කළ හැකි නිවාස සංකීර්ණයක් සහිතවයි. සෑම නිවාසයක් ම වෙන වෙන ම පරිසර පද්ධතියක් ලෙයසි සැලසුම් කරලා තියෙන්නෙ. ඒවාට වාතය හා ආහාර පිටතින් ගෙනෙන්න අවශ්‍ය නැහැ.[/SIZE] [SIZE=5] පෝලේගෙ මේ සැලැස්මට දැනටමත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ හිත ඇදිලා. ඔවුන් ඒ විධියෙ තැනක පර්යේෂණාගාරයක් තනන්න අදහස් කරලයි තියෙන්නෙ.[/SIZE] [SIZE=5] [/SIZE] [/B] [CENTER][B] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/26/article-2477290-18ED718200000578-700_964x509.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] පෝලේ කියන්නේ මේ පද්ධතිය අඩක් මුහුද යට තිබුණත් ගොඩබිමින් කිසිම දෙයක් නොලබා එයට පැවතිය හැකි බවයි.[/SIZE][/B][/CENTER] [B] [SIZE=5] [/SIZE] [/B][CENTER][B] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/26/article-0-18ED718F00000578-245_964x512.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] සබ්-බයොස්ෆියර්-2 සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම සාගරගාමීන් (aquanauts) උදෙසායි. සාගර ආශි‍්‍රත ජීව පද්ධතියක්, මිනිසුන්, ශාක, සත්ව යන කොටස් තුනටම සහජීවනයෙන් ඉන්න පුළුවන් විධියටයි මේක සැලසුම් කරල තියෙන්නෙ.[/SIZE][/B][/CENTER] [B] [SIZE=5] [/SIZE] [/B][CENTER][B] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/26/article-0-18ED719700000578-417_964x494.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] සබ්-බයොස්ෆියර්-2 තුළ 100 දෙනකුට මුහුද යට ජීවත්වෙන්න පුළුවන්. පිටතින් ආධාර අවශ්‍ය වන්නේ නැහැ.[/SIZE][/B][/CENTER] [B] [SIZE=5] [/SIZE] [/B][CENTER][B] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/26/article-0-18ED718700000578-998_964x441.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] පෝලේ විශ්වාස කරන්නේ සබ්-බයොස්ෆියර්-2 පද්ධතියේ ඇති වාසි ගැන හිතලා මෙය සැබෑ කරන්න ළඟදීම කවුරුන් හරි ඉදිරිපත් වෙයි කියලයි.[/SIZE][/B][/CENTER] [YOUTUBE]_6lhoZ1ndWE[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ "[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]" එකෙන්...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom