Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මුළාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළාව

ඒ ලෙවල්වලදි මං පිස්සු කෙළිය හැටියට

හිතුවෙ නැහැ කවුරැවත් යයි කියා මං සරසවියට

ගියත් ඉක්මවා අවුරැද්දක් ඇතුළත්ව සරසවියට

හිතන්නේ නැත සමහරෙක් අදටත්

ඇතුළත් වුණා කියා මං සරසවියට

පොතෙහි පෑනෙහි ඇලී ගැලී හිටියේ නැහැ මං කවදාවත්

චිත්‍රපට හෝල්වලයි නාට්‍ය හෝල්වලයි හොල්මන් කළේ මං ජිවිතේ හැමදාමත්

රස්තියාදුවට බර හිතක ඇස ගැටුණේ මිනිස්සුමයි හැම මොහොතකමත්

ඒ රස්තියාදුවේ අගය දැනගත්තේ ශ්‍රීපාලිය පමණයි අදටත්

ඒ තුනක් ගත්තත් වැඩක් නැහැ කලාවට

කණු තුනක් ගත්තත් ආඩම්බරයිලු සයන්ස්වලට

මේවා බර කිරන්නේ මොන තුලාවෙන්ද වග

තාම තේරෙන් නැහැ මට පෙර කළ කරැමයට

සරසවියේ වරම් ලැබ ගන්නටම හිතාගෙන

බයෝ කළ සමහරැ අද ඉන්නේ වෙන තැන්වල

සරසවියේ වරම් ලබාගත්ත සමහරැ කට්ට කාගෙන

අද ඉන්නේ පිකට්වල අව් කට්ටේ වේලීගෙන

බැංකුවකට පැනගන්න ඕනේ කියා හිතාගෙන

කොමස් කළ සමහරැ අද ඉන්නෙත් වෙන වෙන තැන්වල

සරසවියේ වරම් ගත්ත කොමස්කාරයෝ කට්ට කාගෙන

අද ඉන්නේ පංති තහනම් වෙලා කුඹුරක් හේනක් කොටාගෙන

ඉතින්

සරසවියේ වරම් ගත්ත කලාකාරයෝ ටික

වෙසෙයි ගුරැ පත්වීමකට පෙරැම් පුරාගෙන

අඳ ගොළු බිහිරන්ට ඉඩ සපිරි දූපතක

ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලගෙන

[QUOTE="ncbrando, post: 16226944, member: 498330"] [SIZE=7][FONT=FMMalithiUni] [/FONT][/SIZE] [SIZE=7] [/SIZE][CENTER][CENTER][FONT=FMMalithiUni][SIZE=7]මුළාව[/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=7][FONT=FMMalithiUni] [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ ලෙවල්වලදි මං පිස්සු කෙළිය හැටියට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හිතුවෙ නැහැ කවුරැවත් යයි කියා මං සරසවියට [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ගියත් ඉක්මවා අවුරැද්දක් ඇතුළත්ව සරසවියට [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හිතන්නේ නැත සමහරෙක් අදටත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඇතුළත් වුණා කියා මං සරසවියට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පොතෙහි පෑනෙහි ඇලී ගැලී හිටියේ නැහැ මං කවදාවත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]චිත්‍රපට හෝල්වලයි නාට්‍ය හෝල්වලයි හොල්මන් කළේ මං ජිවිතේ හැමදාමත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]රස්තියාදුවට බර හිතක ඇස ගැටුණේ මිනිස්සුමයි හැම මොහොතකමත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ රස්තියාදුවේ අගය දැනගත්තේ ශ්‍රීපාලිය පමණයි අදටත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ තුනක් ගත්තත් වැඩක් නැහැ කලාවට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කණු තුනක් ගත්තත් ආඩම්බරයිලු සයන්ස්වලට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මේවා බර කිරන්නේ මොන තුලාවෙන්ද වග[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]තාම තේරෙන් නැහැ මට පෙර කළ කරැමයට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සරසවියේ වරම් ලැබ ගන්නටම හිතාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]බයෝ කළ සමහරැ අද ඉන්නේ වෙන තැන්වල[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සරසවියේ වරම් ලබාගත්ත සමහරැ කට්ට කාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අද ඉන්නේ පිකට්වල අව් කට්ටේ වේලීගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]බැංකුවකට පැනගන්න ඕනේ කියා හිතාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කොමස් කළ සමහරැ අද ඉන්නෙත් වෙන වෙන තැන්වල[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සරසවියේ වරම් ගත්ත කොමස්කාරයෝ කට්ට කාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අද ඉන්නේ පංති තහනම් වෙලා කුඹුරක් හේනක් කොටාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඉතින්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සරසවියේ වරම් ගත්ත කලාකාරයෝ ටික [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]වෙසෙයි ගුරැ පත්වීමකට පෙරැම් පුරාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අඳ ගොළු බිහිරන්ට ඉඩ සපිරි දූපතක[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලගෙන [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom