මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ඇස්තමේන්තුවලට අනුව, පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 1.2ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මෙම මාර්තු මාසය අවසාන වන විට සියයට 2ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ ආනයන පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙම වර්ධනයත් සමඟ වසරේ දෙවන කාර්තුව අවසානය වන විට උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි මහ බැංකුව දැන් පුරෝකථනය කරයි.

    මීට පෙර ගණන් බලා තිබුණේ උද්ධමනය සියයට 5ක මට්ටමට ළඟා වනු ඇත්තේ වසරේ තුන්වන කාර්තුවේදී බව වුවද, පවතින ගෝලීය අර්බුදය හමුවේ එම ඉලක්කයට නියමිත කාලයට වඩා කලින් ළඟා වනු ඇති බව පෙනී යයි.

    මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මෙරට මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික මිල ගණන් කෙරෙහි මෙම උද්ධමනකාරී ප්‍රවණතාව තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    https://gagana.lk/article/inflation-to-rise-to-5-by-q2-end-cbsl-says-1774423627
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    maha banku gubbayam sankalpe ain karana kam loketa niwanak na!
    geri pageyo sali print karanawa

    lankawe gubbayama giya awuruddata 1.35 trillion print kara!

    lokema maha banku kareyo ekata sambandai! okun katha wela minssunta puke arinne!

    ammapa eka ratak na ne maha bankuwa gini thiyala dala apahu MAHA bandagra system ekata anna!
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    2019 ඉදන් ලංකාවට නැගිටින්නම හම්බුනේ නෑ නෙහ්? මොකක් හරි කරුමයක් පාත් වෙනවා

    2019 - පාස්කු වල සහරාන් ගහලා ටුවරිසම් කෙල උනා

    2020 - කොරෝණා ඇවිල්ලා හැම පැත්තටම හික උනා

    2022 - රට බංකොලොත් වෙලා තෙල් ටිකවත් ගන්න බැරුව අෆ්ෆටම හිකුනා

    2025 - දිට්වා ඇවිල්ලා කෙලියා

    2026 - තුන්වෙනි ලෝක යුද්ධෙ
     
    • Sad
    Reactions: SK29 and 6h057

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,281
    113
    2019 ඉදන් ලංකාවට නැගිටින්නම හම්බුනේ නෑ නෙහ්? මොකක් හරි කරුමයක් පාත් වෙනවා

    2019 - පාස්කු වල සහරාන් ගහලා ටුවරිසම් කෙල උනා

    2020 - කොරෝණා ඇවිල්ලා හැම පැත්තටම හික උනා

    2022 - රට බංකොලොත් වෙලා තෙල් ටිකවත් ගන්න බැරුව අෆ්ෆටම හිකුනා

    2025 - දිට්වා ඇවිල්ලා කෙලියා

    2026 - තුන්වෙනි ලෝක යුද්ධෙ
    Deep state
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මහ බැංකුවේ උන් එතකොට මොකටද ඉන්නේ 😄🤌

    වැස්සම ඔන්න වැස්සා කිව්වා වගේ
    කාලගුණ දෙපා. එකයි මුන්ගෙයි වෙනසක් නෑ 😄
    උද්දමනය සියට 5 තමා ටාගට් එක තිබ්බෙ. හැබැයි ඒක මෙච්චර ඉක්මණට වෙන එකෙන් මොකක් වෙයිද දන්නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මහ බැංකුවේ උන් එතකොට මොකටද ඉන්නේ 😄🤌

    වැස්සම ඔන්න වැස්සා කිව්වා වගේ
    කාලගුණ දෙපා. එකයි මුන්ගෙයි වෙනසක් නෑ 😄

    සති දෙකෙන් දෙකට අමාරුයි කියල මතක් කරන්නත් මුත්තෙක් හිටිය ඒ කාලෙ 🤌🏼😂
     
    • Haha
    Reactions: clumsyhulk

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් දුන්නෙම සුබ අරන්චිනේ


    රනිල්ගේ system එකන් මෙච්චරකල් පිනට දිව්වා දැන් ඒවා ඉවරයි .
    දැන් පදපන් ටිල්විනෝ ඔරුව තනියම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,281
    113
    කයියනායකයටත් බඩු හරි මෙහෙම ගියොත්
    Balaya aragena uddachchakamin yanakota wadi kal duwanna naha, pakshe unwa kare thiyagena, rate minissu paganakota kohomath aye gamanak natha
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,312
    113
    Mother Earth
    money printing කරන හැටියට ඉහළ නොගියොත් තමයි පුදුමේ. රනිලා ලස්සනට බැලන්ස් කරන් ආවා. උබලා දැකලා තියේද රනිල්ගෙ සයින් එක තියෙන කොල ? 2022 ප්‍රින්ට් කරලා තියෙනවා තමයි ඒත් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. මේ කැරි කොට පොන්නයාගෙ නම ගහපු කොළ මම දැන් කීපයක්ම දැක්කා. 1000, 2000, 5000, 100, 50 වේසම බල්ලෙක් මූ නම්. 🤷‍♂️
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    2019 ඉදන් ලංකාවට නැගිටින්නම හම්බුනේ නෑ නෙහ්? මොකක් හරි කරුමයක් පාත් වෙනවා

    2019 - පාස්කු වල සහරාන් ගහලා ටුවරිසම් කෙල උනා

    2020 - කොරෝණා ඇවිල්ලා හැම පැත්තටම හික උනා

    2022 - රට බංකොලොත් වෙලා තෙල් ටිකවත් ගන්න බැරුව අෆ්ෆටම හිකුනා

    2025 - දිට්වා ඇවිල්ලා කෙලියා

    2026 - තුන්වෙනි ලෝක යුද්ධෙ

    Lokuma karumey 2024

    2024 - Pacha kiyala Jeppo baley gaththa.