Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුම් 6ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුම් 6ක්.

ධනයට බලයට කෑදරව හෝ කාමයෙන් මත්ව මිනිසෙකුගේ හෝ වෙනත් කිසියම් ප්‍රාණියෙකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම මහ පොළව නොඋහුලන අපරාධයක්. මෑතක දී වුනත් මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ පුවත්පතක මුල් පිටුවේ පළවන තරම් ප්‍රවෘත්තියක්. අද වර්තමානය වන විට යුධ භීෂණ කාල පසුකරගෙන විත් ජනමාධ්‍ය වල දියුණුවත් සමගින් ඉතා සුලු සිදුවීමක් බවට පත්වෙමින් පවතින් දෙයක් තමයි මේ මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ.

මේ ලිපියට පාදක වෙන්නෙ ලංකාව සසල කල, භීතියට පත්කල මිනීමැරුම් කිහිපයක් ගැනයි. මෙහි එන සමහරක් මිනීමැරුම් විශ්වාස කිරීමට අපහසු තරම් බිහිසුණු බවින් යුතු වනවා. ඒ වගේම මේ මිනීමැරුම් වල එකකට එකක් සුවිශේෂී වන කාරණාත් සැඟව තිබෙන වග ඔබට පෙනී යාවි. ඒ නිසාම විවිධ වකවානුවල මෙරට භීතියටත් ශෝකයටත් පත් කරන්න සමත් උන අපරාධ කිහිපයකින් මේ සටහන සමන්විතයි.

ඔබ කවුරුත් දන්නා සහ අසා ඇති මෑත භාගයේ සිදුවූ සේයා දැරිය සහ තජුඩීන් ඝාතනත්, බණ්ඩාරණායක, ආර්. ප්‍රේමදාස වැනි දේශපාලඥයින්ගේ ඝාතනත් මේ ලැයිස්තුවට ඇතුලත් කර නොමැති බව සලකන්න.

1. මතුගම සමන් කුමාර සිසුවා ඝාතනය

“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර

මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර

මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර

අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර”

ඇන්ටන් ජෝන්ස් මහතාගේ මේ ගීතය ඔබත් සමහරවිට අසා ඇති. මුලු ලංකාවම කම්පාවට පත් කරමින් සිදුවූ මේ මිනීමැරුම සිදුවන්නේ මතුගම

ප්‍රදේශයේදී. ලංකා ඉතිහාසයේ කප්පම් මුදලක් ලබාගැනීම සඳහා දරුවෙක් පැහැරගෙන ගොස් ඝාතනය කල මුල්ම අවස්ථාවක් හැටියටත් මේ සිදුවීම

ඉතිහාසගත වනවා.

ඒ 1984 වර්ෂයයි. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පෙර පාසැල් පවත්වනු ලබන අවසන් දවසේ පාසැල වෙත යන අතරතුර සමන් කුමාරව පැහැරගනු ලබනවා. ඒ අන් කිසිවෙකු නොව පවුලේ සමීපම හිතවතෙකු ව සිටි ධර්මසිරි නැමැත්තෙක් විසින්. ඒ වන විට මුදල් ගණුදෙනුවක් හේතුවෙන් ඔහු සමන් කුමාරගේ පවුල සමග හිත් අමනාපයකිනුයි යුතුවයි හිඳ තිබෙන්නේ. මේ අපරාධයට ධර්මසිරි නැමැත්තාගේ මස්සිනා කෙනෙක් වන ප්‍රේමරත්න නැමැත්තෙකුද හවුල්ව තිබෙනවා. මොවුන් දෙදෙනා එක්ව දරුවාගේ දෙමවුපියන්ගෙන් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ලබා ගැනීමටයි තැත් කරන්නේ. කෙසේ වෙතත් මේ කප්පම් මුදල ගැනීමට උත්සාහ කරන අතරතුරම සමන්කුමාර දරුවා මොවුන් විසින් ගෙල සිරකරනු ලැබීමෙන් මරණයට පත්වනවා.

නීතියේ ඇසට වැළි ගසමින් කප්පම් මුදල ලබා ගැනීමටත් සැඟවී සිටීමටත් උත්සාහ කළද අවසානයේ මොවුන් දෙදෙනාම නීතියට කොටු කරගැනීමට පොලිසිය සමත් වනවා.

අපරාධකරුවන් එල්ලුම් ගසට නියම වූවත් ඒ වනවිට ඒ දඬුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මොවුන් සිර දඬුවමකට ලක්වෙනවා. කෙසේ වෙතත් සිරගත දිවිය තුළ ඉතාම යහපත් කල්ක්‍රියාවෙන් දිවිගෙවූ දෙදෙනෙක් හැටියටයි මේ අපරාධකරුවන් දෙදෙනා ගැන සඳහන් වන්නේ.

2. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය

ප්‍රේමවතී මනම්පේරි එකොලොස් දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමල්ම දියණියයි. කුඩා කල පටන්ම ඉගෙනීමට සමත්කම් පෑ ඇය සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්ව දහම්පාසැල් ගුරුවරියක් වශයෙන්ද සේවය කරමින් සිටියාය. මනා රූප සම්පත්තියකින් හෙබි වූ ඇය ඒ නිසාම 1969 හා 1970 යන දෙවර්ෂයේදීම කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නටද සමත් වූවාය.

ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි ප්‍රේමවතී තරුණිය කිසිදා නොසිතන්නට ඇති.

ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇරඹි කැරැල්ල පැවති සමයයි. කතරගම ප්‍රදේශයේත් ඒ වන විට නිර්මාණය වී තිබී ඇත්තේ ඉතා උණුසුම් වටපිටාවක්. මේ සමයේම එක් තරුණ පොලිස් නිලධාරියෙක් ඇගේ ප්‍රේමය පතාගෙන නිතර ඇයට ඇවටිලි කරන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉහතකී පොලිස් නිලධාරියාගේ ආරාධනාවට ප්‍රේමවතී අවනත වී නැහැ.

මෙයට පලිගැනීමක් හැටියට අහිංසක තරුණියක් වන ඇයව කැරළි නායිකාවක් හැටියට හංවඩු ගසන පොලිසිය එවක කැරළි මර්දනය සඳහා කතරගම නැවතී සිටි හමුදා නිලධාරීන් හට ඇයව භාර දෙනු ලබනවා. ඔවුන්ගේ වධ හින්සා වලටත් කෘරතර දඬුවම් වලටත් ඇයට ලක් වන්නට සිදු වනවා.

මහ සෙනග මැද නිරුවතින් ඇවිද්දවා. මහ දවාලේම ඇයව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.

ඒ ඇය අවුරුදු කුමරිය ජයග්‍රහණය කළ විට ඇගේ දෙනෙත් ඉදිරිපිට දිස්වුන ගුණසිරි හෝටලය ඉදිරිපිටදීමයි..

3. රෙජිනා සතාසිවම් ඝාතනය – වංගෙඩි මිනීමැරුම

ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහාදේව සතාසිවම්ගේ බිරිඳ වන රෙජිනා සතාසිවම් මිනීමැරුම ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ අදටත් ලක්වෙන මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක් ලෙසයි අදටත් සැලකෙන්නේ.1951 වර්ෂයේ සිදුවූ මෙම සිදුවීම එකල විශාල ජනතා කැලඹිල්ලක් ඇති කරවන්න සමත් වනවා.

සියල්ල ඇරඹෙන්නේ සතාසිවම් මැතිණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ ගරාජය තුළින් හමුවීමෙන්. ඇගේ තුවාල ලත් සිරුර අසල තිබෙන වංගෙඩියක් හැරුණු කොට වෙන කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නෑ.

සතාසිවම් මහත්මියගේ මරණයට මුල සිටම සතාසිවම් මහතා වෙත සැකය යොමු වන අතර පරස්පර ප්‍රකාශයන් දෙමින් සැක සහිතව හැසිරුණ නිවසේ මෙහෙකාර විලියම් සිංඤෝ රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කරගැනීමත් සමඟ නඩු විභාගය තවත් අවුල් ස්වභාවයකට හැරෙනවා.

මිනීමැරුමට වරදකරුවකු නොමැතිව අවසන්වූ නඩු තීන්දුව හේතුවෙන් කෝපයටත් කළකිරීමට පත්වූ ජනතාව “වංගෙඩිය මිනිමැරුවා” යයි එකල පැවසූ බව සඳහන් වනවා. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට දේශපාලඥයෙක් වන කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාට ජනතා උදහස නිසාම දේශපාලන පරාජයකිනුත් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. ඒ ඔහු ඊළගට තරග කළ මැතිවරණය පරාජයට පත්වීම නිසා.

මේ මිනීමැරුම පිළිබඳ ප්‍රකට මතයක් වන්නේ නිවසේ මෙහෙකාර විලියම් සිංඥෝ විසින් රාගයෙන් මත්ව සතාසිවම් මහත්මියව ඝාතනය කරනු ලැබ ඇති බවයි. අපරාධ වෛද්‍ය විද්‍යානුකූලව ඒ පිළිබඳව නොයෙකුත් මතයන් ගෙන හැර පා ඇති නමුත් අපරාධකරු නීතියේ රැහැනින් මිදීම ඉතා කණගාටුවට කරුණක්.

4. ඉයුනිස් පීරිස්, රසල් ඉන්ග්‍රම් – මැතිවු පීරිස් මිනීමැරුම්

මීට දශක හතරකට පමණ පෙර සිදුවූ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අමුතුම ආකාරයේ අපරාධයන් දෙකක් තමයි මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ඉහත සඳහන් මිනී මැරුම් දෙක. මෙම මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.

සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකු වන මැතිවු පීරිස් පියතුමා ලෙඩ රෝග සුවකිරීම පිළිබඳවද කීර්තියට පත්ව සිටි පියනමක්. දැඩි ආගම් භක්තික පවුලකින් පැවත එන විවාහක කාන්තාවක් වන ඩැල්රින් ඉන්ග්‍රම් නැමැති තැනැත්තියක් සමග පෙමින් වෙළෙන මැතිවු පීරිස් පියතුමා ඇය හා එක්වීමට මග පාදාගැන්මට සූක්ෂම උපායයන් යොදනවා. ඒ ඉතාම භයානක ආකාරයකින්.

ඉන්ග්‍රම් පවුල සමග සමීප සබඳතාවයක් පවත්වන මැතිව් පීරිස් උපායශීලීව ඩැල්රින් ඉංග්‍රම්ගේ සැමියා වන රසල් ඉංග්‍රම්ව රෝගී තත්ත්වයට පත් කරනවා.ඒ දියවැඩියා ඖෂධ යොදාගනිමින්. කාලයක් තිස්සේ දුර්වලත්වයට පත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන රසල් ඉංග්‍රම් අවසානයේදී මරණයට පත්වන්නේ වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරගත නොහැකි අන්දමන්ද ස්වභාවයකට පත් කරමින්. රසල් ඉංග්‍රම්ගේ මරණය හෙමිහිට කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පටන් ගන්නවා.

ඊට කලකට පසුව නැවත මැතිවු පීරිස් පියනම කරළියට පැමිණෙන්නේ ඔහුගේ බිරිද වන ඉයුනිස් පීරිස් මහත්මියගේ රෝගී තත්ත්වයක් සමගයි. ඇයත් රසල් ඉංග්‍රම් පීඩා වින්දා සේම ගුප්ත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් කිහිප දිනකින්ම ඈත් මරණයට පත් වනවා.

මේ සිදුවීම ඇසින් දුටු වෛද්‍යවරයෙක් තම නිල නිවස්නයේ තවත් වෛද්‍යවරයෙක් සමග සල්ලාපයේ යෙදී සිටියදී මේ සිදුවීම විස්තර කරනු ලබනවා. අනෙක් වෛද්‍යවරයා පත්වන්නේ පුදුමයෙනුත් පුදුමයටයි. මක් නිසාද යත් ඔහුත් දිගු රැවුලකින් යුත් පියනමක් සහ ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමකට මීට පෙර මුහුණදී ඇති නිසාවෙන්(රසල් ඉංග්‍රම් සිදුවීම). මෙහි ඇති සැකසහිත බව නිසා පොලිසියට මේ ගැන ඔවුන් දැනුම් දෙනවා. ඒ මගින් සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ ඔස්සේ මැතිවු පීරිස් පියනමත් ඩැල්රින් ඉංග්‍රමුත් නීතියට හසුකරගනු ලබනවා.

දිගු කලක් සිරගතව සිටි මැතිවු පීරිස් පියනම පසුව නිදහස්ව ඩැල්රින් ඉංග්‍රම් සමග විවාහ වූ බව සඳහන්. 1998 වර්ෂයේදී මැතිවු පීරිස් සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා.

මේ කථාව පාදක කොටගත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. ජැකලින් ෆර්නෑන්ඩස් රඟන එය. According to Mathew නමින් තමයි නම් කර තිබෙන්නේ.

5. රීටා ජෝන්

ඒ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය විවාහයෙන් පසු පසු මධුසමය ගතකිරීමට සිය සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. අලුත් ඥාතීන් හමුව ඉතා සතුටුදායක ලෙසින් ගෙවීගිය බැවින් ඈත් සැමියාත් ඒ දින වකවානුව ගෙවමින් සිටියේ ඉතා සතුටින්. සවස් යාමයන්හී අත්වැල් පටලාගෙන මුහුදු වෙරළ දිග ඇවිදීම මේ පෙම්වතුන් දෙදෙනාගේම දෛනික පුරුද්දක්ව තිබුණා. එක් ඉරිදා සවසක සැඳෑ සුව විඳීමට සිය සැමියා සමග මෝදර වෙරළේ ඇවිදීමට යන ඇයව කාමාතුරයින් පිරිසක් විසින් පැහැරගනු ලබනවා.

වධදී සමූහ දූෂණයට ලක්කර තිබූ ඇගේ සිරුර කාක දූපත නැමති ස්ථානයෙන් පසුව හමුවනවා.

මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් මේ අපරාධය ලාංකීය සමාජය සලිත කරන්නට සමත් වෙන අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බල කරමින් විවධ සංවිධාන මගින් සංවිධානය කෙරුණ විරෝධතාවයන් බොහොමයක් මේ අපරාධයෙන් පසුව දක්නට ලැබිණ.

6. හෝකන්දර සය පුද්ගල ඝාතනය

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. 1999 පෙබරවාරි 10 වනදා සිදුවූ මෙය මුලු රටක්ම බොහෝ කාලයක් යන තුරු කම්පාවෙන් සහ භීතියෙන් අලලවන්නට සමත් වූ අපරාධයකි. එකම පවුලේ සය දෙනෙක් ඝාතනය කරමින් සිදුවූ මෙම ඝාතනය සිදුවන්නේ අමරගොඩ නම් ප්‍රදේශයේ. අමරගොඩ මරණගොඩ යනුවෙන් හඳුන්වන්නටත් එකළ පටන් ගන්නවා මෙම අපරාධය හේතුවෙන්.

අමරගොඩ ප්‍රදේශයේ ජීවත්වූ විතානගේ ලලනදාස සහ ඔහුගේ බිරිඳ වන සිරියාවතීත් ඔවුන්ගේ දරුවන්වත් ඝාතනය කිරීමට තුඩුදුන් හේතුව හැටියට සැලකෙන්නේ අසල්වැසි මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් සමග සිදුවූ බහින්බස්වීමකුයි.

කල් වේලා අරගනිමින් නිවස තුලවූ බිස්කට් වැනිදේ ආහාරයට ගනිමින් මිනීමරුවන් මෙම අපරාධ සිදුකර ඇති සැහැල්ලු ආකාරය විශ්වාස කිරීමටත් නොහැකි තරම් පුදුම එළවන සුලුය.

කෙසේ වෙතත් මිනී මරණු සියැසින් දුටු කිසිම සාක්ෂියක් නොමැතිව නමුත් මේ අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට ලැබෙනවා. ඒ සිද්ධිය වූ ස්ථානයෙන් හමුවූ සාක්ෂි ඩී.එන්. ඒ පරීක්ෂණයකට ලක් කිරීම මගින්.

ඩී එන් ඒ තාක්ෂණය සාර්ථකව ශ්‍රී ලංකාව තුල යොදාගත් මුල්ම මිනීමැරුම ලෙසටත් හෝකන්දර සිදුවීම ඉතිහාසගත වනවා.

Source : http://www.aniwa.lk/2016/01/10/6-murders-that-shook-sri-lanka/

[QUOTE="Minimuthu Mora, post: 19821048, member: 529847"] [b]මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුම් 6ක්.[/b] [LEFT][SIZE=3][B]ධනයට[COLOR=#000000] බලයට [/COLOR]කෑදරව හෝ කාමයෙන් මත්ව මිනිසෙකුගේ හෝ වෙනත් කිසියම් ප්‍රාණියෙකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම මහ පොළව නොඋහුලන අපරාධයක්. මෑතක දී වුනත් මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ පුවත්පතක මුල් පිටුවේ පළවන තරම් ප්‍රවෘත්තියක්. අද වර්තමානය වන විට යුධ භීෂණ කාල පසුකරගෙන විත් ජනමාධ්‍ය වල දියුණුවත් සමගින් ඉතා සුලු සිදුවීමක් බවට පත්වෙමින් පවතින් දෙයක් තමයි මේ මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]මේ ලිපියට පාදක වෙන්නෙ ලංකාව සසල කල, භීතියට පත්කල මිනීමැරුම් කිහිපයක් ගැනයි. මෙහි එන සමහරක් මිනීමැරුම් විශ්වාස කිරීමට අපහසු තරම් බිහිසුණු බවින් යුතු වනවා. ඒ වගේම මේ මිනීමැරුම් වල එකකට එකක් සුවිශේෂී වන කාරණාත් සැඟව තිබෙන වග ඔබට පෙනී යාවි. ඒ නිසාම විවිධ වකවානුවල මෙරට භීතියටත් ශෝකයටත් පත් කරන්න සමත් උන අපරාධ කිහිපයකින් මේ සටහන සමන්විතයි.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]ඔබ කවුරුත් දන්නා සහ අසා ඇති මෑත භාගයේ සිදුවූ සේයා දැරිය සහ තජුඩීන් ඝාතනත්, බණ්ඩාරණායක, ආර්. ප්‍රේමදාස වැනි දේශපාලඥයින්ගේ ඝාතනත් මේ ලැයිස්තුවට ඇතුලත් කර නොමැති බව සලකන්න.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]1. මතුගම සමන් කුමාර සිසුවා ඝාතනය[/B][/SIZE][/LEFT] [LEFT] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-1-Mathugama-Saman-Kumara.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-1-Mathugama-Saman-Kumara.jpg[/IMG][/B][/SIZE][/URL][/LEFT] [LEFT][I][SIZE=3][B]“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර[/B][/SIZE][/I][/LEFT] [LEFT][I][SIZE=3][B]මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර[/B][/SIZE][/I][/LEFT] [LEFT][I][SIZE=3][B]මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර[/B][/SIZE][/I][/LEFT] [LEFT][I][SIZE=3][B]අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර”[/B][/SIZE][/I][/LEFT] [LEFT][SIZE=3][B]ඇන්ටන් ජෝන්ස් මහතාගේ මේ ගීතය ඔබත් සමහරවිට අසා ඇති. මුලු ලංකාවම කම්පාවට පත් කරමින් සිදුවූ මේ මිනීමැරුම සිදුවන්නේ මතුගම[/B][/SIZE][/LEFT] [LEFT][SIZE=3][B]ප්‍රදේශයේදී. ලංකා ඉතිහාසයේ කප්පම් මුදලක් ලබාගැනීම සඳහා දරුවෙක් පැහැරගෙන ගොස් ඝාතනය කල මුල්ම අවස්ථාවක් හැටියටත් මේ සිදුවීම [/B][/SIZE][/LEFT] [LEFT][SIZE=3][B]ඉතිහාසගත වනවා.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]ඒ 1984 වර්ෂයයි. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පෙර පාසැල් පවත්වනු ලබන අවසන් දවසේ පාසැල වෙත යන අතරතුර සමන් කුමාරව පැහැරගනු ලබනවා. ඒ අන් කිසිවෙකු නොව පවුලේ සමීපම හිතවතෙකු ව සිටි ධර්මසිරි නැමැත්තෙක් විසින්. ඒ වන විට මුදල් ගණුදෙනුවක් හේතුවෙන් ඔහු සමන් කුමාරගේ පවුල සමග හිත් අමනාපයකිනුයි යුතුවයි හිඳ තිබෙන්නේ. මේ අපරාධයට ධර්මසිරි නැමැත්තාගේ මස්සිනා කෙනෙක් වන ප්‍රේමරත්න නැමැත්තෙකුද හවුල්ව තිබෙනවා. මොවුන් දෙදෙනා එක්ව දරුවාගේ දෙමවුපියන්ගෙන් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ලබා ගැනීමටයි තැත් කරන්නේ. කෙසේ වෙතත් මේ කප්පම් මුදල ගැනීමට උත්සාහ කරන අතරතුරම සමන්කුමාර දරුවා මොවුන් විසින් ගෙල සිරකරනු ලැබීමෙන් මරණයට පත්වනවා.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]නීතියේ ඇසට වැළි ගසමින් කප්පම් මුදල ලබා ගැනීමටත් සැඟවී සිටීමටත් උත්සාහ කළද අවසානයේ මොවුන් දෙදෙනාම නීතියට කොටු කරගැනීමට පොලිසිය සමත් වනවා. [/B][/SIZE][/LEFT] [LEFT][SIZE=3][B]අපරාධකරුවන් එල්ලුම් ගසට නියම වූවත් ඒ වනවිට ඒ දඬුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මොවුන් සිර දඬුවමකට ලක්වෙනවා. කෙසේ වෙතත් සිරගත දිවිය තුළ ඉතාම යහපත් කල්ක්‍රියාවෙන් දිවිගෙවූ දෙදෙනෙක් හැටියටයි මේ අපරාධකරුවන් දෙදෙනා ගැන සඳහන් වන්නේ.[/B][/SIZE][/LEFT] [LEFT][SIZE=3][B] [/B][/SIZE][/LEFT][SIZE=3][B] [/B][/SIZE] [LEFT][B][SIZE=3]2. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය[/SIZE][/B][/LEFT] [LEFT][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image2-Premavathi-Maanamperi.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image2-Premavathi-Maanamperi.jpg[/IMG][/B][/SIZE][/URL][SIZE=3][B] ප්‍රේමවතී මනම්පේරි එකොලොස් දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමල්ම දියණියයි. කුඩා කල පටන්ම ඉගෙනීමට සමත්කම් පෑ ඇය සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්ව දහම්පාසැල් ගුරුවරියක් වශයෙන්ද සේවය කරමින් සිටියාය. මනා රූප සම්පත්තියකින් හෙබි වූ ඇය ඒ නිසාම 1969 හා 1970 යන දෙවර්ෂයේදීම කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නටද සමත් වූවාය. ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි ප්‍රේමවතී තරුණිය කිසිදා නොසිතන්නට ඇති.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇරඹි කැරැල්ල පැවති සමයයි. කතරගම ප්‍රදේශයේත් ඒ වන විට නිර්මාණය වී තිබී ඇත්තේ ඉතා උණුසුම් වටපිටාවක්. මේ සමයේම එක් තරුණ පොලිස් නිලධාරියෙක් ඇගේ ප්‍රේමය පතාගෙන නිතර ඇයට ඇවටිලි කරන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉහතකී පොලිස් නිලධාරියාගේ ආරාධනාවට ප්‍රේමවතී අවනත වී නැහැ. [/B][/SIZE][/LEFT] [LEFT][SIZE=3][B]මෙයට පලිගැනීමක් හැටියට අහිංසක තරුණියක් වන ඇයව කැරළි නායිකාවක් හැටියට හංවඩු ගසන පොලිසිය එවක කැරළි මර්දනය සඳහා කතරගම නැවතී සිටි හමුදා නිලධාරීන් හට ඇයව භාර දෙනු ලබනවා. ඔවුන්ගේ වධ හින්සා වලටත් කෘරතර දඬුවම් වලටත් ඇයට ලක් වන්නට සිදු වනවා.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]මහ සෙනග මැද නිරුවතින් ඇවිද්දවා. මහ දවාලේම ඇයව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]ඒ ඇය අවුරුදු කුමරිය ජයග්‍රහණය කළ විට ඇගේ දෙනෙත් ඉදිරිපිට දිස්වුන ගුණසිරි හෝටලය ඉදිරිපිටදීමයි..[/B][/SIZE][/LEFT] [LEFT] [B][SIZE=3]3. රෙජිනා සතාසිවම් ඝාතනය – වංගෙඩි මිනීමැරුම[/SIZE][/B][/LEFT] [LEFT][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-3-Regina-Sathaasivam.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-3-Regina-Sathaasivam.jpg[/IMG][/B][/SIZE][/URL][SIZE=3][B] ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහාදේව සතාසිවම්ගේ බිරිඳ වන රෙජිනා සතාසිවම් මිනීමැරුම ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ අදටත් ලක්වෙන මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක් ලෙසයි අදටත් සැලකෙන්නේ.1951 වර්ෂයේ සිදුවූ මෙම සිදුවීම එකල විශාල ජනතා කැලඹිල්ලක් ඇති කරවන්න සමත් වනවා. සියල්ල ඇරඹෙන්නේ සතාසිවම් මැතිණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ ගරාජය තුළින් හමුවීමෙන්. ඇගේ තුවාල ලත් සිරුර අසල තිබෙන වංගෙඩියක් හැරුණු කොට වෙන කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නෑ. සතාසිවම් මහත්මියගේ මරණයට මුල සිටම සතාසිවම් මහතා වෙත සැකය යොමු වන අතර පරස්පර ප්‍රකාශයන් දෙමින් සැක සහිතව හැසිරුණ නිවසේ මෙහෙකාර විලියම් සිංඤෝ රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කරගැනීමත් සමඟ නඩු විභාගය තවත් අවුල් ස්වභාවයකට හැරෙනවා. මිනීමැරුමට වරදකරුවකු නොමැතිව අවසන්වූ නඩු තීන්දුව හේතුවෙන් කෝපයටත් කළකිරීමට පත්වූ ජනතාව “වංගෙඩිය මිනිමැරුවා” යයි එකල පැවසූ බව සඳහන් වනවා. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට දේශපාලඥයෙක් වන කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාට ජනතා උදහස නිසාම දේශපාලන පරාජයකිනුත් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. ඒ ඔහු ඊළගට තරග කළ මැතිවරණය පරාජයට පත්වීම නිසා. මේ මිනීමැරුම පිළිබඳ ප්‍රකට මතයක් වන්නේ නිවසේ මෙහෙකාර විලියම් සිංඥෝ විසින් රාගයෙන් මත්ව සතාසිවම් මහත්මියව ඝාතනය කරනු ලැබ ඇති බවයි. අපරාධ වෛද්‍ය විද්‍යානුකූලව ඒ පිළිබඳව නොයෙකුත් මතයන් ගෙන හැර පා ඇති නමුත් අපරාධකරු නීතියේ රැහැනින් මිදීම ඉතා කණගාටුවට කරුණක්.[/B][/SIZE][/LEFT] [LEFT] [B][SIZE=3]4. ඉයුනිස් පීරිස්, රසල් ඉන්ග්‍රම් – මැතිවු පීරිස් මිනීමැරුම්[/SIZE] [/B][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-4-Matthew-Pieris.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-4-Matthew-Pieris.jpg[/IMG][/B][/SIZE][/URL][/LEFT] [LEFT][SIZE=3][B] මීට දශක හතරකට පමණ පෙර සිදුවූ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අමුතුම ආකාරයේ අපරාධයන් දෙකක් තමයි මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ඉහත සඳහන් මිනී මැරුම් දෙක. මෙම මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම. සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකු වන මැතිවු පීරිස් පියතුමා ලෙඩ රෝග සුවකිරීම පිළිබඳවද කීර්තියට පත්ව සිටි පියනමක්. දැඩි ආගම් භක්තික පවුලකින් පැවත එන විවාහක කාන්තාවක් වන ඩැල්රින් ඉන්ග්‍රම් නැමැති තැනැත්තියක් සමග පෙමින් වෙළෙන මැතිවු පීරිස් පියතුමා ඇය හා එක්වීමට මග පාදාගැන්මට සූක්ෂම උපායයන් යොදනවා. ඒ ඉතාම භයානක ආකාරයකින්. ඉන්ග්‍රම් පවුල සමග සමීප සබඳතාවයක් පවත්වන මැතිව් පීරිස් උපායශීලීව ඩැල්රින් ඉංග්‍රම්ගේ සැමියා වන රසල් ඉංග්‍රම්ව රෝගී තත්ත්වයට පත් කරනවා.ඒ දියවැඩියා ඖෂධ යොදාගනිමින්. කාලයක් තිස්සේ දුර්වලත්වයට පත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන රසල් ඉංග්‍රම් අවසානයේදී මරණයට පත්වන්නේ වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරගත නොහැකි අන්දමන්ද ස්වභාවයකට පත් කරමින්. රසල් ඉංග්‍රම්ගේ මරණය හෙමිහිට කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පටන් ගන්නවා. ඊට කලකට පසුව නැවත මැතිවු පීරිස් පියනම කරළියට පැමිණෙන්නේ ඔහුගේ බිරිද වන ඉයුනිස් පීරිස් මහත්මියගේ රෝගී තත්ත්වයක් සමගයි. ඇයත් රසල් ඉංග්‍රම් පීඩා වින්දා සේම ගුප්ත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් කිහිප දිනකින්ම ඈත් මරණයට පත් වනවා. මේ සිදුවීම ඇසින් දුටු වෛද්‍යවරයෙක් තම නිල නිවස්නයේ තවත් වෛද්‍යවරයෙක් සමග සල්ලාපයේ යෙදී සිටියදී මේ සිදුවීම විස්තර කරනු ලබනවා. අනෙක් වෛද්‍යවරයා පත්වන්නේ පුදුමයෙනුත් පුදුමයටයි. මක් නිසාද යත් ඔහුත් දිගු රැවුලකින් යුත් පියනමක් සහ ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමකට මීට පෙර මුහුණදී ඇති නිසාවෙන්(රසල් ඉංග්‍රම් සිදුවීම). මෙහි ඇති සැකසහිත බව නිසා පොලිසියට මේ ගැන ඔවුන් දැනුම් දෙනවා. ඒ මගින් සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ ඔස්සේ මැතිවු පීරිස් පියනමත් ඩැල්රින් ඉංග්‍රමුත් නීතියට හසුකරගනු ලබනවා. දිගු කලක් සිරගතව සිටි මැතිවු පීරිස් පියනම පසුව නිදහස්ව ඩැල්රින් ඉංග්‍රම් සමග විවාහ වූ බව සඳහන්. 1998 වර්ෂයේදී මැතිවු පීරිස් සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා. මේ කථාව පාදක කොටගත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. ජැකලින් ෆර්නෑන්ඩස් රඟන එය. According to Mathew නමින් තමයි නම් කර තිබෙන්නේ.[/B][/SIZE][/LEFT] [LEFT] [B][SIZE=3]5. රීටා ජෝන්[/SIZE][/B][/LEFT] [LEFT][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-5-Rita-John1.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-5-Rita-John1.jpg[/IMG][/B][/SIZE][/URL][SIZE=3][B] ඒ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය විවාහයෙන් පසු පසු මධුසමය ගතකිරීමට සිය සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. අලුත් ඥාතීන් හමුව ඉතා සතුටුදායක ලෙසින් ගෙවීගිය බැවින් ඈත් සැමියාත් ඒ දින වකවානුව ගෙවමින් සිටියේ ඉතා සතුටින්. සවස් යාමයන්හී අත්වැල් පටලාගෙන මුහුදු වෙරළ දිග ඇවිදීම මේ පෙම්වතුන් දෙදෙනාගේම දෛනික පුරුද්දක්ව තිබුණා. එක් ඉරිදා සවසක සැඳෑ සුව විඳීමට සිය සැමියා සමග මෝදර වෙරළේ ඇවිදීමට යන ඇයව කාමාතුරයින් පිරිසක් විසින් පැහැරගනු ලබනවා. වධදී සමූහ දූෂණයට ලක්කර තිබූ ඇගේ සිරුර කාක දූපත නැමති ස්ථානයෙන් පසුව හමුවනවා. මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් මේ අපරාධය ලාංකීය සමාජය සලිත කරන්නට සමත් වෙන අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බල කරමින් විවධ සංවිධාන මගින් සංවිධානය කෙරුණ විරෝධතාවයන් බොහොමයක් මේ අපරාධයෙන් පසුව දක්නට ලැබිණ.[/B][/SIZE][/LEFT] [LEFT] [SIZE=3][B]6. හෝකන්දර සය පුද්ගල ඝාතනය [/B][/SIZE][/LEFT] [LEFT][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-6-Hokandara.jpg"][SIZE=3][B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/6-Murders-Image-6-Hokandara.jpg[/IMG][/B][/SIZE][/URL][/LEFT] [LEFT][SIZE=3][B] ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. 1999 පෙබරවාරි 10 වනදා සිදුවූ මෙය මුලු රටක්ම බොහෝ කාලයක් යන තුරු කම්පාවෙන් සහ භීතියෙන් අලලවන්නට සමත් වූ අපරාධයකි. එකම පවුලේ සය දෙනෙක් ඝාතනය කරමින් සිදුවූ මෙම ඝාතනය සිදුවන්නේ අමරගොඩ නම් ප්‍රදේශයේ. අමරගොඩ මරණගොඩ යනුවෙන් හඳුන්වන්නටත් එකළ පටන් ගන්නවා මෙම අපරාධය හේතුවෙන්. අමරගොඩ ප්‍රදේශයේ ජීවත්වූ විතානගේ ලලනදාස සහ ඔහුගේ බිරිඳ වන සිරියාවතීත් ඔවුන්ගේ දරුවන්වත් ඝාතනය කිරීමට තුඩුදුන් හේතුව හැටියට සැලකෙන්නේ අසල්වැසි මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් සමග සිදුවූ බහින්බස්වීමකුයි. කල් වේලා අරගනිමින් නිවස තුලවූ බිස්කට් වැනිදේ ආහාරයට ගනිමින් මිනීමරුවන් මෙම අපරාධ සිදුකර ඇති සැහැල්ලු ආකාරය විශ්වාස කිරීමටත් නොහැකි තරම් පුදුම එළවන සුලුය. කෙසේ වෙතත් මිනී මරණු සියැසින් දුටු කිසිම සාක්ෂියක් නොමැතිව නමුත් මේ අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට ලැබෙනවා. ඒ සිද්ධිය වූ ස්ථානයෙන් හමුවූ සාක්ෂි ඩී.එන්. ඒ පරීක්ෂණයකට ලක් කිරීම මගින්. ඩී එන් ඒ තාක්ෂණය සාර්ථකව ශ්‍රී ලංකාව තුල යොදාගත් මුල්ම මිනීමැරුම ලෙසටත් හෝකන්දර සිදුවීම ඉතිහාසගත වනවා.[/B][/SIZE][/LEFT] Source : [URL]http://www.aniwa.lk/2016/01/10/6-murders-that-shook-sri-lanka/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom