Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුළු_රැයම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද?

රාත්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස අරඹන්ටයි. එහෙත් ඒ බලාපොරොත්තුව සැමටමත්, සැමවිටමත් එලෙසම ඉටුවෙන්නේ නැහැ. රාතී‍්‍රය පුරාවට නිදියාගෙනත් උදේ නැගිටිද්දී ඔබට මහන්සියක්, කෙඩෙත්තු ගතියක් දැනෙනවාද? බයවෙන්න එපා. ඔබ පමණක් නොවෙයි එලෙස අළුයම අවදිවන විට වෙහෙසත් දැනෙන තව බොහෝ අය ඉන්නවා. ඔබට වගේම එම පිරිසටත් මෙහෙමවෙන්නේ ඇයි? අපි සොයා බලමු.

නිදි වර්ජිතව එහෙම නැතිනම් නොනිදා පහන් කළවිට සිරුරට අධිකතර වෙහෙසක් දැනෙන බව අප කවුරුත් පාහේ අත්දැකිමෙන් දන්නා දෙයක්. නින්දට ගොස් මුළු රැයක්ම ගතකර උදේ ඇඳෙන් නැගිටින විටත් දැඩි වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුවත් ඒකමයි. හේතුව තමයි: ගුණාත්මක බවින් යුත් නින්දක් නොලැබම(quality sleep). ඔබ රැයම පහන් කළේ නිදි යහනේ විය හැකියි. එහෙත් වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුව ඔබට ‘සැප‘ නින්දක් නොයන්න ඇති. දැන් සිතට එන ප්රශ්නය තමයි ඇයි එහෙම වෙන්නේ කියන එක. ඒකට හේතු කිහිපයක් තිබිය හැකියි.

අපි මුලින්ම සලකා බලමු ඔබට ලැබෙන නින්දේ ගුණාත්මක බව කියන්නේ කුමකටද කියා. අප බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් පැය 8ක නින්දක් ප්‍රමාණවත් බවයි පිළිගැනිම. එහෙත් ඇතැමුන්ට, විශේෂයෙන්ම ළමුන්ට රැයකට පැය අටකට වැඩි නින්දක් අවශ්‍යයි.

සමහරු පැය හත අට නිදි යහනේ ගත කළත් ඔවුන් ලබන නින්දෙහි ගුණාත්මක බව අඩුවෙන්න පුළුවනි. ඇතැම් අයට නිදි ඇප්නියාව(sleep apnea) හෙවත් ෙෙනරානය වෛද්‍ය විද්‍යාත්මක ව්‍යාධි තත්ත්වයක් තියෙනවා. ඇප්නියාව නින්දේදී අප හුස්ම ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් ඇතිකරනවා. මේ නිසා ඔවුන්ගේ නින්දට බාධා සිදුවෙනවා. එ නිසා තමයි යහනෙහි රැයම ගත කළත් අළුයම වෙහෙසකර ගතියක් දැනෙන්නේ.

ඇප්නියාවට අමතරව නින්දෙහි ගුණාත්මක බව කෙරෙහි බලපාන තවත් සාධක තිබෙනවා. ඒ අතර තුර පරිසර සාධක ද අයත්. නිදන කාමරය වේවා තමන් නිදන වෙන තැනක් වේවා දීප්තිමත් හෝ උණුසුම් වැඩිවෙන්න පුළුවනි. එවිටත් නින්දට බාධා ඇතිවෙනවා. එලෙසම. තේ, කෝපි ආදියෙහි ඇති උත්තේජක ඇල්කලොයිඩයක් වන කැෆේන් පානය, රූ බෝවී වෙලාව ගත වීමෙන් පසුව වැඩියෙන් ආහාර ගැනීමත් නින්ද ළගාවීමට මෙන්ම නින්දේ දිගටම පසුවීමටත් බාධා වෙනවා. ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නේ නම් වෙලාසනින් එසේ කිරීමයි සුදුසු. මන්ද, රාත්‍රියේ පසුවී ව්‍යායාමවල යෙදුනහම ශරීර ක්‍රියාකාරීකම වැඩිවී නින්දට වැටීම හෙවත් නින්දට පිවිසීම දුෂ්කර විය හැකියි.

නිදා ගැනීමේ ගැටළුවලව මුල ශාරීරික සාධක නොවේ නම් මානසික හේතු සාධකත් වෙන්න පුළුවනි. විශේෂඥයන් පවසන අන්දමට මානසික ආතතිය හෙවත් ක්ලමථය, කාංසාව, විෂාදය සහ විඩාව එම සාධක අතර දක්වන්නට හැකියි.

ඉතින් මෙලෙස නින්දට බලපාන ශාරීරික සහ මානසික බාධා මග හරවා ගන්නේ නම් සැප නින්දකට මග පෑදී උදේට වෙහෙසකර ගතියකින් තොරව ප්‍රබෝධමත්ව අවදිවන්න පුළුවනි.

WONERPOLIS හි Do You Ever Wake Up Feeling Tired? ලිපිය ඇසුරෙනි

[QUOTE="r runner, post: 19987959, member: 534687"] [CENTER] [B][SIZE=4][COLOR=Blue] [SIZE=5][COLOR=Indigo]මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද? [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]https://thathudotcom.files.wordpress.com/2015/10/tired-morning.jpg?w=608&h=400&crop=1[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]රාත්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස අරඹන්ටයි. එහෙත් ඒ බලාපොරොත්තුව සැමටමත්, සැමවිටමත් එලෙසම ඉටුවෙන්නේ නැහැ. රාතී‍්‍රය පුරාවට නිදියාගෙනත් උදේ නැගිටිද්දී ඔබට මහන්සියක්, කෙඩෙත්තු ගතියක් දැනෙනවාද? බයවෙන්න එපා. ඔබ පමණක් නොවෙයි එලෙස අළුයම අවදිවන විට වෙහෙසත් දැනෙන තව බොහෝ අය ඉන්නවා. ඔබට වගේම එම පිරිසටත් මෙහෙමවෙන්නේ ඇයි? අපි සොයා බලමු.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][URL="https://thathudotcom.files.wordpress.com/2015/10/what-are-reasons-you-wake-up-tired-83916259-dec-13-2012-1-600x400.jpg"][IMG]https://thathudotcom.files.wordpress.com/2015/10/what-are-reasons-you-wake-up-tired-83916259-dec-13-2012-1-600x400.jpg?w=319&h=212[/IMG][/URL][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]නිදි වර්ජිතව එහෙම නැතිනම් නොනිදා පහන් කළවිට සිරුරට අධිකතර වෙහෙසක් දැනෙන බව අප කවුරුත් පාහේ අත්දැකිමෙන් දන්නා දෙයක්. නින්දට ගොස් මුළු රැයක්ම ගතකර උදේ ඇඳෙන් නැගිටින විටත් දැඩි වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුවත් ඒකමයි. හේතුව තමයි: ගුණාත්මක බවින් යුත් නින්දක් නොලැබම([FONT=Comic Sans MS][COLOR=Green]quality sleep[/COLOR][/FONT]). ඔබ රැයම පහන් කළේ නිදි යහනේ විය හැකියි. එහෙත් වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුව ඔබට ‘සැප‘ නින්දක් නොයන්න ඇති. දැන් සිතට එන ප්රශ්නය තමයි ඇයි එහෙම වෙන්නේ කියන එක. ඒකට හේතු කිහිපයක් තිබිය හැකියි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]අපි මුලින්ම සලකා බලමු ඔබට ලැබෙන නින්දේ ගුණාත්මක බව කියන්නේ කුමකටද කියා. අප බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් පැය 8ක නින්දක් ප්‍රමාණවත් බවයි පිළිගැනිම. එහෙත් ඇතැමුන්ට, විශේෂයෙන්ම ළමුන්ට රැයකට පැය අටකට වැඩි නින්දක් අවශ්‍යයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]සමහරු පැය හත අට නිදි යහනේ ගත කළත් ඔවුන් ලබන නින්දෙහි ගුණාත්මක බව අඩුවෙන්න පුළුවනි. ඇතැම් අයට නිදි ඇප්නියාව([FONT=Comic Sans MS][COLOR=Green]sleep apnea[/COLOR][/FONT]) හෙවත් ෙෙනරානය වෛද්‍ය විද්‍යාත්මක ව්‍යාධි තත්ත්වයක් තියෙනවා. ඇප්නියාව නින්දේදී අප හුස්ම ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් ඇතිකරනවා. මේ නිසා ඔවුන්ගේ නින්දට බාධා සිදුවෙනවා. එ නිසා තමයි යහනෙහි රැයම ගත කළත් අළුයම වෙහෙසකර ගතියක් දැනෙන්නේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][URL="https://thathudotcom.files.wordpress.com/2015/10/11752502-one-young-woman-in-bed-awakening-tired-insomnia-hangover-in-a-white-sheet-bed-on-white-background-stock-photo-e1446259222587.jpg"][IMG]https://thathudotcom.files.wordpress.com/2015/10/11752502-one-young-woman-in-bed-awakening-tired-insomnia-hangover-in-a-white-sheet-bed-on-white-background-stock-photo-e1446259222587.jpg?w=500[/IMG][/URL] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]ඇප්නියාවට අමතරව නින්දෙහි ගුණාත්මක බව කෙරෙහි බලපාන තවත් සාධක තිබෙනවා. ඒ අතර තුර පරිසර සාධක ද අයත්. නිදන කාමරය වේවා තමන් නිදන වෙන තැනක් වේවා දීප්තිමත් හෝ උණුසුම් වැඩිවෙන්න පුළුවනි. එවිටත් නින්දට බාධා ඇතිවෙනවා. එලෙසම. තේ, කෝපි ආදියෙහි ඇති උත්තේජක ඇල්කලොයිඩයක් වන කැෆේන් පානය, රූ බෝවී වෙලාව ගත වීමෙන් පසුව වැඩියෙන් ආහාර ගැනීමත් නින්ද ළගාවීමට මෙන්ම නින්දේ දිගටම පසුවීමටත් බාධා වෙනවා. ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නේ නම් වෙලාසනින් එසේ කිරීමයි සුදුසු. මන්ද, රාත්‍රියේ පසුවී ව්‍යායාමවල යෙදුනහම ශරීර ක්‍රියාකාරීකම වැඩිවී නින්දට වැටීම හෙවත් නින්දට පිවිසීම දුෂ්කර විය හැකියි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]නිදා ගැනීමේ ගැටළුවලව මුල ශාරීරික සාධක නොවේ නම් මානසික හේතු සාධකත් වෙන්න පුළුවනි. විශේෂඥයන් පවසන අන්දමට මානසික ආතතිය හෙවත් ක්ලමථය, කාංසාව, විෂාදය සහ විඩාව එම සාධක අතර දක්වන්නට හැකියි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]ඉතින් මෙලෙස නින්දට බලපාන ශාරීරික සහ මානසික බාධා මග හරවා ගන්නේ නම් සැප නින්දකට මග පෑදී උදේට වෙහෙසකර ගතියකින් තොරව ප්‍රබෝධමත්ව අවදිවන්න පුළුවනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [FONT=Comic Sans MS][SIZE=5][B][COLOR=Blue][COLOR=Green]WONERPOLIS [/COLOR]හි [COLOR=Green]Do You Ever Wake Up Feeling Tired?[/COLOR] ලිපිය ඇසුරෙනි[/COLOR][/B][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom