මු මේ ඔක්කොම කරන්නේ YT එකෙන්ද?
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Jul 1, 2025 #1 මු මේ ඔක්කොම කරන්නේ YT එකෙන්ද? Reactions: jennt
jennt Well-known member Sep 23, 2021 3,158 4,821 113 Abyss Jul 1, 2025 #2 jikwitintant said: මු මේ ඔක්කොම කරන්නේ YT එකෙන්ද? View attachment 252967 Click to expand... පොර crypto scam වගයක් ප්‍රොමෝට් කලා මුල් කාලෙ. ඒකෙන් හොදට හම්බ කලා දැන්නම් youtube එකෙන් හොදට ගානක් එනවා . මොලෙන් ගේමක් ගහපු කොල්ලෙක්
jikwitintant said: මු මේ ඔක්කොම කරන්නේ YT එකෙන්ද? View attachment 252967 Click to expand... පොර crypto scam වගයක් ප්‍රොමෝට් කලා මුල් කාලෙ. ඒකෙන් හොදට හම්බ කලා දැන්නම් youtube එකෙන් හොදට ගානක් එනවා . මොලෙන් ගේමක් ගහපු කොල්ලෙක්
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Jul 1, 2025 #3 ජයවේවා බොස්. හොඳ පාරෙන් හම්බ කරල සතුටින් ඉඳපල්ලා