jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Jan 31, 2026 #1 බලපන් මුට බදක්ද තියෙන්නේ කියල
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,375 100,270 113 Jan 31, 2026 #2 එක්කෝ කෙළින්ම වැටෙනවා ඇති බඩෙන් එලියට Reactions: clumsyhulk, Inigo Montoya and Cenon Upvote 1 Downvote
Besamaayam Well-known member Jan 10, 2026 1,979 2,978 113 43 Wakanda Jan 31, 2026 #3 ඔතන මහලොකු ගොඩක් තියනවයැ. කුකුලත් බාගයක් ඉතිරිකරා මට ඔය බාස්මතිය කාල පැය හතරක් ගියාම ආයෙ ඔයවගේ එකක් කන්න පුලුවන්. බඩ පිරෙන්නෙම නෑ. Reactions: clumsyhulk and tharakaf Upvote 0 Downvote
ඔතන මහලොකු ගොඩක් තියනවයැ. කුකුලත් බාගයක් ඉතිරිකරා මට ඔය බාස්මතිය කාල පැය හතරක් ගියාම ආයෙ ඔයවගේ එකක් කන්න පුලුවන්. බඩ පිරෙන්නෙම නෑ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,295 26,798 113 Kandy Jan 31, 2026 #4 Reactions: clumsyhulk Upvote 1 Downvote
Inigo Montoya Well-known member Nov 15, 2025 7,162 13,873 113 35 Spain Jan 31, 2026 #5 උඹලට මේ චව් චව් ගගා කන ඒවා බලන්න පුලුවන්ද? Upvote 0 Downvote
K Kelvin0 Well-known member Sep 5, 2022 904 1,002 93 Jan 31, 2026 #6 පොඩ්ඩක් කාලා වීඩියොව එක එඩිට් කරන්න ඇති Upvote 0 Downvote
Candid-B Well-known member Apr 25, 2019 34,994 1 61,089 113 Mother Earth Jan 31, 2026 #7 ඊයා බන්. ගූ කනවා වගේ Reactions: clumsyhulk Upvote 0 Downvote
Psiko Well-known member Mar 10, 2023 13,652 13,331 113 🤍 Jan 31, 2026 #8 poddak kanawa mulin , kraahhh thuk gala vihik krnw , aye kanawa // Upvote 0 Downvote
N nppcheguevara Well-known member Feb 13, 2023 8,780 9,017 113 ulan bator Jan 31, 2026 #9 china karayekda koheda inawa oo kilo 8k kanawa. man hithanne eeta passe sathiyak hibernate wenawa athi! menna mo https://www.youtube.com/@ZermattNeo/shorts ------ Post added on Jan 31, 2026 at 3:28 PM Upvote 0 Downvote
china karayekda koheda inawa oo kilo 8k kanawa. man hithanne eeta passe sathiyak hibernate wenawa athi! menna mo https://www.youtube.com/@ZermattNeo/shorts ------ Post added on Jan 31, 2026 at 3:28 PM
ruchira88 Well-known member May 16, 2008 5,179 937 113 Jan 31, 2026 #10 fish eye lens ekakin record karanne ban langa thiyena ewa hena lokuwata penne Upvote 0 Downvote
BarakOsama Well-known member May 20, 2009 10,682 1 2,476 113 Jan 31, 2026 #11 video ekecuts thiyenave.. un kema katin eliyata danawa cut ekedi Upvote 0 Downvote
clumsyhulk Well-known member Sep 20, 2024 8,103 12,358 113 🌎 Jan 31, 2026 #12 BarakOsama said: video ekecuts thiyenave.. un kema katin eliyata danawa cut ekedi Click to expand... කැමරාමන් ට දෙනවා ඇති. Share කරගෙන කනවා ඇති. කැමරාව පිටිපස්සේ පස් හය දෙනෙක් ඇති Upvote 0 Downvote
BarakOsama said: video ekecuts thiyenave.. un kema katin eliyata danawa cut ekedi Click to expand... කැමරාමන් ට දෙනවා ඇති. Share කරගෙන කනවා ඇති. කැමරාව පිටිපස්සේ පස් හය දෙනෙක් ඇති