මූට බයින්න එපාලු 🥴

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    මූට බයින්න එපාලු. මුගෙන් බත් කටක් හරි කන්න වෙයි කියල හිතුවදලු.
    බත් කෑවට අපි මූ වගේ පොලු කන්නෙ නෑනේ. මූ මොකෝ කරල තියෙන්නෙ දැන්?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    මුත් ඩොනේෂන් කරනවලු නේ වටෙන්ම එක්කහු කරලා..
    මූ පොලු කන එකටනෙ බනින්නෙ බං.

    කුමක්ද අර්බුදය? :eek:
    දන්නෙ නෑ බං මම මූව බ්ලොක් කරල තියෙන්නෙ මට මූ උගේ මිනිහට තොල දාන ඒව එහෙම පේද්දි හිරිකිතයි.
    මූ මොකක් හරි ඩොනේශන් එකක් කරල වගේ හොඳ කොල්ලෙක් පොලු කන එක තමයි අවුල.
     
    • Haha
    Reactions: wpril5 and Max_r

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මුත් ඩොනේෂන් කරනවලු නේ වටෙන්ම එක්කහු කරලා..
    වටෙනම එකතු කරල ඩොනේශන් කරන්න මූ ලංකාවෙ නෙමේනෙ. මූ පුලුවන් විදිහට අතුරුගිරියට සපෝට් එකක් දීල තියනව. ඌ මොකා උනත් පොන්නයෙක් උනත් ඌ කරපු දේවල් වලට උගෙ ලේබල් එකක් ගහනවද? අනේ මන්ද බන් උබලත්.. මම මේ නිකන් අහන්නෙ උබ මොනවද කලේ?
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    වටෙනම එකතු කරල ඩොනේශන් කරන්න මූ ලංකාවෙ නෙමේනෙ. මූ පුලුවන් විදිහට අතුරුගිරියට සපෝට් එකක් දීල තියනව. ඌ මොකා උනත් පොන්නයෙක් උනත් ඌ කරපු දේවල් වලට උගෙ ලේබල් එකක් ගහනවද? අනේ මන්ද බන් උබලත්.. මම මේ නිකන් අහන්නෙ උබ මොනවද කලේ?
    අනේ මොකුත් කරේ නෑ බං. පොලු කන උන්ට බැන බැන ඉන්නව මෙතනට වෙලා. ආ තව ජෙප්පොන්ටත් බැන්නා :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,966
    113
    34
    Kalutara
    වටෙනම එකතු කරල ඩොනේශන් කරන්න මූ ලංකාවෙ නෙමේනෙ. මූ පුලුවන් විදිහට අතුරුගිරියට සපෝට් එකක් දීල තියනව. ඌ මොකා උනත් පොන්නයෙක් උනත් ඌ කරපු දේවල් වලට උගෙ ලේබල් එකක් ගහනවද? අනේ මන්ද බන් උබලත්.. මම මේ නිකන් අහන්නෙ උබ මොනවද කලේ?

    කරපුවා දැම්මේ. දැක්කේ නැත්තන් කරන්න දෙයක් නෑ..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    අනේ මොකුත් කරේ නෑ බං. පොලු කන උන්ට බැන බැන ඉන්නව මෙතනට වෙලා. ආ තව ජෙප්පොන්ටත් බැන්නා :(
    අහක යන තොප්පි දාගන්න තමා බන් උබලට පුලුවන්. කීබෝඩ් එක අත ඇරල එලියට බැහැල බලපන් මිනිස්සු කොයිතරම් අසරන වෙලාද ඉන්නෙ කියල.

    කරපුවා දැම්මේ. දැක්කේ නැත්තන් කරන්න දෙයක් නෑ..
    හරි බන් එල. (y)(y)
    ------ Post added on Dec 2, 2025 at 12:10 AM
     
    • Like
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    අහක යන තොප්පි දාගන්න තමා බන් උබලට පුලුවන්. කීබෝඩ් එක අත ඇරල එලියට බැහැල බලපන් මිනිස්සු කොයිතරම් අසරන වෙලාද ඉන්නෙ කියල.

    හරි බන් එල. (y)(y)
    ------ Post added on Dec 2, 2025 at 12:10 AM
    නාය ගිහින් මැරෙන එක සැපක් පොන්නයෙක් වෙලා පොලු උර උර ජීවත් වෙනවට වඩා. මූ රටේ බිහිවෙන්න ඉන්න පොඩි පොන්නයන්ට දෙන ආදර්ශය හොඳ නෑ. ලක්ශ 5ක් 10ක් ආධාර දීලා ඒ කුනු හෝද ගන්න බෑ මූට. පොන්නයෙක් වීම නිසාම නෙවෙයි මුට බනින්නෙ මමනම්. (පොන්නයා - මම වැඩිය පාවිච්චි කරන්න අකමැති වචනයක් මොකෝ මගෙත් ඔය වගේ හොඳ යාලුවෝ ඉන්නවා උන් මූ වගේ පජාත වැඩැ කරන්නෙ නෑ.)
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    නාය ගිහින් මැරෙන එක සැපක් පොන්නයෙක් වෙලා පොලු උර උර ජීවත් වෙනවට වඩා. මූ රටේ බිහිවෙන්න ඉන්න පොඩි පොන්නයන්ට දෙන ආදර්ශය හොඳ නෑ. ලක්ශ 5ක් 10ක් ආධාර දීලා ඒ කුනු හෝද ගන්න බෑ මූට. පොන්නයෙක් වීම නිසාම නෙවෙයි මුට බනින්නෙ මමනම්. (පොන්නයා - මම වැඩිය පාවිච්චි කරන්න අකමැති වචනයක් මොකෝ මගෙත් ඔය වගේ හොඳ යාලුවෝ ඉන්නවා උන් මූ වගේ පජාත වැඩැ කරන්නෙ නෑ.)
    නාය ගිහින් මැරෙන එක සැපක් පොන්නයෙක් වෙලා පොලු උර උර ජීවත් වෙනවට වඩා.

    මේ කතාවෙන් එහාට උබත් එක්ක කතා කරල වැඩක් නෑ. (y) (y)
     
    • Love
    Reactions: max_pain

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    එහෙම උනොත් ඉතින් කිසිම එකෙක්ට බනින්න වෙන්නේ නෑ,. මොකද හැම එකාම මොකක් හරි දීල ෆොටෝ එකක් දානවනේ
     
    • Haha
    Reactions: max_pain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    මේ මොන හුකන්නෙක්ද බන් මේ? කොල්ලො කාරයෙක් ද? මම දැක්කෙත් අදයි කොල්ලො කාරයෙක් හරි කමක් නෑ බන් මිනිස්සුන්ට උදවු කරනවා නම්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    පොලු කන්නට බනින්න එපා කියපු පෝස්ට් එකත් අයින් කරගෙන නේද? :lol:

    මේ මොන හුකන්නෙක්ද බන් මේ? කොල්ලො කාරයෙක් ද? මම දැක්කෙත් අදයි කොල්ලො කාරයෙක් හරි කමක් නෑ බන් මිනිස්සුන්ට උදවු කරනවා නම්. 🤷🏻‍♂️
    ඌ කට්ටිය දුන්නු සල්ලි හොර බිල් දලා මාටියාගහල මාට්ටු ඔන්න. :lol:
    ------ Post added on Dec 5, 2025 at 2:52 AM
     
    • Wow
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,209
    8,023
    113
    Galaha
    නාය ගිහින් මැරෙන එක සැපක් පොන්නයෙක් වෙලා පොලු උර උර ජීවත් වෙනවට වඩා.

    මේ කතාවෙන් එහාට උබත් එක්ක කතා කරල වැඩක් නෑ. (y) (y)
    මම කීවා නේද දැන් බලපන් මේකා කරල තියෙන වැඩේ. ඕකගෙ තියෙන්නෙ වෙනම කැරි කමක්. ඕකා එක්ක තියෙන්නෙ ලිංගික ඇරියසක් නෙවෙයි ඔය අධමයා අමුම කැරියෙක් දැන් හොයල බලපන් මොකද කරල තියෙන්නෙ කියල. උබලගෙත් රෙදි ගැලෙවුව නේද මූ දවසක් යන්න කලින්. :yes: