Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මූත්‍රා රෝපණ පරකෂණයක් කියන්නේ කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූත්‍රා රෝපණ පරකෂණයක් කියන්නේ කුමක් ද?

මූත්‍රා රෝපණ පරකෂණයක් කියන්නේ කුමක් ද?

මූත්‍රා පූර්ණ පරකෂණයේ දී බැක්ටීරියා තිබෙන බවට හඳුනා ගත්තත් ඒ කවර වර්ගයේ බැක්ටීරියා ද කියා එම පරකෂණයෙන් හඳුනාගන්න අපහසූයි. ඉතින් මේ බැක්ටීරියා වර්ගය හඳුනා ගැනීමට අවශ්‍ය වන්නේ මූත්‍රා රෝපණ පරකෂණයන්. ඒ වගේම මූත්‍රා ආසාදනයට දිය යූතු ප්‍රතිජීවක මොනවාද කියා හඳුනා ගැනීමට මේ මූත්‍රා රෝපණ පරිකෂණය අවශ්‍ය වෙනවා. මෙයට හේතුව තමයි සෑම බැක්ටීරියාවකට ම එකම ප්‍රතිජීවකය නොගැලපීම. ඒ කියන්නේ බැක්ටීරියා වර්ග අනූව එවා මර්දනය කිරමට විශේෂිත වූ ප්‍රතිජීවක වර්ග තිබෙනවා. වෛද්‍යවරයා මෙහි දී බොහෝ විට ඉල්ලන්නේ ප්‍රතිජීවක සංවේදී පරකෂණයක් ( Urine Full Report ) නැත්නම් ( ABST ) පරකෂණයක්.

පූර්ණ පරකෂණයෙන් බැක්ටීරියා සූළු වශයෙන් හෝ තිබූණොත් ඒවා හරිහැටි හඳුනාගැනීමට මූත්‍රා රෝපණ පරකෂණයක් වෛද්‍යවරයා නියම කරනවා.

පූර්ණ පරකෂණයේදී රෝග කාරක බැක්ටීරියා නොතිබූණත්, රෝග ආසාදන ලකෂණ තිබෙනවා නම් වෛද්‍යවරයා මූත්‍රා රෝපණ පරකෂණයක් ඉල්ලනවා.

රෝපණ පරකෂණයේ දී කරන්නේ කුමක් ද?

පරකෂණය සඳහා ම වෙන්කර තිබෙන වීදුරු දීසිවලට රෝපණ මාධ්‍ය දමා ඒ වටා මූත්‍රා බිංදු කීපයක් දමා රෝපණය විමට දින 2ක් හෝ 3ක් පමණ තබනවා. මෙහි දී බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ දෙනවා. බැක්ටීරියා තිබෙනවා නම් පැය 72ක් වැනි කාලයක දී එම බැක්ටීරියා කොලනි වශයෙන් වර්ධනය වෙනවා. මෙහි දී මෙම රෝපණ මාධ්‍යයට ප්‍රතිජීවක අඩංගු කුඩා පෙති වර්ග ඇතුලත් කරනවා. මේ ප්‍රතිජීවක වර්ග නිසා බැක්ටීරියාවන් වැනසෙනවා නම් විදුරු දීසියේ බැක්ටීරියාවල වර්ධනයක් පෙන්නූම් කරන්නේ නෑ. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක වර්ග 6ක් හෝ 7ක් හෝ දමනවා. ප්‍රතිජීවක සංවේදී නොවේ නම් බැක්ටීරියා ගහණ හැදෙනවා. මෙම පරකෂණය සඳහා ප්‍රතිජීවක වර්ග කිහිපක් ඇතුලත් කරන නිසා මූත්‍රා ආසාදනය සූව කිරමට අවශ්‍ය ප්‍රතිජීවක වර්ග මොනවාද කියා හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකි වනවා.

මූත්‍රා රෝපණ පරකෂණයක් නිවැරැදි ව කිරමට රෝගියා විසින් අනූගමනය කළ යූතු පියවර මොනවාද?

වෛද්‍යවරයා හමූවීමට සවස ගියොත් වෛද්‍යවරයා කියන්නේ දවසේ මූලින් ම පිටවන මූත්‍රා නියැදියක් අරගන්න කියලයි. මෙහි දී ඔබ වෛද්‍යවරයා දුන් පරිකෂණ සටහන ගෙන පරකෂණාගාරයට යා යූතු වෙනවා. මෙය පළමූවෙන් ම කළ යූතු දෙයක්. පරකෂණාගාරයෙන් රෝපණ පරකෂණය සඳහා ම සකස් කළ, එනම් ජිවාණූහරණය කර පිරිසිදු කළ කුඩා බෝතලයක් ඔබට දෙනවා. මෙම බෝතලයටයි මූත්‍රා නියැදිය ලබාගත යූත්තේ.

මේ බෝතලය ගෙනවිත් පිරිසිදු ස්ථානයකින් තබා පාන්දර මූත්‍රා ගැනීමේ දී පමණක් මූඩිය විවර කර මූත්‍රා පූරවා ඒ සැනින්ම බෝතලය මූඩියෙන් වැසිය යූතුයි.

මෙහි දී සැලකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් තිබෙනවා. බෝතලයට මූත්‍රා ගැනීමේදී ස්තී‍්‍ර පූරුෂ දෙපකෂය ම මූත්‍රා පෙදෙස් පිරිසිදු වතුරෙන් හොඳින් පිරිසිදු කරගත යූතුයි. මෙය අනිවාර්යයෙන් ම කළ යූතු දෙයක්. එවැනි තැන් නිතරම අපිරිසිදු තත්ත්වයේ පසූවෙන නිසා රෝගියා ගේ දැත් පවා හොඳින් පිරිසිදු කළ යූතුයි.

මූත්‍රා බෝතලයට ලබා ගැනීමට පෙර මූල් මූත්‍රා ටික පිටවීමට ඉඩ හැර, ඊළඟට නැත්නම් මැද හරියෙන් පිටවන මූත්‍රා පමණක් ජීවානූහරණය කළ බෝතලයට එකතු කරගත යූතුයි. මෙහි දී බෝතලයට මූත්‍රා එකතු කරන අවස්ථාවේ ම බෝතලයේ මූඩිය විවර කර මූත්‍රා පිරවූණූ සැනින් ම මූඩිය වැසිය යූතුයි. මේ අවස්ථාවේදී බෝතලය ඇතුලට ඇඟිල්ලක් වත් ගියොත් කිසියම් වෙනත් විෂබීජයක් ඇතුලුවිය හැකියි. එහෙම වූණොත් නිවැරැදි වාර්තාවක් ලැබෙන්නේ නෑ.

මූත්‍රා නියැදිය පූරවා ගත් සැනින් ම වසා, හැකි ඉක්මනින් ම පරිකෂණාගාරයට ගෙන යා යූතුයි. ගෙදර තබා ගැනීම කොහෙත්ම සූදුසූ නෑ.

මූත්‍රා රෝපණ පරකෂණ වාර්තාවක් කොපමණ කාලයකින් ලබා ගත හැකි ද?

මූත්‍රා පූර්ණ පරකෂණයක් වගේ බාර දුන් විගසම මෙම රෝපණ පරකෂණයේ් වාර්තාව ලැබෙන්නේ නෑ. මේ පරිකෂණය කර වාර්තාව ලබා ගැනීමට දින 3ක් පමණ ගත වෙනවා. එයට හේතුව තමයි රෝපණ මාධ්‍යයේ බැක්ටීරියා වර්ධනය වීමට දින 3ක් පමණ ගැනීම. කවර හෝ උසස් පහසූකම් තිබෙන පර්යේෂණාගාරයක වූවත් දින 3ක දී තමයි වාර්තාව ලැබෙන්නේ.

මෙවැනි වාර්තාවක සඳහන් වන්නේ මොනවාද?

කලින් කිව්වා වගේ ම පූර්ණ පරකෂණයට වඩා මූත්‍රා රෝපණ පරිකෂණය හාත්පසින් ම වෙනස්. මෙම වාර්තාවෙන් පළමූවෙන්ම බැක්ටීරියා දකින්නට ලැබූණ ද නැද්ද කියන එක සඳහන් වෙනවා. එය සඳහන් වන්නේ කොලනි ( Colony )- යනූවෙන්. බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙනවා නම් ග්රෝත් ( Growth )- යනූවෙන් හා බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැතිනම් නෝ ග්රෝත් ( No Growth )- යනූවෙන් සඳහන් වෙනවා.

බැක්ටීරියා වර්ධනයක් තිබෙනවා නම් ඒ කවර බැක්ටීයාවක් ද යන්න හඳුනාගෙන සඳහන් කර තිබෙනවා.

බොහෝ වර්තාවල බහූල ව ඊකෝලයි ( E coli )- කියන වචන සඳහන් වෙලා තිබෙනවා. මෙම බැක්ටීරියාවත් බොහෝ විට මූත්‍රා ආසාදනවලට හේතු වෙනවා.

බැක්ටීරියාවේ නමට ඉදිරියෙන් පරක්ෂණයට යොදාගත් ප්‍රතිජීවකවල නම සඳහන් වෙනවා. මෙම ප්‍රතිජීවක නම් ඉදිරියේ සෙන්සිටිව් ( Sensitive ) (සංවේදී) කිියා හෝ රෙසිස්ටන්ටි ( Resistant )- නැත්නම් ප්‍රතිරෝධි කියා හෝ සඳහන් වෙනවා.

මෙහි දී ( Sensitive ) කියා සඳහන් වන ප්‍රතිජීවක ඖෂධය තමයි වෛද්‍යවරයා විසින් ලබා දෙන්නේ. යම් බැක්ටීරියාවක් ඉදිරියේ සඳහන් ප්‍රතිජීවකය ඉදිරියේ ( Resistant ) කියා සඳහන් වූණොත් එම ප්‍රතිජීවක ඖෂධය ඒ ආසාදනයට ලබා දෙන්න බැහැ කියන එකයි අදහස් කරන්නේ.

රෝගය. රෝග කාරක බැක්ටීරියා හඳුාගැනීම වගේම ප්රතිකාරවලින් පසූවත් මූත්‍රා රෝපණ පරකෂණයක් කිරම අත්‍යවශ්‍ය වෙනවාද?

වෛද්‍යවරයා ප්‍රතිකාර කිරමෙන් පසූවත් මෙවැනි මූත්‍රා රෝපණ පරකෂණයක් කරන්න කියා උපදෙස් දෙනවා. මෙයින් රෝගය නිටිටාවට ම සූව වෙලාද, බැක්ටීරියා මර්දනය වෙලාද යන්න නිිවැරැදි ව බලා ගැනීමට හැකිවනවා.

මෙහි දී ඔබ දෙන උපදෙස් මොනවාද?

පිළිතුර - බොහෝ දෙනා මෙවැනි වෛද්‍ය වාර්තා ගැනිමේ දී අඩූ මූදලට පහසූවෙන් වාර්තා ලබා ගැනීමට උනන්දු වෙනවා. එය අවශ්‍ය දෙයක් වූණත් ඊටත් වඩා සැලකිය යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි පරිකෂණය සඳහා පරකෂණාගාරය තෝරා ගැනීම. මෙහි දී වඩාත් වැදගත් වන්නේ පරකෂණාගාරය මගින් දෙන වර්තාවයි. මේ වර්තාවට අනූවයි වෛද්‍යවරයා කටයූතු කරන්නේ. ඒ නිසා මෙවැනි පරකෂණයක් තීරණාත්මක නිසා වඩාත් සූදුසූ පරිකෂණාගාරයන් තෝරා ගැනීමයි කළ යූත්තේ. වාර්තාවේ කිසියම් අඩූපාඩූවක් නිසා ප්‍රතිකාර වැරදුණොත් හානි වන්නේ වටිනා ජීවිතයටයි. ඒ නිසා වඩාත් හොඳ පරකෂණාගාරය තෝරා ගැනීමත්, වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයකු ලවා කියවා අවබෝධයක් ලබා ගැනීමත් ඉතාමත් වැදගත්.

[QUOTE="prashan3000, post: 12611176, member: 350782"] [b]මූත්‍රා රෝපණ පරකෂණයක් කියන්නේ කුමක් ද?[/b] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Blue][URL="http://www.sinhalamag.com/2012/01/blog-post_05.html"]මූත්‍රා රෝපණ පරකෂණයක් කියන්නේ කුමක් ද?[/URL][/COLOR][/SIZE][B] [/B] [SIZE=5][COLOR=Blue][IMG]http://serw.myroitracking.com/newServing/tracking_id.php?d=serw.clicksor.com&r=http%3A%2F%2Fserw.clicksor.com%2FnewServing%2Ftracking_id.php%3Fb%3D1%26[/IMG][/COLOR][/SIZE][LEFT][SIZE=5][COLOR=Blue][IMG]http://pub.clicksor.net/newServing/img/logo.png[/IMG][/COLOR][/SIZE] [/LEFT] [CENTER][SIZE=5][COLOR=Blue][IMG]http://diabetestesting-578.com/wp-content/uploads/2011/09/Urine-for-Diabetes-Testing.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Blue] මූත්‍රා පූර්ණ පරකෂණයේ දී බැක්ටීරියා තිබෙන බවට හඳුනා ගත්තත් ඒ කවර වර්ගයේ බැක්ටීරියා ද කියා එම පරකෂණයෙන් හඳුනාගන්න අපහසූයි. ඉතින් මේ බැක්ටීරියා වර්ගය හඳුනා ගැනීමට අවශ්‍ය වන්නේ මූත්‍රා රෝපණ පරකෂණයන්. ඒ වගේම මූත්‍රා ආසාදනයට දිය යූතු ප්‍රතිජීවක මොනවාද කියා හඳුනා ගැනීමට මේ මූත්‍රා රෝපණ පරිකෂණය අවශ්‍ය වෙනවා. මෙයට හේතුව තමයි සෑම බැක්ටීරියාවකට ම එකම ප්‍රතිජීවකය නොගැලපීම. ඒ කියන්නේ බැක්ටීරියා වර්ග අනූව එවා මර්දනය කිරමට විශේෂිත වූ ප්‍රතිජීවක වර්ග තිබෙනවා. වෛද්‍යවරයා මෙහි දී බොහෝ විට ඉල්ලන්නේ ප්‍රතිජීවක සංවේදී පරකෂණයක් ( Urine Full Report ) නැත්නම් ( ABST ) පරකෂණයක්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] පූර්ණ පරකෂණයෙන් බැක්ටීරියා සූළු වශයෙන් හෝ තිබූණොත් ඒවා හරිහැටි හඳුනාගැනීමට මූත්‍රා රෝපණ පරකෂණයක් වෛද්‍යවරයා නියම කරනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] පූර්ණ පරකෂණයේදී රෝග කාරක බැක්ටීරියා නොතිබූණත්, රෝග ආසාදන ලකෂණ තිබෙනවා නම් වෛද්‍යවරයා මූත්‍රා රෝපණ පරකෂණයක් ඉල්ලනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [B] රෝපණ පරකෂණයේ දී කරන්නේ කුමක් ද?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] පරකෂණය සඳහා ම වෙන්කර තිබෙන වීදුරු දීසිවලට රෝපණ මාධ්‍ය දමා ඒ වටා මූත්‍රා බිංදු කීපයක් දමා රෝපණය විමට දින 2ක් හෝ 3ක් පමණ තබනවා. මෙහි දී බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ දෙනවා. බැක්ටීරියා තිබෙනවා නම් පැය 72ක් වැනි කාලයක දී එම බැක්ටීරියා කොලනි වශයෙන් වර්ධනය වෙනවා. මෙහි දී මෙම රෝපණ මාධ්‍යයට ප්‍රතිජීවක අඩංගු කුඩා පෙති වර්ග ඇතුලත් කරනවා. මේ ප්‍රතිජීවක වර්ග නිසා බැක්ටීරියාවන් වැනසෙනවා නම් විදුරු දීසියේ බැක්ටීරියාවල වර්ධනයක් පෙන්නූම් කරන්නේ නෑ. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක වර්ග 6ක් හෝ 7ක් හෝ දමනවා. ප්‍රතිජීවක සංවේදී නොවේ නම් බැක්ටීරියා ගහණ හැදෙනවා. මෙම පරකෂණය සඳහා ප්‍රතිජීවක වර්ග කිහිපක් ඇතුලත් කරන නිසා මූත්‍රා ආසාදනය සූව කිරමට අවශ්‍ය ප්‍රතිජීවක වර්ග මොනවාද කියා හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකි වනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][B] මූත්‍රා රෝපණ පරකෂණයක් නිවැරැදි ව කිරමට රෝගියා විසින් අනූගමනය කළ යූතු පියවර මොනවාද?[/B] [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] වෛද්‍යවරයා හමූවීමට සවස ගියොත් වෛද්‍යවරයා කියන්නේ දවසේ මූලින් ම පිටවන මූත්‍රා නියැදියක් අරගන්න කියලයි. මෙහි දී ඔබ වෛද්‍යවරයා දුන් පරිකෂණ සටහන ගෙන පරකෂණාගාරයට යා යූතු වෙනවා. මෙය පළමූවෙන් ම කළ යූතු දෙයක්. පරකෂණාගාරයෙන් රෝපණ පරකෂණය සඳහා ම සකස් කළ, එනම් ජිවාණූහරණය කර පිරිසිදු කළ කුඩා බෝතලයක් ඔබට දෙනවා. මෙම බෝතලයටයි මූත්‍රා නියැදිය ලබාගත යූත්තේ. මේ බෝතලය ගෙනවිත් පිරිසිදු ස්ථානයකින් තබා පාන්දර මූත්‍රා ගැනීමේ දී පමණක් මූඩිය විවර කර මූත්‍රා පූරවා ඒ සැනින්ම බෝතලය මූඩියෙන් වැසිය යූතුයි.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මෙහි දී සැලකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් තිබෙනවා. බෝතලයට මූත්‍රා ගැනීමේදී ස්තී‍්‍ර පූරුෂ දෙපකෂය ම මූත්‍රා පෙදෙස් පිරිසිදු වතුරෙන් හොඳින් පිරිසිදු කරගත යූතුයි. මෙය අනිවාර්යයෙන් ම කළ යූතු දෙයක්. එවැනි තැන් නිතරම අපිරිසිදු තත්ත්වයේ පසූවෙන නිසා රෝගියා ගේ දැත් පවා හොඳින් පිරිසිදු කළ යූතුයි.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මූත්‍රා බෝතලයට ලබා ගැනීමට පෙර මූල් මූත්‍රා ටික පිටවීමට ඉඩ හැර, ඊළඟට නැත්නම් මැද හරියෙන් පිටවන මූත්‍රා පමණක් ජීවානූහරණය කළ බෝතලයට එකතු කරගත යූතුයි. මෙහි දී බෝතලයට මූත්‍රා එකතු කරන අවස්ථාවේ ම බෝතලයේ මූඩිය විවර කර මූත්‍රා පිරවූණූ සැනින් ම මූඩිය වැසිය යූතුයි. මේ අවස්ථාවේදී බෝතලය ඇතුලට ඇඟිල්ලක් වත් ගියොත් කිසියම් වෙනත් විෂබීජයක් ඇතුලුවිය හැකියි. එහෙම වූණොත් නිවැරැදි වාර්තාවක් ලැබෙන්නේ නෑ.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මූත්‍රා නියැදිය පූරවා ගත් සැනින් ම වසා, හැකි ඉක්මනින් ම පරිකෂණාගාරයට ගෙන යා යූතුයි. ගෙදර තබා ගැනීම කොහෙත්ම සූදුසූ නෑ.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [B]මූත්‍රා රෝපණ පරකෂණ වාර්තාවක් කොපමණ කාලයකින් ලබා ගත හැකි ද?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මූත්‍රා පූර්ණ පරකෂණයක් වගේ බාර දුන් විගසම මෙම රෝපණ පරකෂණයේ් වාර්තාව ලැබෙන්නේ නෑ. මේ පරිකෂණය කර වාර්තාව ලබා ගැනීමට දින 3ක් පමණ ගත වෙනවා. එයට හේතුව තමයි රෝපණ මාධ්‍යයේ බැක්ටීරියා වර්ධනය වීමට දින 3ක් පමණ ගැනීම. කවර හෝ උසස් පහසූකම් තිබෙන පර්යේෂණාගාරයක වූවත් දින 3ක දී තමයි වාර්තාව ලැබෙන්නේ.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [B]මෙවැනි වාර්තාවක සඳහන් වන්නේ මොනවාද?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] කලින් කිව්වා වගේ ම පූර්ණ පරකෂණයට වඩා මූත්‍රා රෝපණ පරිකෂණය හාත්පසින් ම වෙනස්. මෙම වාර්තාවෙන් පළමූවෙන්ම බැක්ටීරියා දකින්නට ලැබූණ ද නැද්ද කියන එක සඳහන් වෙනවා. එය සඳහන් වන්නේ කොලනි ( Colony )- යනූවෙන්. බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙනවා නම් ග්රෝත් ( Growth )- යනූවෙන් හා බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැතිනම් නෝ ග්රෝත් ( No Growth )- යනූවෙන් සඳහන් වෙනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] බැක්ටීරියා වර්ධනයක් තිබෙනවා නම් ඒ කවර බැක්ටීයාවක් ද යන්න හඳුනාගෙන සඳහන් කර තිබෙනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] බොහෝ වර්තාවල බහූල ව ඊකෝලයි ( E coli )- කියන වචන සඳහන් වෙලා තිබෙනවා. මෙම බැක්ටීරියාවත් බොහෝ විට මූත්‍රා ආසාදනවලට හේතු වෙනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] බැක්ටීරියාවේ නමට ඉදිරියෙන් පරක්ෂණයට යොදාගත් ප්‍රතිජීවකවල නම සඳහන් වෙනවා. මෙම ප්‍රතිජීවක නම් ඉදිරියේ සෙන්සිටිව් ( Sensitive ) (සංවේදී) කිියා හෝ රෙසිස්ටන්ටි ( Resistant )- නැත්නම් ප්‍රතිරෝධි කියා හෝ සඳහන් වෙනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මෙහි දී ( Sensitive ) කියා සඳහන් වන ප්‍රතිජීවක ඖෂධය තමයි වෛද්‍යවරයා විසින් ලබා දෙන්නේ. යම් බැක්ටීරියාවක් ඉදිරියේ සඳහන් ප්‍රතිජීවකය ඉදිරියේ ( Resistant ) කියා සඳහන් වූණොත් එම ප්‍රතිජීවක ඖෂධය ඒ ආසාදනයට ලබා දෙන්න බැහැ කියන එකයි අදහස් කරන්නේ.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [B]රෝගය. රෝග කාරක බැක්ටීරියා හඳුාගැනීම වගේම ප්රතිකාරවලින් පසූවත් මූත්‍රා රෝපණ පරකෂණයක් කිරම අත්‍යවශ්‍ය වෙනවාද?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] වෛද්‍යවරයා ප්‍රතිකාර කිරමෙන් පසූවත් මෙවැනි මූත්‍රා රෝපණ පරකෂණයක් කරන්න කියා උපදෙස් දෙනවා. මෙයින් රෝගය නිටිටාවට ම සූව වෙලාද, බැක්ටීරියා මර්දනය වෙලාද යන්න නිිවැරැදි ව බලා ගැනීමට හැකිවනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [B]මෙහි දී ඔබ දෙන උපදෙස් මොනවාද?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] පිළිතුර - බොහෝ දෙනා මෙවැනි වෛද්‍ය වාර්තා ගැනිමේ දී අඩූ මූදලට පහසූවෙන් වාර්තා ලබා ගැනීමට උනන්දු වෙනවා. එය අවශ්‍ය දෙයක් වූණත් ඊටත් වඩා සැලකිය යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි පරිකෂණය සඳහා පරකෂණාගාරය තෝරා ගැනීම. මෙහි දී වඩාත් වැදගත් වන්නේ පරකෂණාගාරය මගින් දෙන වර්තාවයි. මේ වර්තාවට අනූවයි වෛද්‍යවරයා කටයූතු කරන්නේ. ඒ නිසා මෙවැනි පරකෂණයක් තීරණාත්මක නිසා වඩාත් සූදුසූ පරිකෂණාගාරයන් තෝරා ගැනීමයි කළ යූත්තේ. වාර්තාවේ කිසියම් අඩූපාඩූවක් නිසා ප්‍රතිකාර වැරදුණොත් හානි වන්නේ වටිනා ජීවිතයටයි. ඒ නිසා වඩාත් හොඳ පරකෂණාගාරය තෝරා ගැනීමත්, වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයකු ලවා කියවා අවබෝධයක් ලබා ගැනීමත් ඉතාමත් වැදගත්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom