මූත් එක්ක පච කෙලින්න නම් ලපයටත් බෑ 🤣

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,516
    3,100
    113
    “Don’t go into medical school.”
    Elon Musk: “Yes. Pointless.”



    (කලින් දැම්මා 2016 self driving පචේ ගැන, කාලයක් නම් මූව ඔලුව උඩ තියක් හිටියා, දැන් නම් මූ පිස්සෙක් වගේ)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මට තේරෙන් නැත්තේ ඇයි මිනිස්සුට මූත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ කියලා. සමහර විට මුගේ ego එක හින්දා වෙනඩ ඇති. සමහර මිනිස්සු නම් jealous ඇති.
     
    Last edited:
    • Like
    Reactions: rumesh.fbi

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,516
    3,100
    113
    මට තේරෙන් නැත්තේ අයි මිනිස්සුට මූත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ කියලා. සමහර විට මුගේ ego එක හින්දා වෙනඩ ඇති. සමහර මිනිස්සු නම් jealous ඇති.
    ඉතින් බං මෙතනම කියන්නේ අමු පචයක්නේ, අවුරැදු 3කින් doctors ලා නැති වෙනවා, medical school ගිහින් වැඩකුත් නෑ කියන එක..

    X එකේ නම් මෙි දවස් වල මුගේ හැසිරීම 🤮
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඉතින් බං මෙතනම කියන්නේ අමු පචයක්නේ, අවුරැදු 3කින් doctors ලා නැති වෙනවා, medical school ගිහින් වැඩකුත් නෑ කියන එක..

    X එකේ නම් මෙි දවස් වල මුගේ හැසිරීම 🤮
    එක ඇත්ත මූ කියන ඉකමනට නම් වෙන්නේ නැති වෙයි. කොහොමත් මුගේ පොර ටෝක්ස් වැඩියි නේ. හැබැයි ඕවා වෙනවා තව අවුරුදු 10ක් වගේ වෙනකොට. මෙහෙ අවුරුදු 9ක් වගේ Medical School ඉන්න හින්දා කියන්ඩ ඇත්තේ :lol:.

    (වෙලාවකට හිතෙනවා හැබැයි ලංකාවේ ඉන්න සමහර හිපටු යු ටියුබ් කාරයෝ දෙන ටෝක්ස් වලට මු මුගේ තැනත් එක්ක අවුලක් නෑ කියලත් :lol: )