Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්ද

මේක ටිකක් පරන ලිපියක්.

පසුගිය දා අප වෙබ් අඩවියෙහි පළවූ "කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්" යන ලිපිය පිළිතුරු ලිපියක් "බුදු සසුන සුරකිමු" සංවිධානය විසින් අප වෙත ඒවා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

”බුදු සසුන සුරකිමු ” සංවිධානයෙන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු

පසුගිය දිනක ගොසිප්9 වෙබ් පුවත්පතට මහමෙවුනා අසපුව නිවේදනයක් නිකුත්කොට තිබිණි. එහි ප්‍රධාන වශයෙන් කරුනූ දක්වා ඇත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදුකරන සේවයෙන් බියපත්ව අභූත චෝදනා කරමින් නීච ගති පැවැතුම් ඇති ගිහි පැවිදි පිරිසක් ඤාණානන්ද හිමියන්ට එරෙහිව මඩ පෝස්ටර් සහ කැලෑපත්තර ව්‍යාපාරයක් ගෙනගොස් ඇතිබවත් පර්යේෂණ මුවාවෙන් කැලෑපත්තර ආකාරයේ ග්රන්ථ ප්‍රකාශයට පත්කොට ඇතිබවයි.

මහමෙවුනා අසපුව විසින් මඩ පෝස්ටර සහ කැලෑ පත්තර ලෙස හුවාදක්වන පෝස්ටරය සහ අත් පත්‍රිකාව ”බුදුසසුන සුරකිමු ” සංවිධානය වන අප විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි. එය කිසිසේත් මඩ පෝස්ටරයක් හෝ කැලෑ පත්තරයක් නොවනබව මෙරට බෞද්ධ ජනයා වෙත අප දන්වා සිටිමු.

මෙබ`දු පත්‍රිකාවක් සහ පෝස්ටරයක් අප, ”බුදුසසුන සුරකිමු” සංවිධානය විසින් ප්‍රකාශයටපත් කළේ ඇයි දැයි අප විසින් නිවේදනය කලයුතුව ඇත. එය මෙසේය.

පසුගිය දශක ගණනාවපුරා බුදුසසුන වැනසීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්රණකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ලෝකය පිලිබඳ අවධියෙන් සිටින බෞද්ධ ජනයා හොඳින් දන්නා කරුණකි.

මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙල බෞද්ධ ජනයා කතෝලික කිරීම සඳහාවන ක්‍රිස්තියානි මූලධර්මවාදය සහ බුදු දහම විකෘති කිරීමේ ස්වරූපයෙන් ක්‍රියාත්මකවන බෞද්ධ නාමධාරි මූලධර්මවාදය යනුවෙන් වර්ග කල හැකිවේ.

මෙම කුමන්ත්රණකාරීන් ඉතා දීර්ඝකාලයක් තිස්සේ ඉතා සැළසුම් සහගතලෙස නිලවශයෙන් මිෂනාරීන් පැවිදිකොට භික්ෂු වේශයෙන් සාසනයතුළට ඇතුලූකොට සාසනය විකෘතිකිරීමේ පාපතර කටයුත්ත සිදු කරමින් සිටී. එමෙන්ම සාසනයතුල භික්ෂුතරු වීමේ සිහිනයෙන් ධර්මය විකෘති කරමින් කටයුතුකරන භික්ෂූ මුදලාලිලාට මිලියන ගණන් මුදල් රාජ්‍ය නොවන සංවිධාන හරහා ගලාඑන බවද රහසක්නොවේ.

පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ඤාණානන්ද වැන්නවුන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදය වෙනුවෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරන බව ජීවිත පරිත්‍යාගයෙන් සිදුකල ගවේශණයන්ගෙන් අනාවරණය කරගන්නා ලදි.

බුදුසසුන අතිශය අන්තරායකාරී අවධියකට පත්ව ඇති සමයක තත්ත්වය හොඳින් දන්නා ත්‍රෛනිකායික මහා නායක හිමිවරු දැස් අඳවූවන්සේ මුනිවත රකිති. බෞද්ධ මහජනයා බුදු දහම හරිහැටි නොදැනීමේ පාපය නිසා ඔවුන් අදුරෙන් අඳුරට ගමන් කොට තිබේ.

මෙබඳු කළියුගයක සාසනකාමී බුද්ධිමත් භික්ෂූන්වහන්සේලා සහ බුද්ධිමත් ගිහි පිරිස් සාසන විනාශය වලක්වාගැනීම සඳහා ක්‍රියාකාරීවෙමින් සිටී. එහි එක් පියවරක් ලෙස බෞද්ධ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එම පත්‍රිකාවක් සහ පෝස්ටරය අප විසින් බෞද්ධ ජනතාව අතරේ බෙදාහරින ලදි.

ක්‍රිස්තියානි මූලධර්මවාදි ව්‍යාපාරය සහ බුදු දහම විකෘති කිරීමේ ස්වරූපයෙන් ක්‍රියාත්මකවන බෞද්ධ නාමධාරි මූලධර්මවාදි ව්‍යාපාරය පිලිබඳ දීර්ඝ පර්යේෂණවලින් පසු විශාල ග්රන්ථ ගණනාවක් ලියැවී ඇත. විශේෂයෙන් කිරිබත්ගොඩ ඤාණානන්දගේ බෞද්ධ නාමධාරි මූලධර්මවාදය පිලිබඳ මෙතෙක් ග්රන්ථ තුනක් ලියැවී තිබේ.

එම ග්රන්ථ මගින් කිරිබත්ගොඩ ක්දාණානන්දගේ ධර්ම විරෝධී, සාසන සම්ප්රදාය විරෝධී සහ බෞද්ධ වත්පිළිවෙත් සහ ආචාර ධර්ම විරෝධී වැඩපිළිවෙල මනාව පැහැදිලි කොට තිබේ.

1. කිරිබත්ගොඩ ක්‍දාණානන්ද සමීපයේ පැවිදිව බෞද්ධ නාමධාරි මූලධර්මවාදය තේරුම්ගෙන ඤාණානන්දගෙන් ඉවත්වූ පූජ්‍ය ගලිගමුවේ ක්‍දාණදීප හිමියන් විසින් රචිත ”බුදුදහම විකෘතිකල මහමෙවුනාව” නැමැති ග්‍රන්ථය.

2. කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් රචිත”මූලධර්මවාදී බෞද්ධ සංවිධාන හෙවත් සංස්කෟතික ඝාතක කල්ලි ” නැමැති ග්‍රන්ථය.

3. පසුගිය යුධසමයේ රණවිරුවන් වෙනුවෙන් සහ ජාතිය වෙනුවෙන් උදාරතර සේවයක් සිදුකල පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් රචිත ” බුදු සසුන වනසන කඳ පණුවෝ”නැමැති ග්‍රන්ථය.

මෙම ග්රන්ථ සියල්ලම මහමෙවුනා අසපුවේ නිවේදනයේ පරිධි කැලෑ පත්තර නොව ශ්රාස්තී්රය ග්රන්ථයන් බව ඒවා කියැවීමෙන් බෞද්ධ ජනයාට අවබෝධ කරගත හැකිවනු ඇත. බෞද්ධයින් සිහිඑලවාගෙන උක්ත ග්රන්ථ කියවා සත්යවටහාගෙන භික්ෂුතරු පසුපස නොගොස් ඈත්වී බුදුන් වහන්සේ දේශණාකරන ලද නිර්මල දහම ඔස්සේ ජීවිතය පවත්වාගෙන යන්නට උත්සුක වියයුතු කාලය එළඹ තිබේ.

මෙරට බෞද්ධ ජනයාට සතුටෙන් කිවයුතුව ඇත්තේ මෙරට බහුතර භික්ෂු සංඝයා පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ක්‍දාණානන්ද ඇතුළු බෞද්ධ නාමධාරි මූලධර්මවාදී මිත්‍යාදෘෂ්ටික නඩය සාසනයෙන් තුරන් කිරීම සඳහා දිවිහිමියෙන් ක්‍රියාකරන බවත් ඒ සඳහා අවශ්‍ය සාසනික ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව බුදුසසුන සුරකිමු සංවිධානය වන අපද බුද්ධිමත් සාසනකාමි භික්ෂූන්වහන්සේ සමග එකතුව සසුන වනසන පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ඤාණානන්ද ඇතුළු දේවදත්ත කුලයේ ගිහි පැවිදි නඩයට අනතුරු ඇඟවීම් සහිතව දන්වා සිටිමු.

බුදු සසුන බැබළේවා ! මිත්‍යා දෘෂ්ටිය තුරන්වේවා !

ඒ සඳහා බෞද්ධ ජනයාගේ දෑස් පෑදේවා !

බුදුසසුන සුරකිමු සංවිධානයේ ජාතික කමිටුව

gossip9

[QUOTE="MACAVITY, post: 12666837, member: 24211"] [b]මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්ද[/b] [SIZE="4"] මේක ටිකක් පරන ලිපියක්. පසුගිය දා අප වෙබ් අඩවියෙහි පළවූ "කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්" යන ලිපිය පිළිතුරු ලිපියක් "බුදු සසුන සුරකිමු" සංවිධානය විසින් අප වෙත ඒවා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි. ”බුදු සසුන සුරකිමු ” සංවිධානයෙන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු පසුගිය දිනක ගොසිප්9 වෙබ් පුවත්පතට මහමෙවුනා අසපුව නිවේදනයක් නිකුත්කොට තිබිණි. එහි ප්‍රධාන වශයෙන් කරුනූ දක්වා ඇත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදුකරන සේවයෙන් බියපත්ව අභූත චෝදනා කරමින් නීච ගති පැවැතුම් ඇති ගිහි පැවිදි පිරිසක් ඤාණානන්ද හිමියන්ට එරෙහිව මඩ පෝස්ටර් සහ කැලෑපත්තර ව්‍යාපාරයක් ගෙනගොස් ඇතිබවත් පර්යේෂණ මුවාවෙන් කැලෑපත්තර ආකාරයේ ග්රන්ථ ප්‍රකාශයට පත්කොට ඇතිබවයි. මහමෙවුනා අසපුව විසින් මඩ පෝස්ටර සහ කැලෑ පත්තර ලෙස හුවාදක්වන පෝස්ටරය සහ අත් පත්‍රිකාව ”බුදුසසුන සුරකිමු ” සංවිධානය වන අප විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි. එය කිසිසේත් මඩ පෝස්ටරයක් හෝ කැලෑ පත්තරයක් නොවනබව මෙරට බෞද්ධ ජනයා වෙත අප දන්වා සිටිමු. මෙබ`දු පත්‍රිකාවක් සහ පෝස්ටරයක් අප, ”බුදුසසුන සුරකිමු” සංවිධානය විසින් ප්‍රකාශයටපත් කළේ ඇයි දැයි අප විසින් නිවේදනය කලයුතුව ඇත. එය මෙසේය. පසුගිය දශක ගණනාවපුරා බුදුසසුන වැනසීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්රණකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ලෝකය පිලිබඳ අවධියෙන් සිටින බෞද්ධ ජනයා හොඳින් දන්නා කරුණකි. මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙල බෞද්ධ ජනයා කතෝලික කිරීම සඳහාවන ක්‍රිස්තියානි මූලධර්මවාදය සහ බුදු දහම විකෘති කිරීමේ ස්වරූපයෙන් ක්‍රියාත්මකවන බෞද්ධ නාමධාරි මූලධර්මවාදය යනුවෙන් වර්ග කල හැකිවේ. මෙම කුමන්ත්රණකාරීන් ඉතා දීර්ඝකාලයක් තිස්සේ ඉතා සැළසුම් සහගතලෙස නිලවශයෙන් මිෂනාරීන් පැවිදිකොට භික්ෂු වේශයෙන් සාසනයතුළට ඇතුලූකොට සාසනය විකෘතිකිරීමේ පාපතර කටයුත්ත සිදු කරමින් සිටී. එමෙන්ම සාසනයතුල භික්ෂුතරු වීමේ සිහිනයෙන් ධර්මය විකෘති කරමින් කටයුතුකරන භික්ෂූ මුදලාලිලාට මිලියන ගණන් මුදල් රාජ්‍ය නොවන සංවිධාන හරහා ගලාඑන බවද රහසක්නොවේ. පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ඤාණානන්ද වැන්නවුන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදය වෙනුවෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරන බව ජීවිත පරිත්‍යාගයෙන් සිදුකල ගවේශණයන්ගෙන් අනාවරණය කරගන්නා ලදි. බුදුසසුන අතිශය අන්තරායකාරී අවධියකට පත්ව ඇති සමයක තත්ත්වය හොඳින් දන්නා ත්‍රෛනිකායික මහා නායක හිමිවරු දැස් අඳවූවන්සේ මුනිවත රකිති. බෞද්ධ මහජනයා බුදු දහම හරිහැටි නොදැනීමේ පාපය නිසා ඔවුන් අදුරෙන් අඳුරට ගමන් කොට තිබේ. මෙබඳු කළියුගයක සාසනකාමී බුද්ධිමත් භික්ෂූන්වහන්සේලා සහ බුද්ධිමත් ගිහි පිරිස් සාසන විනාශය වලක්වාගැනීම සඳහා ක්‍රියාකාරීවෙමින් සිටී. එහි එක් පියවරක් ලෙස බෞද්ධ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එම පත්‍රිකාවක් සහ පෝස්ටරය අප විසින් බෞද්ධ ජනතාව අතරේ බෙදාහරින ලදි. ක්‍රිස්තියානි මූලධර්මවාදි ව්‍යාපාරය සහ බුදු දහම විකෘති කිරීමේ ස්වරූපයෙන් ක්‍රියාත්මකවන බෞද්ධ නාමධාරි මූලධර්මවාදි ව්‍යාපාරය පිලිබඳ දීර්ඝ පර්යේෂණවලින් පසු විශාල ග්රන්ථ ගණනාවක් ලියැවී ඇත. විශේෂයෙන් කිරිබත්ගොඩ ඤාණානන්දගේ බෞද්ධ නාමධාරි මූලධර්මවාදය පිලිබඳ මෙතෙක් ග්රන්ථ තුනක් ලියැවී තිබේ. එම ග්රන්ථ මගින් කිරිබත්ගොඩ ක්දාණානන්දගේ ධර්ම විරෝධී, සාසන සම්ප්රදාය විරෝධී සහ බෞද්ධ වත්පිළිවෙත් සහ ආචාර ධර්ම විරෝධී වැඩපිළිවෙල මනාව පැහැදිලි කොට තිබේ. 1. කිරිබත්ගොඩ ක්‍දාණානන්ද සමීපයේ පැවිදිව බෞද්ධ නාමධාරි මූලධර්මවාදය තේරුම්ගෙන ඤාණානන්දගෙන් ඉවත්වූ පූජ්‍ය ගලිගමුවේ ක්‍දාණදීප හිමියන් විසින් රචිත ”බුදුදහම විකෘතිකල මහමෙවුනාව” නැමැති ග්‍රන්ථය. 2. කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් රචිත”මූලධර්මවාදී බෞද්ධ සංවිධාන හෙවත් සංස්කෟතික ඝාතක කල්ලි ” නැමැති ග්‍රන්ථය. 3. පසුගිය යුධසමයේ රණවිරුවන් වෙනුවෙන් සහ ජාතිය වෙනුවෙන් උදාරතර සේවයක් සිදුකල පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් රචිත ” බුදු සසුන වනසන කඳ පණුවෝ”නැමැති ග්‍රන්ථය. මෙම ග්රන්ථ සියල්ලම මහමෙවුනා අසපුවේ නිවේදනයේ පරිධි කැලෑ පත්තර නොව ශ්රාස්තී්රය ග්රන්ථයන් බව ඒවා කියැවීමෙන් බෞද්ධ ජනයාට අවබෝධ කරගත හැකිවනු ඇත. බෞද්ධයින් සිහිඑලවාගෙන උක්ත ග්රන්ථ කියවා සත්යවටහාගෙන භික්ෂුතරු පසුපස නොගොස් ඈත්වී බුදුන් වහන්සේ දේශණාකරන ලද නිර්මල දහම ඔස්සේ ජීවිතය පවත්වාගෙන යන්නට උත්සුක වියයුතු කාලය එළඹ තිබේ. මෙරට බෞද්ධ ජනයාට සතුටෙන් කිවයුතුව ඇත්තේ මෙරට බහුතර භික්ෂු සංඝයා පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ක්‍දාණානන්ද ඇතුළු බෞද්ධ නාමධාරි මූලධර්මවාදී මිත්‍යාදෘෂ්ටික නඩය සාසනයෙන් තුරන් කිරීම සඳහා දිවිහිමියෙන් ක්‍රියාකරන බවත් ඒ සඳහා අවශ්‍ය සාසනික ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව බුදුසසුන සුරකිමු සංවිධානය වන අපද බුද්ධිමත් සාසනකාමි භික්ෂූන්වහන්සේ සමග එකතුව සසුන වනසන පිටිදුවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ඤාණානන්ද ඇතුළු දේවදත්ත කුලයේ ගිහි පැවිදි නඩයට අනතුරු ඇඟවීම් සහිතව දන්වා සිටිමු. බුදු සසුන බැබළේවා ! මිත්‍යා දෘෂ්ටිය තුරන්වේවා ! ඒ සඳහා බෞද්ධ ජනයාගේ දෑස් පෑදේවා ! බුදුසසුන සුරකිමු සංවිධානයේ ජාතික කමිටුව gossip9 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom