Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූල්‍යම උපදෙසක් දීපල්ලකො!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට සෙට් වෙන්නෙ නෑ මචන්.

ඉඩම් ගත්තා වගේ නෙමෙයි බං විකුනන්න ගියාම. අනික මේ යන විදිහට ගත්ත ගානටවත් දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

හම්බෝ එපා බං.

මම තමයි මම දන්න එවුන්ගෙන් දුප්පත්ම එකා මචන්.

නැහැ මචන්. 300% ක විතර ශුද්ධ ලාභයක් තියෙනවා.

ඔව් බං. ඉඩම් ගන්නවා නම් ගන්න තිබ්බෙ දැනට අවුරුදු පහකටවත් කලිං. දැන් ගොඩක් පැතිවල ඉඩම්වල ගනන් පීක් එකටම ඇවිල්ලා තියෙන්නෙ. අනිත් එක ඉස්සරහට ඉඩම්වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙයිද දන්නෙ නෑ.

Samapath FC Prime Account එකක් මචන්.

පාර කියන්නෙ අපි හැමෝට පොදු දෙයක් මචන්. ඒක නිසා පාරේ යද්දි පාර උබේ වගේ යන්න එපා බං.

ඔය වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්.

මම භුක්ති විදින්නෙ නැති දෙයක් බොරුවට අරං තේරුමක් නෑ කියලා හිතෙනවා මචන්.

රුපියල මෙච්චර වැටිලා, බඩු මෙච්චර ගනන් යයි කියලා කලින් හිතුනා නම් කලින්ම ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරලා, ඔය සල්ලි ඔක්කොම වගේ ඒකට දානවා මචන්.

තව ඉඩම්, ගෙවල් ගන්න මට හිතක් නෑ බං.

ඔය සබ්ජට් එක මම පොඩ්ඩක්වත් දන්නෙත් නෑ, මට කිසි විශ්වාසයකුත් නෑ බං.

උබ ගෝල්ඩ් ඉන්වෙස්ට් කරලා තියෙනවද මචන්? උබ ඇයි එහෙම කියන්නෙ?

සහතික ඇත්ත මචන්. නිකන් overpriced කරලා තියෙන්නෙ. ඇති වටිනා කමකුත් නෑ.

නියම අයිඩියා එක මචන්. ඒත් මට ඕවා සෙට් වෙන්නෙ නෑ.

රටේ තත්වේ මෙච්චර අවුල් වෙයි කියලා මා කලිං හිතුනෙ නෑ මචන්. මම ඩොලර් අකවුන්ට් එක ඕපන් කලෙත් දැනට මාස තුනකට කලිං මචන්.

රටේ තත්වෙ තවත් ගොඩක් අවුල් වුනොත් සමහර විට තියෙන ඒවත් විකුනලා යන්න වෙයි බං. එහෙම වුනොත් තවත් දේවල් මෙහෙ එකතු කරගන්න එක තේරුමක් නෑනේ. විකුනගන්න ගියාම අමාරුයිනෙ.

තෑන්ක්ස් මචන්.

මට සෙට් වෙන්නෙ නෑ මචන්.

මම දැනට කරං යන බුටික් මාකටින් ඒජන්සි එකට නම් තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ බං.

මම 2014 ඉදන් ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් ප්‍රොමොට් කරනවා මචන්. අපිට හදන්න පුලුවන් ලෙවල් එකේ හොටෙල්ස්වලට ගොඩක් වෙලාවට ලොකු ආදායමක් නෑ බං.

අඩේ. එච්චරටම රට වැටෙයිද බං?

වවන සීන් මට කොහොමත් සෙට් වෙන්නෙ නෑ මචන්.

වල්ලපට්ට බිස්නස් එකේ රිස්ක් පැත්ත කොහොමද මචන්?

දැන්නම් හොදට තේරිලා තියෙන්නෙ මචන්. ලොකුම දුක හදාගත්ත දේවල් විකුනලා දාලා යන්න වෙන එකයි බං.

උබ කියන කාරණාව ඇත්ත.

මොකද්ද අයිඩියා එක බං?

ලංකාවෙ ගෑනු හොදයි මචන්.

මම බුටික් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්.

අදහස්වලට ස්තූතියි මචන්.

වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්.

මම දැන් කරන්නෙ මාකටින් ඒජන්සි එකක් මචන්. ඒක තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ. එහෙම කරත් ලොකුම අවුල තියෙන්නෙ හොද ක්ල්යන්ට්ස්ලා හොයාගන්න එක බං. සල්ලි නෙමෙයි.

Samapath FC Prime Account එකක් මචන්. උබ ලංකාවට ඩොලර් ගේනවා කියලා prove කරන්න මොකක් හරි ලෙටර් එකක්/ඩොකුයුමන්ට් එකක් බෑන්ක් එකට දුන්නාම උන් වැඩේ කරලා දෙයි. ලොකු කේස් එකක් නෑ.

ආයේ ඩොලර් කරගන්න ශුවර් ක්‍රමයක් නැහැනෙ මචන්. ඉඩම් අරං ආයේ විකුනන්න ගියාම අමාරුයි බං. විශේෂයෙන්ම මේ වගේ කාලෙක.

Bonds based unit trustවලට උදාහරන ටිකක් කියහන්කො බං.

ගෝල්ඩ් අරං ගෙදරද නැත්තං බෑන්ක් සේෆ් ලොකර් එකකද මචන් තියා ගන්නෙ? උබ කියන්නෙ ජුවලරි ගන්න කියලද?

[QUOTE="Kolama, post: 26572269, member: 125149"] මට සෙට් වෙන්නෙ නෑ මචන්. ඉඩම් ගත්තා වගේ නෙමෙයි බං විකුනන්න ගියාම. අනික මේ යන විදිහට ගත්ත ගානටවත් දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. හම්බෝ එපා බං. :eek: මම තමයි මම දන්න එවුන්ගෙන් දුප්පත්ම එකා මචන්. :( නැහැ මචන්. 300% ක විතර ශුද්ධ ලාභයක් තියෙනවා. ඔව් බං. ඉඩම් ගන්නවා නම් ගන්න තිබ්බෙ දැනට අවුරුදු පහකටවත් කලිං. දැන් ගොඩක් පැතිවල ඉඩම්වල ගනන් පීක් එකටම ඇවිල්ලා තියෙන්නෙ. අනිත් එක ඉස්සරහට ඉඩම්වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙයිද දන්නෙ නෑ. Samapath FC Prime Account එකක් මචන්. පාර කියන්නෙ අපි හැමෝට පොදු දෙයක් මචන්. ඒක නිසා පාරේ යද්දි පාර උබේ වගේ යන්න එපා බං. ඔය වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්. මම භුක්ති විදින්නෙ නැති දෙයක් බොරුවට අරං තේරුමක් නෑ කියලා හිතෙනවා මචන්. රුපියල මෙච්චර වැටිලා, බඩු මෙච්චර ගනන් යයි කියලා කලින් හිතුනා නම් කලින්ම ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරලා, ඔය සල්ලි ඔක්කොම වගේ ඒකට දානවා මචන්. තව ඉඩම්, ගෙවල් ගන්න මට හිතක් නෑ බං. ඔය සබ්ජට් එක මම පොඩ්ඩක්වත් දන්නෙත් නෑ, මට කිසි විශ්වාසයකුත් නෑ බං. උබ ගෝල්ඩ් ඉන්වෙස්ට් කරලා තියෙනවද මචන්? උබ ඇයි එහෙම කියන්නෙ? සහතික ඇත්ත මචන්. නිකන් overpriced කරලා තියෙන්නෙ. ඇති වටිනා කමකුත් නෑ. නියම අයිඩියා එක මචන්. ඒත් මට ඕවා සෙට් වෙන්නෙ නෑ. රටේ තත්වේ මෙච්චර අවුල් වෙයි කියලා මා කලිං හිතුනෙ නෑ මචන්. මම ඩොලර් අකවුන්ට් එක ඕපන් කලෙත් දැනට මාස තුනකට කලිං මචන්. රටේ තත්වෙ තවත් ගොඩක් අවුල් වුනොත් සමහර විට තියෙන ඒවත් විකුනලා යන්න වෙයි බං. එහෙම වුනොත් තවත් දේවල් මෙහෙ එකතු කරගන්න එක තේරුමක් නෑනේ. විකුනගන්න ගියාම අමාරුයිනෙ. තෑන්ක්ස් මචන්. මට සෙට් වෙන්නෙ නෑ මචන්. මම දැනට කරං යන බුටික් මාකටින් ඒජන්සි එකට නම් තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ බං. මම 2014 ඉදන් ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් ප්‍රොමොට් කරනවා මචන්. අපිට හදන්න පුලුවන් ලෙවල් එකේ හොටෙල්ස්වලට ගොඩක් වෙලාවට ලොකු ආදායමක් නෑ බං. අඩේ. එච්චරටම රට වැටෙයිද බං? :eek: වවන සීන් මට කොහොමත් සෙට් වෙන්නෙ නෑ මචන්. වල්ලපට්ට බිස්නස් එකේ රිස්ක් පැත්ත කොහොමද මචන්? දැන්නම් හොදට තේරිලා තියෙන්නෙ මචන්. ලොකුම දුක හදාගත්ත දේවල් විකුනලා දාලා යන්න වෙන එකයි බං. උබ කියන කාරණාව ඇත්ත. මොකද්ද අයිඩියා එක බං? ලංකාවෙ ගෑනු හොදයි මචන්. මම බුටික් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්. අදහස්වලට ස්තූතියි මචන්. වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්. මම දැන් කරන්නෙ මාකටින් ඒජන්සි එකක් මචන්. ඒක තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ. එහෙම කරත් ලොකුම අවුල තියෙන්නෙ හොද ක්ල්යන්ට්ස්ලා හොයාගන්න එක බං. සල්ලි නෙමෙයි. Samapath FC Prime Account එකක් මචන්. උබ ලංකාවට ඩොලර් ගේනවා කියලා prove කරන්න මොකක් හරි ලෙටර් එකක්/ඩොකුයුමන්ට් එකක් බෑන්ක් එකට දුන්නාම උන් වැඩේ කරලා දෙයි. ලොකු කේස් එකක් නෑ. ආයේ ඩොලර් කරගන්න ශුවර් ක්‍රමයක් නැහැනෙ මචන්. ඉඩම් අරං ආයේ විකුනන්න ගියාම අමාරුයි බං. විශේෂයෙන්ම මේ වගේ කාලෙක. Bonds based unit trustවලට උදාහරන ටිකක් කියහන්කො බං. ගෝල්ඩ් අරං ගෙදරද නැත්තං බෑන්ක් සේෆ් ලොකර් එකකද මචන් තියා ගන්නෙ? උබ කියන්නෙ ජුවලරි ගන්න කියලද? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom