Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූලික ගිටාර් දැනුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Major guitar scales

මෙක guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්.

ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්.

එහෙනම් කිව්වා වගේම C major scale එකෙන්ම වැඩේ පටන් ගමු. මොකද C major scale එක ගොඩක් අයට අහල පුරුදු එකක්. Guitar එකෙන් play කරද්දි තම තමන්ට හදුනගන්න පුලුවන්. සරලව කියනවනම් අපේ කනට පුරුදු "ස,රි,ග,ම,ප,ධ,නි,ස" C major scale එකේ play කරන එක තමයි මේකේදි වෙන්නෙ. දැන් බලනව ඇති මොකක්ද මේ C major scale එකේ play කරනවා කියන්නේ කියලා. ඒකේ අදහස තමයි අපිට වෙන scale එකක වුනත් "ස,රි,ග,ම,ප,ධ,නි,ස" play කරන්න පුලුවන්. හැබැයි sound එක වෙනස්. Music කරල තියෙන අය නම් දන්නවත් ඇති. Music කලේ නැති වුනාට අවුලක් නැහැ. Guitar එකෙන් වෙන වෙනස් scales play කරද්දි ඉබේටම වෙනස තේරෙනවා.

Scales play කරන්න කලින් දැනගන්න සහ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මුලින්ම basics ටිකක් දැනගන්න. මුලිකම දේ තමයි ගිටාර් එක tune වෙලා තියෙන්න ඕනෙ. නැත්තම් scale එකට අදාල sound එක එන එකක් නැහැ.

අපි පළවෙනි scale එක play කරමු. ඒ කියන්නේ C major scale එක. C major scale එකේ සරලම ආකාරය තමයි අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. මේකේදි notes 8ක් play වෙනවා. ඒ කිව්වේ මම කලින් කිව්ව වගේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අට. පල්ලෙහා images බලන්න..

C Major Scale

1st note :- ඇගිලි වලට අදාල අංක මතන ඇතිනේ. 1st note එකේදී වෙදැගිල්ලෙන්( ring finger)න තමයි note එක අල්ලන්න ඕනෙ.

2nd note :-

2 වෙනි note එකේදී අපි fret board එක මත ඇගිලි තියන්නේ නැහැ. මේකෙදි වෙන්නේ ගිටාර් එකේ 4වෙනි string එක open play කරන එක.ඒක නිසා තමයි උඩ image එකේ 4 වෙනි string එකට උඩින් "O" අකුර(open) තියෙන්නේ.මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා ඇති.

3rd note :-

4th note :-

5th note :-

6th note :-

7th note :-

8th note :-

මේ ටික තමයි C major scale එකට අදාල notes ටික.මේ රටාව repeat කරන්න. එතකොට මේ scale එකේදී ඇගිලි 3ක් පාවිච්චි වෙනවා.ඒ කියන්නේ 1,2,3 කියන ඇගිලි. මේකෙදි සුළැගිල්ල පාවිච්චි වෙන්නේ නැහැනෙ. ඒකට G major scale එක පුරුදු වුනාම හරි. මුලින්ම C major scale එක practice කරන්න. මතක තියාගන්න images වල තියෙන අංක වලට අදාල ඇගිලි විතරක් පාවිච්චි කරන්න. නැත්තම් මේකෙ ඇගිලි හුරු කර ගැනීමේ අභ්‍යාසයෙන් වැඩක් නැති වෙනවා.

මේක practice කරන්නෙ මෙහෙමයි. Notes 8 නැවත නැවත play කරන්න ඕනෙ.මුලින්ම fret board එක මත ඇගිලි තියන රටාව පුරුදු වෙන්න. ඔබ ආධුනිකයෙක් නම් ඒ ක්‍රමය ඔබට පහසු වේවි. ඊට පස්සේ note එක play කරන්න. දෙකම එක් පාර කරන එක මුලදි අමාරු වේවි.මතක තියාගන්න මුලින් හිමින් play කරල රටාව පුරුදු වෙන්න.පස්සේ speed එක වැඩි කරන්න." No pain, No gain" කියල කතාවක් තියෙනවා නෙ. මේක එක දවසෙන් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා ටික දවසක් යනකල් practice කරන්න වේවි. එක දවසකට අවම වශයෙන් පැය භාගයක්වත් play කලොත් නම් හොදයි

[QUOTE="damii87, post: 11914338, member: 363716"] [b]Major guitar scales[/b] [SIZE="4"][B]මෙක guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. [IMG]http://3.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXNvmLUefI/AAAAAAAAAOk/geBUiolOfpI/s1600/guitar-scales-c-major.jpg[/IMG] ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්. එහෙනම් කිව්වා වගේම C major scale එකෙන්ම වැඩේ පටන් ගමු. මොකද C major scale එක ගොඩක් අයට අහල පුරුදු එකක්. Guitar එකෙන් play කරද්දි තම තමන්ට හදුනගන්න පුලුවන්. සරලව කියනවනම් අපේ කනට පුරුදු "ස,රි,ග,ම,ප,ධ,නි,ස" C major scale එකේ play කරන එක තමයි මේකේදි වෙන්නෙ. දැන් බලනව ඇති මොකක්ද මේ C major scale එකේ play කරනවා කියන්නේ කියලා. ඒකේ අදහස තමයි අපිට වෙන scale එකක වුනත් "ස,රි,ග,ම,ප,ධ,නි,ස" play කරන්න පුලුවන්. හැබැයි sound එක වෙනස්. Music කරල තියෙන අය නම් දන්නවත් ඇති. Music කලේ නැති වුනාට අවුලක් නැහැ. Guitar එකෙන් වෙන වෙනස් scales play කරද්දි ඉබේටම වෙනස තේරෙනවා. Scales play කරන්න කලින් දැනගන්න සහ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මුලින්ම basics ටිකක් දැනගන්න. මුලිකම දේ තමයි ගිටාර් එක tune වෙලා තියෙන්න ඕනෙ. නැත්තම් scale එකට අදාල sound එක එන එකක් නැහැ. අපි පළවෙනි scale එක play කරමු. ඒ කියන්නේ C major scale එක. C major scale එකේ සරලම ආකාරය තමයි අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. මේකේදි notes 8ක් play වෙනවා. ඒ කිව්වේ මම කලින් කිව්ව වගේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අට. පල්ලෙහා images බලන්න.. [COLOR="Blue"]C Major Scale[/COLOR] [COLOR="DarkGreen"]1st note[/COLOR] :- ඇගිලි වලට අදාල අංක මතන ඇතිනේ. 1st note එකේදී වෙදැගිල්ලෙන්( ring finger)න තමයි note එක අල්ලන්න ඕනෙ. [IMG]http://1.bp.blogspot.com/_tkDWtm1avCQ/TRW3-gcMciI/AAAAAAAAAOE/C_gikQ2-UTM/s320/C-1.jpg[/IMG] [COLOR="DarkGreen"]2nd note[/COLOR] :- [IMG]http://4.bp.blogspot.com/_tkDWtm1avCQ/TRW4oBUdOtI/AAAAAAAAAOI/oThTvlw8s8w/s320/C-2.jpg[/IMG] 2 වෙනි note එකේදී අපි fret board එක මත ඇගිලි තියන්නේ නැහැ. මේකෙදි වෙන්නේ ගිටාර් එකේ 4වෙනි string එක open play කරන එක.ඒක නිසා තමයි උඩ image එකේ 4 වෙනි string එකට උඩින් "O" අකුර(open) තියෙන්නේ.මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා ඇති. [COLOR="DarkGreen"]3rd note [/COLOR]:- [IMG]http://4.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXCwdxdDTI/AAAAAAAAAOM/J9ZStYidnEY/s320/C-3.jpg[/IMG] [COLOR="DarkGreen"]4th note[/COLOR] :- [IMG]http://4.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXDMuQqBpI/AAAAAAAAAOQ/7kRSE0WTApM/s320/C-4.jpg[/IMG] [COLOR="DarkGreen"]5th note[/COLOR] :- [IMG]http://3.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXD1aM8WiI/AAAAAAAAAOU/ZpxSuS4OJjA/s320/C-5.jpg[/IMG] [COLOR="DarkGreen"]6th note[/COLOR] :- [IMG]http://1.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXEVpUQ5hI/AAAAAAAAAOY/lIpQ0duj3KQ/s320/C-6.jpg[/IMG] [COLOR="DarkGreen"]7th note [/COLOR]:- [IMG]http://3.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXEg8NytPI/AAAAAAAAAOc/Uenj6lVlCWg/s320/C-7.jpg[/IMG] [COLOR="DarkGreen"]8th note[/COLOR] :- [IMG]http://4.bp.blogspot.com/_tkDWtm1avCQ/TRXE35u5C1I/AAAAAAAAAOg/-RMNkbktHok/s320/C-8.jpg[/IMG] මේ ටික තමයි C major scale එකට අදාල notes ටික.මේ රටාව repeat කරන්න. එතකොට මේ scale එකේදී ඇගිලි 3ක් පාවිච්චි වෙනවා.ඒ කියන්නේ 1,2,3 කියන ඇගිලි. මේකෙදි සුළැගිල්ල පාවිච්චි වෙන්නේ නැහැනෙ. ඒකට G major scale එක පුරුදු වුනාම හරි. මුලින්ම C major scale එක practice කරන්න. මතක තියාගන්න images වල තියෙන අංක වලට අදාල ඇගිලි විතරක් පාවිච්චි කරන්න. නැත්තම් මේකෙ ඇගිලි හුරු කර ගැනීමේ අභ්‍යාසයෙන් වැඩක් නැති වෙනවා. මේක practice කරන්නෙ මෙහෙමයි. Notes 8 නැවත නැවත play කරන්න ඕනෙ.මුලින්ම fret board එක මත ඇගිලි තියන රටාව පුරුදු වෙන්න. ඔබ ආධුනිකයෙක් නම් ඒ ක්‍රමය ඔබට පහසු වේවි. ඊට පස්සේ note එක play කරන්න. දෙකම එක් පාර කරන එක මුලදි අමාරු වේවි.මතක තියාගන්න මුලින් හිමින් play කරල රටාව පුරුදු වෙන්න.පස්සේ speed එක වැඩි කරන්න." No pain, No gain" කියල කතාවක් තියෙනවා නෙ. මේක එක දවසෙන් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා ටික දවසක් යනකල් practice කරන්න වේවි. එක දවසකට අවම වශයෙන් පැය භාගයක්වත් play කලොත් නම් හොදයි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom