Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූලික ගිටාර් දැනුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play ක&#3

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.මේ ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න.

[YOUTUBE]dBJn8be6vWU[/YOUTUBE]

Intro

[[ Esus4|E|D5|E ]]- Finger picking

A .......... E........D...........E.........A|E|D|E

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.......

A ...............E...................D/E...............A|E|D|E

ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා.......

A..............................E..........D/E...............A|E|D|E

පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා.......

A.................E....D........E...............F#m|F#m|E|D E A

ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....//

Interlude

[[[[ Esus4|E|D5|E ]]]]- Finger picking

F#m........E............D.........E

රා..රර..රරරා...රර රා..රර රා.....//

F#m............E.........D.............E

අ..ආආආ..ආආආ..ආ....අඅ..ආ...//

F#m...................E..........D/E...................F#m|E|D|E

පිනි දිය වැටෙනා සැන්දෑ......... අහස වෙලා.......

F#m.........E...........D/E...................F#m|E|D|E

හිරු අවරේ දිලෙනා........ තරුව වෙලා.......

........A|E|D|E....................A|E|D|E

අදුරේ.................... ජීවිතේ...................

........A|E|D|E....................A|E|D|E

අදුරේ.................... ජීවිතේ...................//

Instructions

Finger picking tips :-

Finger picking කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආවේණිකයි.නමුත් ආධුනිකයෙක්ට වුනත් වාදනය කරන්න පුලුවන් ක්‍රමයක් මේ සින්දුවට අදාලව මම කියල දෙන්නම්.

මේකෙදි කරන්න ඕනෙ සින්දුවේ beat එකට අනුව strings වෙන වෙනම play කරන එක.

Finger picking පුලුවන් අය මේක try කරල බලන්න.

Chord එක අල්ලලා strum කරන්නේ නැතුව මේ රටාවට අනුව strings play කරන්න.

[ 5th string -> 2nd string -> 4th string -> 1st string -> 2nd string -> 3rd string ]

Chorus එකේදි වුනත් finger picking style එක use කරන්න පුලුවන්. හැබැයි A සහ D chords වෙනුවට Esus4 සහ D5 කියන chords play කරන්න පුලුවන් නම් වඩා හොදයි.

Esus4 සහ D5 කියන්නේ A major සහ D major කියන chords වලින්ම හැදිච්ච chords දෙකක්. ඒක නිසා A major, D major පුරුදු අයට Esus4 සහ D5 දෙක අලුතෙන් පුහුණු වීම අනවශ්‍ය වේවි.

Esus4

E major

D5

A major

F#m ( F sharp minor)

[QUOTE="damii87, post: 11965176, member: 363716"] [b]තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play ක[/b] [SIZE="4"] තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.මේ ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න. [YOUTUBE]dBJn8be6vWU[/YOUTUBE] Intro [[ Esus4|E|D5|E ]]- Finger picking A .......... E........D...........E.........A|E|D|E තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා....... A ...............E...................D/E...............A|E|D|E ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා....... A..............................E..........D/E...............A|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා....... A.................E....D........E...............F#m|F#m|E|D E A ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....// Interlude [[[[ Esus4|E|D5|E ]]]]- Finger picking F#m........E............D.........E රා..රර..රරරා...රර රා..රර රා.....// F#m............E.........D.............E අ..ආආආ..ආආආ..ආ....අඅ..ආ...// F#m...................E..........D/E...................F#m|E|D|E පිනි දිය වැටෙනා සැන්දෑ......... අහස වෙලා....... F#m.........E...........D/E...................F#m|E|D|E හිරු අවරේ දිලෙනා........ තරුව වෙලා....... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ................... ........A|E|D|E....................A|E|D|E අදුරේ.................... ජීවිතේ...................// [SIZE="3"][COLOR="Blue"]Instructions[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]Finger picking tips :-[/COLOR][/SIZE] Finger picking කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආවේණිකයි.නමුත් ආධුනිකයෙක්ට වුනත් වාදනය කරන්න පුලුවන් ක්‍රමයක් මේ සින්දුවට අදාලව මම කියල දෙන්නම්. මේකෙදි කරන්න ඕනෙ සින්දුවේ beat එකට අනුව strings වෙන වෙනම play කරන එක. Finger picking පුලුවන් අය මේක try කරල බලන්න. Chord එක අල්ලලා strum කරන්නේ නැතුව මේ රටාවට අනුව strings play කරන්න. [ 5th string -> 2nd string -> 4th string -> 1st string -> 2nd string -> 3rd string ] Chorus එකේදි වුනත් finger picking style එක use කරන්න පුලුවන්. හැබැයි A සහ D chords වෙනුවට Esus4 සහ D5 කියන chords play කරන්න පුලුවන් නම් වඩා හොදයි. Esus4 සහ D5 කියන්නේ A major සහ D major කියන chords වලින්ම හැදිච්ච chords දෙකක්. ඒක නිසා A major, D major පුරුදු අයට Esus4 සහ D5 දෙක අලුතෙන් පුහුණු වීම අනවශ්‍ය වේවි. Esus4 [IMG]http://3.bp.blogspot.com/_tkDWtm1avCQ/TSKr_nO9J0I/AAAAAAAAAR4/l05T2Qy0Zus/s200/Esus4.jpg[/IMG] E major [IMG]http://2.bp.blogspot.com/_tkDWtm1avCQ/TSKsWDX3wpI/AAAAAAAAAR8/xpuy5d-gQ_o/s200/E.jpg[/IMG] D5 [IMG]http://2.bp.blogspot.com/_tkDWtm1avCQ/TSKsmg9SNgI/AAAAAAAAASA/ipk-mbNwpV4/s200/D5.jpg[/IMG] A major [IMG]http://3.bp.blogspot.com/_tkDWtm1avCQ/TSKs0ytxQCI/AAAAAAAAASE/ZNiHzAbrfN0/s200/A+major.jpg[/IMG] F#m ( F sharp minor) [IMG]http://4.bp.blogspot.com/_tkDWtm1avCQ/TSKtmpsVzBI/AAAAAAAAASI/1HI8ORChw3Y/s200/F%2523m.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom