Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූසල නීරස මාතෘකාවක් - මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූසල නීරස මාතෘකාවක් - මරණය

යාලුවනේ මට සැරෙන් සැරේ මේ මූසල සිතුවිල්ල හිතට එනවා.සමහර විට එලකිරියේ ඉන්න ඔයාලා මට බනීවි මේ වගේ නීරස දෙයක් කතා කරන එක ගැන.අද මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේකට ඔයාල දාන අදහස් බලන්න කලින් මගේ මරණය උනත් වෙන්න පුලුවන්.

අපිට ජීවිතයේ හැම දේකටම පෙර පුහුනු වීමක් කරන්න පුලුවන් උනත් මරණය පෙර පුහුනු වීමක් කරන්න බෑ. අපි විභාගෙකට සූදනම් වෙද්දි ඒ විභාගයට කලින් මුහුන දුන්න කෙනෙක්ගෙන් විභාගයේ ස්වභාවය ගැන අදහසක් ගන්න පුලුවන්.එත් මරණයට මුහුන දුන්න කෙනෙක්ගේ අදහස් අපිට ගන්න බෑ.

ඉතින් මට හිතෙනවා අපි නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙනවට වඩා කවදා හරි අපි මැරෙන දවසටත් යම් සූදානම් වීමක් තිබ්බොත් හොදයි කියලා.කවදා හරි අනිවාර්යේන් මුහුන දෙන්න වෙන දෙයක්නේ

ජීවිතේ කවදා හරි ඔයාලා තනි උන වෙලාවක, සමහරවිට රෑ ඇදට ගිහින් නින්ද යනකල් තියෙන කාලය තුල උනත් ඔයාලට ඔයලා මැරෙන දවස ගැන හිතිලා ඇති.මගේ මරණය කොයි විදිහට වෙයිද , මගේ හුස්ම හිර වෙද්දි මට ඒ දේ කොහොම දැනෙයිද,මට දැන ගන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවකට ඔයාලාට දැනෙන හැගීම

මුලින්ම මම මට දැනෙන දේ කියන්නම්. ගොඩක් අය වචනේට කියනවා අපිනම් මැරෙන්න බය නෑ කියලා.එත් ඇත්තම කිව්වොත් මම නම් මැරෙන්න බයයි.මැරෙනවා කියන්නේ හුස්ම නවතින එක. විනඩියකට හුස්ම නවත්තාගෙන ඉදලා බලන්න කොච්චර අමරුද කියලා. අනික අපි ස්වභාවිකව හුස්ම නැවතිලා විතරක් මැරෙයිද? සමහර මිනිස්සු ඊටත් වඩා විදවලා මැරෙනවා (මේ වීඩියෝ එක බලන්න ඕක ලංකාවේ උන දේයක් https://www.youtube.com/watch?v=C8jG6SLUQSs ) ඔය වගේ දෙයක් අපිට නොවෙයි කියලා කියන්න පුලුවන්ද?

හැබැයි කතන්දර වලනම් තියෙන්නේ දෙවියෝ අශ්ව කරත්ත වලින් ඇවිල්ලා අපිට කතා කරනවා. ඉට පස්සේ අපි උමගක් වගේ එකක් අතුලින් ගිහිල්ලා පාවි පාවි ඉන්නව වගේ කතානේ.ඇත්තටම මරණය එච්චර සරල දෙයක් වෙයිද?

සමහර දරුණු අසනීප නිසා මරණය වෙන කාලය දැනගෙන ජීවත් වෙන මිනිස්සුත් මේ ලොකේ ඉන්නවනේ.( සමහර විට එලකිරියෙත් ඉන්නවද දන්නේ නෑ  ) එහෙම අයගේ හැගීම මොන වගේ ඇතිද ඔයාලට හිතෙන විදිහට.

බුදු දහමේ විදිහට මරණානුස්සතිය වැඩීමෙන් මරණය ගැන තියෙන බය නැති වෙනවා කියලා කියනවා. හැබැයි මරණානුස්සතිය වඩන එකත් පෘතග්ජන මනුස්සයෙකුට ලේසි දෙයක් නෙමේ නේද?

[QUOTE="geeko, post: 21387402, member: 465247"] [b]මූසල නීරස මාතෘකාවක් - මරණය[/b] [COLOR="Red"][COLOR="Red"][COLOR="SeaGreen"][FONT="Arial Black"][SIZE="5"]යාලුවනේ මට සැරෙන් සැරේ මේ මූසල සිතුවිල්ල හිතට එනවා.සමහර විට එලකිරියේ ඉන්න ඔයාලා මට බනීවි මේ වගේ නීරස දෙයක් කතා කරන එක ගැන.අද මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේකට ඔයාල දාන අදහස් බලන්න කලින් මගේ මරණය උනත් වෙන්න පුලුවන්. අපිට ජීවිතයේ හැම දේකටම පෙර පුහුනු වීමක් කරන්න පුලුවන් උනත් මරණය පෙර පුහුනු වීමක් කරන්න බෑ. අපි විභාගෙකට සූදනම් වෙද්දි ඒ විභාගයට කලින් මුහුන දුන්න කෙනෙක්ගෙන් විභාගයේ ස්වභාවය ගැන අදහසක් ගන්න පුලුවන්.එත් මරණයට මුහුන දුන්න කෙනෙක්ගේ අදහස් අපිට ගන්න බෑ. ඉතින් මට හිතෙනවා අපි නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙනවට වඩා කවදා හරි අපි මැරෙන දවසටත් යම් සූදානම් වීමක් තිබ්බොත් හොදයි කියලා.කවදා හරි අනිවාර්යේන් මුහුන දෙන්න වෙන දෙයක්නේ ජීවිතේ කවදා හරි ඔයාලා තනි උන වෙලාවක, සමහරවිට රෑ ඇදට ගිහින් නින්ද යනකල් තියෙන කාලය තුල උනත් ඔයාලට ඔයලා මැරෙන දවස ගැන හිතිලා ඇති.මගේ මරණය කොයි විදිහට වෙයිද , මගේ හුස්ම හිර වෙද්දි මට ඒ දේ කොහොම දැනෙයිද,මට දැන ගන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවකට ඔයාලාට දැනෙන හැගීම මුලින්ම මම මට දැනෙන දේ කියන්නම්. ගොඩක් අය වචනේට කියනවා අපිනම් මැරෙන්න බය නෑ කියලා.එත් ඇත්තම කිව්වොත් මම නම් මැරෙන්න බයයි.මැරෙනවා කියන්නේ හුස්ම නවතින එක. විනඩියකට හුස්ම නවත්තාගෙන ඉදලා බලන්න කොච්චර අමරුද කියලා. අනික අපි ස්වභාවිකව හුස්ම නැවතිලා විතරක් මැරෙයිද? සමහර මිනිස්සු ඊටත් වඩා විදවලා මැරෙනවා (මේ වීඩියෝ එක බලන්න ඕක ලංකාවේ උන දේයක් [url]https://www.youtube.com/watch?v=C8jG6SLUQSs[/url] ) ඔය වගේ දෙයක් අපිට නොවෙයි කියලා කියන්න පුලුවන්ද? හැබැයි කතන්දර වලනම් තියෙන්නේ දෙවියෝ අශ්ව කරත්ත වලින් ඇවිල්ලා අපිට කතා කරනවා. ඉට පස්සේ අපි උමගක් වගේ එකක් අතුලින් ගිහිල්ලා පාවි පාවි ඉන්නව වගේ කතානේ.ඇත්තටම මරණය එච්චර සරල දෙයක් වෙයිද? සමහර දරුණු අසනීප නිසා මරණය වෙන කාලය දැනගෙන ජීවත් වෙන මිනිස්සුත් මේ ලොකේ ඉන්නවනේ.( සමහර විට එලකිරියෙත් ඉන්නවද දන්නේ නෑ :( ) එහෙම අයගේ හැගීම මොන වගේ ඇතිද ඔයාලට හිතෙන විදිහට. බුදු දහමේ විදිහට මරණානුස්සතිය වැඩීමෙන් මරණය ගැන තියෙන බය නැති වෙනවා කියලා කියනවා. හැබැයි මරණානුස්සතිය වඩන එකත් පෘතග්ජන මනුස්සයෙකුට ලේසි දෙයක් නෙමේ නේද? [/SIZE][/FONT][/COLOR][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom